Shikar_dhawan Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/shikar_dhawan/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 17 Jan 2023 13:23:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි – SLC requested A report from the manager to find out the reasons for the defeat.. https://lankansports.com/%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba%e0%b6%a7-%e0%b7%84%e0%b7%9a%e0%b6%ad%e0%b7%94-%e0%b7%84%e0%b7%9c%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9a%e0%b6%bd%e0%b6%b8%e0%b6%b1%e0%b7%8f/ Tue, 17 Jan 2023 13:23:19 +0000 https://lankansports.com/?p=13846 පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023 ඉන්දීය කණ්ඩායමට ‌එරෙහිව තිරුවානන්තපුරම්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලද දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කලමනාකරු වෙත නියෝග කර තිබේ. කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවේ අදහස් වලට අමතරව කණ්ඩායම් කමනාකරුගේ අදහස්ද වලින්ද මෙම […]

The post පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි – SLC requested A report from the manager to find out the reasons for the defeat.. appeared first on 1XBet Sri Lanka.

]]>
පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

ඉන්දීය කණ්ඩායමට ‌එරෙහිව තිරුවානන්තපුරම්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලද දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කලමනාකරු වෙත නියෝග කර තිබේ.

පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි
පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවේ අදහස් වලට අමතරව කණ්ඩායම් කමනාකරුගේ අදහස්ද වලින්ද මෙම වාර්තාව සමන්විත විය යුතු වන අතර

ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් ! (lankansports.com)

Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් ගෙන් හැඩවෙයි (lankansports.com)

පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

අදාළ වාර්තාව දින 5 ක කාලයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසද කණ්ඩායම් කළමනාකරු වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී තිබේ.

තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 22 කට සීමා වෙමින් ලකුණු 317 ක පරාජයක් ඉන්දියාව හමුවේ ලැබීය.

පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල දස්කම්වල පසුබිම ‌කුමක්ද යන්න මෙම සමාලෝචන වාර්තාව හරහා අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය වී තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පරාජයට හේතු හොයන්න කලමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලයි – SLC requested A report from the manager to find out the reasons for the defeat.. appeared first on 1XBet Sri Lanka.

]]>
රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ “වීරයන් දෙදෙනා” පැසසුම් ලබයි-Rishabh Pant Thanks “Two Heroes” Who Helped Him After Car Accident https://lankansports.com/%e0%b6%bb%e0%b7%92%e0%b7%82%e0%b7%8f%e0%b6%b6%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b6%ba-%e0%b6%b6/ Tue, 17 Jan 2023 12:40:53 +0000 https://lankansports.com/?p=13836 රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ “වීරයන් දෙදෙනා” පැසසුම් ලබයි.. පසුගිය වසරේ දෙසැම්බර් 30 වැනිදා රිය අනතුරකට මුහුණ දීමෙන් තුවාල ලැබූ ඉන්දිය කඩුලු රකින පිතිකරු Rishabh Pant අනතුරෙන් පසුව ප්‍රථම වරට සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඔහු විසින් twitter පණිවිඩ කිහිපයක් ම නිකුත් කර ඇති අතර, ඒවායින් ගෙවුණු කාලයේ ඔහුට නන් අයුරින් උදව් උපකාර […]

The post රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ “වීරයන් දෙදෙනා” පැසසුම් ලබයි-Rishabh Pant Thanks “Two Heroes” Who Helped Him After Car Accident appeared first on 1XBet Sri Lanka.

]]>
රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ “වීරයන් දෙදෙනා” පැසසුම් ලබයි..

පසුගිය වසරේ දෙසැම්බර් 30 වැනිදා රිය අනතුරකට මුහුණ දීමෙන් තුවාල ලැබූ ඉන්දිය කඩුලු රකින පිතිකරු Rishabh Pant අනතුරෙන් පසුව ප්‍රථම වරට සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඔහු විසින් twitter පණිවිඩ කිහිපයක් ම නිකුත් කර ඇති අතර, ඒවායින් ගෙවුණු කාලයේ ඔහුට නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට ස්තුතිවන්ත වී තිබෙනවා.

රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ "වීරයන් දෙදෙනා" පැසසුම් ලබයි
රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ “වීරයන් දෙදෙනා” පැසසුම් ලබයි

දෙසැම්බර් 30 වැනිදා උදෑසන 5.30ට පමණ සිය නෑදෑයින් බැලීමට යමින් සිටිය දී ඔහු ගමන් ගත් මෝටර් රථය අනතුරට පත් වී ගිනි ගෙන දැවී ගිය අතර,

ඒ මොහොතේ දී අසල ගමන් ගනිමින් සිටි බස් රථයක රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන් දෙදෙනෙක් තවත් පිරිසකගේ සහය ද ඇතිව Pantගේ ජීවිතය අනතුරුදායක තත්වයෙන් මුදවා ගැනීමට සමත් වූ අතර පසුව ඔහුව ඒ අසල පිහිටි ළඟම රෝහලට යවනු ලැබුවා.

රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ "වීරයන් දෙදෙනා" පැසසුම් ලබයි
Roorkee, Dec 30 (ANI): Cricketer Rishabh Pant receiving primary treatment at Roorkee Civil Hospital after he met with accident on the Delhi-Dehradun highway near the Roorkee border while returning home from Delhi,

ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් ! (lankansports.com)

Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් ගෙන් හැඩවෙයි (lankansports.com)

රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ "වීරයන් දෙදෙනා" පැසසුම් ලබයි

“මට හැම කෙනෙකුට ම වෙන් වෙන් වශයෙන් ස්තුති කරන්න නො හැකි වේවි,

නමුත් මගේ අනතුර සිදු වූ වෙලාවේ මට උදව් කරමින් මාව රෝහලක් වෙත ආරක්ෂිතව යොමු කළ මෙම වීරයින් දෙදෙනා පිළිගත යුතුයි.

“Rajat Kumar සහ Nishu Kumar ඔබ දෙදෙනාට ස්තුතියි”. මම ඔබට සදාකාලිකව ණය ගැතියි සහ කෘතඥ වෙනවා.”

රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ "වීරයන් දෙදෙනා" පැසසුම් ලබයි

I may not have been able to thank everyone individually, but I must acknowledge these two heroes who helped me during my accident,

and ensured I got to the hospital safely. Rajat Kumar & Nishu Kumar, Thank you. I’ll be forever grateful and indebted ?¬ルᆬ pic.twitter.com/iUcg2tazIS

— Rishabh Pant (@RishabhPant17)January 16, 2023

කෙසේ වෙතත් සිය සෞඛ්‍ය තත්වය පිළිබඳව ද අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ තමන් සුව වීමට පටන් ගෙන ඇති බව සහ ඔහුට ලබා දුන් සහයෝගය වෙනුවෙන් BCCI, Jay Shah සහ රාජ්‍යය ආයතන වෙත ස්තුතිය ද පුද කරන බවයි.

රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ "වීරයන් දෙදෙනා" පැසසුම් ලබයි

“ලබා දුන් සහයෝගයට සහ සුබ පැතුම් වෙනුවෙන් මම නිහතමානීව කෘතඥ වෙනවා.

මගේ සැත්කම සාර්ථක වූ බව ගොඩක් සතුටින් දැනුම් දෙන්න කැමතියි.

සුව වීමේ මාවතට දැන් එළඹිලයි ඉන්නේ, ඉදිරි අභියෝග වෙනුවෙන් මම දැන් සූදානම්. BCCI, Jay Shah සහ රාජ්‍යය ආයතන ලබා දුන් සහය වෙනුවෙන් ස්තුතියි.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ “වීරයන් දෙදෙනා” පැසසුම් ලබයි-Rishabh Pant Thanks “Two Heroes” Who Helped Him After Car Accident appeared first on 1XBet Sri Lanka.

