ravindra_jadeja Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ravindra_jadeja/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 30 May 2023 11:04:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ – Chennai Super Kings become champions for the 5th time https://lankansports.com/chennai-kings-5-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b7%80%e0%b6%bb%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%99%e0%b7%83-%e0%b6%85/ Tue, 30 May 2023 10:20:11 +0000 https://lankansports.com/?p=16484 Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ Indian Premier League 2023 අති උද්වේගකර තරග රැසකින් පිරුණු ඉතිහාසයේ සාර්ථකම Indian Premiere League තරගාවලියක් අද (30) අලුයම අවසන් වුනේ MS Dhoni නායකත්වය දරන Chennai Super Kings කණ්ඩායම 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගන්වමින් . ඔවුන් හමුවේ ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව අවසන් පන්දුවේ දී කඩුලු 5කින් […]

The post Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ – Chennai Super Kings become champions for the 5th time appeared first on 1XBet Sri Lanka.

]]>
Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ

Indian Premier League 2023

අති උද්වේගකර තරග රැසකින් පිරුණු ඉතිහාසයේ සාර්ථකම Indian Premiere League තරගාවලියක් අද (30) අලුයම අවසන් වුනේ MS Dhoni නායකත්වය දරන Chennai Super Kings කණ්ඩායම 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගන්වමින් .

ඔවුන් හමුවේ ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව අවසන් පන්දුවේ දී කඩුලු 5කින් පරාජය ලැබුවේ මෙවර ලකුණු සටහනේ ඉහළින්ම සිටි Gujarat Titans කණ්ඩායමයි.

Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ - Chennai Super Kings become champions for the 5th time
Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ – Chennai Super Kings become champions for the 5th time

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ CSK නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට GT වෙත ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි GT පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස් කළා.

අනතුරුව CSK පිතිකරුවන් පිටියට පිවිසියත් තරඟයට වර්ශාවෙන් බාදා ඇති වූ අතර තරඟය ආරම්භ වූයේ මධ්‍යම රාත්‍රී 12.10ටයි.

ඒ පන්දුවාර 15 තරඟයක් ලෙසින් වන අතර ජයග්‍රහණය සඳහා ලැබුනු ලකුණු 171ක දැවැන්ත ඉලක්කය සපුරා ගනිමින් ඉන්දියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම බවට පත් වෙමින්

5වන වරටත් ශූරතාවය ජයග්‍රහණය කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුණා.

Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ - Chennai Super Kings become champions for the 5th time

තරගයේ වීරයා සම්මානය අසීරු අභියෝගයක් හඹා යන හැටි Chennai කණ්ඩායමට ඉගැන්වූ Devon Conwayටත්,

තරගාවලියේ වීරයා සම්මානය තරග 17ක දී ලකුණු 890ක් ලබා ගත් Shubman Gillටත් හිමි වුනා.

Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ - Chennai Super Kings become champions for the 5th time

මේ අනුව මාස 2ක් පුරාවට ලොව පුරා ක්‍රිකට් පිපාසය සිඳවාලූ Indian Premiere League තරගාවලිය අවසන් වුනේ Dhoni ඇතුළු Chennai පවුලට පස්වැනි වරටත් කුසලානය හිමිකර දෙමිනුයි.

Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ - Chennai Super Kings become champions for the 5th time

තරගාවලියේ සෙසු සම්මාන පහත අයුරින් බෙදී ගියා.

  • හොඳම නැගී එන ක්‍රීඩකයා – Yashasvi Jaiswal
  • තරගාවලියේ උඩපන්දුව – Rashid Khan
  • ජීව ගුණය සුරැකි කණ්ඩායම – Delhi Capitals
  • දම් පැහැ හිස්වැස්ම – Mohommed Shami
  • තැඹිලි පැහැ හිස්වැස්ම – Shubman Gill

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ – Chennai Super Kings become champions for the 5th time appeared first on 1XBet Sri Lanka.

