promo Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/promo/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 05 Dec 2022 13:45:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals https://lankansports.com/%e0%b6%86%e0%b6%a2%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%b1%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba/ Mon, 05 Dec 2022 13:45:33 +0000 https://lankansports.com/?p=13145 ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට පාපන්දු ලෝක කුසලානය 2022 ලෝක පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට ආජන්ටිනාවට සහ නෙදර්ලන්තය සමත් වුනා . ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව තරගාවලියේ පෙරළිකාරී කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියාව ගෝල 2-1ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගන්නට ප්‍රබල […]

The post ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals appeared first on 1XBet Sri Lanka.

]]>
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

පාපන්දු ලෝක කුසලානය 2022

ලෝක පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට ආජන්ටිනාවට සහ නෙදර්ලන්තය සමත් වුනා .

ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගාවලියේ පෙරළිකාරී කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියාව ගෝල 2-1ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගන්නට ප්‍රබල ආජන්ටිනාව සමත් වුනා.

මෙම තීරණාත්මක තරගයේ පළමු ගෝලය වාර්තා කළේ සුපිරි ක්‍රීඩක Lionel Messi විසිනුයි. 35 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් අලංකාර පහරක් මගින් ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගයේ වැඩි ආධිපත්‍ය ආජන්ටිනාවට දිනා දෙමින් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙකු සිදු කළ වරදකින් ප්‍රයෝජන ගත් ආජන්ටිනා ක්‍රීඩක Julian Alvarez 57 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය වාර්තා කළා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගය ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ආජන්ටිනාවට හැකි වුනේ ලෝක කුසලාන සිහිනයට තවත් පියවරක් ළං වෙනුමිනුයි.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

අවසන් ලකුණු තත්වය: ආජන්ටිනාව 02 – 01 ඕස්ට්‍රේලියාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

ආජන්ටිනාව: Lionel Messi 35’, Julian Alvarez 57’, Enzo Fernandez 77’ (OG)

නෙදර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

ප්‍රබල නෙදර්ලන්තයට ආරම්භයේ දී ම පීඩනයක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කිරීමට ඉතා ආසන්න අවස්ථාවක් තුන්වැනි මිනිත්තුවේ දී ලැබූ නමුත් එය සාර්ථක කර ගැනීමට Christian Pulisicට හැකි වුනේ නැහැ.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

10 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ඉතා සාර්ථකව ගෝලය තුළට එල්ල කරමින් තරගයේ ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩක Memphis Depayට හැකි වුනා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

නමුත් ඇමරිකානුවන්ගේ සතුට කෙටි වේලාවකට සීමා කරමින් 81 වැනි මිනිත්තුවේ ලැබුණු පන්දුවක් ගෝලය තුළට යොමු කරමින් සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට Daley Blind සමත් වුනා.

එම ගෝලයත් සමඟ තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගනිමින් අවසන් කණ්ඩායම් 08 අතරට පිවිසීමට නෙදර්ලන්තයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය : නෙදර්ලන්තය 03 – 01 ඇමරිකා එක්සත් ජනපදය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • නෙදර්ලන්තය: Memphis Depay 10’, Daley Blind 45+1’ & 81’
  • ඇමරිකාව: Haji Wright 76’
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals appeared first on 1XBet Sri Lanka.

]]>
Happy holidays €15,000ක ත්‍යාග ගොන්නෙන් ඔබගේ ජයග්‍රහනය ලබාගන්න -Happy holidays claim your winnings from the €15000 prize pool.. https://lankansports.com/happy-holidays-e15000%e0%b6%9a-%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c-%e0%b6%9c%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%94%e0%b6%b6%e0%b6%9c%e0%b7%9a/ Mon, 28 Nov 2022 13:53:52 +0000 https://lankansports.com/?p=13036 Happy holidays €15,000ක ත්‍යාග ගොන්නෙන් ඔබගේ ජයග්‍රහනය ලබාගන්න 1xbet ඔබ වෙත ගෙනඑන නවතම තරග ඉසව්ව,තවත් ප්‍රමාද නො €15,000ක ත්‍යාග ගොන්නෙන් ඔබගේ ජයග්‍රහනය ලබාගන්න තරග කාලසීමාව නොවැම්බර් 24, 2022 GMT 00:01 – 2022 දෙසැම්බර් 30, 2022 23:59 GMT: එක් එක් අදියර සඳහා ත්‍යාග ලබාදීමේ ආකාරය 1 place – €2,500 2 place – €1,900 3 place – €1,500 4 place – €1,000 5 […]

The post Happy holidays €15,000ක ත්‍යාග ගොන්නෙන් ඔබගේ ජයග්‍රහනය ලබාගන්න -Happy holidays claim your winnings from the €15000 prize pool.. appeared first on 1XBet Sri Lanka.

]]>
Happy holidays €15,000ක ත්‍යාග ගොන්නෙන් ඔබගේ ජයග්‍රහනය ලබාගන්න

Happy holidays €15,000ක ත්‍යාග ගොන්නෙන් ඔබගේ ජයග්‍රහනය ලබාගන්න
Happy holidays €15,000ක ත්‍යාග ගොන්නෙන් ඔබගේ ජයග්‍රහනය ලබාගන්න

1xbet ඔබ වෙත ගෙනඑන නවතම තරග ඉසව්ව,තවත් ප්‍රමාද නො €15,000ක ත්‍යාග ගොන්නෙන් ඔබගේ ජයග්‍රහනය ලබාගන්න

තරග කාලසීමාව

නොවැම්බර් 24, 2022 GMT 00:01 – 2022 දෙසැම්බර් 30, 2022 23:59 GMT:

එක් එක් අදියර සඳහා ත්‍යාග ලබාදීමේ ආකාරය

  • 1 place – €2,500
  • 2 place – €1,900
  • 3 place – €1,500
  • 4 place – €1,000
  • 5 place – €900
  • 6 place – €800
  • 7 place – €600
  • 8 place – €440
  • 9 place – €330
  • 10-19 place – €200
  • 20-49 place – €50
  • 50-100 place – €30

සුදුසුකම් ලැබීමේ ක්‍රීඩා වන්නේ

Hot Triple Sevens,Fruit Super Nova,Candy Dreams,Elven Princesses,Budai Reels,Temple of Thunder,Talismans of Fortune

ක්‍රීඩකයන්ට ගුණකයන් සඳහා ලකුණු ලැබේ.

