SANJU_SAMSON Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sanju_samson/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 13 Apr 2023 11:24:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට – Rajasthan Royals lead on points after CSK defeat https://lankansports.com/csk-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%8f-rajasthan-royals-%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%85%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%ab%e0%b6%a7/ Thu, 13 Apr 2023 11:14:30 +0000 https://lankansports.com/?p=15477 CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට Indian Premier League 2023 චිදම්බරම් පිටියේ දී ම සත්කාරක චෙන්නායි සුපර් කිංග්ස් අවසන් පන්දුවේ දී පරාජය කළ රාජස්ථාන් රෝයල්ස් ඊයේ (12) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුනා. තරගයේ කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි නායක MS Dhoni මුලින් පන්දුවට පහර දීමට රාජස්ථාන් කණ්ඩායමට ආරාධනා කළා. මේ තරගය වෙනුවෙන් […]

The post CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට – Rajasthan Royals lead on points after CSK defeat appeared first on 1XBet Sri Lanka.

]]>
CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට

Indian Premier League 2023

චිදම්බරම් පිටියේ දී ම සත්කාරක චෙන්නායි සුපර් කිංග්ස් අවසන් පන්දුවේ දී පරාජය කළ රාජස්ථාන් රෝයල්ස් ඊයේ (12) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි නායක MS Dhoni මුලින් පන්දුවට පහර දීමට රාජස්ථාන් කණ්ඩායමට ආරාධනා කළා.

CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට - Rajasthan Royals lead on points after CSK defeat
CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට – Rajasthan Royals lead on points after CSK defeat

මේ තරගය වෙනුවෙන් නවසීලන්ත සංචාරය නිමා කරමින් ඉන්දියාව බලා පියාසර කළ මහීෂ් තීක්ෂණ ද එක්වී සිටියා.

මතීෂ පතිරණට කණ්ඩායමේ ස්ථානයක් හිමිව තිබුණේ නැහැ.

CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට - Rajasthan Royals lead on points after CSK defeat

රාජස්ථානයේ පළමු කඩුල්ල ලෙස දැවී යන්නේ මෙවර තරග වාරයේ හොඳ ඉනිම් කිහිපයක්ම ක්‍රීඩා කළ Yashasvi Jaiswalයි. ඔහු ඊයේ රැස්කළේ ලකුණු 10ක් පමණයි. 

සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ Buttler ලකුණු 52ක් රැස්කර ගත්තේ පන්දු 36කට පමණක් මුහුණ දෙමින්.

ඊට හතරේ පහරක් සහ හයේ පහර 3ක් ඇතුළත් වුනා. 

Ravichandran Ashwin ලබා ගත් ලකුණු 30 සාර්ථක ඉනිමක් ලෙස හැඳින්විය හැකියි. ඒ ඔහු පන්දු 22ක් පමණක් ඒ වෙනුවෙන් වැය කිරීම නිසයි.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණගේ පන්දුවාර 4ට ලකුණු 42ක් උදුරා ගන්නට රාජස්ථාන් පිතිකරුවන්ට හැකි වුනා.

CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට - Rajasthan Royals lead on points after CSK defeat

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට උත්සාහ කළ චෙන්නායි කණ්ඩායමට පළමු කඩුල්ල වෙනුවෙන් ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 10ක් පමණයි.

එහි දී චෙන්නායි ප්‍රබල තුරුම්පුවක් වන Ruturaj Gaikwad ලකුණු 8ට දැවී ගියා. 

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තරගය බේරා දීමට Sandeep Sharmaට හැකි වුනා. අනෙක් අන්තයේ සිටි Ravindra Jadeja පන්දු 15කින් ලකුණු 25ක් රැස්කර ගත්තා.

CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට - Rajasthan Royals lead on points after CSK defeat

තරගයේ වීරයා ලෙස සම්මාන හිමි වුනේ ලකුණු 30ක් සහ කඩුලු 2ක් දවා ගත් Ravichandran Ashwin ටයි.

CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට - Rajasthan Royals lead on points after CSK defeat

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පංජාබ් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර තරගය අද (13) රාත්‍රි 7.30ට ආරම්භ වනවා.

මෙම කණ්ඩායම් දෙකට පිළිවෙළින් භානුක රාජපක්ෂ සහ දසුන් ශානක ක්‍රීඩා කරන නිසා එය වඩාත් රසවත් වනු ඇති.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට – Rajasthan Royals lead on points after CSK defeat appeared first on 1XBet Sri Lanka.