]]>
“පූනේ” පිටිය නිෂ්ශබ්ද කළ දසුන් ගේ ගිණිකෙළි සැණකෙළිය .!Dasun Shanaka’s fireworks festival silenced the Pune Stadium. https://lankansports.com/%e0%b6%b4%e0%b7%96%e0%b6%b1%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b7%81%e0%b6%b6%e0%b7%8a%e0%b6%af-%e0%b6%9a%e0%b7%85-%e0%b6%af%e0%b7%83/ Fri, 06 Jan 2023 13:36:30 +0000 https://lankansports.com/?p=13685 “පූනේ” පිටිය නිෂ්ශබ්ද කළ දසුන් ගේ ගිණිකෙළි සැණකෙළිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023 ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවන තරගය පුරාවට අණසක පැතිරවීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා. ඉන්දියාවට යම් බලාපොරොත්තුවක් තිබුනා නම් තරඟයේ අවසන් භාගයේ පිටියට පිවිසි ශ්‍රී ලංකා නායක දසුන් ශානක එම බලාපොරොත්තුවද […]

The post “පූනේ” පිටිය නිෂ්ශබ්ද කළ දසුන් ගේ ගිණිකෙළි සැණකෙළිය .!Dasun Shanaka’s fireworks festival silenced the Pune Stadium. appeared first on 1XBet Sri Lanka.

]]>
“පූනේ” පිටිය නිෂ්ශබ්ද කළ දසුන් ගේ ගිණිකෙළි සැණකෙළිය

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවන තරගය පුරාවට අණසක පැතිරවීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා.

"පූනේ" පිටිය නිෂ්ශබ්ද කළ දසුන් ගේ ගිණිකෙළි සැණකෙළිය
“පූනේ” පිටිය නිෂ්ශබ්ද කළ දසුන් ගේ ගිණිකෙළි සැණකෙළිය

ඉන්දියාවට යම් බලාපොරොත්තුවක් තිබුනා නම් තරඟයේ අවසන් භාගයේ පිටියට පිවිසි ශ්‍රී ලංකා නායක දසුන් ශානක එම බලාපොරොත්තුවද සියතට ගැනීමට සමත් වුයේ ක්‍රිකට් වාර්තා පොත් පවා අලුතින් ලියු ගිණිකෙළි සැණකෙළියක් දියත් කරමිනි.

නොදැවී පන්දු 22ක් පුරා දියත් වූ දසුන් ශානකගේ විශිෂ්ට ඉණිම,

ලකුණු 56කින් වර්ණවත් වූ අතර දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් ඇතුලත් වූ අතර ප්‍රහාරාත්මක වේගය සටහන් වුයේ 254.55ක් ලෙසයි.

"පූනේ" පිටිය නිෂ්ශබ්ද කළ දසුන් ගේ ගිණිකෙළි සැණකෙළිය

එය ඉතිහාස ගත වූයේ ඉන්දියාවට එරෙහිව ජාත්‍යන්තර විස්සයි-20 තරඟයකදී ප්‍රහාරාත්මක වේගය 250ට ඉහළින් තබාගනිමින් ක්‍රිඩකයකු රැස් කළ පළමු අර්ධ ශතකය ලෙසයි.

"පූනේ" පිටිය නිෂ්ශබ්ද කළ දසුන් ගේ ගිණිකෙළි සැණකෙළිය

එමෙන්ම ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ ශ්‍රී ලංකා ක්‍රිඩකයකු රැස් කරන ලද වේගවත්ම අර්ධ ශතකයද දසුන් ශානකගේ නම ඉදිරියේ ලිය වුණා.

"පූනේ" පිටිය නිෂ්ශබ්ද කළ දසුන් ගේ ගිණිකෙළි සැණකෙළිය
"පූනේ" පිටිය නිෂ්ශබ්ද කළ දසුන් ගේ ගිණිකෙළි සැණකෙළිය

ඉණිමේ අවසන් පන්දුවටද දැවැන්ත හයේ පහරක් එල්ල කළ දසුන් ශානක ගෞරවාන්විත ලෙස ඉණිම අවසන් කලේ ඉන්දීය රසිකයන්ගෙන් වැසී ගිය පූනේ ක්‍රිඩාංගනයම නිෂ්ශබ්ද කරමිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post “පූනේ” පිටිය නිෂ්ශබ්ද කළ දසුන් ගේ ගිණිකෙළි සැණකෙළිය .!Dasun Shanaka’s fireworks festival silenced the Pune Stadium. appeared first on 1XBet Sri Lanka.

