rohith_sharma Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/rohith_sharma/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 07 Feb 2024 08:00:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව- why Rohit’s crown was given to Pandya. https://lankansports.com/rohit%e0%b6%9c%e0%b7%9a-%e0%b6%94%e0%b6%a7%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-pandya%e0%b6%a7-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%94-%e0%b7%84%e0%b7%9a%e0%b6%ad%e0%b7%94%e0%b7%80/ Wed, 07 Feb 2024 07:15:34 +0000 https://lankansports.com/?p=20591 Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව- why Rohit's crown was given to Pandya
IPL 2024

The post Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව- why Rohit’s crown was given to Pandya. appeared first on 1XBet Sri Lanka.

]]>
Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව

මෙතෙක් IPL ඉතිහාසයේ වැඩිම කතාබහට බඳුන් වූ පුවතක් වූ Hardik Pandya නැවත Mumbai Indians සමඟ එක් වීම සහ Pandyaට එහි නායකත්වය ලබා දීමේ සිදුවීම් පිළිබඳ කණ්ඩායම් පුහුණුකරු Mark Boucher විසින් අදහස් දක්වා තිබෙනවා.

Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව- why Rohit's crown was given to Pandya.
Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව- why Rohit’s crown was given to Pandya.

Mumbai Indians කණ්ඩායම සමඟින් සිය IPL ජීවිතය ආරම්භ කල Pandya 2022 IPL තරගාවලියත් සමඟින් Gujarat Titans කණ්ඩායම සමඟ එක් වුනා. එහි දී ඔහු විසින් Gujarat Titans 2022 IPL කිරුල දක්වා ම මෙහෙයවීමට සමත් වූ අතර, 2023 වසරේ දී ද අනුශූරතාව දක්වා රැගෙන යාමට සමත් වුනා. 

Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව- why Rohit's crown was given to Pandya.

නමුත් පසුගිය වසරේ අග භාගයේ දී නැවතත් Pandya Mumbai Indians කණ්ඩායම සමඟින් එක් වූ අතර, එතෙක් කල් Rohit Sharma විසින් දැරූ MI නායකත්වය ද Pandya සතු වුනා. 

Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව- why Rohit's crown was given to Pandya.
Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව- why Rohit’s crown was given to Pandya.

Pandya නැවතත් සිය සුපුරුදු කණ්ඩායමට පැමිණීම MI රසිකයින්ගේ මහත් සතුටට කාරණයක් වුවද, කණ්ඩායමේ නායකත්වය Rohitගෙන් ගැලවී යාම සම්බන්ධයෙන් නම් ඔවුන් එතරම් සතුටක් ප්‍රදර්ශනය කළේ නැහැ. 

කෙසේ වෙතත් පසුගිය දා Podcast වැඩසටහනකට සම්බන්ධ වූ Mumbai Indians ප්‍රධාන පුහුණුකරු Mrak Boucher විසින් සඳහන් කළේ එය සම්පූර්ණයෙන්ම ක්‍රිකට් මත පදනම් වී ගත් තීරණයක් බවයි. 

“ මම හිතන්නේ ඒක සම්පූර්ණයෙන්ම ක්‍රිකට් තීරණයක්. ඉන්දියාවේ ගොඩක් අය තේරුම් ගත්තේ නැහැ, මිනිස්සු ගොඩක් සංවේදී වෙනවා 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post Rohitගේ ඔටුන්න Pandyaට දුන්නු හේතුව- why Rohit’s crown was given to Pandya. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.! -The Asia Cup will be decided in March.. https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab/ Mon, 06 Feb 2023 11:52:54 +0000 https://lankansports.com/?p=14159 ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

The post ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.! -The Asia Cup will be decided in March.. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

ආසියානු කුසලානය එක්දින තරගාවලිය 2023

මෙම වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳව තීරණය කිරීම ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් කල් දමා තිබෙනවා.

බහරේන් හී පැවති සැසිවාරයක දී ඔවුන් මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුව එය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති අතර,

සත්කාරකත්වය පිළිබඳ අවසන් තීරණය ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත රැස්වීමේ දී ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!
ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත්, ඉන්දියාව පාකිස්තානයට නොයන බව ප්‍රකාශ කිරීමත් සමඟ සත්කාරකත්වය පිළිබඳව ගැටලුවක් ඇති වුනා.

රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ “වීරයන් දෙදෙනා” පැසසුම් ලබයි (lankansports.com)

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, කළු පැල්ලම ශ්‍රී ලංකාවට (lankansports.com)

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම (lankansports.com)

ඉන්දීය සහ පාකිස්තාන ගැටලු ආසියානු ක්‍රිකට් කවුන්සිලයට අදාළ කර නොගැනීම සාමාන්‍ය මතය වූවත්,

මෙම ගැටලුව නිසා සාමාජිකයින්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පාකිස්තානය ද 2023 ලෝක කුසලානය වර්ජනය කරන බව ප්‍රකාශ කළා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

ඒ අනුව ඉන්දියාව මෙම තරගාවලියට සහභාගී වීමට නම් තරගාවලිය පාකිස්තානයෙන් පිටතට රැගෙන යා යුතු අතර පාකිස්තානය සත්කාරකත්වය දැරීම සමඟ තරගාවලිය වෙනත් මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීම එයට ඇති විසඳුමයි.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

පසුගිය වසරේ ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව සතු වූවත් ශ්‍රී ලංකාව තුළ පැවති අයහපත් වාතාවරණය නිසා තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.!

