Ranjan_madugalle Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ranjan_madugalle/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 16 Nov 2022 13:12:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය. The Sri Lanka squad named for the ODI series against Afghanistan subject to the approval of the Sports Minister. https://lankansports.com/%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%b1/ Wed, 16 Nov 2022 13:12:42 +0000 https://lankansports.com/?p=12887 ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය මේ මස අගදී ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය සඳහා නම් කර ඇති බවට වාර්ථා වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයමාධ්‍යවෙත මුදාහැර තිබෙනවා කෙසේ නමුත් Daily Mirror සඳහන් කරන අයුරින් මෙම සංචිතය තවමත් පවතින්නේ ක්‍රීඩා […]

The post ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය. The Sri Lanka squad named for the ODI series against Afghanistan subject to the approval of the Sports Minister. appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය

මේ මස අගදී ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය සඳහා නම් කර ඇති බවට වාර්ථා වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයමාධ්‍යවෙත මුදාහැර තිබෙනවා

කෙසේ නමුත් Daily Mirror සඳහන් කරන අයුරින් මෙම සංචිතය තවමත් පවතින්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්වයි .

16 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතයට ජ්‍යේෂ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් හට කැඳවීම් ලැබී තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය

ශ්‍රී ලංකා සංචිතය සවිමත් කරන දෙවන කඩුලු රකින්නා වන්නේද ඔහුයි .සංචිතයට වේගපන්දු යවන්නන් සිව් දෙනෙක් කැඳවීම් ලබද්දී තුන් ඉරියව් ක්‍රීඩක චාමික

කරුණාරත්න හට මෙවර සංචිතයේ ඉඩක් වෙන්වී නොමැති අතර ඔහුගේ ආදේශකයා ලෙසින් ධනංජය ලක්ෂාන් මෙවර සංචිතයට කැඳවීම් ලබා තිබේ .

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල ශ්‍රී ලංකා සංචිතය .

  1. දසුන් ශානක (C)
    (02) පැතුම් නිස්සංක
    (03) කුසල් මෙන්ඩිස්
    (04) චරිත් අසලංක
    (05) ධනංජය ද සිල්වා
    (06) භානුක රාජපක්ෂ
    (07) දිනේෂ් චන්දිමාල්
    (08) අශේන් බණ්ඩාර
    (09) වනිඳු හසරංග
    (10) දුනිත් වෙල්ලාලගේ
    (11) මහිෂ් තීක්ෂණ
    (12) ධනංජය ලක්ෂාන්
    (13) කසුන් රාජිත
    (14) ලහිරු කුමාර
    (15) ප්‍රමෝද් මදුෂාන්
    (16) අසිත ප්‍රනාන්දු
Daily Mirror ඇසුරින්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය. The Sri Lanka squad named for the ODI series against Afghanistan subject to the approval of the Sports Minister. appeared first on 1XBet Sri Lanka.

]]>
ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා ගැටුමෙහි තරග නිලධාරින් නම් කරයි -Match officials and umpires are named for the Afghanistan-Sri Lanka cricket series https://lankansports.com/%e0%b6%87%e0%b7%86%e0%b7%8a%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9c/ Fri, 11 Nov 2022 13:05:16 +0000 https://lankansports.com/?p=12800 ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා ගැටුමෙහි තරග නිලධාරින් නම් කරයි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 එක්දින තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා විනිසුරු මඩුල්ල නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. තරගාවලියට නම් කළ එකම තරග තීරකයා ලෙස ප්‍රවීණ තරග තීරක රංජන් මඩුගල්ල මහතා නම් කර ඇති අතර ඔහු තරගාවලියේ සියලුම […]

The post ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා ගැටුමෙහි තරග නිලධාරින් නම් කරයි -Match officials and umpires are named for the Afghanistan-Sri Lanka cricket series appeared first on 1XBet Sri Lanka.

]]>
ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා ගැටුමෙහි තරග නිලධාරින් නම් කරයි

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

එක්දින තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා විනිසුරු මඩුල්ල නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරගාවලියට නම් කළ එකම තරග තීරකයා ලෙස ප්‍රවීණ තරග තීරක රංජන් මඩුගල්ල මහතා නම් කර ඇති අතර ඔහු තරගාවලියේ සියලුම තරගවල දී තරග තීරකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම තරගාවලිය සඳහා විනිසුරුවන් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එලයිට් (Elite) පැනලයේ විනිසුරුවරයෙකු වන Nitin Menon සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නියෝජනය කරන මෙරට විනිසුරුවරුන් වන රුචිර පල්ලියගුරු, රවින්ද්‍ර විමලසිරි සහ ලින්ඩන් හැනිබල් යන මහත්වරු කටයුතු කිරීමට නියමිතයි.

