Portugal_football Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/portugal_football/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 30 Nov 2022 12:24:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 එංගලන්තය, සෙනගාලය, ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට -England, Senegal, America and the Netherlands have qualified for the Super 16 https://lankansports.com/%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba-%e0%b7%83%e0%b7%99%e0%b6%b1%e0%b6%9c%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba-%e0%b6%87%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80/ Wed, 30 Nov 2022 12:24:09 +0000 https://lankansports.com/?p=13090 එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට පාපන්දු ලෝක කුසලානය 2022 මේ දිනවල කටාර් හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ (29) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට නෙදර්ලන්තය, සෙනගාලය, ඇමරිකා එක්සත් ජනපදය සහ එංගලන්තය සමත් වුනා . ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය තරගාවලියේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සඳහා කණ්ඩායම් දෙකටම තීරණාත්මක වූ මේ තරගයේ පළමු […]

The post එංගලන්තය, සෙනගාලය, ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට -England, Senegal, America and the Netherlands have qualified for the Super 16 appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

පාපන්දු ලෝක කුසලානය 2022

මේ දිනවල කටාර් හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ (29) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට නෙදර්ලන්තය, සෙනගාලය, ඇමරිකා එක්සත් ජනපදය සහ එංගලන්තය සමත් වුනා .

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට
එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

තරගාවලියේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සඳහා කණ්ඩායම් දෙකටම තීරණාත්මක වූ මේ තරගයේ පළමු ගෝලය වාර්තා කළේ ඇමරිකාවයි.

38 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ගෝලය තුළට සාර්ථකව යොමු කරමින් එම ගෝලය වාර්තා කළේ ඇමරිකා ක්‍රීඩක Christian Pulisic විසිනුයි.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

පළමු අර්ධයේ අතිරේක කාලයේ දී ඇමරිකාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට Timothy Weahට හැකි වූවත් එය ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් නිසාවෙන් අවලංගු වුනා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

අවසන් ලකුණු තත්වය: ඉරානය 00 – 01 ඇමරිකාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • ඇමරිකාව: Christian Pulisic 38’

එංගලන්තය සහ වේල්ස්

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

B කාණ්ඩයෙන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගන්නා අනෙක් කණ්ඩායම තේරීම සඳහා වූ මෙම තරගයෙන් ගෝල 3-0ක ජයක් ලබා ගැනීමට ප්‍රබල එංගලන්තයට හැකි වුනා.

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට (lankansports.com)

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ (lankansports.com)

තරගය ආරම්භයේ සිටම වේල්ස් ක්‍රීඩකයින්ට දැඩි අභියෝගයක් එල්ල කරමින් ක්‍රීඩා කිරීමට එංගලන්තයට හැකි වූවත්,

පළමු අර්ධයේ දී ගෝලයක් වාර්තා කරමින් තරගයට පිවිසීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වෙද්දී හිමි වූ නිදහස් පහරක් ඉතා අලංකාර පහරකින් ගෝලයට එල්ල කරමින් තරගයේ ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට එංගලන්ත ක්‍රීඩක Marcus Rashfordට හැකි වුනා.

තරගය අවසන් වන තුරුම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට වේල්ස් ක්‍රීඩකයින්ට නොහැකි වූ නිසා එංගලන්තයට පහසු ජයක් හිමි වුනා.

අවසන් ලකුණු තත්වය: එංගලන්තය 03 – 00 වේල්ස්

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

එංගලන්තය: Marcus Rashford 50’ & 68’, Phil Foden 52’

කටාර් සහ නෙදර්ලන්තය

සහභාගී වූ තරග දෙකම පරාජයට පත් වූ සත්කාරක කටාර් රාජ්‍යයට තරගාවලියේ ඉදිරිය අහිමිව තිබූ නමුත් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට නෙදර්ලන්තයට මෙම තරගය වැදගත් වුනා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

