pethum_nissanka Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/pethum_nissanka/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 20 Jun 2023 12:20:06 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට – Dunit Vellala, Arachchi and Madusanka to the land of Zimbabwe https://lankansports.com/%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-%e0%b6%86%e0%b6%bb%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%92%e0%b6%9c/ Tue, 20 Jun 2023 11:19:15 +0000 https://lankansports.com/?p=16859 දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට ICC Cricket World Cup Qualifier 2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වීම වෙනුවෙන් වමතින් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, මැදපෙළ පිතිකරු සහන් ආරච්චිගේ සහ වමතින් වේගපන්දු යවන ඩිල්ශාන් මදුසංක හෙට (21) සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යාමට නියමිතයි . මෙලෙස […]

The post දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට – Dunit Vellala, Arachchi and Madusanka to the land of Zimbabwe appeared first on 1XBet Sri Lanka.

]]>
දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට

ICC Cricket World Cup Qualifier 2023

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වීම වෙනුවෙන්

වමතින් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, මැදපෙළ පිතිකරු සහන් ආරච්චිගේ සහ වමතින් වේගපන්දු යවන ඩිල්ශාන් මදුසංක හෙට (21) සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යාමට නියමිතයි .

දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට
දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට

මෙලෙස හෙට දිනයේ දී පිටත්ව යන මේ ක්‍රීඩකයින් තිදෙනා මේ මස 23 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතව සිටින්නේ අතිරේක ක්‍රීඩකයින් ලෙසයි.

පසුගිය දා අවසන් වුනු LPL ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මුදලකට අලෙවි වුනු ක්‍රීඩකයා ද වුනේ මදුසංකයි.

දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු නායක දුනිත් වෙල්ලාලගේ දකුණු අප්‍රිකානු A තරගාවලිය තුල කඩුලු 4ක් දවාගෙන දස්කම් අතරට පැමිණි අතර

තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන මැදපෙළ පිතිකරු සහන් ආරච්චිගේ එම A තරගාවලිය තුල 67.50ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 165ක් ලබාගෙන දස්කම් අතරට පැමිණියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු පළමු තරගය ඉතාමත් පහසුවෙන් ජය ගත් ශ්‍රී ලංකාව,

සහභාගී වීමට නියමිත දෙවැනි මූලික වටයේ තරගය මේ මස 23 වැනිදා ඕමානය සමඟ පැවැත්වීමට නියමිතයි.

දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට – Dunit Vellala, Arachchi and Madusanka to the land of Zimbabwe appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum’s injuries, Dimuth is back in the ODI squad ! https://lankansports.com/%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%86%e0%b6%b6%e0%b7%8f%e0%b6%b0-%e0%b6%b1%e0%b7%92/ Thu, 18 May 2023 12:14:36 +0000 https://lankansports.com/?p=16278 කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය තව නොබෝ දිනකින් සිම්බාබ්වේ දේශයේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය සඳහා පසුගියදා මූලික සංචිත‍යක් නම් කිරීමට ශ්‍රී ලංකා තෙරීම් කමිටුව තීරණය කරතිබුණි. එසේ නම් කරන ලද තිස්දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය සඳහා වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න […]

The post කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum’s injuries, Dimuth is back in the ODI squad ! appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට!

එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය

තව නොබෝ දිනකින් සිම්බාබ්වේ දේශයේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය සඳහා පසුගියදා මූලික සංචිත‍යක් නම් කිරීමට ශ්‍රී ලංකා තෙරීම් කමිටුව තීරණය කරතිබුණි.

කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum's injuries, Dimuth is back in the ODI squad !
කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum’s injuries, Dimuth is back in the ODI squad !

එසේ නම් කරන ලද තිස්දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය සඳහා වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න නම් කර නොතිබුනි.

කෙසේ නමුත් අද උදෑසන වන විට විශ්වාසනීය ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන්නේ

නවසීලන්ත සංචාරය අතර තුර ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාගේ හා

අයර්ලන්ත සකංචාරයටද ඇතුලත් නොවූ පැතුම් නිස්සංකගේ ආබාධයන් හේතුවෙන් මෙසේ දිමුත් කරුණාරත්න යලිත් එක්දින සංචිතයට නම් කර තිබෙන බවයි.

කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum's injuries, Dimuth is back in the ODI squad !

අවසන් වරට දිමුත් කරුණාරත්න එක්දින තරඟයකදී ශ්‍රී ලංකාව නියෝජනය කලේ 2020 වසරේදී වන අතර එවකට ජාතික කණ්ඩායමේ නායකත්වයද හෙබවූයේ ඔහු විසිනි.