තරගාවලියේ තරග තීරක

ඇෆ්ගනිස්ථාන  ශ්‍රී ලංකා ගැටුමෙහි තරග නිලධාරින් නම් කරයි
ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා ගැටුමෙහි තරග නිලධාරින් නම් කරයි

විනිසුරු මඩුල්ල

  • Nitin Menon – Elite Panel විනිසුරු
  • රුචිර පල්ලියගුරු – ICC විනිසුරු
  • රවින්ද්‍ර විමලසිරි – ICC විනිසුරු
  • ලින්ඩන් හැනිබල් – ICC විනිසුරු

තරග තුනකින් යුත් මෙම තරගාවලිය මේ මස 25 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර දෙවැනි තරගය 27 වැනිදා සහ තෙවැනි තරගය 30 වැනිදා පැවැත්වීමට නියමිතයි. තරග සියල්ලම මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා ගැටුමෙහි තරග නිලධාරින් නම් කරයි -Match officials and umpires are named for the Afghanistan-Sri Lanka cricket series appeared first on 1XBet Sri Lanka.

]]>
මඩුගල්ල සහ ධර්මසේන ලෝක කුසලානයට -Madugalla and Dharmasena to the World Cup https://lankansports.com/%e0%b6%b8%e0%b6%a9%e0%b7%94%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b7%83%e0%b7%84-%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%83%e0%b7%9a%e0%b6%b1-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94/ Wed, 05 Oct 2022 12:25:02 +0000 https://lankansports.com/?p=12186 මඩුගල්ල සහ ධර්මසේන ලෝක කුසලානයට ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා යොදා ගන්නා විනිසුරුවන් සහ තරග තීරකයින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබෙනවා. තරගාවලිය සඳහා විනිසුරුවන් 16 දෙනෙක් සහ තරග තීරකවරුන් 4 දෙනෙක් තෝරාගෙන ඇති අතර එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විනිසුරු කුමාර ධර්මසේන සහ තරග තීරක රංජන් මඩුගල්ල ඇතුළත්. මෙම තරග […]

The post මඩුගල්ල සහ ධර්මසේන ලෝක කුසලානයට -Madugalla and Dharmasena to the World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
මඩුගල්ල සහ ධර්මසේන ලෝක කුසලානයට

ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා යොදා ගන්නා විනිසුරුවන් සහ තරග තීරකයින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබෙනවා.

තරගාවලිය සඳහා විනිසුරුවන් 16 දෙනෙක් සහ තරග තීරකවරුන් 4 දෙනෙක් තෝරාගෙන ඇති අතර එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විනිසුරු කුමාර ධර්මසේන සහ තරග තීරක රංජන් මඩුගල්ල ඇතුළත්.

මෙම තරග තීරකයින් සහ විනිසුරුවන් පිළිබඳව ප්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ,

“තරගාවලිය පුරාවට විනිසුරුවන් 16 දෙනෙක් මෙම තරගාවලිය විනිශ්චය කරන්න සූදානම් අතර ඒ අතරට 2021 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ විනිශ්චය කළ කුමාර ධර්මසේ, Richard Kettleborough, Nitin Menon සහ Marais Erasmus යන විනිසුරුවන් ද ඇතුළත්.

මඩුගල්ල සහ ධර්මසේන ලෝක කුසලානයට -Madugalla and Dharmasena to the World Cup
කුමාර ධර්මසේන

තරග තීරකයින්:

රංජන් මඩුගල්ල, Andrew Pycroft, Christopher Broad, David Boon

විනිසුරුවන්:

කුමාර ධර්මසේන, Adrian Holdstock, Aleem Dar, Ahsan Raza, Christopher Brown, Christopher Gaffaney, Joel Wilson, Langton Rusere, Marais Erasmus, Michael Gough, Nitin Menon, Paul Reiffel, Paul Wilson, Richard Illingworth, Richard Kettleborough, Rodney Tucker,

රන්ජන් මඩුගල්ල