playcarrom Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/playcarrom/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 12 Oct 2022 13:21:12 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්-Four medals for Sri Lanka in the World Carrom Championship https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%90%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%93-%e0%b7%81%e0%b7%8a/ Wed, 12 Oct 2022 13:21:11 +0000 https://lankansports.com/?p=12327 ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක් 08 වැනි ලෝක ශූරතා කැරම් තරගාවලිය පසුගිය දා මැලේසියාවේ දී නිමාවට පත් වූ අටවැනි ලෝක ශූරතා කැරම් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කමක් සහ ලෝක පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් වුනා. පදක්කම හතරක් දිනා ගත් එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම රිදී පදක්කම දිනා […]

The post ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්-Four medals for Sri Lanka in the World Carrom Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්

08 වැනි ලෝක ශූරතා කැරම් තරගාවලිය

පසුගිය දා මැලේසියාවේ දී නිමාවට පත් වූ අටවැනි ලෝක ශූරතා කැරම් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කමක් සහ ලෝක පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් වුනා.

පදක්කම හතරක් දිනා ගත් එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම රිදී පදක්කම දිනා දීමට සමත් වුනේ පිරිමි කණ්ඩායමයි.

පිරිමි යුගල ඉසව්ව නියෝජනය කළ නිශාන්ත ප්‍රනාන්දු සහ සහීඩ් හිල්මි විසින් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන්නේ බංග්ලාදේශ ක්‍රීඩකයින් තරග වට 2-1ක් ලෙස පරාජය කරමිනුයි

තරගාවලියේ ශ්‍රී ලංකාව දිනා ගත් අනෙක් ලෝකඩ පදක්කම දිනා ගත්තේ ස්විස් ලීග් ඉසව්ව නියෝජනය කළ සහීඩ් හිල්මි විසිනුයි.

ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්
ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්

එමෙන්ම මෙම තරගාවලිය පුරාවට වැඩිම Slams (තරගය ආරම්භ කළ පසු ප්‍රතිවාදියාට කිසිදු අවස්ථාවක් නොදී තරගය අවසන් කිරීම) වාර්තා කර නිශාන්ත ප්‍රනාන්දු විසින් වීම කැපී පෙනුණා. ඔහු තරගාවලිය පුරාවට වාර්තා කළ Slams ගණන 11ක්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්-Four medals for Sri Lanka in the World Carrom Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කැරම් ශූරතාවලියේ ලෝකඩ පදක්කම ප්‍රනාන්දු සහ හිල්මි ට – Fernando and Hilmi win Bronze at World Carrom Championship https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%90%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a/ Wed, 05 Oct 2022 12:52:19 +0000 https://lankansports.com/?p=12194 ලෝක කැරම් ශූරතාවලියේ ලෝකඩ පදක්කම ප්‍රනාන්දු සහ හිල්මි ට. 8th World Carrom Championship/ 8 වැනි ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කියන්නට ශ්‍රී ලංකාවේ නිශාන්ත ප්‍රනාන්දු සහ ෂහීඩ් හිල්මි සමත් වූහ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යුගලය ඊයේ (ඔක්තෝබර් 04 වැනිදා) පැවැති ලෝකඩ පදක්කම් තරගයෙන් බංග්ලාදේශයේ පළපුරුදු යුගලය ගෝල 2-1ක් ලෙස පරාජයට පත් කළේය. […]

The post ලෝක කැරම් ශූරතාවලියේ ලෝකඩ පදක්කම ප්‍රනාන්දු සහ හිල්මි ට – Fernando and Hilmi win Bronze at World Carrom Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කැරම් ශූරතාවලියේ ලෝකඩ පදක්කම ප්‍රනාන්දු සහ හිල්මි ට.

8th World Carrom Championship/

8 වැනි ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කියන්නට ශ්‍රී ලංකාවේ නිශාන්ත ප්‍රනාන්දු සහ ෂහීඩ් හිල්මි සමත් වූහ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යුගලය ඊයේ (ඔක්තෝබර් 04 වැනිදා) පැවැති ලෝකඩ පදක්කම් තරගයෙන් බංග්ලාදේශයේ පළපුරුදු යුගලය ගෝල 2-1ක් ලෙස පරාජයට පත් කළේය.

ලෝක කැරම් ශූරතාවලියේ ලෝකඩ පදක්කම ප්‍රනාන්දු සහ හිල්මි ට.

ක්‍රීඩික ක්‍රීඩිකාවන් 8 දෙනෙකු (පිරිමි ක්‍රීඩකයන් 4 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 4 දෙනෙකු) ඇතුලත් වූ ශ්‍රී ලංකා ලෝක කැරම් කණ්ඩායම මේ වන විට මැලේසියාවේ පැවැත්වෙන 8 වැනි ලෝක කැරම් ශූරතාවලියට සහභාගී වී සිටී.

තරඟාවලිය ඔක්තෝබර් 03 වනදා ආරම්භ වූ අතර එය ඔක්තෝබර් 7 දක්වා රටවල් 17 ක ක්‍රීඩකයින් 250 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.