]]>
මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final https://lankansports.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%93%e0%b7%82%e0%b7%8a-%e0%b6%b8%e0%b6%ad%e0%b7%93%e0%b7%82-%e0%b6%87%e0%b6%ad%e0%b7%94%e0%b7%85%e0%b7%94-csk-%e0%b6%bb%e0%b6%a2%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94/ Wed, 24 May 2023 13:13:40 +0000 https://lankansports.com/?p=16384 මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Indian Premier League 2023 Indian Premiere League ඉතිහාසයේ 10 වැනි වතාවටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (23) Chennai Super Kings කණ්ඩායම සමත් වුනා. ඒ මේ දක්වා තරගාවලිය තුල වැඩිම දස්කම් පෑ Gujarat Titans ලකුණු 15කින් පරාජය කරමින්. PLAY-OFF වටයේ තරග අද ආරම්භ වූයේ ප්‍රසාද […]

The post මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final appeared first on 1XBet Sri Lanka.

]]>
මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි

Indian Premier League 2023

Indian Premiere League ඉතිහාසයේ 10 වැනි වතාවටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (23) Chennai Super Kings කණ්ඩායම සමත් වුනා. ඒ මේ දක්වා තරගාවලිය තුල වැඩිම දස්කම් පෑ Gujarat Titans ලකුණු 15කින් පරාජය කරමින්.

මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final
මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final

PLAY-OFF වටයේ තරග අද ආරම්භ වූයේ ප්‍රසාද ලකුණු සටහනේ අංක 01 ස්ථානයේ සිටි Gujarat Titans කණ්ඩායම අවසන් මහා තරගයේ සිය ස්ථානය වේලාසනින්ම වෙන්කර ගැනීමට සමත් වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Gujarat Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final

ඒ අනුව පිටියට පිවිසි Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 172කි රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 173ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි

Gujarat Titans පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට සමත් වුයේ ලකුණු 157 පමණයි.

මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final

ඒ සමග ලකුණු 15ක ජයග්‍රහණයක් සමගින් IPL 2023 තරඟාවලියේ අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුණා.

මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final appeared first on 1XBet Sri Lanka.

]]>
Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK. https://lankansports.com/delhi-capitals-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b3%e0%b7%94-%e0%b6%b1%e0%b7%8f%e0%b6%bb%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b8%e0%b6%ad%e0%b7%93%e0%b7%82%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4/ Thu, 11 May 2023 12:53:03 +0000 https://lankansports.com/?p=16144 Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් Indian Premier League 2023 2023 IPL තරගාවලියේ 55 වැනි තරගය Chennai Super Kings සහ Delhi Capitals කණ්ඩායම් අතර ඊයේ (10) දිනයේ පැවැත්වුණා මෙම තරගයේ දී ද චෙන්නායි නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ තරගයට ක්‍රීඩා කළ අතර ඔවුන් සුපුරුදු පරිදි පන්දුවෙන් දක්ෂතා පෙන්වීමට ද සමත් […]

The post Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK. appeared first on 1XBet Sri Lanka.

]]>
Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක්

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ 55 වැනි තරගය Chennai Super Kings සහ Delhi Capitals කණ්ඩායම් අතර ඊයේ (10) දිනයේ පැවැත්වුණා

මෙම තරගයේ දී ද චෙන්නායි නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ තරගයට ක්‍රීඩා කළ අතර ඔවුන් සුපුරුදු පරිදි පන්දුවෙන් දක්ෂතා පෙන්වීමට ද සමත් වුනා.

Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.
Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.

අතිශය තීරණාත්මක තරඟයෙන් අනතුරුව ලකුණු 27 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා .

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 167ක් රැස් කිරීමට සමත් වුණා.

Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.

Chennai Super Kings වෙනුවෙන් Shivam Dube පන්දු 12කදී ලකුණු 25ක් වාර්තා කිරීමට සමත් වුනා.

Ruturaj Gaikwad ලකුණු 24ක් රැස් කළ අතර Ambati Rayudu ලකුණු 23ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Mitchell Marsh කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 168ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 140ක් පමණයි.

Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.

Delhi Capitals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rilee Rossouw පන්දු 37ක් තුල ලකුණු 35ක් රැස් කල අතර Manish Pandey ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේදී මතිෂ පතිරණ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා

Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.
  • Chennai Super Kings167/8 (20) Shivam Dube 25, Mitchell Marsh 3/18, Axar Patel 2/18
  • Delhi Capitals140/8 (20) Rilee Rossouw 35, Matheesha Pathirana 3/37, Deepak Chahar 2/28

ප්‍රසාද ලකුණු සටහන පහතින්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet නිල වෙබඩවියේ හි ලියාපදිංචි වී

ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK. appeared first on 1XBet Sri Lanka.

