Queen_elizabeth_ii Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/queen_elizabeth_ii/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 13 Sep 2022 13:32:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි Premier League, and all English football postponed after Queen Elizabeth’s death https://lankansports.com/%e0%b6%91%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b6%b6%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b7%90%e0%b6%a2%e0%b7%92%e0%b6%ab-%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b7%9d-%e0%b7%80%e0%b7%96-%e0%b7%83%e0%b7%9c/ Tue, 13 Sep 2022 13:27:42 +0000 https://lankansports.com/?p=11870 එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි පසුගිය දා මෙලොවින් සමුගත් බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිණගේ අවසන් කටයුතු සිදු වන තෙක් එංගලන්ත ප්‍රීමියර් ලීගයේ තරග තුනක කල් දමා තිබෙනවා. අදාළ තරග තුන වන්නේ, Chelsea vs Liverpool (චෙල්සී එදිරිව ලිවර්පූල්), Leeds United vs Manchester United (ලීඩ්ස් යුනයිටඩ් එදිරිව මැන්චෙස්ටර් යුනයිටඩ්) සහ Crystal Palace vs Brighton (ක්‍රිස්ටල් […]

The post එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි Premier League, and all English football postponed after Queen Elizabeth’s death appeared first on 1XBet Sri Lanka.

]]>
එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි

පසුගිය දා මෙලොවින් සමුගත් බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිණගේ අවසන් කටයුතු සිදු වන තෙක් එංගලන්ත ප්‍රීමියර් ලීගයේ තරග තුනක කල් දමා තිබෙනවා.

අදාළ තරග තුන වන්නේ,

Chelsea vs Liverpool (චෙල්සී එදිරිව ලිවර්පූල්),

Leeds United vs Manchester United (ලීඩ්ස් යුනයිටඩ් එදිරිව මැන්චෙස්ටර් යුනයිටඩ්) සහ Crystal Palace vs Brighton (ක්‍රිස්ටල් පැලස් එදිරිව බ්‍රයිටන්) යන තරගයි

නමුත්

16 සහ 18 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ තරග එලෙසම පැවැත්වෙන බව වාර්තා වනවා.

ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බ්‍රිතාන්‍යය තුළ එම කාලය ඇතුළත පැවැත්වෙන තරග වලට පෙර මහ රැජිණට ගෞරව දැක්වීම් සිදු වනු ඇති.

කල් දැමුණු තරග පැවැත්වෙන දිනයන් ඉක්මණින්ම දැනුම් දෙන බවයි ප්‍රීමියර් ලීග් ආරංචි මාර්ග පවසන්නේ.

Premier League,  and all English football postponed after Queen Elizabeth’s death
එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි
Premier League,  and all English football postponed after Queen Elizabeth’s death

බ්‍රිතාන්‍යයට අයත් එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය තුළ මේ සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ සියලු තරග අත්හිටුවා තිබෙනවා. ඒවා එළඹෙන සතියේ දී පැවැත්වෙනු ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post එලිසබෙත් රැජිණ වියෝ වූ සොවින් ප්‍රීමියර් ලීගයත් නවතියි Premier League, and all English football postponed after Queen Elizabeth’s death appeared first on 1XBet Sri Lanka.

]]>