Other_sports Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/other_sports-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 16 Mar 2023 14:26:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 පාසල් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවට-28 Sri Lanka schools boxers to undergo training in India https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b6%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%92%e0%b6%82-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a-%e0%b6%9a%e0%b7%8a/ Thu, 16 Mar 2023 13:11:21 +0000 https://lankansports.com/?p=14836 පාසල් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවට Sri Lanka Boxers Training in India ඉන්දියානු බොක්සිං සංගමයේ (BFI) ඇරයුමින් ශ්‍රී ලංකා පාසල් බොක්සිං කණ්ඩායම බහුජාතික පුහුණු වැඩසටහනක් සඳහා ඉන්දියාව බලා යාමට නියමිතයි. එළඹෙන මාර්තු 24 සහ අප්‍රේල් 4 දක්වා කාලය ඇතුළත එය ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ දී පැවැත්වෙනු ඇති. මේ සඳහා පාසල් බොක්සිං ක්‍රීඩකයන් 13 දෙනෙකුට සහ ක්‍රීඩිකාවන් 12 […]

The post පාසල් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවට-28 Sri Lanka schools boxers to undergo training in India appeared first on 1XBet Sri Lanka.

]]>
පාසල් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවට

Sri Lanka Boxers Training in India

ඉන්දියානු බොක්සිං සංගමයේ (BFI) ඇරයුමින් ශ්‍රී ලංකා පාසල් බොක්සිං කණ්ඩායම බහුජාතික පුහුණු වැඩසටහනක් සඳහා ඉන්දියාව බලා යාමට නියමිතයි.

එළඹෙන මාර්තු 24 සහ අප්‍රේල් 4 දක්වා කාලය ඇතුළත එය ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ දී පැවැත්වෙනු ඇති.

පාසල් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවට-28 Sri Lanka schools boxers to undergo training in India
පාසල් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවට-28 Sri Lanka schools boxers to undergo training in India

මේ සඳහා පාසල් බොක්සිං ක්‍රීඩකයන් 13 දෙනෙකුට සහ ක්‍රීඩිකාවන් 12 දෙනෙකුට අවස්ථාව හිමි වී තිබුනත්,

ශ්‍රී ලංකා බොක්සිං සභාපති ඩයන් ගෝමස් මැතිතුමාගේ මැදිහත් වීම මත ලැබුණු ඇරයුමට ශ්‍රී ලංකා කනිෂ්ඨ බොක්සිං සංචිතය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28 දෙනෙකුට ඉන්දියාව බලා යෑමේ අවස්ථාව හිමිවනවා.

සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? 1XBET SRI LANKA (lankansports.com)

පාසල් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවට-28 Sri Lanka schools boxers to undergo training in India

ජාතික කනිෂ්ඨ බොක්සිං සංචිතය නිර්මාණය කිරීමේ ප්‍රමුඛත්වය ගත් ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ උප සභාපති වසන්ත කුමාර මහතා ද මේ සඳහා ඇල්මෙන් කටයුතු කරන අතර ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය වෙනුවෙන් එහි ලේකම් T.B. ජමිත ගයාන් මහතා එහි වගකීම දරනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පාසල් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවට-28 Sri Lanka schools boxers to undergo training in India appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්.. Three Sri Lankans to the Asian Boxing Federation. https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%b6%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%92%e0%b6%82-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%9a%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba/ Wed, 08 Mar 2023 12:38:24 +0000 https://lankansports.com/?p=14697 ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්.. ආසියානු බොක්සිං සම්මේලනයේ (ASBC) කොමිසම් තුනකට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු තේරී පත්වී තිබෙනවා . හේමන්ත වීරසිංහ විනිසුරුවරයෙකු සහ තීරකවරයෙකු වශයෙනුත්, ශ්‍යාමලී ප්‍රබුද්ධිකා ලොකුයද්දෙහිගේ කාන්තා අංශය වෙනුවෙනුත්, වෛද්‍ය තරංග අරුග්ගොඩ, වෛද්‍ය කොමිසම වෙනුවෙනුත් තේරී පත්වුනා. හේමන්ත වීරසිංහ, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ උප සභාපතිවරයෙකු වශයෙන් ද සේවය කර ඇති අතර ආසියානු බොක්සිං […]

The post ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්.. Three Sri Lankans to the Asian Boxing Federation. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්..

ආසියානු බොක්සිං සම්මේලනයේ (ASBC) කොමිසම් තුනකට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු තේරී පත්වී තිබෙනවා .

  • හේමන්ත වීරසිංහ විනිසුරුවරයෙකු සහ තීරකවරයෙකු වශයෙනුත්,
  • ශ්‍යාමලී ප්‍රබුද්ධිකා ලොකුයද්දෙහිගේ කාන්තා අංශය වෙනුවෙනුත්,
  • වෛද්‍ය තරංග අරුග්ගොඩ, වෛද්‍ය කොමිසම වෙනුවෙනුත් තේරී පත්වුනා.