]]>
වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්-After 7 years the Sri Lankan team won in India.. https://lankansports.com/%e0%b7%80%e0%b7%83%e0%b6%bb-7%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%83%e0%b7%94%e0%b7%80-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%89/ Fri, 06 Jan 2023 12:54:58 +0000 https://lankansports.com/?p=13672 වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023 2023 වසර ආරම්භයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 16ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව, තරග 3කින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස සමකරන්නට අද (5) සමත් වුනා. Pune හිදී පැවැත්වුණු මේ තරගය ශ්‍රී ලංකාව විසින් ජය […]

The post වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්-After 7 years the Sri Lankan team won in India.. appeared first on 1XBet Sri Lanka.

]]>
වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

2023 වසර ආරම්භයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 16ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව,

තරග 3කින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස සමකරන්නට අද (5) සමත් වුනා.

Pune හිදී පැවැත්වුණු මේ තරගය ශ්‍රී ලංකාව විසින් ජය ගැනීමත් සමඟම වසර 7කට පසුව ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය ජයක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්
වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්

ඉන්දීය කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වුනේ Sanju Samson සහ Harshal Patel වෙනුවට Rahul Thripathi සහ Arshadeep Singh මේ තරගයට කැඳවමින්.

පළමු තරගය ලකුණු 2කින් පරාජය වුනු ශ්‍රී ලංකාව කිසිදු වෙනසක් නොකරමින් තරගාවලිය තුල තවදුරටත් රැඳී සිටීම තීරණය වන මේ තීරණාත්මක තරගයට පිවිසියා.

වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්

මෙන්ඩිස් සහ නිස්සංක පන්දු 54ක් තුල ලකුණු 80ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබූ සාර්ථක ආරම්භය ලබා දුන්නා.

වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්

නිපන්දුවක් නිසාවෙන් එක් අවස්ථාවක දී සිය ඉනිමේ ආයු කාලය වැඩි කර ගත් ශානක ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින්,

පන්දු 20ක් තුල සිය අර්ධ ශතකය ලබා ගත්තේ පන්දු 22ක් තුල නොදැවී ලකුණු 56*ක් ලබාගෙනයි.

Pune පිටිය වර්ණවත් කළ එම ඉනිම 4 පහර 2කින් සහ 6 පහර 6කින් වර්ණවත් වුනා.

වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්

ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනට වැඩිම ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා වුනු ලසිත් මාලිංග (තරග 84) අද දිනයේ දී සම කළ ශානක,

පන්දු 20ක් තුල ලබා ගත් මේ අර්ධ ශතකය ශ්‍රී ලංකා පිතිකරුවෙක් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුල ලබා ගත් වේගවත්ම අර්ධ ශතකය ලෙස ද වාර්තා පොත් අලුත් කළා.

වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්

හසරංග සහ චාමික මේ තරගයේ දී තරමක ප්‍රහාරයකට ලක්ව තිබීම සහ නිසාවෙන් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දසුන් ශානක වගකීම ලබා ගත්තා.

වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්

අවසන් පන්දුවාරය තුල ලකුණු 21ක් ලබා ගැනීමට ඉන්දියාවට අවශ්‍ය වුවත්,

එහි දී ලකුණු 4කට කඩුලු 2ක් දවා ගනිමින් සාර්ථක පන්දුවාරයක් අවසන් කිරීමට ශානක සමත් වුනේ,

සුවහසක් ශ්‍රී ලාංකිකයින්ට නැවතත් සිනහවක් රැගෙන එමිනි.

තරගයේ වීරයා – දසුන් ශානක

වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වසර 7කට පසුව ශ්‍රී ලංකා කන්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහනයක්-After 7 years the Sri Lankan team won in India.. appeared first on 1XBet Sri Lanka.

]]>
ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි.. Dasun Shanaka is set to defeat Lasith Malinga https://lankansports.com/%e0%b6%bd%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%80-%e0%b7%83%e0%b6%b8%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%af/ Thu, 05 Jan 2023 12:58:31 +0000 https://lankansports.com/?p=13664 ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2023 සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර විස්සයි විස්ස තරගය අද (5) රාත්‍රී 7.00 සිට පුනේ හිදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක අද තරගයට සහභාගී වීමත් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් […]

The post ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි.. Dasun Shanaka is set to defeat Lasith Malinga appeared first on 1XBet Sri Lanka.