]]>
Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ අංක 1ට – Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table https://lankansports.com/chennai-super-kings-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b7%8f%e0%b6%af-%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%b1%e0%b7%94-%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1%e0%b7%9a-%e0%b6%85%e0%b6%82/ Mon, 24 Apr 2023 12:56:13 +0000 https://lankansports.com/?p=15747 Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ අංක 1ට Indian Premier League 2023 2023 IPL තරගාවලියේ 33 වැනි තරගය ලෙස පැවැත්වුණු Chennai – Kolkata ගැටුමෙන් ලකුණු 49ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම ඊයේ (23) සමත් වුනා . මෙම තරගයේ දී ද චෙන්නායි වෙනුවෙන් විශිෂ්ට පන්දු කරණයක නිරත වීමට මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ දෙදෙනාම […]

The post Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ අංක 1ට – Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table appeared first on 1XBet Sri Lanka.

]]>
Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ අංක 1ට

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ 33 වැනි තරගය ලෙස පැවැත්වුණු Chennai – Kolkata ගැටුමෙන් ලකුණු 49ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම ඊයේ (23) සමත් වුනා .

මෙම තරගයේ දී ද චෙන්නායි වෙනුවෙන් විශිෂ්ට පන්දු කරණයක නිරත වීමට මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ දෙදෙනාම සමත් වීමත් විශේෂත්වයක්.

කොල්කටාවේ Eden Gardens ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Kolkata නායක Nitish Rana විසින් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 235ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

Chennai Super Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Ajinkya Rahane පන්දු 29කදී ලකුණු 71ක් වාර්තා කිරීමට සමත් වුනා.

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

Devon Conway ලකුණු 56ක් රැස් කළ අතර Shivam Dube ලකුණු 50ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Kulwant Khejroliya කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 236ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි

Kolkata Knight Riders පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 186ක් පමණයි

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jason Roy පන්දු 6ක් තුල වෙගවත් ලකුණු 61ක් රැස් කල අතර Rinku Singh ලකුණු 53ක් රැස් කළා.

පන්දු යැවීමේදී Maheesh Theekshana සහ Tushar Deshpande කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වු අතර මතිෂ පතිරණ එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

ඒ සමගම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පැමිණීමට Chennai Super Kings සමත් වූ අතර නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්.

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ අංක 1ට – Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table appeared first on 1XBet Sri Lanka.

]]>
මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි -CSK’s ‘baby Malinga’ who crippled RCB in IPL 2023 encounter https://lankansports.com/%e0%b6%b8%e0%b6%ad%e0%b7%93%e0%b7%82-%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b6%ab-chennai-super-kings-%e0%b6%89%e0%b7%84%e0%b7%85%e0%b6%a7%e0%b6%b8-%e0%b6%94%e0%b7%83%e0%b7%80%e0%b7%8f%e0%b6%ad/ Tue, 18 Apr 2023 11:45:04 +0000 https://lankansports.com/?p=15587 මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි Indian Premier League 2023 ශ්‍රී ලංකාවේ වේගපන්දු අනාගතය සුරක්ෂිත බවට කොළ එළි දල්වමින් මතීෂ පතිරණ විසින් ඊයේ (17) පැවැත්වුණු IPL තරගාවලියේ 24 වැනි තරගයේ නිල නොලත් වීරයා බවට පත් වීමට සමත් වුනා . මෙම තරගය Chennai Super Kings සහ Royal Challengers Bangalore කණ්ඩායම් අතර පැවැත්වුණු අතර, මෙහි දී […]

The post මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි -CSK’s ‘baby Malinga’ who crippled RCB in IPL 2023 encounter appeared first on 1XBet Sri Lanka.

]]>
මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි

Indian Premier League 2023

ශ්‍රී ලංකාවේ වේගපන්දු අනාගතය සුරක්ෂිත බවට කොළ එළි දල්වමින් මතීෂ පතිරණ විසින් ඊයේ (17) පැවැත්වුණු IPL තරගාවලියේ 24 වැනි තරගයේ නිල නොලත් වීරයා බවට පත් වීමට සමත් වුනා .

