Shikhar_dhawan Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/shikhar_dhawan/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 17 Apr 2023 14:44:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans https://lankansports.com/%e0%b6%bb%e0%b7%81%e0%b7%93%e0%b6%a9%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-rajasthan-royals/ Mon, 17 Apr 2023 14:38:57 +0000 https://lankansports.com/?p=15564 රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් ! Indian Premier League 2023 Sanju Samson සහ Shimron Hetmyerගේ ප්‍රවේගකාරී පිතිකරණය නිසා ඊයේ (16) ගුජරාට් ටයිටන්ස් පරදවා කඩුලු 3ක විශිෂ්ට ජයක් තහවුරු කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් සමත් වුනා. ඒ ලකුණු සටහනේ පළමු ස්ථානය තවදුරටත් රැක ගනිමින්. ගුජරාට් මහගෙදර වන අහමදාබාද් හිදී පැවති මෙම තරගයේ කාසියේ […]

The post රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans appeared first on 1XBet Sri Lanka.

]]>
රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !

Indian Premier League 2023

Sanju Samson සහ Shimron Hetmyerගේ ප්‍රවේගකාරී පිතිකරණය නිසා ඊයේ (16) ගුජරාට් ටයිටන්ස් පරදවා කඩුලු 3ක විශිෂ්ට ජයක් තහවුරු කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් සමත් වුනා.

ඒ ලකුණු සටහනේ පළමු ස්ථානය තවදුරටත් රැක ගනිමින්.

ගුජරාට් මහගෙදර වන අහමදාබාද් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගන්නේ රාජස්ථාන් නායකයායි.

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans
රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

ඒ අනුව ඔහු මුලින් පිත්ත අතට ගැනීමට ගුජරාට් කණ්ඩායමට යෝජනා කළා.

ඊයේ ගුජරාට් පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 5කට සීමා වෙන්නේ Wriddhiman Saha වේලාසන දැවී යාම නිසයි.

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

පවර්ප්ලේ පන්දුවාර නිමා වීමටත් පෙරම Sai Sudharsan දුවද්දී දැවී ගියේ ලකුණු 20කටයි.

මේ අනුව Ashwinගේ පළමු පන්දුවාරයට ලකුණු 10ක් උදුරා ගත්තත්, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට පවර්ප්ලේ අවස්ථාව නිමා වෙද්දී කඩුලු 2ක් දැවී රැස් කිරීමට හැකිව තිබුණේ ලකුණු 42ක් පමණයි. 

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

ඊයේ Pandya, IPL පිටියේ ලකුණු 2000ක් සහ කඩුලු 50ක් බිඳ හෙළු ක්‍රීඩකයින් සුළුතරය අතරට පිවිසීමට ද සමත් වුනා.

ඔහුට පෙර එම ලැයිස්තුවට ඇතුළත් වී සිටියේ Shane Watson, Kieron Pollard, Ravindra Jadeja, Jacques Kallis සහ Andre Russell යන විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයින් පස්දෙනා පමණයි.

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

Abhinav Manohar ඉනිමේ අවසන් කොටසේ දී පන්දු 13කින් ලබා ගත් ලකුණු 27ත් සමඟ ගුජරාට් ටයිටන්ස් තමන්ට නියමිත පන්දුවාර 20 තුල දී කඩුලු 7කට ලකුණු 177ක් ලබා ගැනීමට සමත් වුනා.

රාජස්ථාන් ඉනිමේ කඩුලු 4ක් ලකුණු 55ක් තුල බිඳ වැටී තරග ප්‍රතිඵලය ඕනෑම දිශාවකට ගසාගෙන යා හැකි මෙම තීරණාත්මක අවස්ථාවේ දී

Sanju Samson සහ Shimron Hetmyer අතරේ ලකුණු 59ක වේගවත් සබඳතාවයක් වර්ධනය වුනා.

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

තමන්ට සිටි දරුණුම ප්‍රතිවාදියා වන Rashid Khanව ඊයේ Sanju Samson දමනය කරන්නේ 13 වැනි පන්දුවාරයේ දී ඔහුට පිට පිටම හයේ පහර 3ක් එල්ල කරමින්.

මේ නිසා අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා රාජස්ථානයට අවශ්‍ය වුනේ ලකුණු 7ක් පමණයි.

තරගයේ වීරයා ලෙස කොදෙව් ප්‍රහාරක පිතිකරු Shimron Hetmyer සම්මාන දිනා ගත්තා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans appeared first on 1XBet Sri Lanka.