හේමන්ත වීරසිංහ, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ උප සභාපතිවරයෙකු වශයෙන් ද සේවය කර ඇති අතර ආසියානු බොක්සිං සම්මේලනයේ විනිසුරු සහ තීරක කොමිසමේ සහභාගීත්වය ලබා තිබුණේ 2015 වර්ෂයේ සිටයි.

1986 දී සාන්ත සිල්වෙස්තර විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම ද නියෝජනය කළ ඔහු Boxing Lion පදක්කම් ලාභියෙක්.

ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්..                                                Three Sri Lankans to the Asian Boxing Federation.
ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්.. Three Sri Lankans to the Asian Boxing Federation.

ශ්‍යාමලී ප්‍රබුද්ධිකා

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA) තරු දෙකේ විනිසුරුවරියක වන අතර 2021 සිට ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ කාන්තා කොමිසමේ සභාපතිවරියයි.

සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? 1XBET SRI LANKA (lankansports.com)

ඇය ලේටන් කුසලාන ජයග්‍රාහිකාවක මෙන්ම කරාටේ කළු පටි ලාභිනියක ද වනවා. ජාත්‍යන්තර තරගාවලි රැසක දී විනිසුරුවරියක වශයෙන් කටයුතු කර ඇති ඇය මේ වන විට ව්‍යාපාරිකාවක්.

ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්..                                                Three Sri Lankans to the Asian Boxing Federation.

වෛද්‍ය තරංග අරුග්ගොඩ, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ වෛද්‍ය කොමිසමේ සාමාජිකත්වය දැරුවේ 2018 සිටයි.

නාවික හමුදා බොක්සිං සමාජයේ විනය කමිටුවේ සභාපතිවරයා ද ඔහුයි.

හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවති ජාත්‍යන්තර බොක්සිං සංගම් තරගාවලියේ දී සහ තරගාවලි රැසක දී බොක්සිං වළල්ල අසල වෛද්‍යවරයා වශයෙන් කටයුතු කර ඇති ඔහු මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ සේවය කරනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්.. Three Sri Lankans to the Asian Boxing Federation. appeared first on 1XBet Sri Lanka.

]]>
සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? The WBC is proposing a separate boxing category for transgenders.. https://lankansports.com/%e0%b7%83%e0%b6%82%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b6/ Mon, 06 Mar 2023 12:31:35 +0000 https://lankansports.com/?p=14641 සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? BOXING ලෝක බොක්සිං කවුන්සිලය (World Boxing Council – WBC) විසින් සංක්‍රාන්ති ලිංගිකයන්ට වෙනම අංශයක් නිර්මාණය කිරීම සම්බන්ධව යෝජනාවක් ගෙනැවිත් තිබීම ගැන අසන්නට ලැබෙනවා . මෙතෙක් ඔවුන් පිරිමි හෝ කාන්තා අංශ තුළ තරග කළා. බොක්සිං සම්බන්ධ නියාමන සංගම් අතරින්, සංක්‍රාන්ති ලිංගිකයන් උදෙසා වෙනත් නීති සහ වෙනත් අංශයක් හඳුන්වා දීම ගැන මුලින්ම යෝජනා […]

The post සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? The WBC is proposing a separate boxing category for transgenders.. appeared first on 1XBet Sri Lanka.

]]>
සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද?

BOXING

ලෝක බොක්සිං කවුන්සිලය (World Boxing Council – WBC) විසින් සංක්‍රාන්ති ලිංගිකයන්ට වෙනම අංශයක් නිර්මාණය කිරීම සම්බන්ධව යෝජනාවක් ගෙනැවිත් තිබීම ගැන අසන්නට ලැබෙනවා .

මෙතෙක් ඔවුන් පිරිමි හෝ කාන්තා අංශ තුළ තරග කළා. බොක්සිං සම්බන්ධ නියාමන සංගම් අතරින්, සංක්‍රාන්ති ලිංගිකයන් උදෙසා වෙනත් නීති සහ වෙනත් අංශයක් හඳුන්වා දීම ගැන මුලින්ම යෝජනා කළ ආයතනය WBC ආයතනයයි.

පසුගිය දෙසැම්බර් මාසයේ දී මෙම යෝජනා එළිදැක්වීමත් සමඟ සංක්‍රාන්ති ලිංගිකයන් ඒ ගැන විවිධ අදහස් පළ කළා.

සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? The WBC is proposing a separate boxing category for transgenders..
සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? The WBC is proposing a separate boxing category for transgenders..

WBC විසින් පවත්වා ගෙන යන ප්‍රමිතිය ඉහළ එකක්. එබැවින් ඔවුන් ලෙහෙසියෙන් ක්‍රීඩකයෙකුට ඔවුන් යටතේ ක්‍රීඩා කරන්නට ඉඩ දෙන්නේ නැහැ.

හිටපු හෙවිවෙයිට් බොක්සිං ශූර Deontay Wilder (ඩියොන්ටේ වයිල්ඩර්) සිය පළමු WBC ශූරතාවය වෙනුවෙන් තරග වැදුණේ තරග 25කට පසුවයි.

