Play_off Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/play_off/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 22 May 2023 11:38:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි -The Play-Off matches of the 2023 IPL tournament will be held as follows https://lankansports.com/2023-ipl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-play-off-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-%e0%b6%b4%e0%b7%90%e0%b7%80%e0%b7%90%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b7%99/ Mon, 22 May 2023 11:38:34 +0000 https://lankansports.com/?p=16333 2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි Indian Premier League 2023 2023 IPL තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ (21) දිනයෙන් අවසන් වූ අතර, Play-Off වටයේ තරග හෙටින් (23) ආරම්භ වීමට නියමිතයි. පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ තරග 68ක් ක්‍රීඩා කර තිබූ 2023 IPL තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක ඊයේ පැවැත්වුණු අතර, එම තරග […]

The post 2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි -The Play-Off matches of the 2023 IPL tournament will be held as follows appeared first on 1XBet Sri Lanka.

]]>
2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ (21) දිනයෙන් අවසන් වූ අතර, Play-Off වටයේ තරග හෙටින් (23) ආරම්භ වීමට නියමිතයි.

2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි -The Play-Off matches of the 2023 IPL tournament will be held as follows
2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි -The Play-Off matches of the 2023 IPL tournament will be held as follows

පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ තරග 68ක් ක්‍රීඩා කර තිබූ 2023 IPL තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක ඊයේ පැවැත්වුණු අතර,

එම තරග දෙකේ තීරණය අනුව Play-Off තරග වටයට පිවිසෙන අවසන් කණ්ඩායම කුමක් ද යන වග තීරණය කිරීමට ඉතිරි වී තිබුණා.

ඒත් සමඟින් මෙවර IPL තරගාවලියේ ලකුණු සටහනේ මුල් ස්ථාන හතර කවරේ ද යන වග තහවුරු වුනා.

  1. Gujarat Titans (ලකුණු – 20)
  2. Chennai Super Kings (ලකුණු – 17)
  3. Lucknow Super Giants (ලකුණු – 17)
  4. Mumbai Indians (ලකුණු – 16)

එමෙන් ම ඊයේ පරාජයත් සමඟින් Royal Challengers Bangalore ලකුණු සටහනේ 6 වැනි ස්ථානයට ඇද වැටුණේ Rajasthan Royals කණ්ඩායමේ ස්ථානය අංක 5 බවට පත් කරවමිනුයි.

2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි -The Play-Off matches of the 2023 IPL tournament will be held as follows

ඒ අනුව මෙවර තරගාවලියේ මූලික වටයේ සියලු තරග මෙතෙකින් අවසාන වන අතර හෙට දිනයේ පටන් තරගාවලියේ Play-Off තරග ආරම්භ වීමට නියමිතයි.

  • Qualifier 1: Gujarat Titans සහ Chennai Super Kings – මැයි 23 අඟහරුවාදා රාත්‍රි 7.30ට චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගණයේ දී.
  • Eliminator: Lucknow Super Giants සහ Mumbai Indians – මැයි 24 බදාදා රාත්‍රි 7.30ට චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගණයේ දී.
  • Qualifier 2: Qualifier 1 තරගයේ පරාජිතයා සහ Eliminator තරගයේ ජයග්‍රාහකයා – මැයි 26 සිකුරාදා රාත්‍රි 7.30ට අහමදාබාද් හි Narendra Modi ක්‍රීඩාංගණයේ දී.
  • අවසන් මහා තරගය : Qualifier 1 තරගයේ ජයග්‍රාහකයා සහ Qualifier 2 තරගයේ ජයග්‍රාහකයා මැයි 28 ඉරිදා රාත්‍රි 7.30ට අහමදාබාද් හි Narendra Modi ක්‍රීඩාංගණයේ දී.
2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි -The Play-Off matches of the 2023 IPL tournament will be held as follows

ඒ අනුව 2023 IPL තරගාවලියේ තවත් ක්‍රීඩා කිරීමට ඉතිරි ව ඇත්තේ තරග 4ක් පමණයි. 

