#prabath_jayasuriya Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/prabath_jayasuriya/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 31 Aug 2022 08:45:41 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ජූලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය “ජයසූරියට” https://lankansports.com/%e0%b6%a2%e0%b7%96%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ad%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b7%8f/ Tue, 09 Aug 2022 12:22:02 +0000 https://lankansports.com/?p=11332 ජූලියේ දක්ෂතම ක්‍රීඩකයා ජාත්‍යන්තර පිටියේ දක්වන ලද දක්ෂතාවයන් වෙනුවෙන් ජුලි මසට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන දක්ෂතම ක්‍රීඩකයා සම්මානය,  ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමිව  තිබේ.  ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීත් සහ පාකිස්තානු පිලට එරෙහිව පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී කඩුලු 29 ක් බිඳ හෙළීමට සමත්වීමත් […]

The post ජූලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය “ජයසූරියට” appeared first on 1XBet Sri Lanka.

]]>
ජූලියේ දක්ෂතම ක්‍රීඩකයා

ජාත්‍යන්තර පිටියේ දක්වන ලද දක්ෂතාවයන් වෙනුවෙන් ජුලි මසට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන දක්ෂතම ක්‍රීඩකයා සම්මානය,  ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමිව  තිබේ.  ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීත් සහ පාකිස්තානු පිලට එරෙහිව පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී කඩුලු 29 ක් බිඳ හෙළීමට සමත්වීමත් සමඟ ජයසූරියට මෙම සම්මානය හිමිවිය.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේ ලකුණු 118 කට කඩුලු 6 ක් දවා ගත් ජයසූරිය දෙවැනි ඉනිමේදී ලකුණු 59 කට කඩුලු 6 ක් දවා ගනිමින් එම තරගයේදී ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 39 ක ජයක් ජයග්‍රහණය කරා රැගෙන ගියේය. එම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කරගැනීමට අවස්ථාව උදා විය.

එතැනින් නොනැතුණු ජයසූරිය පාකිස්තානයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 82 කට කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 135 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වූවේය. මෙම දක්ෂතාවත් සමඟ පිට පිට ඉනිම 3 කදී කඩුලු 5 කට වඩා දවා ගැනීම් 3 ක් වාර්තා කර ගැනීමටද ජයසූරිය සමත් වූවේය. ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී බාබර් අසාම් ඇතුළු කණ්ඩායමට පළමු ඉනිමේදී ලකුනු 80 කට කඩුලු 3 ක් දවා ගන්නා ජයසූරිය දෙවැනි ඉනිමේදී ලකුණු 117 කට කඩුලු 5 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියේය. ලකුණු 246 ක ජයග්‍රහණයක් ලෙසින් සනිටුහන් වුණු එම ජයග්‍රහණයත් සමඟ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස ශ්‍රී ලංකාව සමව අවසන් කර ගත්තේය.

2021 වසරේ ජනවාරි මස සිට මාසයේ ක්‍රීඩකයා තේරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබීය. ප්‍රභාත්ට  මෙම අවස්ථාව හිමිවද්දී එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටෝ සහ ප්‍රංශ ක්‍රීඩක ගුස්තාව් මැකියෝන් එම සම්මානය සඳහා නිර්දේශව සිටි සෙසු ක්‍රීඩකයෝ වූහ.

තවමත් 30 හැවිරිදි වියේ පසුවන ජයසූරියට තමන්ට හිමිවූ සම්මානය පිළිබඳව අදහස් දක්වමින් සදහන් කර සිටියේ ජූලි මාසයේ ක්‍රීඩකයා සම්මානය මට හිමිකර දීම සදහා මට මනාපය ලබා දුන් රසික රසිකාවියන්ට මම ස්තූති කරන අතරම මෙම නිවේදනය සම්බන්ධව මම ගොඩක් සතුටට පත් වෙනවායනුවෙනි. “නිසැකයෙන්ම මෙය මට ඇදහිය නොහැකි මාසයක්”

මම ඔස්ට්‍රේලියාවට එරෙහිව මංගල ටෙස්ට් තරගයට සහභාගිවූ අතර එම තරගාවලියත් පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලියත් සමව අවසක් කර ගැනීමට මගේ කණ්ඩායමට දායකත්වය ලබාදීමට හැකියාව ලැබුණා. මගේ මේ ගමනට උදව් කිරීම ගැන මම මගේ රසිකයින්, කණ්ඩායමේ සාමාජිකයින්, පුහුණුකරුවන් සහ පවුලේ අය මෙන්ම මාගේ මිතුරන්ටත් ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නව. මේ මො‌හොතේ මම අත්විඳින දෙයින් මම අතිශයින්ම සතුටට පත්වනවා යැයිද ජයසූරිය වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

ජූලියේ දක්ෂතම ක්‍රීඩකයා

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ජූලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය “ජයසූරියට” appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 5ක් BBL වෙන්දේසියට.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb-2/ Wed, 03 Aug 2022 13:00:34 +0000 https://lankansports.com/?p=11267 Big Bash League 2023 2022-23 ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් (BBL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු නම් කර තිබෙන බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසනවා. මේ වසරේ දෙසැම්බර් සිට ලබන වසරේ ජනවාරි දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන මේ තරගාවලිය සඳහා Adelaide Strikers, Brisbane Heat, Hobart Hurricanes, Melbourne Renegades, Melbourne Stars, […]

The post ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 5ක් BBL වෙන්දේසියට.. appeared first on 1XBet Sri Lanka.

