Sam_curran Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sam_curran/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 17 Apr 2023 14:44:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans https://lankansports.com/%e0%b6%bb%e0%b7%81%e0%b7%93%e0%b6%a9%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-rajasthan-royals/ Mon, 17 Apr 2023 14:38:57 +0000 https://lankansports.com/?p=15564 රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් ! Indian Premier League 2023 Sanju Samson සහ Shimron Hetmyerගේ ප්‍රවේගකාරී පිතිකරණය නිසා ඊයේ (16) ගුජරාට් ටයිටන්ස් පරදවා කඩුලු 3ක විශිෂ්ට ජයක් තහවුරු කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් සමත් වුනා. ඒ ලකුණු සටහනේ පළමු ස්ථානය තවදුරටත් රැක ගනිමින්. ගුජරාට් මහගෙදර වන අහමදාබාද් හිදී පැවති මෙම තරගයේ කාසියේ […]

The post රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans appeared first on 1XBet Sri Lanka.

]]>
රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !

Indian Premier League 2023

Sanju Samson සහ Shimron Hetmyerගේ ප්‍රවේගකාරී පිතිකරණය නිසා ඊයේ (16) ගුජරාට් ටයිටන්ස් පරදවා කඩුලු 3ක විශිෂ්ට ජයක් තහවුරු කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් සමත් වුනා.

ඒ ලකුණු සටහනේ පළමු ස්ථානය තවදුරටත් රැක ගනිමින්.

ගුජරාට් මහගෙදර වන අහමදාබාද් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගන්නේ රාජස්ථාන් නායකයායි.

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans
රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

ඒ අනුව ඔහු මුලින් පිත්ත අතට ගැනීමට ගුජරාට් කණ්ඩායමට යෝජනා කළා.

ඊයේ ගුජරාට් පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 5කට සීමා වෙන්නේ Wriddhiman Saha වේලාසන දැවී යාම නිසයි.

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

පවර්ප්ලේ පන්දුවාර නිමා වීමටත් පෙරම Sai Sudharsan දුවද්දී දැවී ගියේ ලකුණු 20කටයි.

මේ අනුව Ashwinගේ පළමු පන්දුවාරයට ලකුණු 10ක් උදුරා ගත්තත්, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට පවර්ප්ලේ අවස්ථාව නිමා වෙද්දී කඩුලු 2ක් දැවී රැස් කිරීමට හැකිව තිබුණේ ලකුණු 42ක් පමණයි. 

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

ඊයේ Pandya, IPL පිටියේ ලකුණු 2000ක් සහ කඩුලු 50ක් බිඳ හෙළු ක්‍රීඩකයින් සුළුතරය අතරට පිවිසීමට ද සමත් වුනා.

ඔහුට පෙර එම ලැයිස්තුවට ඇතුළත් වී සිටියේ Shane Watson, Kieron Pollard, Ravindra Jadeja, Jacques Kallis සහ Andre Russell යන විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයින් පස්දෙනා පමණයි.

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

Abhinav Manohar ඉනිමේ අවසන් කොටසේ දී පන්දු 13කින් ලබා ගත් ලකුණු 27ත් සමඟ ගුජරාට් ටයිටන්ස් තමන්ට නියමිත පන්දුවාර 20 තුල දී කඩුලු 7කට ලකුණු 177ක් ලබා ගැනීමට සමත් වුනා.

රාජස්ථාන් ඉනිමේ කඩුලු 4ක් ලකුණු 55ක් තුල බිඳ වැටී තරග ප්‍රතිඵලය ඕනෑම දිශාවකට ගසාගෙන යා හැකි මෙම තීරණාත්මක අවස්ථාවේ දී

Sanju Samson සහ Shimron Hetmyer අතරේ ලකුණු 59ක වේගවත් සබඳතාවයක් වර්ධනය වුනා.