මෙම තරගය Chennai Super Kings සහ Royal Challengers Bangalore කණ්ඩායම් අතර පැවැත්වුණු අතර,

මෙහි දී Bangaloreය පරදවා ලකුණු 8ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Chennai Super Kings සමත් වුනා.

එමෙන්ම මෙම තරගයට මතීෂට අමතරව තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ම සහභාගී වීම ද විශේෂත්වයක්.

මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි -CSK's 'baby Malinga' who crippled RCB in IPL 2023 encounter
මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි -CSK’s ‘baby Malinga’ who crippled RCB in IPL 2023 encounter

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Bangalore නායක Faf Du Plessis විසින් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව Chennai වෙත ලබා දුන් අතර

Ruturaj Gaikwad සහ Devon Conway ආරම්භක පිතිකරු යුගලය ලෙස Chennai ඉනිම ආරම්භ කළා.

මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි -CSK's 'baby Malinga' who crippled RCB in IPL 2023 encounter

වනිඳු විසින් පන්දුවාර දෙකක් තුල ලකුණු 21ක කට එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වී තිබූ අතර

අනෙක් පන්දු යවන්නන්ට එල්ල වූ ප්‍රහාරයට සාපේක්ෂව බැලූ කළ වනිඳුගේ පන්දු යැවීම හොඳ තත්වයක පැවතුණු බවත් විශ්වාස කළ හැකියි.

Chennai විසින් කඩුලු 6ක් දැවී යාමෙන් පසු ලබා දුන් ලකුණු 227ක දැවැන්ත ඉලක්කය හඹා යාමට Virat Kohli සහ Faf du Plessis පිටියට පිවිසුණා

මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි -CSK's 'baby Malinga' who crippled RCB in IPL 2023 encounter

තරගාවලිය පුරා අතිසාර්ථක පිතිහරඹයක නිරත වූ Kohliට අද සාර්ථක වීමට ඉඩ ලබා නොදීමට Akash Singh විසින් සමත් වූ අතර, ලකුණු 6කට Kohliගේ ඉනිම අවසන් වුනා.

Dhoni තමා කෙරේ තැබූ විශ්වාසයට උපරිම සාධාරණය ඉටු කිරීමට සමත් වෙමින් මතීෂ විසින් Bangalore ඉනිමේ 18 වැනි පන්දුවාරය ලකුණු 4ක් පමණක් ලබා දෙමින් යොමු කිරීමට සමත් වූ අතර,

ඊට අමතරව ඔහු තවත් Bangalore කඩුල්ලක් ද බිඳ හෙළීමට සමත් වුනා.

මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි -CSK's 'baby Malinga' who crippled RCB in IPL 2023 encounter

ඒ වන තෙක් දෙපිළට ම ජයග්‍රහණය වෙත සම අවස්ථා හිමි ව තිබූ තරගය Chennai වෙත නැවත හැරවීමට සමත් වූ මතීෂට,

නැවතත් තරගයේ අවසන් පන්දුවාරය ද යොමු කිරීමේ අවස්ථාව හිමි වූ අතර එවිට ජයග්‍රහණය සඳහා Bangaloreයට ලකුණු 19ක් ලබා ගත යුතු ව තිබුණා.

නමුත් සිය නම Bangaloreයේ M.Chinnaswamy ක්‍රීඩාංගණයේ ලියා තබමින් අතිවිශිෂ්ට පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට මතීෂ සමත් වූ අතර ඔහු එහි දී සිය ප්‍රතිවාදීන් හට ලබා දුන්නේ ලකුණු 10ක් පමණයි.

තරගයේ වීරයා සම්මානය Chennai වෙනුවෙන් පිත්තෙන් සාර්ථක වූ Devon Conway හට හිමි වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි -CSK’s ‘baby Malinga’ who crippled RCB in IPL 2023 encounter appeared first on 1XBet Sri Lanka.

