play_football Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/play_football/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 29 Nov 2022 11:21:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට- Brazil, Portugal advance to last-16 https://lankansports.com/%e0%b6%b4%e0%b7%98%e0%b6%ad%e0%b7%94%e0%b6%9c%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b7%93%e0%b6%bd%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b7%83/ Tue, 29 Nov 2022 10:59:38 +0000 https://lankansports.com/?p=13064 පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට පාපන්දු ලෝක කුසලානය 2022 2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (28) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට බ්‍රසීලය, ඝානාව සහ පෘතුගාලයට හැකි වුනා. එමෙන්ම අද (28) පැවති පළමු තරගය වූ කැමරූන් සහ සර්බියාව අතර තරගය ඉතා තියුණු සටනකින් පසුව සමව අවසන් වුනා. පෘතුගාලය සහ උරුගුවේ දිනයේ පැවති ප්‍රබලම තරගය වූ […]

The post පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට- Brazil, Portugal advance to last-16 appeared first on 1XBet Sri Lanka.

]]>
පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

පාපන්දු ලෝක කුසලානය 2022

2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (28) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට බ්‍රසීලය, ඝානාව සහ පෘතුගාලයට හැකි වුනා.

එමෙන්ම අද (28) පැවති පළමු තරගය වූ කැමරූන් සහ සර්බියාව අතර තරගය ඉතා තියුණු සටනකින් පසුව සමව අවසන් වුනා.

පෘතුගාලය සහ උරුගුවේ

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට
පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

දිනයේ පැවති ප්‍රබලම තරගය වූ මෙම තරගයෙන් ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට පෘතුගාලයට හැකි වුනා.

ප්‍රබල පෘතුගාල කණ්ඩායමට පළමු අර්ධයේ දී පීඩනයක් එල්ල කරමින් ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් 34 වැනි මිනිත්තුවේ දී හිමි වූ නමුත්, එය සාර්ථකව වැළැක්වීමට පෘතුගාල ගෝල රකින්නාට හැකි වුනා.

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

තරගය අවසන් වීමට කෙටි වේලාවක් ඉතිරිව තිබිය දී උරුගුවේ ක්‍රීඩකයෙකු දඬුවම් රාමුවේ සිදු කළ වරදක් නිසා හිමි වූ දඬුවම් පහර Cristiano Ronaldo පිටියේ නොමැති නිසා එල්ල කිරීමේ වගකීම හිමි වුනේ Bruno Fernandes හටයි.

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ (lankansports.com)

Ronaldoගේ ඉතිහාසගත ගෝලය නිසා පෘතුගාලයට ජය (lankansports.com)

ආජන්ටිනාව පරදා සෞදිය සවුදිය පුරයි Sri Lanka’s Betting (lankansports.com)

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

සිය වගකීම ඉතා සාර්ථක ඉටු කළ Bruno Fernandes පන්දුව ගෝලයේ වම් කෙළවරින් දැල තුළට ඇතුළු කරමින් තරගයේ දෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

එම ජයග්‍රහණත් සමඟින් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට පෘතුගාලයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය : පෘතුගාලය 02 – 00 උරුගුවේ

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

පෘතුගාලය: Bruno Fernandes 54’ & 90+3’ (P)

බ්‍රසීලය සහ ස්විස්ටර්ලන්තය

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

ලොව වැඩි අවධානයක් දිනා ගත් 974 ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ආරම්භයේ සිටම ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් ප්‍රබල බ්‍රසීලයෙන් දක්නට ලැබූ අතර,

29 වැනි මිනිත්තුවේ දී බ්‍රසීල ක්‍රීඩක Vinicius Junior එල්ල කළ ගෝලයක් ලබා ගැනීමට ඉතා ආසන්න පහරක් අති දක්ෂ ලෙස වළකාලීමට Yann Sommerට හැකි වුනා.

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

Yann Sommerගේ බාධකය බිඳ දමමින් 64 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට බ්‍රසීල ක්‍රීඩක Viniciusට හැකි වූවත් එය නැවත නැරඹීමෙන් පසුව ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් නිසා ගෝලය අවලංගු කිරීමට විනිසුරු කටයුතු කළා.

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

නමුත් 83 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ අත්දැකීම් බහුල ක්‍රීඩක Casemiro පන්දුව ගෝලයට එල්ල කිරීමට සමත් වුනේ.

මෙතෙක් වෙලාවක් දක්ෂ ගෝල රැකීමක නිරත වූ Yann Sommerට ද නැවතීමට ඉඩක් නොතබමිනුයි.