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

තමන්ට සිටි දරුණුම ප්‍රතිවාදියා වන Rashid Khanව ඊයේ Sanju Samson දමනය කරන්නේ 13 වැනි පන්දුවාරයේ දී ඔහුට පිට පිටම හයේ පහර 3ක් එල්ල කරමින්.

මේ නිසා අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා රාජස්ථානයට අවශ්‍ය වුනේ ලකුණු 7ක් පමණයි.

තරගයේ වීරයා ලෙස කොදෙව් ප්‍රහාරක පිතිකරු Shimron Hetmyer සම්මාන දිනා ගත්තා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans appeared first on 1XBet Sri Lanka.

]]>
ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali. https://lankansports.com/iceman-gujarat-titans-%e0%b6%a2%e0%b6%ba-%e0%b6%ad%e0%b7%84%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba%e0%b7%92/ Fri, 14 Apr 2023 12:38:31 +0000 https://lankansports.com/?p=15512 ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි Indian Premier League 2023 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඉතාමත් අවධානයෙන් බලා සිටි තරගයක් ඊයේ (13) මොහාලි හිදී ක්‍රියාත්මක වුනා. ඒ භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ දසුන් ශානක මෑතකදී එක්වුනු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගයයි. එහි අවසන් පන්දුවාරයේ දී කඩුලු 6ක තියුණු ජයක් ලබන්නට […]

The post ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali. appeared first on 1XBet Sri Lanka.

]]>
ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි

Indian Premier League 2023

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඉතාමත් අවධානයෙන් බලා සිටි තරගයක් ඊයේ (13) මොහාලි හිදී ක්‍රියාත්මක වුනා.

ඒ භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ දසුන් ශානක මෑතකදී එක්වුනු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගයයි.

එහි අවසන් පන්දුවාරයේ දී කඩුලු 6ක තියුණු ජයක් ලබන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හැකිවුනා.

ඊයේ තරගය වෙනුවෙන් Sikandar Raza වෙනුවට භානුක රාජපක්ෂව කණ්ඩායමට කැඳවීමට පංජාබ් කළමනාකාරීත්වය තීරණය කර තිබුනා.

කෙසේ නමුත් දසුන් ශානකට ඊයේ තරගයේ ඉඩක් වෙන්වී තිබුනේ නැහැ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ගුජරාට් නායකයා මුලින් පන්දු යැවීම තෝරා ගැනීමත් සමඟ තරගය ආරම්භ වුනා.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.
ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

එහිදී පසුගිය තරග වලදී අමුතුම ආකාරයේ ප්‍රවේගකාරී ඉනිම් දියත් කළ Prabshimran Singh දෙවැනි පන්දුවේදීම Mohommed Shamiට ගොදුරු වීම පංජාබයට ගෙන ආවේ අමතර පීඩනයක්. 

සාමාන්‍යයෙන් මෙවන් මන්දගාමී ඉනිම් වලට ප්‍රිය නොකරන භානුක ඊයේ ක්‍රීඩා කළ ඉනිම විස්තර විචාරකයින්ගේ පවා උසුළු විසුළු වලට ලක්වුනා.

භානුක තම ඉනිම අතරේ එල්ල කළේ එකම එක හතරේ පහරක් පමණයි.

මේ අනුව Liam Livingston ගේ සම්ප්‍රාප්තියත් සමඟ භානුකගේ ස්ථානය අභියෝගයට ලක් වීමට ඉඩ තිබෙනවා.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

Matthew Short පන්දු 24කින් අත දිගහැර ලකුණු 36ක් ලබා ගත්තත් ඔහුගේ කෙරුම්කාරකම් තිබුනේ Rashid Khan පන්දුව අතට ගන්නා තෙක් පමණයි.

ඉනිමේ අවසන් කොටසේදී Shahrukh Khan ක්‍රීඩා කළ ඉනිම පංජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 153ක් දක්වා ඉදිරියට රැගෙන ආවා.