තරගය ආරම්භයේ සිටම සිය ප්‍රබලත්වය පෙන්නුම් කළ නෙදර්ලන්තය වෙනුවෙන් 26 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් දඬුවම් රාමුවේ සිට ගෝලයේ දකුණු කෙළවරට එල්ල කරමින් ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට Cody Gakpoට හැකි වුනා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

නෙදර්ලන්තයට එරෙහිව කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කටාර් ක්‍රීඩකයින්ට නොහැකි වූ නිසා සහභාගී වූ තරග සියල්ල පරාජයට පත් වෙමින් ගෝල කුසලාන ගමන අවසන් කිරීමට සත්කාරකයින්ට සිදු වුනා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

අවසන් ලකුණු තත්වය: නෙදර්ලන්තය 02 – 00 කටාර්

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

නෙදර්ලන්තය : Cody Gakpo 26’. Frenkie de Jong 49’

සෙනගාලය සහ ඉක්වදෝරය

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

තරගාවලියේ මීළඟ වටය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීම සඳහා කණ්ඩායම් දෙකටම මෙම තරගය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වුනා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ඉක්වදෝරයට නොහැකි වීම නිසාවෙන් සෙනගාලයට තරගයට ජය ගනිමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුනා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

අවසන් ලකුණු තත්වය:ඉක්වදෝරය 01 – 02 සෙනගාලය

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

  • ඉක්වදෝරය: Moises Caicedo 67’
  • සෙනගාලය: Ismaila Sarr 44’(P), Ismaila Sarr 70’
එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට
එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට
එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post එංගලන්තය, සෙනගාලය, ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට -England, Senegal, America and the Netherlands have qualified for the Super 16 appeared first on 1XBet Sri Lanka.

]]>
පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට- Brazil, Portugal advance to last-16 https://lankansports.com/%e0%b6%b4%e0%b7%98%e0%b6%ad%e0%b7%94%e0%b6%9c%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b7%93%e0%b6%bd%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b7%83/ Tue, 29 Nov 2022 10:59:38 +0000 https://lankansports.com/?p=13064 පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට පාපන්දු ලෝක කුසලානය 2022 2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (28) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට බ්‍රසීලය, ඝානාව සහ පෘතුගාලයට හැකි වුනා. එමෙන්ම අද (28) පැවති පළමු තරගය වූ කැමරූන් සහ සර්බියාව අතර තරගය ඉතා තියුණු සටනකින් පසුව සමව අවසන් වුනා. පෘතුගාලය සහ උරුගුවේ දිනයේ පැවති ප්‍රබලම තරගය වූ […]

The post පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට- Brazil, Portugal advance to last-16 appeared first on 1XBet Sri Lanka.

]]>
පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

පාපන්දු ලෝක කුසලානය 2022

2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (28) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට බ්‍රසීලය, ඝානාව සහ පෘතුගාලයට හැකි වුනා.

එමෙන්ම අද (28) පැවති පළමු තරගය වූ කැමරූන් සහ සර්බියාව අතර තරගය ඉතා තියුණු සටනකින් පසුව සමව අවසන් වුනා.

පෘතුගාලය සහ උරුගුවේ

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට
පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

දිනයේ පැවති ප්‍රබලම තරගය වූ මෙම තරගයෙන් ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට පෘතුගාලයට හැකි වුනා.

ප්‍රබල පෘතුගාල කණ්ඩායමට පළමු අර්ධයේ දී පීඩනයක් එල්ල කරමින් ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් 34 වැනි මිනිත්තුවේ දී හිමි වූ නමුත්, එය සාර්ථකව වැළැක්වීමට පෘතුගාල ගෝල රකින්නාට හැකි වුනා.

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

තරගය අවසන් වීමට කෙටි වේලාවක් ඉතිරිව තිබිය දී උරුගුවේ ක්‍රීඩකයෙකු දඬුවම් රාමුවේ සිදු කළ වරදක් නිසා හිමි වූ දඬුවම් පහර Cristiano Ronaldo පිටියේ නොමැති නිසා එල්ල කිරීමේ වගකීම හිමි වුනේ Bruno Fernandes හටයි.