අවසන් ලකුණු තත්වය :බ්‍රසීලය 01 – 00 ස්විස්ටර්ලන්තය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

බ්‍රසීලය:Casemiro 83’

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට- Brazil, Portugal advance to last-16 appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි බෙදන ලෝක කුසලාන තරග මාලාව,FOOTBALL STUDIO-WORLD CUP 2022 https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b7%9c%e0%b6%bd%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b8%e0%b6%af%e0%b7%92-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9a%e0%b7%92/ Fri, 18 Nov 2022 12:59:07 +0000 https://lankansports.com/?p=12900 පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි බෙදන ලෝක කුසලාන තරග මාලාව FIFA WORLDCUP 2022 2022 පාපන්දු ලෝක කුසලානය තව නොබෝදිනකින් ඉතා ජයග්‍රාහි ලෙස කටාර් රාජ්‍යේදී ආරම්භවීමට සියල්ල සූදානම්,ලෝක කුසාලන තරගාවලිය උනුසුම ආරම්භයේ සිටම ඔබ වෙත ගෙන ඒමට 1xbet සූදානම්,අතර තරගාවලියට සමගාමීව විශේශ දිනුමඇදීම් රාශියක් ඔබ වෙනුවෙන් අප සූදානම් කර තිබෙනවා,තරග වලට ඔට්ටු තියලා මුදල් ත්‍යාග දිනාගන්න […]

The post පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි බෙදන ලෝක කුසලාන තරග මාලාව,FOOTBALL STUDIO-WORLD CUP 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි බෙදන ලෝක කුසලාන තරග මාලාව

FIFA WORLDCUP 2022

2022 පාපන්දු ලෝක කුසලානය තව නොබෝදිනකින් ඉතා ජයග්‍රාහි ලෙස කටාර් රාජ්‍යේදී ආරම්භවීමට සියල්ල සූදානම්,
ලෝක කුසාලන තරගාවලිය උනුසුම ආරම්භයේ සිටම ඔබ වෙත ගෙන ඒමට 1xbet සූදානම්,අතර

තරගාවලියට සමගාමීව විශේශ දිනුමඇදීම් රාශියක් ඔබ වෙනුවෙන් අප සූදානම් කර තිබෙනවා,තරග වලට ඔට්ටු තියලා මුදල් ත්‍යාග දිනාගන්න වගේම ඒ හරහා තොරාගන්නා විශේශ ජයග්‍රාකයන් පිරිසකට තවත් අනර්ග ත්‍යාග රැසක් ලබාදෙන්න 1xbet සූදානම්..

ප්‍රවර්දන කාලය

1] පලමු වටය. බ්ලැක් ජැක්

නොවැම්බර් 21, 2022 00:01 – දෙසැම්බර් 4, 2022 23:59 GMT.

Qualifying games are:

  • Blackjack 2,
  • Blackjack,
  • Blackjack Russian 5,
  • Blackjack Russian 4,
  • Blackjack 5,
  • Blackjack 6,
  • Blackjack 7,
  • Blackjack Russian,
  • Blackjack Russian 2,
  • Blackjack Russian 3,
  • Vip Blackjack,
  • Blackjack 8,
  • Vip Blackjack 2,
  • Türkçe Blackjack,
  • Blackjack 10,
  • Blackjack 11,
  • Speed Blackjack

ක්‍රීඩාව තුළම් නිර්ණායක:

සෑම €1 ඔට්ටුවක් සඳහාම ලකුණු 1ක් ලබා ගන්න.

අවම ඔට්ටුව: €10

පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි බෙදන ලෝක කුසලාන තරග මාලාව
පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි බෙදන ලෝක කුසලාන තරග මාලාව

2] දෙවන වටය. පාපන්දු ස්ටුඩියෝ

දෙසැම්බර් 5, 2022 00:01 – දෙසැම්බර් 18, 2022 23:59 GMT.

Qualifying games are:

Football Studio

ත්‍යාග බෙදාදීම සිදුව ආකාරය

  • 1 place – €2,000
  • 2 place – €1,500
  • 3 place – €1,000
  • 4 place – €600
  • 5 place – €400

ක්‍රීඩාව තුළම් නිර්ණායක:

දිනකට වට 5 කට නොඅඩු ක්‍රීඩා කර ප්‍රසාද දීමනාව උපයා ගන්න. සෑම වටයක්ම = ක්‍රීඩකයෙකු සඳහා ලකුණු 1ක්.

අවම ඔට්ටුව: €5

ප්‍රතිඵල නිකුත්කිරීමෙන් පැය 72ක් ඇතුළත සියලුම ත්‍යාග ක්‍රීඩකයන්ගේ ගිනුම් වලට බැරකෙරෙන අතර,ක්‍රීඩාව තුල අපගේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි අදාල වේ,