playonlinecasino Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/playonlinecasino/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 06 Oct 2022 12:54:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී- Sri Lanka Rugby 7s to be played at Race Course https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%92%e0%b6%9a-%e0%b6%bb%e0%b6%9c/ Thu, 06 Oct 2022 12:54:22 +0000 https://lankansports.com/?p=12210 ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී Sri Lanka Sevens Rugby Tournament 2022 දේශීය රග්බි පිටිය උණුසුම් කරමින් “ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය” මෙම සති අන්තයේ දී (ඔක්තෝබර් 8 සහ 9) තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සැලසුම් කර තිබෙනවා. මීට පෙර අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය […]

The post ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී- Sri Lanka Rugby 7s to be played at Race Course appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී

Sri Lanka Sevens Rugby Tournament 2022

දේශීය රග්බි පිටිය උණුසුම් කරමින් “ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය” මෙම සති අන්තයේ දී (ඔක්තෝබර් 8 සහ 9) තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සැලසුම් කර තිබෙනවා.

මීට පෙර අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය ලෙස හැඳින්වූ මෙම තරගාවලිය ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය ලෙස හැඳින්වීමට රග්බි සම්මේලනය තීරණය කර තිබෙනවා.

මෙවර තරගාවලියේ පිරිමි කාණ්ඩය අදියර 4ක් යටතේ පැවැත්වීමට නියමිත අතර එහි පිරිමි අන්තර් සමාජ කොටස ඉහළ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සහ ආරාධිත ක්‍රීඩා සමාජ අතර පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙම තරගාවලියේ පිරිමි කාණ්ඩයේ පළාත් කණ්ඩායම් අටක් යොදා ගනිමින් පළාත් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ කාන්තා අදියරේ ක්‍රීඩා සමාජ හතරක් පමණක් තරග වදින අතර එහි ද පළාත් අදියරට කණ්ඩායම් අටක් සහභාගී වීමට නියමිතයි

රග්බි තරග සටහන පහත පරිදි වේ

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී- Sri Lanka Rugby 7s to be played at Race Course appeared first on 1XBet Sri Lanka.

]]>