]]>
ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali. https://lankansports.com/iceman-gujarat-titans-%e0%b6%a2%e0%b6%ba-%e0%b6%ad%e0%b7%84%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba%e0%b7%92/ Fri, 14 Apr 2023 12:38:31 +0000 https://lankansports.com/?p=15512 ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි Indian Premier League 2023 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඉතාමත් අවධානයෙන් බලා සිටි තරගයක් ඊයේ (13) මොහාලි හිදී ක්‍රියාත්මක වුනා. ඒ භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ දසුන් ශානක මෑතකදී එක්වුනු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගයයි. එහි අවසන් පන්දුවාරයේ දී කඩුලු 6ක තියුණු ජයක් ලබන්නට […]

The post ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali. appeared first on 1XBet Sri Lanka.

]]>
ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි

Indian Premier League 2023

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඉතාමත් අවධානයෙන් බලා සිටි තරගයක් ඊයේ (13) මොහාලි හිදී ක්‍රියාත්මක වුනා.

ඒ භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ දසුන් ශානක මෑතකදී එක්වුනු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගයයි.

එහි අවසන් පන්දුවාරයේ දී කඩුලු 6ක තියුණු ජයක් ලබන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හැකිවුනා.

ඊයේ තරගය වෙනුවෙන් Sikandar Raza වෙනුවට භානුක රාජපක්ෂව කණ්ඩායමට කැඳවීමට පංජාබ් කළමනාකාරීත්වය තීරණය කර තිබුනා.

කෙසේ නමුත් දසුන් ශානකට ඊයේ තරගයේ ඉඩක් වෙන්වී තිබුනේ නැහැ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ගුජරාට් නායකයා මුලින් පන්දු යැවීම තෝරා ගැනීමත් සමඟ තරගය ආරම්භ වුනා.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.
ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

එහිදී පසුගිය තරග වලදී අමුතුම ආකාරයේ ප්‍රවේගකාරී ඉනිම් දියත් කළ Prabshimran Singh දෙවැනි පන්දුවේදීම Mohommed Shamiට ගොදුරු වීම පංජාබයට ගෙන ආවේ අමතර පීඩනයක්. 

සාමාන්‍යයෙන් මෙවන් මන්දගාමී ඉනිම් වලට ප්‍රිය නොකරන භානුක ඊයේ ක්‍රීඩා කළ ඉනිම විස්තර විචාරකයින්ගේ පවා උසුළු විසුළු වලට ලක්වුනා.

භානුක තම ඉනිම අතරේ එල්ල කළේ එකම එක හතරේ පහරක් පමණයි.

මේ අනුව Liam Livingston ගේ සම්ප්‍රාප්තියත් සමඟ භානුකගේ ස්ථානය අභියෝගයට ලක් වීමට ඉඩ තිබෙනවා.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

Matthew Short පන්දු 24කින් අත දිගහැර ලකුණු 36ක් ලබා ගත්තත් ඔහුගේ කෙරුම්කාරකම් තිබුනේ Rashid Khan පන්දුව අතට ගන්නා තෙක් පමණයි.

ඉනිමේ අවසන් කොටසේදී Shahrukh Khan ක්‍රීඩා කළ ඉනිම පංජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 153ක් දක්වා ඉදිරියට රැගෙන ආවා.

භානුක වැනිම මන්දගාමී ආරම්භයක් ලබාගත් Sam Curran අවසානයේ පන්දු 20කින් ලකුණු 20ක් ලබාගත්තා

පසුගිය දින වලදී IPL පිටියේ දකින්නට ලැබුනු ලකුණු 200කට ආසන්න හඹා යෑම් සමඟ සැසඳීමේදී ඊයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ඉතා සුළුවෙන් සැලකිය හැකියි.

පළමු කඩුල්ලටම වේගවත් ලකුණු 48ක් රැස් කරමින් ඔවුන් ඒ වෙනුවෙන් ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්තා.

එක් අවස්ථාවක ගුජරාට් ඉනිම පන්දුවාර 14.1ක් අවසානයේ ලකුණු 106ට කඩුලු 2ක් ලෙස දිස්වූ නිසා

මෙම තරගය අවසන් පන්දුවාරය තෙක් ඇදී යනු ඇතැයි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුනේ නැහැ. නමුත් Hardik Pandya ලකුණු 8කට දැවී යාමත් සමඟ ගුජරාට් ඉනිමත් සෑහෙන දුරකට මන්දගාමී වුනා.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

මේ අනුව ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු 2ට ලකුණු 4ක් ලබා ගැනීමට අවශ්‍ය කළා.