]]>
ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2023

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර විස්සයි විස්ස තරගය අද (5) රාත්‍රී 7.00 සිට පුනේ හිදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක අද තරගයට සහභාගී වීමත් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් වැඩිම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සංඛ්‍යාවකට සහභාගීව සිටි,

හිටපු නායක ලසිත් මාලිංගගේ තරග සංඛ්‍යාව සම කරනු ඇත.

ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි..                               Dasun Shanaka is set to defeat Lasith Malinga
ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි.. Dasun Shanaka is set to defeat Lasith Malinga

2014 වසරේ පැවති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූ නායකයා ලෙසින් ඉතිහාසය රනින් ලියන්නට සමත් වී සිටින ලසිත් මාලිංග,

විස්සයි විස්ස දිවියට සමුදීමට පෙර තරග 84ක දී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබුණා.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල දී වාර්තා රැසකට හිමිකම් කියා ඇති මෙම දකුණත් වේගපන්දු යවන්නා විසින් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 107ක්.

ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි..                               Dasun Shanaka is set to defeat Lasith Malinga

ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස

2019 වසරේ නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයක දී ලකුණු 6කට දවා ගන්නා ලද කඩුලු 5 සටහන් වන මාලිංගගේ තරග දිවියේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 20.79ක් ලෙස සටහන් වුනා.

වර්තමාන විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන,

දසුන් ශානක 2015 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 83කට ක්‍රීඩා කර තිබෙනවා.

ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි..                               Dasun Shanaka is set to defeat Lasith Malinga

තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ තීරණාත්මක දෙවැනි තරගය අද

(05) පූනේ හිදී ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ පළමු තරගය ජය ගත් ඉන්දියාව මේ වන විට 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසුවනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලසිත් මාලිංගව සමකිරීමට දසුන් ශානක සැරසෙයි.. Dasun Shanaka is set to defeat Lasith Malinga appeared first on 1XBet Sri Lanka.

]]>
Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්! A gift from Messi to Dhoni’s daughter! https://lankansports.com/messi%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-dhoni%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%9d%e0%b6%ab%e0%b7%92%e0%b6%a7-%e0%b6%ad%e0%b7%91%e0%b6%9c%e0%b7%8a%e0%b6%9c%e0%b6%9a%e0%b7%8a/ Wed, 28 Dec 2022 12:37:00 +0000 https://lankansports.com/?p=13597 Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්! FIFA World Cup 2022 මෙවර පාපන්දු ලෝක ශූරයින් බවට පත් වූ ආජන්ටිනා කණ්ඩායමේ සුපිරි තරුව Lionel Messi විසින් හිටපු ඉන්දීය නායක MS Dhoniගේ දියණිය වෙත සිය අත්සන සහිත ත්‍යාගයක් එවා තිබෙනවා . ලෝක පූජිත පාපන්දු තරුවක් වන Lionel Messiගේ කුසලාන එකතුවේ තිබුණු එකම අඩුව වූ පාපන්දු ලෝක කුසලානයත් සිය කුසලාන ගොන්න […]

The post Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්! A gift from Messi to Dhoni’s daughter! appeared first on 1XBet Sri Lanka.

]]>
Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!

FIFA World Cup 2022

මෙවර පාපන්දු ලෝක ශූරයින් බවට පත් වූ ආජන්ටිනා කණ්ඩායමේ සුපිරි තරුව Lionel Messi විසින් හිටපු ඉන්දීය නායක MS Dhoniගේ දියණිය වෙත සිය අත්සන සහිත ත්‍යාගයක් එවා තිබෙනවා .

ලෝක පූජිත පාපන්දු තරුවක් වන Lionel Messiගේ කුසලාන එකතුවේ තිබුණු එකම අඩුව වූ පාපන්දු ලෝක කුසලානයත් සිය කුසලාන ගොන්න අතරට එකතු කර ගැනීමට ඔහු පසුගිය දෙසැම්බර් 18 වැනිදා සමත් වූ අතර,

ප්‍රංශයට එරෙහිව අවසන් මහා තරගයේ මෙන්ම, සමස්ත තරගාවලිය පුරාවටම විශිෂ්ට දස්කම් දැක්වීම ද Messi සමත් වුනා.

Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!
Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!

