Sachintendulkar Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sachintendulkar/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 13 Oct 2023 09:31:52 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්” – India vs Sri Lanka match ready to celebrate ‘Children’s Day’ project. https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%85/ Fri, 13 Oct 2023 09:27:27 +0000 https://lankansports.com/?p=18796 ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්” ICC World Cup 2023 අන්තර් ජාතික ක්‍රිකට් සභාව සහ යුනිසෙෆ් සංවිධානය (එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල) ඉන්දීය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල ‍සමග එක්ව දෙරට අතර නොවැම්බර් මස 2 වැනිදා මුම්බායිහිදී පැවැත්වෙන ලෝක කුසලාන තරගය ‘ළමුන් වෙනුවෙන් දිනයක්’ ව්‍යාපෘතිය සැමරීම සඳහා යොදා ගෙන තිබේ. ලොව පුරා […]

The post ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්” – India vs Sri Lanka match ready to celebrate ‘Children’s Day’ project. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්”

ICC World Cup 2023

අන්තර් ජාතික ක්‍රිකට් සභාව සහ යුනිසෙෆ් සංවිධානය (එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල) ඉන්දීය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල ‍සමග එක්ව දෙරට අතර නොවැම්බර් මස 2 වැනිදා මුම්බායිහිදී පැවැත්වෙන ලෝක කුසලාන තරගය ‘ළමුන් වෙනුවෙන් දිනයක්’ ව්‍යාපෘතිය සැමරීම සඳහා යොදා ගෙන තිබේ.

ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්" - India vs Sri Lanka match ready to celebrate 'Children's Day' project.
ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්” – India vs Sri Lanka match ready to celebrate ‘Children’s Day’ project.

ලොව පුරා සිටින සෑම දරුවකුටම ජීවත් වීමට සහ දියුණු වීමට බලාපොරොත්තු ඇති කිරීම සහ සහයෝගය ලබාදීම ‘ළමුන් වෙනුවෙන් දිනයක්’ ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.

ඒ අනුව ලොව පුරා සියලුම දරුවන්ට සමානව සැලකීම සංඛේතවත් කරමින් නොවැම්බර් මස 2 වැනිදා මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණය නිල් පැ‍හැයෙන් වර්ණවත් වනු ඇත.

ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්" - India vs Sri Lanka match ready to celebrate 'Children's Day' project.

ඒ සඳහා ප්‍රේක්ෂකයන්ට නිල් පැහැ එල්.ඊ.ඩී. අත් පළඳනාවක් ලබාදීමටත්, දෙවැනි ඉනිමේදී ක්‍රීඩාංගණය පුරා නිල් පැහැති ආලෝක සංදර්ශනයක් පැවැත්වීමටත් නියමිතය.

ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්" - India vs Sri Lanka match ready to celebrate 'Children's Day' project.

එහිදී ‘ළමුන් වෙනුවෙන් දිනයක්’ ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානයේ සහ අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ තානාපතිවරුන් වන සචින් තෙන්ඩුල්කාර් මහතා සහ මුත්තයියා මුරලිදරන් මහතා සමග දෙරටේ ක්‍රීඩකයන්ද එක්වනු ඇත.

ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්" - India vs Sri Lanka match ready to celebrate 'Children's Day' project.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්” – India vs Sri Lanka match ready to celebrate ‘Children’s Day’ project. appeared first on 1XBet Sri Lanka.

]]>
Road Safety ශූරතාවය ඉන්දියාවට -India Legends Becomes Champion Of Road Safety World Series https://lankansports.com/road-safety-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ba-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-india-legends-becomes-champion-of-road-sa/ Mon, 03 Oct 2022 12:23:07 +0000 https://lankansports.com/?p=12151 Road Safety ශූරතාවය ඉන්දියාවට කලක් ක්‍රිකට් ලොව දිග් විජය කළ ක්‍රිකට් තරු නැවතත් උරෙනුර ගැටුණු Road Safety World Series තරගාවලිය ඊයේ (01) රායිපූර් හිදී නිමාවට පත්වුනා ඒ ගියවර ශූරයින් බවට පත්වූ ඉන්දීය Legends කණ්ඩායමට මෙවරත් කුසලානය හිමිකර දෙමින්. ඔවුන් හමුවේ අනුශූරතාවයට හිමිකම් කියූවේ මෙවර තරගාවලියේ ඉතාමත් විශිෂ්ට ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා Legends කණ්ඩායමයි. […]

The post Road Safety ශූරතාවය ඉන්දියාවට -India Legends Becomes Champion Of Road Safety World Series appeared first on 1XBet Sri Lanka.

]]>
Road Safety ශූරතාවය ඉන්දියාවට

කලක් ක්‍රිකට් ලොව දිග් විජය කළ ක්‍රිකට් තරු නැවතත් උරෙනුර ගැටුණු Road Safety World Series තරගාවලිය ඊයේ (01) රායිපූර් හිදී නිමාවට පත්වුනා

ඒ ගියවර ශූරයින් බවට පත්වූ ඉන්දීය Legends කණ්ඩායමට මෙවරත් කුසලානය හිමිකර දෙමින්.

ඔවුන් හමුවේ අනුශූරතාවයට හිමිකම් කියූවේ මෙවර තරගාවලියේ ඉතාමත් විශිෂ්ට ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා Legends කණ්ඩායමයි.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායක සචින් ටෙන්ඩුල්කාර් දිනා ගත් අතර ඔහු පිතිකරණයේ යෙදීමේ අවස්ථාව තමන් වෙත නතු කර ගත්තා.

Road Safety ශූරතාවය ඉන්දියාවට -India Legends Becomes Champion Of Road Safety World Series

පන්දු දෝලනයේ විශිෂ්ටයෙකු වන නුවන් කුලසේකර ටෙන්ඩුල්කාර්ට යැවූ පළමු පන්දුවෙන්ම පිට ඉන්න බිම හෙලීමට සමත්වීම තරගය පුරාම කැපීපෙනෙන අවස්තාවක් වුනා,

ඉතා සෙමින් ඉනිම ඇරඹූ නමන් ඕජා තම ආරම්භක පිතිකරණ සගයාට කළ නොහැකි වූත්, ඔහුගෙන් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වූත් ඉනිම ක්‍රීඩා කළේ නොදැවී ශතකයක් වාර්තා කරමින් අවසන් මහා තරගගේ ජය ඉන්දියාවට ලබාදෙමිනි.

Road Safety ශූරතාවය ඉන්දියාවට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Road Safety ශූරතාවය ඉන්දියාවට -India Legends Becomes Champion Of Road Safety World Series appeared first on 1XBet Sri Lanka.

]]>