භානුක වැනිම මන්දගාමී ආරම්භයක් ලබාගත් Sam Curran අවසානයේ පන්දු 20කින් ලකුණු 20ක් ලබාගත්තා

පසුගිය දින වලදී IPL පිටියේ දකින්නට ලැබුනු ලකුණු 200කට ආසන්න හඹා යෑම් සමඟ සැසඳීමේදී ඊයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ඉතා සුළුවෙන් සැලකිය හැකියි.

පළමු කඩුල්ලටම වේගවත් ලකුණු 48ක් රැස් කරමින් ඔවුන් ඒ වෙනුවෙන් ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්තා.

එක් අවස්ථාවක ගුජරාට් ඉනිම පන්දුවාර 14.1ක් අවසානයේ ලකුණු 106ට කඩුලු 2ක් ලෙස දිස්වූ නිසා

මෙම තරගය අවසන් පන්දුවාරය තෙක් ඇදී යනු ඇතැයි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුනේ නැහැ. නමුත් Hardik Pandya ලකුණු 8කට දැවී යාමත් සමඟ ගුජරාට් ඉනිමත් සෑහෙන දුරකට මන්දගාමී වුනා.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

මේ අනුව ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු 2ට ලකුණු 4ක් ලබා ගැනීමට අවශ්‍ය කළා.

මේ මොහොතේ පිටියට පිවිසියේ මෙවන් අවස්ථා සඳහා විශේෂඥයෙකු වන පීඩනය උපරිම විටත් අසාමාන්‍ය ලෙස තැන්පත් බවක් පෙන්වීම නිසා “ICEMAN” ලෙස විරුදාවලී ලත් Rahul Tewatiaයි.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

ඔහු කඩුල්ල කරා එන පන්දුව ගැන කිසිදු තැකීමක් නොකර දණ නමා එය ශෝට් ෆයින්-ලෙග් කලාපයට ඉහළින් හතරේ සීමාවට යොමුකළේ ගුජරාට් ජය තහවුරු කරමින්.

තරගයේ වීරයා ලෙස Mohit Sharmaට සම්මාන හිමිවුනා.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

ඊයේ දිනයේ ලැබූ පරාජයත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ සෑහෙන ඉදිරියෙන් සිටි පංජාබ් කිංග්ස් කණ්ඩායම මේ වනවිට අංක 6 දක්වා පල්ලම් බැස තිබෙනවා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali. appeared first on 1XBet Sri Lanka.

]]>
සීමාව ඉක්මවා සතුට සැමරූSam Curran ට ලොකු දඩයක්- Sam curran fined for excessivly celybration the dismissal of bavuma https://lankansports.com/%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%8f%e0%b7%80-%e0%b6%89%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8%e0%b7%80%e0%b7%8f-%e0%b7%83%e0%b6%ad%e0%b7%94%e0%b6%a7-%e0%b7%83%e0%b7%90%e0%b6%b8%e0%b6%bb%e0%b7%96sam-curran/ Wed, 01 Feb 2023 12:55:27 +0000 https://lankansports.com/?p=14098 සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක් එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2023 දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවැනි එක්දින තරගයේ දී Temba Bavumaගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව සිදු කළ, සීමාව ඉක්මවා ගිය සැමරුම් (excessive celebration)  නිසා එංගලන්ත ක්‍රීඩක Sam Curranට තරග ගාස්තුවෙන් 15%ක් සහ දඬුවම් ලකුණු ලබා දීමට තරග තීරකවරයා කටයුතු කර තිබෙනවා. […]

The post සීමාව ඉක්මවා සතුට සැමරූSam Curran ට ලොකු දඩයක්- Sam curran fined for excessivly celybration the dismissal of bavuma appeared first on 1XBet Sri Lanka.

]]>
සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක්

එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2023

දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවැනි එක්දින තරගයේ දී Temba Bavumaගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව සිදු කළ,

සීමාව ඉක්මවා ගිය සැමරුම් (excessive celebration)  නිසා එංගලන්ත ක්‍රීඩක Sam Curranට තරග ගාස්තුවෙන් 15%ක් සහ දඬුවම් ලකුණු ලබා දීමට තරග තීරකවරයා කටයුතු කර තිබෙනවා.

