semifinal Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/semifinal/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 13 Nov 2023 08:41:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ඉන්දියාව අපරාජිතව අර්ධ අවසන් වටයට!- India fill their boots and stay unbeaten, now for the knockouts. https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%85%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%92%e0%b6%ad%e0%b7%80-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0-%e0%b6%85/ Mon, 13 Nov 2023 08:41:25 +0000 https://lankansports.com/?p=19250 ඉන්දියාව අපරාජිතව අර්ධ අවසන් වටයට! ICC Cricket World Cup 2023 ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ඊයෙ (12 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 160 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දියාව, ‍සිය අපරාජිත බව රැකගනිමින් තරගාවලි‍යේ මූලික වටය නිමා කළේය. මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායම් අතරින් තවමත් අපරාජිතව […]

The post ඉන්දියාව අපරාජිතව අර්ධ අවසන් වටයට!- India fill their boots and stay unbeaten, now for the knockouts. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියාව අපරාජිතව අර්ධ අවසන් වටයට!

ICC Cricket World Cup 2023

ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ඊයෙ (12 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 160 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දියාව, ‍සිය අපරාජිත බව රැකගනිමින් තරගාවලි‍යේ මූලික වටය නිමා කළේය.

ඉන්දියාව අපරාජිතව අර්ධ අවසන් වටයට!- India fill their boots and stay unbeaten, now for the knockouts.
ඉන්දියාව අපරාජිතව අර්ධ අවසන් වටයට!- India fill their boots and stay unbeaten, now for the knockouts.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායම් අතරින් තවමත් අපරාජිතව සිටින්නේද ඉන්දියාව පමණි.

ජයග්‍රණය සඳහා ලකුණු 411 ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත කණ්ඩායමට ඕවර 47.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 250 ක් පමණි.

ඉන්දියාව අපරාජිතව අර්ධ අවසන් වටයට!- India fill their boots and stay unbeaten, now for the knockouts.
ඉන්දියාව අපරාජිතව අර්ධ අවසන් වටයට!- India fill their boots and stay unbeaten, now for the knockouts.

නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තේජා නිදමනුරු පන්දු 39 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 54 ක් රැස්කළ අතර සයිබ්‍රෑන්ඩ් එන්ගල්බ්‍රෙච්ට් පන්දු 80 කින් ලකුණු 45 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ඉන්දියාව අපරාජිතව අර්ධ අවසන් වටයට!- India fill their boots and stay unbeaten, now for the knockouts. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය හෙට-Sri Lanka’s crucial match tomorrow.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a-%e0%b6%ad%e0%b6%bb/ Fri, 04 Nov 2022 13:21:50 +0000 https://lankansports.com/?p=12714 ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය හෙට (5) පස්වරු 1.30ට Sydney ක්‍රීඩාංගණයේ දී එංගලන්තය හා සම පැවැත්වීමට නියමිතයි. එංගලන්තය අද (04) තරග ආරම්භයට පෙර මෙවර ලෝක කුසලාන ප්‍රසාද ලකුණු පුවරුවේ A කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව […]

The post ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය හෙට-Sri Lanka’s crucial match tomorrow.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය හෙට (5) පස්වරු 1.30ට Sydney ක්‍රීඩාංගණයේ දී එංගලන්තය හා සම පැවැත්වීමට නියමිතයි.

එංගලන්තය අද (04) තරග ආරම්භයට පෙර මෙවර ලෝක කුසලාන ප්‍රසාද ලකුණු පුවරුවේ A කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව සිටිමින්,

මෙම තරගයට පිවිසීමට පිඹුරුපත් සකසමින් සිටිද්දී, ශ්‍රී ලංකාව එහි 4 වැනි ස්ථානයේ සිටිමින් ඊට සූදානම් වෙනවා.

ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට
ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

එංගලන්තයට මෙම තරගයේ දී තම ස්ථානය තහවුරු කරගැනීම පමණක් ඉතිරිව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අභිබවා යෑමේ අභියෝගය පැවරී තිබෙනවා.

එබැවින් මෙම ගමනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉදිරි පියවරකට පිවිසීමට නම් මෙම තරගය නියත වශයෙන් ම ජයග්‍රහණය කළ යුතු ම අතර,

අද පැවැත්වෙන අනෙක් තරගවල විසඳුම් කෙරෙහි ද අවධානයෙන් සිටීමට අපේ ක්‍රීඩකයන්ට සිදු වෙනවා.

ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

මේ වන විට එංගලන්ත කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ද දෙවැනි ස්ථානයට පත් ව සිටින අතර,

ශ්‍රී ලංකාව මෙම තරගයට මුහුණ දෙන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම් හී 8 වැනි ස්ථානයේ සිටිමින්.