]]>
CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට – Rajasthan Royals lead on points after CSK defeat https://lankansports.com/csk-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%8f-rajasthan-royals-%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%85%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%ab%e0%b6%a7/ Thu, 13 Apr 2023 11:14:30 +0000 https://lankansports.com/?p=15477 CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට Indian Premier League 2023 චිදම්බරම් පිටියේ දී ම සත්කාරක චෙන්නායි සුපර් කිංග්ස් අවසන් පන්දුවේ දී පරාජය කළ රාජස්ථාන් රෝයල්ස් ඊයේ (12) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුනා. තරගයේ කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි නායක MS Dhoni මුලින් පන්දුවට පහර දීමට රාජස්ථාන් කණ්ඩායමට ආරාධනා කළා. මේ තරගය වෙනුවෙන් […]

The post CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට – Rajasthan Royals lead on points after CSK defeat appeared first on 1XBet Sri Lanka.

]]>
CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට

Indian Premier League 2023

චිදම්බරම් පිටියේ දී ම සත්කාරක චෙන්නායි සුපර් කිංග්ස් අවසන් පන්දුවේ දී පරාජය කළ රාජස්ථාන් රෝයල්ස් ඊයේ (12) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි නායක MS Dhoni මුලින් පන්දුවට පහර දීමට රාජස්ථාන් කණ්ඩායමට ආරාධනා කළා.

CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට - Rajasthan Royals lead on points after CSK defeat
CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට – Rajasthan Royals lead on points after CSK defeat

මේ තරගය වෙනුවෙන් නවසීලන්ත සංචාරය නිමා කරමින් ඉන්දියාව බලා පියාසර කළ මහීෂ් තීක්ෂණ ද එක්වී සිටියා.

මතීෂ පතිරණට කණ්ඩායමේ ස්ථානයක් හිමිව තිබුණේ නැහැ.

CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට - Rajasthan Royals lead on points after CSK defeat

රාජස්ථානයේ පළමු කඩුල්ල ලෙස දැවී යන්නේ මෙවර තරග වාරයේ හොඳ ඉනිම් කිහිපයක්ම ක්‍රීඩා කළ Yashasvi Jaiswalයි. ඔහු ඊයේ රැස්කළේ ලකුණු 10ක් පමණයි. 

සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ Buttler ලකුණු 52ක් රැස්කර ගත්තේ පන්දු 36කට පමණක් මුහුණ දෙමින්.

ඊට හතරේ පහරක් සහ හයේ පහර 3ක් ඇතුළත් වුනා. 

Ravichandran Ashwin ලබා ගත් ලකුණු 30 සාර්ථක ඉනිමක් ලෙස හැඳින්විය හැකියි. ඒ ඔහු පන්දු 22ක් පමණක් ඒ වෙනුවෙන් වැය කිරීම නිසයි.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණගේ පන්දුවාර 4ට ලකුණු 42ක් උදුරා ගන්නට රාජස්ථාන් පිතිකරුවන්ට හැකි වුනා.

CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට - Rajasthan Royals lead on points after CSK defeat

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට උත්සාහ කළ චෙන්නායි කණ්ඩායමට පළමු කඩුල්ල වෙනුවෙන් ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 10ක් පමණයි.

එහි දී චෙන්නායි ප්‍රබල තුරුම්පුවක් වන Ruturaj Gaikwad ලකුණු 8ට දැවී ගියා. 

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තරගය බේරා දීමට Sandeep Sharmaට හැකි වුනා. අනෙක් අන්තයේ සිටි Ravindra Jadeja පන්දු 15කින් ලකුණු 25ක් රැස්කර ගත්තා.

CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට - Rajasthan Royals lead on points after CSK defeat

තරගයේ වීරයා ලෙස සම්මාන හිමි වුනේ ලකුණු 30ක් සහ කඩුලු 2ක් දවා ගත් Ravichandran Ashwin ටයි.

CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට - Rajasthan Royals lead on points after CSK defeat

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පංජාබ් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර තරගය අද (13) රාත්‍රි 7.30ට ආරම්භ වනවා.

මෙම කණ්ඩායම් දෙකට පිළිවෙළින් භානුක රාජපක්ෂ සහ දසුන් ශානක ක්‍රීඩා කරන නිසා එය වඩාත් රසවත් වනු ඇති.