ඔහුගේ එම දඬුවම තහවුරු කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක්
සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක්

තරගාවලියේ පැවති තරග ද්විත්වයම ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකාව 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසු වන අතර තෙවැනි එක්දින තරගය අද (01) පැවැත්වීමට නියමිතයි.

Curran හමුවේ දැවී යාමට පෙර Temba Bavuma විසින් අගනා ශතකයක් සමඟ ලකුණු 109ක් ලබා සිටි අතර ඔහුව දවා ගැනීමෙන් පසුව Curran පිතිකරුවා අසලට පැමිණ සීමාව ඉක්මවා සිය සතුට සමරන ආකාරයක් දැක ගන්නට ලැබුණා.

සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක්

මෙම සිදුවීම පිළිබඳව පිටියේ විනිසුරුවන් විසින් වාර්තා කිරීමෙන් පසුව තරග තීරක ලෙස කටයුතු කළ Jeff Crowe මෙම දඬුවම පනවා තිබෙන අතර,

Curran මෙම වරද පිළිගැනීම නිසා එය සඳහා විධිමත් විභාගයක් අවශ්‍ය නොවන බව ද දන්වා තිබුණා.

බාබර් අසාම්ගේ හඩපට ,වීඩියෝ එලියට ,සහයට P.C.B ත් (lankansports.com)

රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ “වීරයන් දෙදෙනා” පැසසුම් ලබයි (lankansports.com)

මෙම සිදුවීම පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනේ,

Curran ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම පද්ධතියට අනුව පළමු කාණ්ඩයේ වරදක් සිදු කර ඇති බවයි.

සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක්

“දැවී ගිය පිතිකරු Bavumaගෙන් ආක්‍රමණශීලී ප්‍රතික්‍රියාවක් ඇති කිරීමට හැකියාවක් ඇති අයුරින් ඔහු අසලට ගොස් සීමාව ඉක්මවා කඩුල්ල දවා ගැනීමේ සතුට සැමරීම”,

යැයි එම නිවේදනයේ ඔහුගේ වරද ලෙස සඳහන් වුනා.

සීමාව ඉක්මවා සතුට සැමරූ Sam Curran ට ලොකු දඩයක්

Curran මෙලෙස දඬුවම් ලකුණක් ලබා ගත් පළමු අවස්ථාව මෙය වන අතර මාස 24ක් තුළ ඔහු දඬුවම් ලකුණු හතරක් හෝ ඊට වඩා ලබා ගතහොත් ඔහුට තරග තහනමක් ලක්වීමට සිදු වෙනවා.

Times of India ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post සීමාව ඉක්මවා සතුට සැමරූSam Curran ට ලොකු දඩයක්- Sam curran fined for excessivly celybration the dismissal of bavuma appeared first on 1XBet Sri Lanka.

]]>
2024 ලෝක කුසලානය නව තරග ආකෘතියක් යටතේ අලුත් තැනක අලුත් විදිහකට-2024 World Cup in a new format at a new venue under a new competition format https://lankansports.com/2024-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b1%e0%b7%80-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-%e0%b6%86%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92%e0%b6%ba/ Tue, 22 Nov 2022 13:05:05 +0000 https://lankansports.com/?p=12949 2024 ලෝක කුසලානය නව තරග ආකෘතියක් යටතේ අලුත් තැනක අලුත් විදිහකට විස්සයි විස්ස ලෝක කුසලානය 2024 නව තරග ආකෘතියක් යටතේ සහ වැඩි කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගී කරගනිමින් පැවැත්වීමට නියමිත 2024 විස්සයි විස්ස ලෝක කුසලානය ඉතිහාස ගත වන තරගාවලියක් වනු නොඅනුමානයි . තරගාවලියේ සම සත්කාරකත්වය දරමින් බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයට […]

The post 2024 ලෝක කුසලානය නව තරග ආකෘතියක් යටතේ අලුත් තැනක අලුත් විදිහකට-2024 World Cup in a new format at a new venue under a new competition format appeared first on 1XBet Sri Lanka.