මේ මොහොතේ පිටියට පිවිසියේ මෙවන් අවස්ථා සඳහා විශේෂඥයෙකු වන පීඩනය උපරිම විටත් අසාමාන්‍ය ලෙස තැන්පත් බවක් පෙන්වීම නිසා “ICEMAN” ලෙස විරුදාවලී ලත් Rahul Tewatiaයි.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

ඔහු කඩුල්ල කරා එන පන්දුව ගැන කිසිදු තැකීමක් නොකර දණ නමා එය ශෝට් ෆයින්-ලෙග් කලාපයට ඉහළින් හතරේ සීමාවට යොමුකළේ ගුජරාට් ජය තහවුරු කරමින්.

තරගයේ වීරයා ලෙස Mohit Sharmaට සම්මාන හිමිවුනා.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

ඊයේ දිනයේ ලැබූ පරාජයත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ සෑහෙන ඉදිරියෙන් සිටි පංජාබ් කිංග්ස් කණ්ඩායම මේ වනවිට අංක 6 දක්වා පල්ලම් බැස තිබෙනවා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali. appeared first on 1XBet Sri Lanka.

]]>
SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller https://lankansports.com/shikar-dhawan-%e0%b7%83%e0%b7%84-ellis-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%9d%e0%b6%ba%e0%b6%bd%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%af/ Thu, 06 Apr 2023 10:42:09 +0000 https://lankansports.com/?p=15285 SHIKAR DHAWAN සහ Nathan Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි Indian Premier League 2023 Shikhar Dhawan සහ Nathan Ellisගේ සුවිශේෂී දක්ෂතා නිසා ප්‍රබල රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 5කින් පරාජය කිරීමට ඊයේ (05) පංජාබ් කිංග්ස් කණ්ඩායමට හැකි වුනා. එහිදී නවක ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙක් වන Prabshimran Singh සහ Dhruv Jurel ක්‍රීඩා කළ අපූරු ඉනිම් දෙකත් බොහෝ දෙනා අතර කතාබහට […]

The post SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller appeared first on 1XBet Sri Lanka.

]]>
SHIKAR DHAWAN සහ Nathan Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි

Indian Premier League 2023

Shikhar Dhawan සහ Nathan Ellisගේ සුවිශේෂී දක්ෂතා නිසා ප්‍රබල රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 5කින් පරාජය කිරීමට ඊයේ (05) පංජාබ් කිංග්ස් කණ්ඩායමට හැකි වුනා.

එහිදී නවක ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙක් වන Prabshimran Singh සහ Dhruv Jurel ක්‍රීඩා කළ අපූරු ඉනිම් දෙකත් බොහෝ දෙනා අතර කතාබහට ලක්වුනා.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller
SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

රාජස්ථාන් ඇරයුමට අනුව මුලින් පන්දුවට පහර දුන් Shikhar Dhawan සහ Prabshimran Singh අතින් පංජාබ් ඉනිම ඇරඹෙන්නේ ලකුණු 90ක සුපිරි සබඳතාවයක් සමඟයි.

ඔහු එල්ල කළ හතරේ පහර 7ත් හයේ පහර 3ත් දකිද්දී ඉන්දීය සුපිරි පිතිකරුවෙකු සිහියට නැගුනත්,

එම මට්ටමට ළඟා වීමට නම් 22 හැවිරිදි ඔහු තවත් බොහෝ දුර යා යුතුව තිබෙනවා.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

සාමාන්‍යයෙන් සංගක්කාර සහ මාලිංග දෙදෙනාගේම උපදේශකත්වය සහිත රාජස්ථානය තරග සැලසුම් අතින් ඉදිරියෙන් සිටියත්,

අද Shikhar ඔවුන්ට වඩා පියවරක් ඉදිරියෙන් සිටියේ පන්දු 56ක දී නොදැවී ලකුණු 86ක් රැස් කරමින්.

මේ නිසාම පංජාබ් ඉනිම නිමා වන්නේ කඩුලු 4කට දැවැන්ත ලකුණු 197ක ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.

අද පිතිකරණය සඳහා පැමිණ වැඩි වේලා ක්‍රීඩා කරන්නට භානුක රාජපක්ෂට වාසනාව නොලැබුනේ ආබාධයකට ලක්වීම නිසා නැවත ප්‍රතිකාර සඳහා හැරී යන්නට සිදු වූ නිසයි.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

ලකුණු 200කට ආසන්න අභියෝගයක් වෙනුවෙන් පිටියට පිවිසි රාජස්ථානය Ravichandran Ashwinට ආරම්භක පිතිකරුවෙකු ලෙස උසස්වීම් ලබා දී තිබුණා.

