PRABATH_JAYASOORIYA Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/prabath_jayasooriya/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 24 Apr 2023 14:35:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Stirling සහ Balbirnie ගේ සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle https://lankansports.com/stirling-%e0%b7%83%e0%b7%84-balbirnie-%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b6%b6%e0%b6%b3%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93/ Mon, 24 Apr 2023 14:29:03 +0000 https://lankansports.com/?p=15768 Stirling සහ Balbirnie ගේ සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් Ireland tour of Sri Lanka 2023 ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය පන්දුවාර 90ක් තුල කඩුලු 4ක් දැවී ලකුණු 319ක් […]

The post Stirling සහ Balbirnie ගේ සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle appeared first on 1XBet Sri Lanka.

]]>
Stirling සහ Balbirnie ගේ සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත්

Ireland tour of Sri Lanka 2023

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය පන්දුවාර 90ක් තුල කඩුලු 4ක් දැවී ලකුණු 319ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල මට්ටමක සිටියා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට (lankansports.com)

දෙරට අතර පැවති පළමු තරගය ඉතාමත් පහසුවෙන් ජයගත් ශ්‍රී ලංකාව 1-0ක් ලෙස පෙරමුණේ සිටිමින් මේ තරගයට අවතීර්ණ වුනා.

කෙසේ නමුත් අයර්ලන්තය සිය ගෙදර වැඩ හොඳින් සිදු කර තිබීම නිසා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව පළමු තරගයට සාපේක්ෂව හොඳින් පන්දුවට පහරදීමට හැකියාව ලැබුනා.

Stirling සහ Balbirnie ගේ  සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් - Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle
Stirling සහ Balbirnie ගේ සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් – Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle

ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කමක් සිදු නොකරමින් එම ජයග්‍රාහී කණ්ඩායම මේ තරගයට ක්‍රීඩා කරවූ නමුත්,

අයර්ලන්තය වෙනස්කම් තුනක් සිදු කරමින්

  • Paul Stirling,
  • Graham Hume
  • Matthew Humphreys

කණ්ඩායමට කැඳවා තිබුනේ Murray Commins, Mark Adair සහ George Dockrell වෙනුවටයි. එසේම මෙය Humphreysගේ මංගල ටෙස්ට් තරගය වුනා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත නායක Balbirnie පළමුව පන්දු රැකීමට තීරණය කළා.

Stirling සහ Balbirnie ගේ  සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් - Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle
Stirling සහ Balbirnie ගේ  සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් - Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle

පළමු ටෙස්ට් තරගය තුල ද සාර්ථක වීමට නොහැකි වුනු නායක Balbirnie සමඟ එක්වුණු Stirling සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 115*ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූවා.

Stirling සහ Balbirnie ගේ  සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් - Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle

එය එතෙක් මෙතෙක් අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුනු හොඳම සබඳතාවය ලෙසට ද වාර්තා පොත් අතරට ගියා.

තරගයේ දෙවැනි දිනය හෙටයි (25)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Stirling සහ Balbirnie ගේ සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට – Sri Lanka wipe out wilting Ireland in first Test . https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%a7%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a/ Tue, 18 Apr 2023 13:42:36 +0000 https://lankansports.com/?p=15610 ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට Ireland tour of Sri Lanka 2023 ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගය තවත් දින 2කටත් වැඩි කාලයක් ඉතිරිව තිබිය දී ඉනිමකින් සහ ලකුණු 280කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (18) සමත් වුනා. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී […]

The post ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට – Sri Lanka wipe out wilting Ireland in first Test . appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට

Ireland tour of Sri Lanka 2023

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගය තවත් දින 2කටත් වැඩි කාලයක් ඉතිරිව තිබිය දී ඉනිමකින් සහ ලකුණු 280කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (18) සමත් වුනා.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

එය වසර 42ක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල ශ්‍රී ලංකාව ලබා ගත් දැවැන්තම ජයග්‍රහණය (ඉනිම් සහ ලකුණු සලකා බැලූ විට) ලෙස වාර්තා පොත් අලුත් කළා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට - Sri Lanka wipe out wilting Ireland in first Test .
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට – Sri Lanka wipe out wilting Ireland in first Test .

දිනය ආරම්භ වන විට අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 117ක් ලබාගෙන සිටි අතර

ඔවුන්ගේ අවසන් කඩුලු 3 දෙවැනි දිනයේ පළමු පන්දු 45 තුල දවා ගන්නට ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් සමත් වුනා.

අයර්ලන්ත පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු කඩුලු රකින පිතිකරු Lorcan Tucker ලකුණු 45කට දවා ගැනීමට ජයසූරිය සමත් වුනා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට - Sri Lanka wipe out wilting Ireland in first Test .

ඒ අනුව දිනයේ දිවා ආහාරය සඳහා තරගය නවතාලන විට අයර්ලන්තය සිය දෙවන ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 41ක් ලබාගෙන ඉතාමත් අසීරු මට්ටමක පසුවුණා.

අවසානයේ දී අයර්ලන්ත දෙවැනි ඉනිම ලකුණු 168කට සීමා කළ ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 280ක දැවැන්ත ජයක් හිමිකරගත්තේ කෝඩුකාර අයර්ලන්තයට අමතක නොවන පරාජයක් උරුම කරදෙමින්.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය මේ තරගය පුරාවට කඩුලු 10ක් දවා ගනිමින් දස්කම් දැක්වූ අතර ඔහු තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තා. 

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට - Sri Lanka wipe out wilting Ireland in first Test .
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට - Sri Lanka wipe out wilting Ireland in first Test .

දෙරට අතර සංවිධානය කරන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය

  • මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා මේ තරගය පැවැත්වුණු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.