]]>
2024 ලෝක කුසලානය නව තරග ආකෘතියක් යටතේ අලුත් තැනක අලුත් විදිහකට

විස්සයි විස්ස ලෝක කුසලානය 2024

2024 ලෝක කුසලානය නව තරග ආකෘතියක් යටතේ අලුත් තැනක අලුත් විදිහකට

නව තරග ආකෘතියක් යටතේ සහ වැඩි කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගී කරගනිමින් පැවැත්වීමට නියමිත 2024 විස්සයි විස්ස ලෝක කුසලානය ඉතිහාස ගත වන තරගාවලියක් වනු නොඅනුමානයි .

තරගාවලියේ සම සත්කාරකත්වය දරමින් බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයට හැකි වුනා.

ඇමරිකා එක්සත් ජනපදය විස්සයි විස්ස ලෝක කුසලානයකට සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙය වන අතර ඇමරිකාව ප්‍රමුඛ පෙළෙහි ක්‍රිකට් තරගාවලියකට (ලෝක කුසලාන) සත්කාරකත්වය දරන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්

2024 ලෝක කුසලානය නව තරග ආකෘතියක් යටතේ අලුත් තැනක අලුත් විදිහකට

කණ්ඩායම් 20ක් සමඟ පැවැත්වෙන මෙම තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයට පෙර වට දෙකක් පැවැත්වීමට නියමිතව ඇති අතර එය නිමා වූ ලෝක කුසලානය පැවැත්වූ සුපිරි 12 වටයට වඩා වෙනස් ක්‍රමයකින් ක්‍රියාත්මක වීමට නියමිතයි.

2024 ලෝක කුසලානය නව තරග ආකෘතියක් යටතේ අලුත් තැනක අලුත් විදිහකට

මුල් වටයේ දී කණ්ඩායම් 20 එක් කාණ්ඩයකට කණ්ඩායම් පහ බැගින් කාණ්ඩ 4කට වෙන් කර ඇති අතර ඒ අතරින් පළමු ස්ථාන දෙකේ පසුවන කණ්ඩායම් සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබයි.

මුල් වටයේ දී කණ්ඩායම් 20 එක් කාණ්ඩයකට කණ්ඩායම් පහ බැගින් කාණ්ඩ 4කට වෙන් කර ඇති අතර ඒ අතරින් පළමු ස්ථාන දෙකේ පසුවන කණ්ඩායම් සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබයි.

පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි (lankansports.com)

මේ සියල්ලට පෙර කණ්ඩායම් 20 තෝරා ගත යුතු වනවා.

2024 විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගන්නා ආකාරය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇමරිකා එක්සත් ජනපදය පළමුවෙන්ම තරගාවලියට සුදුසුකම් ලබා ගත් අතර

අනෙක් කණ්ඩායම් 10 2022 ලෝක කුසලානයේ සහ නොවැම්බර් 14 දිනට කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ඔස්සේ සුදුසුකම් ලබා ගත්තා.

කණ්ඩායමසුදුසුකම් ලැබූ ආකාරය
West Indiesසත්කාරක
USAසත්කාරක
Australia2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
England2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
India2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
Netherlands2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
New Zealand2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
Pakistan2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
South Africa2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
Sri Lanka2022 T20WC top eight finish
Afghanistanශ්‍රේණිගත කිරීම් ඔස්සේ
Bangladeshශ්‍රේණිගත කිරීම් ඔස්සේ

ක්‍රිකට් ක්‍රීඩාව ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ 2024 තරගාවලියට තවත් කණ්ඩායම්වලට ඉඩ දීමට ජාත්‍යන්තර ක්‍රිකට් සංගමය තීරණය කර තිබුණා.