රාජස්ථාන් ඉනිමට ලකුණු 124ක් එක් වෙද්දී කඩුලු 6ක් බිඳ වැටී ගොස් තිබීම නිසා ඔවුන්ට පංජාබ් ඉනිම අසලකටවත් ලං වෙන්නට හැකි වෙතැයි කිසිවෙකු සිතුවේ නැහැ.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

Ellis ක්‍රියාත්මක කළ 17 වැනි පන්දුවාරයට ලකුණු 16ක්, Curran යැවූ 18 වැනි පන්දුවාරයට ලකුණු 19ක් සහ Arshdeepගේ 19 වැනි පන්දුවාරයට ලකුණු 18ක් ලබා ගත් රාජස්ථානයට

අවසන් පන්දුවාරයට අවශ්‍ය කළේ ලකුණු 16ක් පමණයි. නමුත් කෙසේ හෝ එය රැක දෙන්නට Sam Curran සමත් වුනා.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

තරගයේ වීරයා ලෙස සම්මාන හිමිවුනේ ලකුණු 30කට ප්‍රතිවාදීන්ගේ වටිනාම කඩුලු 4ක් බිඳ හෙලූ Nathan Ellisටයි.

මේ අනුව ප්‍රසාද ලකුණු සටහනේ අංක 1, 2 ස්ථාන දෙක පිළිවෙළින් ගුජරාට් ටයිටන්ස් සහ කිංග්ස් XI පංජාබ් කණ්ඩායම් දෙකට හිමිව තිබෙනවා.

IPL තරගාවලියේ කල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් අතර තරගය අද රාත්‍රී 7.30ට Eden Garden හිදී පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller appeared first on 1XBet Sri Lanka.

]]>
Mayank Agarwal වෙනුවට Shikhar Dhawan – Shikhar Dhawan to replace Mayank Agarwal as Punjab Kings captain from IPL 2023 https://lankansports.com/mayank-agarwal-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-shikhar-dhawan/ Thu, 03 Nov 2022 13:12:05 +0000 https://lankansports.com/?p=12699 Mayank Agarwal වෙනුවට Shikhar Dhawan ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන Punjab Kings කණ්ඩායමේ නායකත්වය අත්දැකීම් බහුල ක්‍රීඩක Shikhar Dhawanට ලබා දී තිබෙනවා. කණ්ඩායමේ නායකත්වය මීට පෙර Mayank Agarwal විසින් දැරූ නමුත් ඔහුව නායකත්වයෙන් ඉවත් කර Shikhar Dhawan එම තනතුරට පත් කිරීමට කණ්ඩායමේ විධායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා. […]

The post Mayank Agarwal වෙනුවට Shikhar Dhawan – Shikhar Dhawan to replace Mayank Agarwal as Punjab Kings captain from IPL 2023 appeared first on 1XBet Sri Lanka.

]]>
Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන Punjab Kings කණ්ඩායමේ නායකත්වය අත්දැකීම් බහුල ක්‍රීඩක Shikhar Dhawanට ලබා දී තිබෙනවා.

කණ්ඩායමේ නායකත්වය මීට පෙර Mayank Agarwal විසින් දැරූ නමුත් ඔහුව නායකත්වයෙන් ඉවත් කර Shikhar Dhawan එම තනතුරට පත් කිරීමට කණ්ඩායමේ විධායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

2022 වසරේ පැවති ප්‍රධාන ක්‍රීඩක වෙන්දේසියට පෙර Punjab Kings විසින් Mayank Agarwal සහ Arshdeep Singh කණ්ඩායමේ රඳවා ගැනීමට කණ්ඩායම කටයුතු කිරීමෙන් අනතුරුව Agarwal හට නායකත්වය ලබා දුන්නා.

ඔවුන් එම ක්‍රීඩක වෙන්දේසියේ දී මිල දී ගත් පළමු ක්‍රීඩකයා Shikhar Dhawan වූ අතර ඔහුට එම වසරේ දී ඉන්දීය කෝටි 8.25ක මුදලක් කණ්ඩායමෙන් ලබා දුන්නා.

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

ඉන්දීය ප්‍රිමියර් ඉතිහාසයේ බිහි වූ සාර්ථකම පිතිකරුවෙකු වන Shikhar Dhawan 2020 තරග වාරයේ ලකුණු 618ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු පසුගිය තරග වාරයේ දී තරග 14 ක් තුළ ලකුණු 460ක් ලබා ගැනීමට සමත් වුනා.

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan

Mayank Agarwal මෙවර කණ්ඩායමේ රඳවා ගන්නවා ද, නැද්ද යන්න තවමත් ප්‍රකාශ කර නොමැති අතර කණ්ඩායම්වලට සිය රඳවා ගන්නා ක්‍රීඩකයින් ලබා දීම සඳහා නොවැම්බර් 15 දක්වා කාලය ලබා දී තිබෙනවා.