“2023 ආසියානු කුසලානය ගැන ඵලදායී සාකච්ඡාවක් ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පැවැත්වුවා.

තරගාවලිය සාර්ථකව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මෙහෙයුම්, කාලසීමාව සහ අනෙක් සියලු දේ ගැන නිලධාරීන් අවධානය යොමු කළා.

මෙම ගැටලුව පිළිබඳ තීරණයක් මාර්තු මාසයේ පැවැත්වෙන කමිටු රැස්වීමේ දී ගන්නවා,”

යැයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

Cricbuzz ඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී.! -The Asia Cup will be decided in March.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට !India Register Biggest-Ever Win In ODI History, Beat Sri Lanka By 317 Runs.. https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%96%e0%b6%bb%e0%b7%8a%e0%b6%ab-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f/ Mon, 16 Jan 2023 14:34:21 +0000 https://lankansports.com/?p=13814 ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය අවසන් කරමින් ඊයේ (15) පැවති තෙවැනි එක්දින තරගය ලකුණු 317කින් ඉන්දීය කණ්ඩායම ජය ගත්තේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට කලකට අමතක නොවන අඳුරු ශෝකාකූල මතකයක් ඉතිරි කරමින් . එහි දී ඉන්දීය කණ්ඩායමෙන් ශතක 2ක්ම වාර්තා වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 73කට නාය […]

The post ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට !India Register Biggest-Ever Win In ODI History, Beat Sri Lanka By 317 Runs.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය අවසන් කරමින් ඊයේ (15) පැවති තෙවැනි එක්දින තරගය ලකුණු 317කින් ඉන්දීය කණ්ඩායම ජය ගත්තේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට කලකට අමතක නොවන අඳුරු ශෝකාකූල මතකයක් ඉතිරි කරමින් .

එහි දී ඉන්දීය කණ්ඩායමෙන් ශතක 2ක්ම වාර්තා වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 73කට නාය ගියා.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට
ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

විරාත් කෝලිගේ නොබිඳුණු ලකුණු 166 ත් ශුබ්මන් ගිල්ගේ ලකුණු 116 ක ශතක හේතුවෙන් තිරුවනාතපුරම්හි පැවැති තෙවැනි එක්දින තරගයේදීත් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 317 ක වාර්තා ගත ජයක් වාර්තා කිරීමට රෝහිත් ෂර්මා ප්‍රමුඛ කණ්ඩායමට නිතැතින්ම හැකිවුනා .

කඩුලු 4 ක ජයක් සමඟින් ODI ජයග්‍රහනය ඉන්දියාවට (lankansports.com)

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී Pele උපහාර ලබයි (lankansports.com)

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

කණ්ඩායමක් අත්කරගත් දැවැන්තම තරග ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම ජයත් සමඟ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ඉන්දියානුවෝ සමත්වූහ.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙද්දී ගත හැකි කිසිවක් නොවීය. නුවනිඳු ප්‍රනාන්දු (19) සහ දසුන් ශානක (11) ද්විත්ව ලකුණු සංඛ්‍යාවන් වාර්තා කළ පිතිකරුවෝ දෙදෙනා වූහ.

ශ්‍රී ලංකාව පිල මෙල්ල කිරීම සඳහා ඉන්දියානු නායකයාට භාවිතා කිරීමට අවශ්‍ය වූයේ පන්දු යවන්නන් සිවුදෙනෙකු පමණි.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට
ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

ඉන්දියාව එක්දින තරගාවලිය පහසුවෙන් ජය ගත්තේ තරග 3-0ක් ලෙසයි.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන දෙකටම හිමිකම් කීවේ අද තම එක්දින දිවියේ 46 වැනි ශතකයට හිමිකම් කියූ Virat Kohliයි.

ඒ අනුව ඔහුට ඉන්දීය ක්‍රිකට් දෙවියා වන Sachin Tendulkarගේ එක්දින ශතක සංඛ්‍යාව හා සම වීමට තවත් අවශ්‍ය වන්නේ ශතක 3ක් පමණයි.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට
  • India 390/5 (50)
  • Sri Lanka 73/10 (22)

මේ අනුව පිරවීමට හිස්තැන් රැසක් සහ විසඳීමට ගැටලු රැසක් ඉතිරි කරමින් ඉන්දීය සංචාරයේ නිමාව සනිටුහන් වුනා.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