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ (lankansports.com)

Ronaldoගේ ඉතිහාසගත ගෝලය නිසා පෘතුගාලයට ජය (lankansports.com)

ආජන්ටිනාව පරදා සෞදිය සවුදිය පුරයි Sri Lanka’s Betting (lankansports.com)

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

සිය වගකීම ඉතා සාර්ථක ඉටු කළ Bruno Fernandes පන්දුව ගෝලයේ වම් කෙළවරින් දැල තුළට ඇතුළු කරමින් තරගයේ දෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

එම ජයග්‍රහණත් සමඟින් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට පෘතුගාලයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය : පෘතුගාලය 02 – 00 උරුගුවේ

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

පෘතුගාලය: Bruno Fernandes 54’ & 90+3’ (P)

බ්‍රසීලය සහ ස්විස්ටර්ලන්තය

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

ලොව වැඩි අවධානයක් දිනා ගත් 974 ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ආරම්භයේ සිටම ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් ප්‍රබල බ්‍රසීලයෙන් දක්නට ලැබූ අතර,

29 වැනි මිනිත්තුවේ දී බ්‍රසීල ක්‍රීඩක Vinicius Junior එල්ල කළ ගෝලයක් ලබා ගැනීමට ඉතා ආසන්න පහරක් අති දක්ෂ ලෙස වළකාලීමට Yann Sommerට හැකි වුනා.

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

Yann Sommerගේ බාධකය බිඳ දමමින් 64 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට බ්‍රසීල ක්‍රීඩක Viniciusට හැකි වූවත් එය නැවත නැරඹීමෙන් පසුව ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් නිසා ගෝලය අවලංගු කිරීමට විනිසුරු කටයුතු කළා.

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

නමුත් 83 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ අත්දැකීම් බහුල ක්‍රීඩක Casemiro පන්දුව ගෝලයට එල්ල කිරීමට සමත් වුනේ.

මෙතෙක් වෙලාවක් දක්ෂ ගෝල රැකීමක නිරත වූ Yann Sommerට ද නැවතීමට ඉඩක් නොතබමිනුයි.

අවසන් ලකුණු තත්වය :බ්‍රසීලය 01 – 00 ස්විස්ටර්ලන්තය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

බ්‍රසීලය:Casemiro 83’

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට- Brazil, Portugal advance to last-16 appeared first on 1XBet Sri Lanka.

]]>
කොස්ටාරිකා, රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි-Morocco stun Belgium with late double https://lankansports.com/%e0%b6%9a%e0%b7%9c%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%9c%e0%b6%92%e0%b7%81%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b7%83%e0%b7%84/ Mon, 28 Nov 2022 14:58:04 +0000 https://lankansports.com/?p=13040 කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි පාපන්දු ලෝක කුසලානය 2022 කටාර් හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (27) පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට කොස්ටාරිකාව, මොරොක්කෝව සහ Croatiaට හැකි වුනා. එමෙන්ම දිනයේ පැවති උණුසුම්ව තරගය වූ ජර්මනිය සහ ස්පාඤ්ඤය අතර තරගය අවසන් වුනේ සමවයි . කොස්ටාරිකාව සහ ජපානය ජර්මනිය හමුවේ ලැබූ පෙරළිකාරී ජයග්‍රහණය නිසා […]

The post කොස්ටාරිකා, රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි-Morocco stun Belgium with late double appeared first on 1XBet Sri Lanka.

]]>
කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි

පාපන්දු ලෝක කුසලානය 2022

කටාර් හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (27) පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට කොස්ටාරිකාව, මොරොක්කෝව සහ Croatiaට හැකි වුනා.

එමෙන්ම දිනයේ පැවති උණුසුම්ව තරගය වූ ජර්මනිය සහ ස්පාඤ්ඤය අතර තරගය අවසන් වුනේ සමවයි .

කොස්ටාරිකාව සහ ජපානය

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි
කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි

ජර්මනිය හමුවේ ලැබූ පෙරළිකාරී ජයග්‍රහණය නිසා මෙම තරගය ජපානය ජය ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළා.

