Ramesh_mendis Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ramesh_mendis-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 23 Jun 2023 13:03:39 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය ජය ගනී Sri Lanka wins the series 1-0 https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-1-0%e0%b6%9a%e0%b7%8a-%e0%b6%bd%e0%b7%99%e0%b7%83-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd/ Fri, 23 Jun 2023 13:01:18 +0000 https://lankansports.com/?p=16956 ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය ජය ගනී Sri Lanka wins the series 1-0 දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 ශ්‍රී ලංකා A සහ දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායම අතර පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟම දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත […]

The post ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය ජය ගනී Sri Lanka wins the series 1-0 appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය ජය ගනී Sri Lanka wins the series 1-0

දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

ශ්‍රී ලංකා A සහ දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායම අතර පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟම දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත සිව්දින තරගාවලිය 1-0ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකාව ඊයේ (22) සමත් වුනා.

ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය ජය ගනී Sri Lanka wins the series 1-0
ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය ජය ගනී Sri Lanka wins the series 1-0

තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ දිනය ආරම්භ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 230ක් ලබාගෙන සිටියා.

ඒ වන විට මිනෝද් භානුක සහ පසිඳු සූරියබණ්ඩාර තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 157ක සබඳතාවයක් ගොඩනංවා තිබූ අතර

ඔවුන් දෙදෙනා එම සුපිරි සබඳතාවය ලකුණු 257ක් දක්වා රැගෙන යමින් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට විශාල පීඩනයක් ගෙන දුන්නා.

ඒ අනුව තරගය ජයගෙන තරගාවලිය සම කිරීම වෙනුවෙන් ලකුණු 324ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් සාර්ථක අර්ධ ශතක සබඳතාවයක් ගොඩනැංවීමට Tony de Zorzi සහ Matthew Breetzke සමත් වුනා.

අවසානයේ දී ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 156ක් ලබාගෙන සිටිය දී තරගය අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කිරීමත් සමඟම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා. පන්දු යැවීමේ දී ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2ක් දවා ගත්තා.

ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය ජය ගනී Sri Lanka wins the series 1-0
  • Sri Lanka A Team : 290/10 (75.1) & 327/3 (83.1)
  • South Africa A Team : 294/10 (84.3) & 156/4 (60)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලිය ජය ගනී Sri Lanka wins the series 1-0 appeared first on 1XBet Sri Lanka.

]]>
තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් BBL වෙන්දේසියට. https://lankansports.com/%e0%b6%b6%e0%b7%92%e0%b6%9c%e0%b7%8a-%e0%b6%b6%e0%b7%91%e0%b7%82%e0%b7%8a-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b7%80/ Tue, 23 Aug 2022 12:10:06 +0000 https://lankansports.com/?p=11510 බිග් බෑෂ් ලීග් ක්‍රිකට් 2023 මෙම වසරේ පැවැත්වීමට නියමිත බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් කාණ්ඩගත කිරීම සඳහා තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සිය නාම යෝජනා ලබා දී තිබෙනවා. දඟපන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්, තුන් ඉරියව් ක්‍රීඩක රුවන්ත ප්‍රසාද් සහ දුෂාන් හේමන්ත එලෙස නාමයෝජනා ලද නවක ක්‍රීඩකයින් වෙනවා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කැපී පෙනෙන දඟපන්දු යවන්නෙකු […]

The post තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් BBL වෙන්දේසියට. appeared first on 1XBet Sri Lanka.

]]>
බිග් බෑෂ් ලීග් ක්‍රිකට් 2023

මෙම වසරේ පැවැත්වීමට නියමිත බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් කාණ්ඩගත කිරීම සඳහා තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සිය නාම යෝජනා ලබා දී තිබෙනවා.

දඟපන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්, තුන් ඉරියව් ක්‍රීඩක රුවන්ත ප්‍රසාද් සහ දුෂාන් හේමන්ත එලෙස නාමයෝජනා ලද නවක ක්‍රීඩකයින් වෙනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කැපී පෙනෙන දඟපන්දු යවන්නෙකු වන රමේෂ් මෙන්ඩිස්,

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග දෙකක් ක්‍රීඩා කරමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන රුවන්ත ප්‍රසාද් ශ්‍රී ලංකා දේශීය තරග පිටියේ Moors සහ පොලිස් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් දක්ෂතා දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 5ක් BBL වෙන්දේසියට.. » Lankan Sports

28 හැවිරිදි දුෂාන් හේමන්ත කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර,

දේශීය තරග බිමේ විස්සයි විස්ස තරග 41ක් නියෝජනය කරමින් ලකුණු 570ක් සහ කඩුලු 20ක් දවා ගැනීමට ඔහු සමත්ව තිබෙනවා.

මෙම ක්‍රීඩකයින්ට අමතරව දිනේෂ් චන්දිමාල්, ප්‍රභාත් ජයසූරිය, භානුක රාජපක්ෂ, ලක්ෂාන් සඳකැන්, සහ මහීෂ් තීක්ෂණ,

මෙවර බිග් බෑෂ් ලීගයේ ක්‍රීඩක කෙටුම්පත් කරණය සඳහා නාමයෝජනා ලබා දී තිබුණා.

මෙවර බිග් බෑෂ් ලීගයේ ක්‍රීඩක කෙටුම්පත් කරණය මෙම මස 28 වැනිදා පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් BBL වෙන්දේසියට. appeared first on 1XBet Sri Lanka.

]]>