එක්දින ලෝක කුසලානයත් ළඟ ළඟම එන නිසා ඒ වෙනුවෙන් කළමනාකාරිත්වයට සහ ක්‍රීඩකයින්ට සෑහෙන වෙහෙස මහන්සි වන්නට සිදු වනු ඇති බව නම් නිසැකයි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සියලු තරගවල තොරතුරු සැණෙකින් දැන ගැනීමට රැඳී සිටින්න Lankan sports සමඟින්ම!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට !India Register Biggest-Ever Win In ODI History, Beat Sri Lanka By 317 Runs.. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි -The Asia Cup will be kept in the Cricket Museum. https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a/ Tue, 04 Oct 2022 12:10:17 +0000 https://lankansports.com/?p=12165 ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨ කුසලාන එකතුවට තවත් කුසලානක් එක් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දිනාගනු ලැබූ ආසියානු කුසලාන 2022 ශූරතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කිරීම ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා පස්වරුවේදී සිදුකෙරිණ. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම වෙනුවෙන් නායකත්වය ලබා දුන් දසුන් ශානකගේ […]

The post ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි -The Asia Cup will be kept in the Cricket Museum. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨ කුසලාන එකතුවට තවත් කුසලානක් එක් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දිනාගනු ලැබූ ආසියානු කුසලාන 2022 ශූරතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කිරීම ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා පස්වරුවේදී සිදුකෙරිණ.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම වෙනුවෙන් නායකත්වය ලබා දුන් දසුන් ශානකගේ ප්‍රධානත්වයෙන් එය කෞතුකාගාරයේ ස්ථානගත කෙරිණ.

ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි  -The Asia Cup will be kept in the Cricket Museum
ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි

මෙම කුසලානය තැන්පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව දිනාගනු ලැබූ ආසියානු කුසලාන ශූරතා සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Asia cup trophy 2022

2022 වසරේ දිනා ගන්න ලද ආසියානු කුසලාන තරගාවලියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම 1986, 1997, 2004, 2008 ,

සහ 2014 යන වසර වලදී දිනා ගන්නා ලද ආසියානු ශූරතා 6 ම එක පෙළට ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

ආසියානු කුසලානයට සමගාමීව1Xbet හරහා මුදලින් ත්‍යාග දිනාගත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපගේ හදපිරි සතුට ප්‍රකාශ කර සිටිනවා..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි -The Asia Cup will be kept in the Cricket Museum. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව අවසන් මහ තරගය අභියසට.. https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b6%af%e0%b7%96-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a/ Wed, 07 Sep 2022 13:04:21 +0000 https://lankansports.com/?p=11797 ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව අවසන් මහ තරගය අභියසට ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ ඊයේ (06 දා) ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම අවසන් මහ තරගය සඳහා වැඩි ඉඩ කඩක් වෙන්කර ගැනීමට සමත්විය . ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ […]

The post ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව අවසන් මහ තරගය අභියසට.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව අවසන් මහ තරගය අභියසට ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ ඊයේ (06 දා) ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම අවසන් මහ තරගය සඳහා වැඩි ඉඩ කඩක් වෙන්කර ගැනීමට සමත්විය . ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දු 4 ක් ඉතිරිව ඉලක්කය සපුරා ගියේ කඩුලු 4 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි . මෙම ජයග්‍රහණයත් සමඟ ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි ඉඩ කඩක් වෙන් වන අතර ඉන්දියානු කණ්ඩායම අවධානම් සහගත තත්ත්වයකට පත්ව සිටියි. ඒ අනුව ඔවුන්ට අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීම සදහා ඇෆ්ගනිස්තානට එරෙහි තරගය ජය ගතුයුතු වන අතරම පාකීස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගයද ශ්‍රී ලංකාව ජයගත යුතුය. කෙසේ වෙතත් අද (07 වැනිදා) පැවැත්වීමට නියමිත පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය සහ තරගයෙන් පාකිස්තානය ජය ගැනීමට සමත් වුවහොත් අවසන් මහ තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයක් වනු ඇත. Virat Kohli was dismissed for a duck in India’s crucial Asia Cup 2022 match against the Lankans. මෙවර තරගාවලියේදී පිට පිටම අර්ධ ශතක2 ක් වාර්තා කරමින් පිතිකරුවකු සිටි විරාත් කෝලිව ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගැනීමට මධුශංක සමත්වූවේය,මෙම අවස්තාව තරගාවලිය පුරාවටම ඉතාමත් ආන්දෝලනාත්මක අවස්ථාවක් වනු නිසැකය. තරගාවලියට සමගාමීව ඊයේ දිනයේ විශාල මුදල් ජයග්‍රහන රැසක් ශ්‍රී ලාංකිකයන් හට පිරිනැමීමට අපට හැකිවුනා,අප සෑමවිටම ඔබට ලබාදෙන්නේ ඉහල සම්භාවිතාව හා ඉක්මන් ගෙවීමයි.
 Hardik Pandya was dismissed for 17 just when his team needed him to accelerate.

1Xbet සමග තරගය අවසන් වනතෙක් රැදීසිටින්න,ඔබගේ ජයග්‍රහනය1Xbet තුලින් හිමිකරගන්න.

Dasun Shanaka contributed with both bat and ball to lead Sri Lanka to a vital victory.

ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව අවසන් මහ තරගය අභියසට.. appeared first on 1XBet Sri Lanka.

]]>