shammi_silva Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/shammi_silva/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 14 Nov 2023 07:07:06 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 විශේෂ පොලිස් පරීක්ෂණයට යන්න ක්‍රිකට් ලොක්කෝ බෑ කියති-SLC Says it is not possible to go to the investigation of the special police unit. https://lankansports.com/%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%9a%e0%b7%82-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7-%e0%b6%ba/ Tue, 14 Nov 2023 07:06:04 +0000 https://lankansports.com/?p=19272 විශේෂ පොලිස් පරීක්ෂණයට යන්න ක්‍රිකට් ලොක්කෝ බෑ කියති. ස්වාධීන ආයතනයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බාහිර පාර්ශව විසින් සිදුකරනු ලබන විගණන විමර්ශන කැඳවීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට බැඳී නැතැයි එම ආයතනයේ නීතිවේදීන් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා නිකුත් කර ඇති විගණන වාර්තා හා 2022 […]

The post විශේෂ පොලිස් පරීක්ෂණයට යන්න ක්‍රිකට් ලොක්කෝ බෑ කියති-SLC Says it is not possible to go to the investigation of the special police unit. appeared first on 1XBet Sri Lanka.

]]>
විශේෂ පොලිස් පරීක්ෂණයට යන්න ක්‍රිකට් ලොක්කෝ බෑ කියති.

ස්වාධීන ආයතනයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බාහිර පාර්ශව විසින් සිදුකරනු ලබන විගණන විමර්ශන කැඳවීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට බැඳී නැතැයි එම ආයතනයේ නීතිවේදීන් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට දැනුම් දී තිබේ.

විශේෂ පොලිස් පරීක්ෂණයට යන්න ක්‍රිකට් ලොක්කෝ බෑ කියති-SLC Says it is not possible to go to the investigation of the special police unit.
විශේෂ පොලිස් පරීක්ෂණයට යන්න ක්‍රිකට් ලොක්කෝ බෑ කියති-SLC Says it is not possible to go to the investigation of the special police unit.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා නිකුත් කර ඇති

විගණන වාර්තා හා 2022 විස්සයි – 20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සහභාගීත්වය සම්බන්ධයෙන් නිකුත් කළ

කුසලා සරෝජනී වීරවර්ධන වාර්තාව සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ නියමයෙන් ආරම්භ කර තිබෙන විමර්ශනයට ප්‍රතිචාර දක්වමින් ක්‍රිකට් ආයතනය් නීතිවේදීන් එම දැනුම්දීම කර තිබේ.

විශේෂ පොලිස් පරීක්ෂණයට යන්න ක්‍රිකට් ලොක්කෝ බෑ කියති-SLC Says it is not possible to go to the investigation of the special police unit.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරමින් ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්ට සිය කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු අන්තර්ජාතික ක්‍රිකට් සභාවට වග වන නමුත් සිය විෂය පථයට අදාළ නොවන වෙනත් බාහිර පාර්ශව වලට බැඳීම් නැති ඔවුන්ට වග නොකියන ආයතනයක් වන බව

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඔවුන්ගේ නීතිවේදීන් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට කරුණු දක්වා තිබේ.

විශේෂ පොලිස් පරීක්ෂණයට යන්න ක්‍රිකට් ලොක්කෝ බෑ කියති-SLC Says it is not possible to go to the investigation of the special police unit.

ක්‍රිකට් ආයතනයේ එම ප්‍රතිචාරයත් සමග මේ වන විට විමර්ශන තාවකාලිකව අත්හිටුවා

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසීමට මේ වනවිටත් එම ඒකකය කටයුතු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post විශේෂ පොලිස් පරීක්ෂණයට යන්න ක්‍රිකට් ලොක්කෝ බෑ කියති-SLC Says it is not possible to go to the investigation of the special police unit. appeared first on 1XBet Sri Lanka.

]]>
මාධ්‍ය හමුවේ කුසල් මෙන්ඩිස් යලිත් විකටයෙකු වෙයි ! – “I regret it”: Kusal Mendis apologizes for blunt response. https://lankansports.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9/ Mon, 13 Nov 2023 11:04:36 +0000 https://lankansports.com/?p=19261 මාධ්‍ය හමුවේ කුසල් මෙන්ඩිස් යලිත් විකටයෙකු වෙයි ! ICC Cricket World Cup 2023 ලෝක කුසලාන තරඟාවලිය පරාජයන් 7 ක් සමඟින් හමාර කල ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් පුහුණුකරුවන් ද සමඟින් ඊයේ සුවිශේෂී මාධ්‍ය හමුවකට එක්විය.එහිදී මාධ්‍ය වෙතින් යොමු වූ ප්‍රශ්න හැසිරවීමේදී කුසල් මෙන්ඩිස් තමන් විකටයෙකු බව යලිත් පෙන්නුම් කලේ ලබාදුන් අඳබාල පිළිතුරුද සමඟින්. එහිදී කුසල් මෙන්ඩිස් […]

The post මාධ්‍ය හමුවේ කුසල් මෙන්ඩිස් යලිත් විකටයෙකු වෙයි ! – “I regret it”: Kusal Mendis apologizes for blunt response. appeared first on 1XBet Sri Lanka.

]]>
මාධ්‍ය හමුවේ කුසල් මෙන්ඩිස් යලිත් විකටයෙකු වෙයි !