අවම ඔට්ටුව – 0,50

ප්‍රතිඵල නිකුත්කිරීමෙන් පැය 72ක් ඇතුළත සියලුම ත්‍යාග ක්‍රීඩකයන්ගේ ගිනුම් වලට බැරකෙරෙන අතර,ක්‍රීඩාව තුල අපගේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි අදාල වේ,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Happy holidays €15,000ක ත්‍යාග ගොන්නෙන් ඔබගේ ජයග්‍රහනය ලබාගන්න -Happy holidays claim your winnings from the €15000 prize pool.. appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි බෙදන ලෝක කුසලාන තරග මාලාව,FOOTBALL STUDIO-WORLD CUP 2022 https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b7%9c%e0%b6%bd%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b8%e0%b6%af%e0%b7%92-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9a%e0%b7%92/ Fri, 18 Nov 2022 12:59:07 +0000 https://lankansports.com/?p=12900 පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි බෙදන ලෝක කුසලාන තරග මාලාව FIFA WORLDCUP 2022 2022 පාපන්දු ලෝක කුසලානය තව නොබෝදිනකින් ඉතා ජයග්‍රාහි ලෙස කටාර් රාජ්‍යේදී ආරම්භවීමට සියල්ල සූදානම්,ලෝක කුසාලන තරගාවලිය උනුසුම ආරම්භයේ සිටම ඔබ වෙත ගෙන ඒමට 1xbet සූදානම්,අතර තරගාවලියට සමගාමීව විශේශ දිනුමඇදීම් රාශියක් ඔබ වෙනුවෙන් අප සූදානම් කර තිබෙනවා,තරග වලට ඔට්ටු තියලා මුදල් ත්‍යාග දිනාගන්න […]

The post පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි බෙදන ලෝක කුසලාන තරග මාලාව,FOOTBALL STUDIO-WORLD CUP 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි බෙදන ලෝක කුසලාන තරග මාලාව

FIFA WORLDCUP 2022

2022 පාපන්දු ලෝක කුසලානය තව නොබෝදිනකින් ඉතා ජයග්‍රාහි ලෙස කටාර් රාජ්‍යේදී ආරම්භවීමට සියල්ල සූදානම්,
ලෝක කුසාලන තරගාවලිය උනුසුම ආරම්භයේ සිටම ඔබ වෙත ගෙන ඒමට 1xbet සූදානම්,අතර

තරගාවලියට සමගාමීව විශේශ දිනුමඇදීම් රාශියක් ඔබ වෙනුවෙන් අප සූදානම් කර තිබෙනවා,තරග වලට ඔට්ටු තියලා මුදල් ත්‍යාග දිනාගන්න වගේම ඒ හරහා තොරාගන්නා විශේශ ජයග්‍රාකයන් පිරිසකට තවත් අනර්ග ත්‍යාග රැසක් ලබාදෙන්න 1xbet සූදානම්..

ප්‍රවර්දන කාලය

1] පලමු වටය. බ්ලැක් ජැක්

නොවැම්බර් 21, 2022 00:01 – දෙසැම්බර් 4, 2022 23:59 GMT.

Qualifying games are:

  • Blackjack 2,
  • Blackjack,
  • Blackjack Russian 5,
  • Blackjack Russian 4,
  • Blackjack 5,
  • Blackjack 6,
  • Blackjack 7,
  • Blackjack Russian,
  • Blackjack Russian 2,
  • Blackjack Russian 3,
  • Vip Blackjack,
  • Blackjack 8,
  • Vip Blackjack 2,
  • Türkçe Blackjack,
  • Blackjack 10,
  • Blackjack 11,
  • Speed Blackjack

ක්‍රීඩාව තුළම් නිර්ණායක:

සෑම €1 ඔට්ටුවක් සඳහාම ලකුණු 1ක් ලබා ගන්න.

අවම ඔට්ටුව: €10

පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි බෙදන ලෝක කුසලාන තරග මාලාව
පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි බෙදන ලෝක කුසලාන තරග මාලාව

2] දෙවන වටය. පාපන්දු ස්ටුඩියෝ

දෙසැම්බර් 5, 2022 00:01 – දෙසැම්බර් 18, 2022 23:59 GMT.

Qualifying games are:

Football Studio

ත්‍යාග බෙදාදීම සිදුව ආකාරය

  • 1 place – €2,000
  • 2 place – €1,500
  • 3 place – €1,000
  • 4 place – €600
  • 5 place – €400

ක්‍රීඩාව තුළම් නිර්ණායක:

දිනකට වට 5 කට නොඅඩු ක්‍රීඩා කර ප්‍රසාද දීමනාව උපයා ගන්න. සෑම වටයක්ම = ක්‍රීඩකයෙකු සඳහා ලකුණු 1ක්.

අවම ඔට්ටුව: €5