Prizemoney Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/prizemoney/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 11 Oct 2022 12:00:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ලෝක කුසලානෙට ගිය සිංහ පැටව්-Lion cubs who went to the T20 World Cup https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b7%99%e0%b6%a7-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%b4%e0%b7%90%e0%b6%a7/ Tue, 11 Oct 2022 12:00:18 +0000 https://lankansports.com/?p=12288 ලෝක කුසලානෙට ගිය සිංහපැටව් T20 ලෝක කුසලාන තරගාවලිය 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවනදා රාත්‍රියේදී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය සදහා මෙවර ක්‍රීඩකයින් 17 දෙනෙක් ඇතුළත්. ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව යාමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන්ගේ ප්‍රධානීත්වයෙන් චාම් උත්සවයක් ද […]

The post ලෝක කුසලානෙට ගිය සිංහ පැටව්-Lion cubs who went to the T20 World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානෙට ගිය සිංහපැටව්

T20 ලෝක කුසලාන තරගාවලිය 2022

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවනදා රාත්‍රියේදී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය සදහා මෙවර ක්‍රීඩකයින් 17 දෙනෙක් ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව යාමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන්ගේ ප්‍රධානීත්වයෙන් චාම් උත්සවයක් ද පැවැත්වුණා .

තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා කන්ඩායම..

ලෝක කුසලානෙට ගිය සිංහපැටව්

T20 තරගාවලිය සදහා දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කන්ඩායමේ විශේශ අවස්තාව

ලෝක කුසලානෙට ගිය සිංහපැටව්

ලෝක කුසලානෙට ගිය සිංහපැටව්

ලෝක කුසලානෙට ගිය සිංහපැටව්

ලෝක කුසලානෙට ගිය සිංහපැටව්

ලෝක කුසලානෙට ගිය සිංහපැටව්
ලෝක කුසලානෙට ගිය සිංහපැටව්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පලමු තරගය මේ මස 16 වන ඉරිදා රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි .

තරගය සජීවීව ඔබවෙත ගෙනඒමට 1Xbet නිරතුරුවම සූදානම්,

ශ්‍රී ලංකා ජාතික කන්ඩායමට සුභ පතන ගමන් ගෙදර ඉදන් ඔබත් ජයග්‍රහනයේ සතුට අත්විදින්න දිනන කන්ඩායමට ඔට්ටුවක් අල්ලන්න,ඔබේ විශ්වාසය මත ජයග්‍රගන අත්විදින්න,,,1Xbet සූදානම් මුදලින් වටිනා ජයග්‍රහන ලබාදෙන්න .

ගිනුමක් නැත්නම් අදම ගිනුමක් සාදගන්න..

ක්‍රිකට් ජීවිතයම කරගෙන ක්‍රිකට් වලින් ගොඩයන්න හොදම අවස්තාව

මගහැර ගන්න එපා

ආසියානු කුසලානයට සමගාමීව1Xbet හරහා මුදලින් ත්‍යාග දිනාගත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපගේ හදපිරි සතුට ප්‍රකාශ කර සිටිනවා..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලෝක කුසලානෙට ගිය සිංහ පැටව්-Lion cubs who went to the T20 World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
මඩුගල්ල සහ ධර්මසේන ලෝක කුසලානයට -Madugalla and Dharmasena to the World Cup https://lankansports.com/%e0%b6%b8%e0%b6%a9%e0%b7%94%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b7%83%e0%b7%84-%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%83%e0%b7%9a%e0%b6%b1-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94/ Wed, 05 Oct 2022 12:25:02 +0000 https://lankansports.com/?p=12186 මඩුගල්ල සහ ධර්මසේන ලෝක කුසලානයට ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා යොදා ගන්නා විනිසුරුවන් සහ තරග තීරකයින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබෙනවා. තරගාවලිය සඳහා විනිසුරුවන් 16 දෙනෙක් සහ තරග තීරකවරුන් 4 දෙනෙක් තෝරාගෙන ඇති අතර එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විනිසුරු කුමාර ධර්මසේන සහ තරග තීරක රංජන් මඩුගල්ල ඇතුළත්. මෙම තරග […]

The post මඩුගල්ල සහ ධර්මසේන ලෝක කුසලානයට -Madugalla and Dharmasena to the World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
මඩුගල්ල සහ ධර්මසේන ලෝක කුසලානයට

ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා යොදා ගන්නා විනිසුරුවන් සහ තරග තීරකයින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබෙනවා.

තරගාවලිය සඳහා විනිසුරුවන් 16 දෙනෙක් සහ තරග තීරකවරුන් 4 දෙනෙක් තෝරාගෙන ඇති අතර එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විනිසුරු කුමාර ධර්මසේන සහ තරග තීරක රංජන් මඩුගල්ල ඇතුළත්.

මෙම තරග තීරකයින් සහ විනිසුරුවන් පිළිබඳව ප්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ,

“තරගාවලිය පුරාවට විනිසුරුවන් 16 දෙනෙක් මෙම තරගාවලිය විනිශ්චය කරන්න සූදානම් අතර ඒ අතරට 2021 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ විනිශ්චය කළ කුමාර ධර්මසේ, Richard Kettleborough, Nitin Menon සහ Marais Erasmus යන විනිසුරුවන් ද ඇතුළත්.