]]>
Big Bash League 2023

2022-23 ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් (BBL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු නම් කර තිබෙන බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ වසරේ දෙසැම්බර් සිට ලබන වසරේ ජනවාරි දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන මේ තරගාවලිය සඳහා Adelaide Strikers, Brisbane Heat, Hobart Hurricanes, Melbourne Renegades, Melbourne Stars, Perth Scorchers, Sydney Sixers සහ Sydney Thunder යන කණ්ඩායම් ක්‍රීඩා කිරීමට නියමිතයි.

රටවල් 13කින් ක්‍රීඩකයින් 169 දෙනෙකු මේ දක්වා මූලික ලැයිස්තුවට ඇතුළත්ව සිටින අතර ඇෆ්ගනිස්තානයේ Mujeeb Ur Rahman හා දකුණු අප්‍රිකාවේ 43 හැවිරිදි Imran Tahir, අයර්ලන්තයේ Harry Tector, සිම්බාබ්වේ ක්‍රීඩක Sikander Raza අවසන් වරට නිකුත් කළ ක්‍රීඩකයින් ලැයිස්තුවට ඇතුළත්.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව වෙනුවෙන් ඉදිරිපත් කරන ක්‍රීඩක ලැයිස්තුව සකස් කිරීමේ කටයුතු එළඹෙන අගෝස්තු 21 වැනිදා වන විට අවසන් කිරීමට එහි තරග සංවිධායකයින් සූදානමින් සිටිනවා.

පසුගිය දා නිකුත් කෙරුණු නවතම ක්‍රීඩක ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපදය යන රටවලින් ද ක්‍රීඩකයින් ඇතුළත්ව සිටිනවා.

සිය මංගල ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 12ක් දවා ගත් ශ්‍රී ලංකා වමත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය, දඟපන්දු යවන ක්‍රීඩකයින් වන මහීෂ් තීක්ෂණ හා ලක්ෂාන් සඳකැන්, කඩුලු රකින පිතිකරු දිනේෂ් චන්දිමාල් මෙන්ම ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්, කෙටුම්පත් කිරීමේ අවස්ථාව සඳහා මේ වන විටත් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කර තිබෙන ක්‍රීඩකයින් අතර වෙනවා.

2022-23 BBL ලීගය වෙනුවෙන් දැනට සිය කෙටුම්පත් ඉදිරිපත් කර තිබෙන ක්‍රීඩකයින්,

  • Sri Lanka –Dinesh Chandimal, Prabath Jayasuriya, Bhanuka Rajapaksa, Lakshan Sandakan, Maheesh Theekshana
  • Afghanistan – Noor Ahmad, Ijaz Ahmadzai, Sharafuddin Ashraf, Shafiqullah Ghafari, Hamid Hassan, Zahir Khan, Mohammad Nabi, Azmatullah Omarzai, Waqar Salamkheil, Hashmatullah Shahidi, Mohammad Shahzad, Mujeeb Ur Rahman
  • Bangladesh – Al-amin Hossain, Shafiul Islam, Ripon Mondol
  • England – Kashif Ali, Tom Alsop, Jacob Bethell, Patrick Brown, Steven Croft, Alex Davies, Joe Denly, Adam Hose, Tom Lammonby, Dan Lawrence, Craig Overton, Jamie Overton, Nathan Sowter, Mitchell Stanley, Cameron Steel, Callum Taylor, Jack Taylor, Paul Walter
  • Ireland – Mark Adair, Andy Balbirnie, Curtis Campher, Gareth Delaney, Josh Little, Paul Stirling, Harry Tector
  • Nepal – Sandeep Lamichhane
  • Netherlands – Brandon Glover, Fred Klaassen, Roelof Van Der Merwe, Paul Van Meekeren
  • Scotland – Michael Jones, Mark Watt
  • South Africa – Chris Benjamin, Shane Dadswell, Pieter Malan, Migael Pretorius, Imran Tahir, Dane Vilas
  • United Arab Emirates – Vriitya Aravind
  • USA – Harmeet Singh Baddhan, Unmukt Chand, Ali Khan
  • West Indies –Johnson Charles, Mark Deyal, Fidel Edwards, Chandrapaul Hemraj, Kesrick Williams
  • Zimbabwe – Eddie Byrom, Tawanda Muyeye, Blessing Muzarabani, Sikander Raza

Big Bash League සමග එකතුවී ක්‍රීඩා කර ඔබත් ජයග්‍රාහකයෙන් වන්න ,විශාල මුදල් ත්‍යාග දිනාගන්න අපත් සමග දිගටම රැදෙන්න,ක්‍රිකට් ජීවිතයම වුනු ඔයාලට සල්ලි හොයන්න හොදම විදිහ අපි කියලදෙන්නම්..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 5ක් BBL වෙන්දේසියට.. appeared first on 1XBet Sri Lanka.

]]>