]]>
SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller https://lankansports.com/shikar-dhawan-%e0%b7%83%e0%b7%84-ellis-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%9d%e0%b6%ba%e0%b6%bd%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%af/ Thu, 06 Apr 2023 10:42:09 +0000 https://lankansports.com/?p=15285 SHIKAR DHAWAN සහ Nathan Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි Indian Premier League 2023 Shikhar Dhawan සහ Nathan Ellisගේ සුවිශේෂී දක්ෂතා නිසා ප්‍රබල රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 5කින් පරාජය කිරීමට ඊයේ (05) පංජාබ් කිංග්ස් කණ්ඩායමට හැකි වුනා. එහිදී නවක ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙක් වන Prabshimran Singh සහ Dhruv Jurel ක්‍රීඩා කළ අපූරු ඉනිම් දෙකත් බොහෝ දෙනා අතර කතාබහට […]

The post SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller appeared first on 1XBet Sri Lanka.

]]>
SHIKAR DHAWAN සහ Nathan Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි

Indian Premier League 2023

Shikhar Dhawan සහ Nathan Ellisගේ සුවිශේෂී දක්ෂතා නිසා ප්‍රබල රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 5කින් පරාජය කිරීමට ඊයේ (05) පංජාබ් කිංග්ස් කණ්ඩායමට හැකි වුනා.

එහිදී නවක ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙක් වන Prabshimran Singh සහ Dhruv Jurel ක්‍රීඩා කළ අපූරු ඉනිම් දෙකත් බොහෝ දෙනා අතර කතාබහට ලක්වුනා.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller
SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

රාජස්ථාන් ඇරයුමට අනුව මුලින් පන්දුවට පහර දුන් Shikhar Dhawan සහ Prabshimran Singh අතින් පංජාබ් ඉනිම ඇරඹෙන්නේ ලකුණු 90ක සුපිරි සබඳතාවයක් සමඟයි.

ඔහු එල්ල කළ හතරේ පහර 7ත් හයේ පහර 3ත් දකිද්දී ඉන්දීය සුපිරි පිතිකරුවෙකු සිහියට නැගුනත්,

එම මට්ටමට ළඟා වීමට නම් 22 හැවිරිදි ඔහු තවත් බොහෝ දුර යා යුතුව තිබෙනවා.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

සාමාන්‍යයෙන් සංගක්කාර සහ මාලිංග දෙදෙනාගේම උපදේශකත්වය සහිත රාජස්ථානය තරග සැලසුම් අතින් ඉදිරියෙන් සිටියත්,

අද Shikhar ඔවුන්ට වඩා පියවරක් ඉදිරියෙන් සිටියේ පන්දු 56ක දී නොදැවී ලකුණු 86ක් රැස් කරමින්.

මේ නිසාම පංජාබ් ඉනිම නිමා වන්නේ කඩුලු 4කට දැවැන්ත ලකුණු 197ක ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.

අද පිතිකරණය සඳහා පැමිණ වැඩි වේලා ක්‍රීඩා කරන්නට භානුක රාජපක්ෂට වාසනාව නොලැබුනේ ආබාධයකට ලක්වීම නිසා නැවත ප්‍රතිකාර සඳහා හැරී යන්නට සිදු වූ නිසයි.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

ලකුණු 200කට ආසන්න අභියෝගයක් වෙනුවෙන් පිටියට පිවිසි රාජස්ථානය Ravichandran Ashwinට ආරම්භක පිතිකරුවෙකු ලෙස උසස්වීම් ලබා දී තිබුණා.

රාජස්ථාන් ඉනිමට ලකුණු 124ක් එක් වෙද්දී කඩුලු 6ක් බිඳ වැටී ගොස් තිබීම නිසා ඔවුන්ට පංජාබ් ඉනිම අසලකටවත් ලං වෙන්නට හැකි වෙතැයි කිසිවෙකු සිතුවේ නැහැ.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

Ellis ක්‍රියාත්මක කළ 17 වැනි පන්දුවාරයට ලකුණු 16ක්, Curran යැවූ 18 වැනි පන්දුවාරයට ලකුණු 19ක් සහ Arshdeepගේ 19 වැනි පන්දුවාරයට ලකුණු 18ක් ලබා ගත් රාජස්ථානයට

අවසන් පන්දුවාරයට අවශ්‍ය කළේ ලකුණු 16ක් පමණයි. නමුත් කෙසේ හෝ එය රැක දෙන්නට Sam Curran සමත් වුනා.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

තරගයේ වීරයා ලෙස සම්මාන හිමිවුනේ ලකුණු 30කට ප්‍රතිවාදීන්ගේ වටිනාම කඩුලු 4ක් බිඳ හෙලූ Nathan Ellisටයි.

