real_madrid Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/real_madrid-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 10 Feb 2023 16:02:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals https://lankansports.com/%e0%b6%bb%e0%b7%9c%e0%b6%b1%e0%b6%bd%e0%b7%8a%e0%b6%a9%e0%b7%9d%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c%e0%b7%9d%e0%b6%bd-500-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%96%e0%b6%bb%e0%b7%8a%e0%b6%b1%e0%b6%ba/ Fri, 10 Feb 2023 12:05:28 +0000 https://lankansports.com/?p=14266 Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals

The post රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals appeared first on 1XBet Sri Lanka.

]]>
රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.!

සුපිරි පාපන්දු ක්‍රීඩක Cristiano Ronaldo (ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ) සිය ක්‍රීඩා සමාජ පාපන්දු දිවියේ 500 වැනි ගෝලය වාර්තා කළා. ඒ අල් නස්ර් කණ්ඩායම වෙනුවෙන් ගෝල 4ක් වාර්තා කරමින්.

Saudi Pro League තරගාවලියේ දී අල් වෙහ්දා කණ්ඩායමට එරෙහිව 4-0ක් වශයෙන් රොනාල්ඩෝ ක්‍රීඩා කරන අල් නස්ර් කණ්ඩායම තරගය ජය ගත්තා.

රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals
රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals

මේ ගෝල 4ම ඔහු විසින් වාර්තා කළේ මිනිත්තු 30ක කාල පරාසයක් ඇතුළත දීයි.

මේ වන විට රොනාල්ඩෝ වෙනස් වෙනස් ලීගයන් 5ක දී කණ්ඩායම් 5ක් වෙනුවෙන් ගෝල 503ක් වාර්තා කරගෙන සිටිනවා.

Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන 2ක් (lankansports.com)

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි (lankansports.com)

රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals

EPL, La Liga, Serie A, Premeira Liga සහ Saudi Pro League ඔහු විසින් ක්‍රීඩා කර ඇති ලීග් තරගාවලි වනවා.

  • මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් ගෝල 103ක්,
  • රියාල් මැඩ්රිඩ් වෙනුවෙන් ගෝල 311ක්,
  • ජුවෙන්ටස් වෙනුවෙන් ගෝල 81ක්,

ස්පෝටින් ලිස්බන් වෙනුවෙන් ගෝල 3ක් සහ දැනට අල් නස්ර් වෙනුවෙන් ගෝල 5ක් රොනාල්ඩෝ විසින් වාර්තා කරගෙන තිබෙනවා.

රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals
රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals
රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals appeared first on 1XBet Sri Lanka.

]]>
මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ -Ronaldo slams Manchester United owners https://lankansports.com/%e0%b6%b8%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a0%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%ba%e0%b7%94%e0%b6%b1%e0%b6%ba%e0%b7%92%e0%b6%a7%e0%b6%a9%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%b8/ Fri, 18 Nov 2022 13:18:22 +0000 https://lankansports.com/?p=12906 මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ අයිතිකරුවන් ලෙස සැලකෙන Glazer පවුලට කණ්ඩායම ගැන සැලකිල්ලක් නැති බව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසනවා. Talk TV හා පැවැත්වූ සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසුවා. ඔහු පවසන්නේ කණ්ඩායම විසින් තමන්ව රැවටීමට ලක්කළ බවයි. “මැන්චෙස්ටර් යුනයිටඩ් කියන්නේ අලෙවි කරන කණ්ඩායමක්. ඔවුන් මුදල් උපයන්නේ අලෙවි කිරීමෙන්”,රොනාල්ඩෝ පැවසුවා. “ඊළඟ අවුරුදු දෙක තුනේදී […]

The post මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ -Ronaldo slams Manchester United owners appeared first on 1XBet Sri Lanka.

]]>
මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ අයිතිකරුවන් ලෙස සැලකෙන Glazer පවුලට කණ්ඩායම ගැන සැලකිල්ලක් නැති බව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසනවා. Talk TV හා පැවැත්වූ සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසුවා.

ඔහු පවසන්නේ කණ්ඩායම විසින් තමන්ව රැවටීමට ලක්කළ බවයි.

මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ
මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ

“මැන්චෙස්ටර් යුනයිටඩ් කියන්නේ අලෙවි කරන කණ්ඩායමක්. ඔවුන් මුදල් උපයන්නේ අලෙවි කිරීමෙන්”,රොනාල්ඩෝ පැවසුවා.

“ඊළඟ අවුරුදු දෙක තුනේදී ඔවුන්ට ලකුණු සටහනේ ඉහළින් ඉන්න අපහසු වෙයි”,ඔහු වැඩිදුරටත් පැවසුවා.

2017 යුරෝපා ලීගයේ ශූරයන් වීමෙන් අනතුරුව මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම මෙතෙක් කිසිදු ශූරතාවයක් ජයගෙන නැහැ. Glazer පවුල විසින් ක්‍රීඩා සමාජය පාලනය කිරීම ගැන ප්‍රේක්ෂකයන් දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කළා.

“ප්‍රේක්ෂකයන් හැම විටම හරි”,රොනාල්ඩෝ පවසනවා.

“ඔවුන් සත්‍යය දැනගත යුතුයි. ක්‍රීඩකයන්ට ක්‍රීඩා සමාජයට හොඳම දේ කරන්නට අවශ්‍යයි. මටත් අවශ්‍ය කණ්ඩායමට හොඳම දේ කිරීමටයි. මම මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත නැවත පැමිණීමට හේතුව එයයි. මම ක්‍රීඩා සමාජයට ආදරය කරන්නේ ඒකයි.” රොනාල්ඩෝ පැවසුවේ හැඟුම්බරවයි.