එංගලන්ත සංචිතය: 

  • Jos Buttler (නායක) Moeen Ali, Harry Brook, Sam Curran, Alex Hales, Chris Jordan, Liam Livingstone, Dawid Malan,  Tymal Mills, Adil Rashid, Phil Salt (කඩුලු රකින්නා) Ben Stokes, David Willey,  Chris Woakes, Mark Wood.

ශ්‍රී ලංකා සංචිතය:

  • දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, අශේන් බණ්ඩාර, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ.

හෙට තරගයේ දී පිටියට පිවිසෙතැයි අනුමාන කරන ශ්‍රී ලංකා කණ්ඩායම: 

  • පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, ප්‍රමෝද් මධුශාන්, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත/ චාමික කරුණාරත්න, ලහිරු කුමාර.

ශ්‍රී ලංකාවට එංගලන්ත ක්‍රීඩකයින්ගේ ගමන මෙම තරගයෙන් නතර කිරීමට හැකි වන්නේ නම් එය ශ්‍රී ලංකාවට ද වඩාත් වාසි සහගත වනු ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය හෙට-Sri Lanka’s crucial match tomorrow.. appeared first on 1XBet Sri Lanka.

]]>
අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස් Predictions are difficult-Naveed Nawaz https://lankansports.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%90%e0%b6%9a%e0%b7%92-%e0%b6%9a%e0%b7%93%e0%b6%b8-%e0%b6%af%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba%e0%b7%92-%e0%b6%b1%e0%b7%80%e0%b7%93/ Fri, 04 Nov 2022 13:00:13 +0000 https://lankansports.com/?p=12707 අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස් විස්සයි විස්ස ලෝක කුසලානය 2022 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට යෑම උදෙසා ශ්‍රී ලංකාවට යම් අවදානමක් ඇති හෙයින් ඔක්තෝබර් 04 වැනිදා ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තානය අතර තරගයේ ප්‍රතිඵලය අවසන් පූර්ව වටයේ ගමනට වැදගත් වනු ඇතැයි ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පවසයි. මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් […]

The post අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස් Predictions are difficult-Naveed Nawaz appeared first on 1XBet Sri Lanka.

]]>
අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට යෑම උදෙසා ශ්‍රී ලංකාවට යම් අවදානමක් ඇති හෙයින් ඔක්තෝබර් 04 වැනිදා ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තානය අතර තරගයේ ප්‍රතිඵලය අවසන් පූර්ව වටයේ ගමනට වැදගත් වනු ඇතැයි ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පවසයි.

මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙරැළි රැසක් සිදුවූ තරගාවලියක් බැවින් අවසන් තරගය දක්වා අවසන් පූර්ව වටයට සුදුසු කම් ලබන කණ්ඩායම් පිළිබඳ අනාවැකි පැවැසීම දුෂ්කර වනු ඇතැයි නවීඩ් නවාස් මහතාගේ විශ්වාසයවී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම තරග දෙකක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 4ක් සටහන් කොට සිවුවැනි ස්ථානයේ පසුවන අතර එංගලන්තය සමග තරගය ඉතිරිව තිබේ.

එම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අනිවාර්ය වන අතර එය ජයග්‍රහණය කළහොත් ලකුණු 6ක් ලැබේ.

අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස්
අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස්

ඔස්ට්‍රේලියාව දැනට ලකුණු 5ක් ලබා ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටියද ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ශ්‍රී ලංකාවට පහළින් සිටී.

ඇෆ්ගනිස්තානය විසින් ඔස්ට්‍රේලියාව පරාජය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තව දුරටත් තබාගත හැකිය.

එරෙමන්ම අයර්ලන්තය විසින් නවසීලන්තය පරාජය කිරීම සිදු වුවහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව ටයේ දොරටුව අසල සිටීමට තවත් අවස්ථාවක් ලැබෙනු ඇත.

අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස්

“ ලෝක කුසලාන තරගාවලියේ තව එක් තරගයක් පමණයි අපට ඉතිරිව තිබෙන්නේ. දැන් ඉතාම තීරණාත්මකයි.

අපට බලන්න සිදුවෙනවා ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තාන ප්‍රතිඵලය දිහා. ඒ වගේම නවසීලන්තය හා අයර්ලන්ත තරගයක් තිබෙනවා.

මේ ප්‍රතිපල සියල්ල අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තුවලට යම් වැදගත්කමක් තිබෙනවානවීඩ් නවාස් මහතා පැවැසීය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස් Predictions are difficult-Naveed Nawaz appeared first on 1XBet Sri Lanka.

]]>