මේ අනුව ප්‍රසාද ලකුණු සටහනේ අංක 1, 2 ස්ථාන දෙක පිළිවෙළින් ගුජරාට් ටයිටන්ස් සහ කිංග්ස් XI පංජාබ් කණ්ඩායම් දෙකට හිමිව තිබෙනවා.

IPL තරගාවලියේ කල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් අතර තරගය අද රාත්‍රී 7.30ට Eden Garden හිදී පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller appeared first on 1XBet Sri Lanka.

]]>
Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට – Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara https://lankansports.com/rajasthan-royals-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%80%e0%b6%b1-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%9c%e0%b7%99-%e0%b7%83%e0%b7%90%e0%b6%bd%e0%b7%83%e0%b7%94%e0%b6%b8-%e0%b6%91%e0%b6%bd%e0%b7%92/ Wed, 22 Mar 2023 11:47:57 +0000 https://lankansports.com/?p=14952 Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට Indian Premier League 2023 හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර විසින් IPL තරගාවලියේ Rajasthan Royals කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසුව Royals කණ්ඩායම නැවතත් අළු ගසා දමා නැගී සිට ඇති බවයි බොහෝ දෙනෙක් විසින් විශ්වාස කරන්නේ. ආරම්භක IPL තරගාවලියේ ශූරතාව දිනා ගැනීමෙන් පසුව Royals ලද ඉහළතම ස්ථානය […]

The post Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට – Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara appeared first on 1XBet Sri Lanka.

]]>
Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට

Indian Premier League 2023

හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර විසින් IPL තරගාවලියේ Rajasthan Royals කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසුව Royals කණ්ඩායම නැවතත් අළු ගසා දමා නැගී සිට ඇති බවයි බොහෝ දෙනෙක් විසින් විශ්වාස කරන්නේ.

Rajasthan Royals දිනවන "සංගගෙ" සැලසුම එලියට - Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara
Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට – Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara

ආරම්භක IPL තරගාවලියේ ශූරතාව දිනා ගැනීමෙන් පසුව Royals ලද ඉහළතම ස්ථානය එය වූ අතර

සංගක්කාර විසින් රාමුගත ශෛලීන් වලින් පිටතට ගොස් ලබා දුන් විවිධ මග පෙන්වීම් ඒ වෙනුවෙන් Royals වෙත සහය වුනා.

මේ අතර මෙවර තරගාවලිය වෙනුවෙන් Rajasthan Royals කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම පසුගිය දා සිදු කෙරුණු අතර

එහි දී මෙවර සිය බලාපොරොත්තු කෙසේ ද යන්න සංගක්කාර විසින් හෙළිදරව් කළා.

Rajasthan Royals දිනවන "සංගගෙ" සැලසුම එලියට - Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara

“මේ වතාව තවත් හොඳින් ක්‍රීඩා කරන්න අපි බලාපොරොත්තු වෙනවා . මෙවර ශූරතාවය දිනා ගනිමින්ම තරගාවලිය අවසන් කිරීමයි අපේ බලාපොරොත්තුව. මෙවර හොඳ දක්ෂතා පෙන්වීම වෙනුවෙන් අපි අපේ පුහුණු වීම් හොඳින් කර ගෙන යනවා . ඒ ගැන අපිට තියෙන්නේ ධනාත්මක හැඟීමක් .”

ජර්සිය එළිදැක්වීමේ අවස්ථාව සඳහා සංගක්කාර සමඟින් Royals නායක Sanju Samson මෙන්ම Yashaswi Jaiswal සහ Riyan Parag යන ක්‍රීඩකයින් ද සහභාගී වී තිබුණා.

Rajasthan Royals දිනවන "සංගගෙ" සැලසුම එලියට - Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara

“තවමත් අපි සමඟ සම්පූර්ණ සංචිතයම නැහැ, ඒ වුනත් අපි දේශීය ක්‍රීඩකයින් සමඟ පුහුණු කඳවුරු දෙකක් පැවැත්වුවා. 

Sanju විසින් නවක ක්‍රීඩකයින්ට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙනවා. අපේ අනෙක් ප්‍රවීණ ක්‍රීඩකයින් (විදෙස් ක්‍රීඩකයින් ද ඇතුළුව) ළඟදීම කණ්ඩායම සමග සම්බන්ධ වේවි .

Rajasthan Royals දිනවන "සංගගෙ" සැලසුම එලියට - Road to win -Rajasthan Royals to continue with Kumar Sangakkara

මෙවර IPL තරගාවලිය වෙනුවෙන් Rajasthan Royals කණ්ඩායමේ පෙර සූදානම මෙන්ම, බලාපොරොත්තු පිළිබඳ අනාවරණය කරමින් සංගක්කාර පවසා සිටියා.

Times of India ඇසුරිනි.