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2023 IPL තරගාවලියේ Play-Off තරග පැවැත්වෙන්නේ මෙහෙමයි -The Play-Off matches of the 2023 IPL tournament will be held as follows appeared first on 1XBet Sri Lanka.

]]>
Kohli සහ Faf du ගේ ගිනිකෙලි සංදර්ශනය Sunrisers හඩවයි.! Kohli’s 100 sends Royal Challengers Bangalore to 4th position in points table. https://lankansports.com/kohli-%e0%b7%83%e0%b7%84-faf-du-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%9a%e0%b7%99%e0%b6%bd%e0%b7%92-%e0%b7%83%e0%b6%82%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b7%81%e0%b6%b1%e0%b6%ba-sun/ Fri, 19 May 2023 13:43:23 +0000 https://lankansports.com/?p=16316 Kohli සහ Faf du ගේ ගිනිකෙලි සංදර්ශනය Sunrisers හඩවයි.! Indian Premier League 2023 මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 62 වන තරගය ලෙස Royal Challengers Bangalore කණ්ඩායම සහ Sunrisers Hyderabad අතර පැවති තරඟයෙන් කඩුලු 8 ක ජයග්‍රහනයක් වාර්තා කිරීමට Royal Challengers Bangalore කණ්ඩායම සමත් වුයේ මෙවර තරඟාවලියේ PLAY-OFF වටයේ සිය ස්ථානය පිලිබඳ පැහැදිලි බලාපොරොත්තුවක් සිය රසිකයන්ට […]

The post Kohli සහ Faf du ගේ ගිනිකෙලි සංදර්ශනය Sunrisers හඩවයි.! Kohli’s 100 sends Royal Challengers Bangalore to 4th position in points table. appeared first on 1XBet Sri Lanka.

]]>
Kohli සහ Faf du ගේ ගිනිකෙලි සංදර්ශනය Sunrisers හඩවයි.!

Indian Premier League 2023

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 62 වන තරගය ලෙස Royal Challengers Bangalore කණ්ඩායම සහ Sunrisers Hyderabad අතර පැවති තරඟයෙන්

කඩුලු 8 ක ජයග්‍රහනයක් වාර්තා කිරීමට Royal Challengers Bangalore කණ්ඩායම සමත් වුයේ මෙවර තරඟාවලියේ PLAY-OFF වටයේ සිය ස්ථානය පිලිබඳ පැහැදිලි බලාපොරොත්තුවක් සිය රසිකයන්ට ලබා දෙමිනි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Sunrisers Hyderabad කණ්ඩායමට ආරාධනා කර සිටියා.

Kohli සහ Faf du ගේ ගිනිකෙලි සංදර්ශනය Sunrisers හඩවයි.! Kohli's 100 sends Royal Challengers Bangalore to 4th position in points table.
Kohli සහ Faf du ගේ ගිනිකෙලි සංදර්ශනය Sunrisers හඩවයි.! Kohli’s 100 sends Royal Challengers Bangalore to 4th position in points table.

එ අනුව පන්දුවට පහර දුන් Sunrisers Hyderabad කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 186ක් රැස් කිරීමට සමත් වුණා.

Sunrisers Hyderabad වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Heinrich Klaasen පන්දු 51කදී ලකුණු 104ක් වාර්තා කිරීමට සමත් වුනා.

Kohli සහ Faf du ගේ ගිනිකෙලි සංදර්ශනය Sunrisers හඩවයි.! Kohli's 100 sends Royal Challengers Bangalore to 4th position in points table.

Harry Brook ලකුණු 27ක් රැස් කළ අතර Aiden Markram ලකුණු 18ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Michael Bracewell කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ලකුණු 187ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 187ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා

Kohli සහ Faf du ගේ ගිනිකෙලි සංදර්ශනය Sunrisers හඩවයි.! Kohli's 100 sends Royal Challengers Bangalore to 4th position in points table.

Royal Challengers Bangalore ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Virat Kohli පන්දු 63ක් තුල වෙගවත් ලකුණු 100ක් රැස් කල අතර Faf du Plessis ලකුණු 71ක් රැස් කළා.