ICC Cricket World Cup 2023

ලෝක කුසලාන තරඟාවලිය පරාජයන් 7 ක් සමඟින් හමාර කල ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් පුහුණුකරුවන් ද සමඟින් ඊයේ සුවිශේෂී මාධ්‍ය හමුවකට එක්විය.එහිදී මාධ්‍ය වෙතින් යොමු වූ ප්‍රශ්න හැසිරවීමේදී කුසල් මෙන්ඩිස් තමන් විකටයෙකු බව යලිත් පෙන්නුම් කලේ ලබාදුන් අඳබාල පිළිතුරුද සමඟින්.

මාධ්‍ය හමුවේ කුසල් මෙන්ඩිස් යලිත් විකටයෙකු වෙයි ! - “I regret it”: Kusal Mendis apologizes for blunt response.
මාධ්‍ය හමුවේ කුසල් මෙන්ඩිස් යලිත් විකටයෙකු වෙයි ! – “I regret it”: Kusal Mendis apologizes for blunt response.

එහිදී කුසල් මෙන්ඩිස් දැක්වූ අදහස් කිහිපයක්

“පළමු තරග දෙකේ හොදට ක්‍රීඩා කළත් පසුව ලකුණු අතරට එන්න බැරිවීමට හේතුව නායකත්වයේ පීඩනය මට බලපෑවා කියන්න පුළුවන්.”

Virat Kohli ට එදා සුබපැතීම ප්‍රතික්ශේප කිරීම ගැන මාධ්‍යවේදීන් විමසූ විට ඔහු කියා සිටියේ මෙවැන්නක්

මාධ්‍ය හමුවේ කුසල් මෙන්ඩිස් යලිත් විකටයෙකු වෙයි ! - “I regret it”: Kusal Mendis apologizes for blunt response.

“100 ඒවා 49 ක් ගහනවා කියන එක ලේසි නැහැ.Batsmen කෙනෙක් විදිහට මම ඒ වගේ දෙයක් ඒ වෙලාවෙ කියපු එක ගැන කණගාටු වෙනවා.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post මාධ්‍ය හමුවේ කුසල් මෙන්ඩිස් යලිත් විකටයෙකු වෙයි ! – “I regret it”: Kusal Mendis apologizes for blunt response. appeared first on 1XBet Sri Lanka.

]]>
SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී – SLC is going to build another international cricket stadium in Diyagama! https://lankansports.com/slc-%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%9a/ Mon, 22 May 2023 12:58:53 +0000 https://lankansports.com/?p=16344 SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී 2023 සිට 2025 වසර දක්වා කාලසීමාව තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා වන නිලධාරි මණ්ඩලය තෝරා පත්කර ගැනීම පසුගිය 20 වනදා පැවති අතර එහිදි යලිත් සභාපති ලෙස ශම්මි සිල්වා නිතරගයෙන් පත්විය, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම දක්වා පරිපාලන […]

The post SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී – SLC is going to build another international cricket stadium in Diyagama! appeared first on 1XBet Sri Lanka.

]]>
SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී

2023 සිට 2025 වසර දක්වා කාලසීමාව තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා වන නිලධාරි මණ්ඩලය තෝරා පත්කර ගැනීම පසුගිය 20 වනදා පැවති අතර එහිදි යලිත් සභාපති ලෙස ශම්මි සිල්වා නිතරගයෙන් පත්විය,

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම දක්වා පරිපාලන කටයුතු මෙහෙයවීම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අරමුණ බව, ශම්මි සිල්වා මහතා පැවසුවා.

SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී - SLC is going to build another international cricket stadium in Diyagama!
SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී – SLC is going to build another international cricket stadium in Diyagama!

නව පත්වීමෙන් පසු ශම්මි සිල්වා පැවසු අදහස්,

“දැනට අපට ලෝක කුසලාන තරගාවලියක් පැවැත්විය හැකි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ 4ක් තිබෙනවා.

ආර්. ප්‍රේමදාස, සූරියවැව, දඹුල්ල හා පල්ලෙකැලේ ඒ ක්‍රීඩාංගණ 4යි.

නමුත් දැන් ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට එවැනි තත්ත්වයේ ක්‍රීඩාංගණ 5ක් අවම වශයෙන් රටකට තිබිය යුතුයි.

ඒ නිසා අප යෝජනා කළා දියගම ක්‍රීඩා පිටියක් හදන්න.

SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී - SLC is going to build another international cricket stadium in Diyagama!

ඒක ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කොට සාර්ථක කර ගැනීම අපේ ඉදිරි බලාපොරොත්තුවයි.

දියගම ක්‍රීඩා පිටිය වැදගත් වන්නේ අධිවේගී මාර්ග පද්ධතිය ඒ ක්‍රීඩාංගණය අසලින් යන නිසයි. දියගම ක්‍රීඩාංගණය හැදුවාම ICC එක ඉල්ලන අවශ්‍යතා අපි සම්පූර්ණ කොට අවසන්.

ලබන වසරේ 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනවා. ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳ තවම අවසන් තීරණයක නෑ,“

SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී - SLC is going to build another international cricket stadium in Diyagama!

නව සභාපති ලෙස ශම්මි සිල්වා මහතා එහි දී පැවසුවා.

උපුටා ගැනීම – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇසුරෙන්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී – SLC is going to build another international cricket stadium in Diyagama! appeared first on 1XBet Sri Lanka.

]]>