ලොව පුරා විසිරී සිටින Messi රසිකයින් මෙම ජයග්‍රහණයත් සමඟින් ප්‍රීතී ප්‍රමෝදයට පත් වූ අතර,

ඉන්දීය පාපන්දු ලෝලීන් ද ඒ අතර කැපී පෙනෙන ලෙස මෙම ජයග්‍රහණය සමරනු ලැබුවා

“Greatest Of All Time” නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය (lankansports.com)

මේ අතර Messiගෙන් ද ඔහුගේ සමහර ප්‍රේක්ෂකයින් වෙත ත්‍යාග ලැබුණා. ඊයේ (27) Messi වෙතින් එසේ ත්‍යාග ලැබුවේ හිටපු ඉන්දීය නායක MS Dhoniගේ දියණිය වන Ziva Singh Dhoni විසිනුයි.

Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!

ඇයට “මේ  Ziva වෙනුවෙන්”යන පාඨය සමඟින් Messiගේ අත්සන සහිත ජර්සියක් එවා තිබූ අතර, එහි ඡායාරූපයක් Ziva Singh Dhoniගේ Instagram පිටුවේ මෙසේ පළ කර තිබුණා.

Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!

මේ අතර ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව නැවතත් Lionel Messi ලබන වසරේ ජනවාරි මුල සිට සිය ක්‍රීඩා සමාජය වන,

PSG සමඟ එක් වීමට නියමිත බව ද වාර්තා වනවා.

Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්! A gift from Messi to Dhoni’s daughter! appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි.. India SQUAD for SRILANKA series announced https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b8%e0%b6%a7-hrrdik-pandya/ Wed, 28 Dec 2022 12:08:58 +0000 https://lankansports.com/?p=13588 ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි.. sri lanka tour of india 2023 ශ්‍රී ලංකාව සමඟ ජනවාරි 03 වැනිදායින් ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා ක්‍රීඩා කරන ඉන්දීය සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙතෙක් කල් ඉන්දීය එක්දින සංචිතයේ නිත්‍ය සාමාජිකයකුව සිටි ආරම්භක පිතිකරු Shikhar Dhawan හට කණ්ඩායමේ ස්ථානය […]

The post ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි.. India SQUAD for SRILANKA series announced appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි..

sri lanka tour of india 2023

ශ්‍රී ලංකාව සමඟ ජනවාරි 03 වැනිදායින් ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා ක්‍රීඩා කරන ඉන්දීය සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙතෙක් කල් ඉන්දීය එක්දින සංචිතයේ නිත්‍ය සාමාජිකයකුව සිටි ආරම්භක පිතිකරු Shikhar Dhawan හට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබෙන බව BCCI විසින් තහවුරු කළා.

ඔහු වෙනුවට Shubman Gill සහ Ishan Kishan යන අයට තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ ඉඩ විවර වනු ඇත.

ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි
ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි

එමෙන්ම එක්දින සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි Rohit Sharmaට හිමි වී ඇති අතර, විස්සයි විස්ස නායකත්වය Hardik Pandya හට හිමි වී තිබෙනවා.

විස්සයි විස්ස කණ්ඩායමටShivam Mavi සහ Mukesh Kumar යන ක්‍රීඩකයින් ද නවකයින් ලෙස නම් කර තිබෙනවා.

මෙම තරගාවලියට එක්දින සහ විස්සයි විස්ස තරග තුන බැගින් අඩංගු වනවා. නම් කර ඇති ඉන්දීය සංචිත මෙසේයි.

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් සමග.? (lankansports.com)

විස්සයි විස්ස සංචිතය:

  • Hardik Pandya (නායක), Ishan Kishan (wk), Ruturaj Gaikwad, Shubman Gill, Suryakumar Yadav (උප නායක), Deepak Hooda, Rahul Tripathi, Sanju Samson, Washington Sundar, Yuzvendra Chahal, Axar Patel, Arshdeep Singh, Harshal Patel, Umran Malik, Shivam Mavi, Mukesh Kumar.
ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි

එක්දින සංචිතය:

  • Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Suryakumar Yadav, Shreyas Iyer, KL Rahul (wk), Ishan Kishan (wk), Hardik Pandya (උප නායක), Washington Sundar, Yuzvendra Chahal, Kuldeep Yadav, Axar Patel, Mohd. Shami, Mohd. Siraj, Umran Malik, Arshdeep Singh.
ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි
Cricbuzz ඇසුරිනි.