මඩුගල්ල සහ ධර්මසේන ලෝක කුසලානයට -Madugalla and Dharmasena to the World Cup
කුමාර ධර්මසේන

තරග තීරකයින්:

රංජන් මඩුගල්ල, Andrew Pycroft, Christopher Broad, David Boon

විනිසුරුවන්:

කුමාර ධර්මසේන, Adrian Holdstock, Aleem Dar, Ahsan Raza, Christopher Brown, Christopher Gaffaney, Joel Wilson, Langton Rusere, Marais Erasmus, Michael Gough, Nitin Menon, Paul Reiffel, Paul Wilson, Richard Illingworth, Richard Kettleborough, Rodney Tucker,

රන්ජන් මඩුගල්ල

මඩුගල්ල සහ ධර්මසේන ලෝක කුසලානයට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මඩුගල්ල සහ ධර්මසේන ලෝක කුසලානයට -Madugalla and Dharmasena to the World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
Haris Rauf ගෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්-A warning to India from Haris Rauf https://lankansports.com/haris-rauf-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%85%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%87/ Fri, 30 Sep 2022 14:14:39 +0000 https://lankansports.com/?p=12138 Haris Rauf ගෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක් 2022 T20 World Cup Big bash ලීගයේ දී Haris Rauf තමන් ලද අත්දැකීම් එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දීය පිතිකරුවන්ව දමනය කිරීමට යොදා ගන්නා බව පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Haris Rauf විසින් ප්‍රකාශ කර සිටිනවා. 2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දියාව සහ පාකිස්තාන කණ්ඩායම් දෙක, […]

The post Haris Rauf ගෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්-A warning to India from Haris Rauf appeared first on 1XBet Sri Lanka.

]]>
Haris Rauf ගෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්

2022 T20 World Cup

Big bash ලීගයේ දී Haris Rauf තමන් ලද අත්දැකීම් එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දීය පිතිකරුවන්ව දමනය කිරීමට යොදා ගන්නා බව පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Haris Rauf විසින් ප්‍රකාශ කර සිටිනවා.

2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දියාව සහ පාකිස්තාන කණ්ඩායම් දෙක,

ඔක්තෝබර් 23 වැනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මුණ ගැසීමට නියමිතයි.

රටවල් දෙක අතර පවතින දේශපානික ගැටුම් හේතුවෙන්, දෙරට අතර ද්වීපාර්ශවීය තරගාවලි සංවිධානය නොවන වටපිටාවක මෙම තරගය MCG හිදී පැවැත්වෙනු ඇත.

Haris Rauf ගෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්-A warning to India from Haris Rauf

Haris Rauf ගෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Haris Rauf ගෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්-A warning to India from Haris Rauf appeared first on 1XBet Sri Lanka.

]]>
T20 ලෝක කුසලානය දිනන කණ්ඩායමට ඩොලර් මිලියන 1.6ක්! -1.6 million dollars for the T20 World Cup winning team ! https://lankansports.com/t20-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%b1-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8/ Fri, 30 Sep 2022 13:48:13 +0000 https://lankansports.com/?p=12133 T20 ලෝක කුසලානය දිනන කණ්ඩායමට ඩොලර් මිලියන 1.6ක්! විස්සයි විස්ස ලෝක කුසලානය 2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කරනා කණ්ඩායමට මුදලින් ඇමරිකන් ඩොලර් මිලියන 1.6ක් ලබා දීමට නියමිතයි. ICC විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ නොවැම්බර් 13 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය ජයග්‍රහණය […]

The post T20 ලෝක කුසලානය දිනන කණ්ඩායමට ඩොලර් මිලියන 1.6ක්! -1.6 million dollars for the T20 World Cup winning team ! appeared first on 1XBet Sri Lanka.

]]>
T20 ලෝක කුසලානය දිනන කණ්ඩායමට ඩොලර් මිලියන 1.6ක්!

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කරනා කණ්ඩායමට මුදලින් ඇමරිකන් ඩොලර් මිලියන 1.6ක් ලබා දීමට නියමිතයි.

ICC විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ නොවැම්බර් 13 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය ජයග්‍රහණය කරනා කණ්ඩායම් විස්සයි විස්ස ලෝක ශූරයින් ලෙස අභිෂේක ලබද්දී,

ඔවුන් මුදලින් ඇමරිකන් ඩොලර් මිලියන 1.6ක් පිරිනමන බවයි

එමෙන්ම අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ශූරතා මුදලින් භාගයක් එනම් ඇමරිකන් ඩොලර් ලක්ෂ 8ක මුදලක් පිරිනැමීමට නියමිතයි.

තෑගි මුදල් හිමි වන ආකාරය.

T20 ලෝක කුසලානය දිනන කණ්ඩායමට ඩොලර් මිලියන 1.6ක්!

රුවන්ත කෑල්ලපොතට BBL වරම් (lankansports.com)

T20 ලෝක කුසලානය දිනන කණ්ඩායමට ඩොලර් මිලියන 1.6ක්!

2022 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු තොරතුරු ඔබ හා බෙදා හදා ගැනීමට තරගයට සමගාමීව මුදලින් ජයග්‍රගන ලබාදෙන්න 1Xbetසූදානම්,

රැදෙන්න අපත් සමග රැඳී සිටින්න 1xbetසමඟින්.