Shivam_dube Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/shivam_dube/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 15 May 2023 14:22:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී-The Rana-Rinku partnership of Kolkata Knight Riders is keeping the playoff dream alive https://lankansports.com/%e0%b6%bb%e0%b6%b1%e0%b7%8f-%e0%b6%bb%e0%b7%92%e0%b6%82%e0%b6%9a%e0%b7%94-kolkata-knight-riders-play-offs-%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-%e0%b6%bb%e0%b7%90%e0%b6%9a/ Mon, 15 May 2023 14:13:01 +0000 https://lankansports.com/?p=16198 රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී Indian Premier League 2023 ශ්‍රී ලාංකිකයින් ඉතාමත් උනන්දුවෙන් බලා සිටි තරගයක් ඊයේ (14) Chennai Super Kings සහ Kolkata Knight Riders කණ්ඩායම් දෙක අතර චිදම්බරම් පිටියේ දී ක්‍රියාත්මක වුනා . කෙසේ නමුත් Chennai පිතිකරුවන්ගේ අඩුපාඩු හේතුවෙන් කඩුලු 6ක පරාජයක් ලැබීමටයි අවසානයේ ඔවුන්ට සිදු වුනේ . 61වන […]

The post රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී-The Rana-Rinku partnership of Kolkata Knight Riders is keeping the playoff dream alive appeared first on 1XBet Sri Lanka.

]]>
රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී

රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී-The Rana-Rinku partnership of Kolkata Knight Riders is keeping the playoff dream alive

Indian Premier League 2023

ශ්‍රී ලාංකිකයින් ඉතාමත් උනන්දුවෙන් බලා සිටි තරගයක් ඊයේ (14) Chennai Super Kings සහ Kolkata Knight Riders කණ්ඩායම් දෙක අතර චිදම්බරම් පිටියේ දී ක්‍රියාත්මක වුනා .

කෙසේ නමුත් Chennai පිතිකරුවන්ගේ අඩුපාඩු හේතුවෙන් කඩුලු 6ක පරාජයක් ලැබීමටයි අවසානයේ ඔවුන්ට සිදු වුනේ .

61වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති අතිශය තීරණාත්මක තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් වුනා.

රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී-The Rana-Rinku partnership of Kolkata Knight Riders is keeping the playoff dream alive
රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී-The Rana-Rinku partnership of Kolkata Knight Riders is keeping the playoff dream alive

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට Kolkata Knight Riders කණ්ඩායමට ආරාධනා කළා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 144ක් රැස් කිරීමට සමත් වුණා.

රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී-The Rana-Rinku partnership of Kolkata Knight Riders is keeping the playoff dream alive

Chennai Super Kings වෙනුවෙන් Shivam Dube පන්දු 34කදී ලකුණු 48ක් වාර්තා කිරීමට සමත් වුනා. Devon Conway ලකුණු 30ක් රැස් කළ අතර Ravindra Jadeja ලකුණු 20ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Sunil Narine සහ Varun Chakaravarthy කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 145ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන්

පන්දුවාර 18.3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 147ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී-The Rana-Rinku partnership of Kolkata Knight Riders is keeping the playoff dream alive

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Nitish Rana පන්දු 44ක් තුල වෙගවත් ලකුණු 57ක් රැස් කල අතර Rinku Singh ලකුණු 54ක් රැස් කළා

රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී-The Rana-Rinku partnership of Kolkata Knight Riders is keeping the playoff dream alive

පන්දු යැවීමේදී Deepak Chahar කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post රනා – රිංකු kolkata knight riders Play-offs සිහිනය රැක ගනී-The Rana-Rinku partnership of Kolkata Knight Riders is keeping the playoff dream alive appeared first on 1XBet Sri Lanka.

]]>
Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK. https://lankansports.com/delhi-capitals-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b3%e0%b7%94-%e0%b6%b1%e0%b7%8f%e0%b6%bb%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b8%e0%b6%ad%e0%b7%93%e0%b7%82%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4/ Thu, 11 May 2023 12:53:03 +0000 https://lankansports.com/?p=16144 Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් Indian Premier League 2023 2023 IPL තරගාවලියේ 55 වැනි තරගය Chennai Super Kings සහ Delhi Capitals කණ්ඩායම් අතර ඊයේ (10) දිනයේ පැවැත්වුණා මෙම තරගයේ දී ද චෙන්නායි නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ තරගයට ක්‍රීඩා කළ අතර ඔවුන් සුපුරුදු පරිදි පන්දුවෙන් දක්ෂතා පෙන්වීමට ද සමත් […]

The post Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK. appeared first on 1XBet Sri Lanka.

]]>
Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක්

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ 55 වැනි තරගය Chennai Super Kings සහ Delhi Capitals කණ්ඩායම් අතර ඊයේ (10) දිනයේ පැවැත්වුණා

මෙම තරගයේ දී ද චෙන්නායි නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ තරගයට ක්‍රීඩා කළ අතර ඔවුන් සුපුරුදු පරිදි පන්දුවෙන් දක්ෂතා පෙන්වීමට ද සමත් වුනා.

Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.
Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.

අතිශය තීරණාත්මක තරඟයෙන් අනතුරුව ලකුණු 27 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා .

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 167ක් රැස් කිරීමට සමත් වුණා.

Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.

Chennai Super Kings වෙනුවෙන් Shivam Dube පන්දු 12කදී ලකුණු 25ක් වාර්තා කිරීමට සමත් වුනා.

Ruturaj Gaikwad ලකුණු 24ක් රැස් කළ අතර Ambati Rayudu ලකුණු 23ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Mitchell Marsh කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 168ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 140ක් පමණයි.

Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.

Delhi Capitals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rilee Rossouw පන්දු 37ක් තුල ලකුණු 35ක් රැස් කල අතර Manish Pandey ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේදී මතිෂ පතිරණ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා

Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.
  • Chennai Super Kings167/8 (20) Shivam Dube 25, Mitchell Marsh 3/18, Axar Patel 2/18
  • Delhi Capitals140/8 (20) Rilee Rossouw 35, Matheesha Pathirana 3/37, Deepak Chahar 2/28

ප්‍රසාද ලකුණු සටහන පහතින්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet නිල වෙබඩවියේ හි ලියාපදිංචි වී

ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK. appeared first on 1XBet Sri Lanka.

]]>