තරගයේ පළමු අර්ධයේ සිටම ජපානයට දැඩි පීඩනයක් එල්ල කරමින් තරගයේ පන්දු පාලනයෙන් පෙරමුණේ රැඳීමට කොස්ටාරිකාව ක්‍රීඩකයින්ට හැකි වුනා.

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි

81 වැනි මිනිත්තුවේ දී ජපාන ක්‍රීඩකයින් ද මවිතයට පත් කරමින් පළමු ගෝලය වාර්තා කිරීමට Keysher Fuller Spenceට හැකි වුනා.

ඔහු ගෝලයට එල්ල කළ පහර එතරම් හොඳ පහරක් නොවුනත් ජපාන ගෝල රකින්නාට එය නැවතීමට හැකි වුනේ නැහැ.

Ronaldoගේ ඉතිහාසගත ගෝලය නිසා පෘතුගාලයට ජය (lankansports.com)

ආජන්ටිනාව පරදා සෞදිය සවුදිය පුරයි Sri Lanka’s Betting (lankansports.com)

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

· කොස්ටාරිකාව: Keysher Fuller Spence 81’

බෙල්ජියම සහ මොරොක්කෝව

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි

ලෝක ශ්‍රේණිගත කිරීම් හී ඉහළ තැනක පසු වන බෙල්ජියමය ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමට මොරොක්කෝවට හැකි වුනා.

පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේ දී මොරොක්කෝ ක්‍රීඩකයින් නිදහස් පහරක් මඟින් අලංකාර ගෝලයක් වාර්තා කිරීමට හැකි වූවත් එය නැවත නැරඹීමෙන් පසුව ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් නිසා අවලංගු කිරීමට විනිසුරුවරයා තීරණය කළා.

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි

73 වැනි මිනිත්තුවේ දී බෙල්ජියම් ආධිපත්‍ය පසුපසට දමමින් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට මොරොක්කෝ ක්‍රීඩක Romain Saissට හැකි වුනා.

බෙල්ජියම් ක්‍රීඩකයින්ගේ ලෝක කුසලාන බලාපොරොත්තුවලට ද යම් ප්‍රශ්නාර්ථයක් ගෙන දෙමින් තරගයේ අවසන් අතිරේක කාලයේ ගෝලයක් වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජය තහවුරු කිරීමට Abderrazak Hamdallahට හැකි වුනා.

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

මොරොක්කෝව: Romain Saiss 73’, Abderrazak Hamdallah 90+1

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි

කැනඩාව සහ Croatia

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි

පළමු අර්ධය ආරම්භයේ සිට පන්දු පාලනයෙන් කැනඩාව තරගයේ දෙවැනි මිනිත්තුවේ ම ලෝක අනුශූරයින්ට දැඩි පීඩනයක් එල්ල කළේ Alphonso Davies ලබා ගත් ගෝලය නිසයි.

නමුත් 36 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් ගෝලයට එල්ල කරමින් ගෝල ලබා ගැනීම ආරම්භ කරමින් ගෝල තත්වය සම කිරීමට Croatia ක්‍රීඩක Andrej Kramaricට හැකි වුනා.

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි

සාර්ථක පළමු අර්ධයකින් පසුව 70 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ Andrej Kramaric සිය දෙවැනි ගෝලය වාර්තා කරමින් තරගයේ වැඩි ගෞරව සිය කණ්ඩායමට ගෙන ආවා.

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි

තරගය අවසන් වීමට ඉතාමත් සුළු වේලාවක් ඉතිරිව තිබිය දී කැනඩා ගෝල රකින්නා සිදු කළ වරදකින් ප්‍රයෝජන ගත් Croatia ක්‍රීඩක Lovro Majer සිය කණ්ඩායමට පහසු ජයක් තහවුරු කළා.

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

  • කැනඩාව: Alphonso Davies 2’
  • Croatia – Andrej Kramaric 36’ & 70’, Marko Livaja 44’, Lovro Majer 90+4’