WBC සභාපති Mauricio Sulaiman (මොරිසියෝ සුලෙයිමාන්) පවසන්නේ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අංශයක් හඳුන්වා දීමේ දී ආරක්ෂාව ප්‍මුඛතාවයබව”යි.

2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi! Sri Lanka’s Betting (lankansports.com)

BBC වෙත WBC ප්‍රකාශකයක් නිකුත් කර තිබුණා. සංක්‍රාන්ති ලිංගිකයන් බොක්සිං ක්‍රීඩාවට ඇතුළත් කරගැනීමට පෙර සම්බන්ධව විශේෂ වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කළ යුතු බවයි.

සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? The WBC is proposing a separate boxing category for transgenders..

බොක්සිං ක්‍රීඩාවට පා තැබීමට කැමැත්තෙන් සිටින සංක්‍රාන්ති ලිංගිකයන් පවසන්නේ එය ක්‍රීඩකයන් ලෙස ඔවුන්ගේ හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කිරීමේ මහඟු අවස්ථාවක් බවයි.

“WBC අපට දොර අරිනවා. ඒක ලොක් කරනවාටත්, වහනවටත් වඩා,” බ්‍රිතාන්‍ය සංක්‍රාන්ති ලිංගික බොක්සිං ක්‍රීඩක Danny Baker (ඩැනී බේකර්) පවසනවා. “මම පිරිමියෙක්. මම සටන් වදින්නේ ට්‍රාන්ස් එක්කෙනෙක් එක්ක නම්, අපි පිරිමි. අපේ පිරිමිකමේ අඩුවක් වෙන්නේ නෑ,” යනුවෙන්.

සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? The WBC is proposing a separate boxing category for transgenders..

එහෙත් ඇමරිකාවෙන් ආ සංක්‍රාන්ති ලිංගික බොක්සිං ක්‍රීඩක Patricio Manuel (පැට්‍රීෂියෝ මැනුවෙල්) පවසන්නේ වෙනස් අදහසක්.

සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? The WBC is proposing a separate boxing category for transgenders..

“මගේ ක්‍රීඩාවේ පුරෝගාමියෙක් වෙන WBC බොක්සිං වළල්ල ඇතුළේ මට පිරිමියෙක් හැටියට ඉඩක් නෑ කියලා දැනගන්න ලැබෙන එක, හදවත බිඳින සුළුයි,” ඔහු පැවසුවා.

සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? The WBC is proposing a separate boxing category for transgenders..

“නරක මොකුත් නොලැබුණු එක ගැන මම කෘතවේදී වෙනවා වගේම බොක්සිං ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ සහාය වීමයි විශ්වාසයයි මාව පිරිමියෙකු හැටියට පිළිගැනීමයි ගැනත් කෘතවේදී වෙනවා,” ඔහු පැවසුවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post සංක්‍රාන්ති ලිංගිකයන්ට බොක්සිං කැපද? The WBC is proposing a separate boxing category for transgenders.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය -The return of Anthony Joshua https://lankansports.com/%e0%b6%87%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%b1%e0%b7%93-%e0%b6%a2%e0%b7%9d%e0%b7%82%e0%b7%94%e0%b7%80%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%ba%e0%b7%85%e0%b7%92-%e0%b6%86%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1/ Tue, 07 Feb 2023 13:13:25 +0000 https://lankansports.com/?p=14215 ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය. හිටපු ලෝක හෙවිවෙයිට් බොක්සිං ශූර Anthony Joshua (ඇන්තනී ජෝෂුවා) නැවත තරග කිරීමට සූදානම් බව BBCය වාර්තා කරනවා. ඒ Jermaine Franklin (ජර්මේන් ෆ්‍රෑන්ක්ලින්ට) එරෙහිවයි . තරගය එළඹෙන අප්‍රේල් 01 වැනිදා ලන්ඩනයේ දී පැවැත්වීමට නියමිතයි. 2020 දී Kubrat Pulev (කුබ්රාත් පුලෙව්) පරාජය කිරීමෙන් අනතුරුව 33 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ජෝෂුවා තරග දෙකක් පරාජය වුනා. […]

The post ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය -The return of Anthony Joshua appeared first on 1XBet Sri Lanka.

]]>
ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය.

හිටපු ලෝක හෙවිවෙයිට් බොක්සිං ශූර Anthony Joshua (ඇන්තනී ජෝෂුවා) නැවත තරග කිරීමට සූදානම් බව BBCය වාර්තා කරනවා. ඒ Jermaine Franklin (ජර්මේන් ෆ්‍රෑන්ක්ලින්ට) එරෙහිවයි .

තරගය එළඹෙන අප්‍රේල් 01 වැනිදා ලන්ඩනයේ දී පැවැත්වීමට නියමිතයි. 2020 දී Kubrat Pulev (කුබ්රාත් පුලෙව්) පරාජය කිරීමෙන් අනතුරුව 33 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ජෝෂුවා තරග දෙකක් පරාජය වුනා.

ඒ ලෝක ශූර Oleksandr Usykට එරෙහිවයි. ඉන් පළමු සටනේ දී ජෝෂුවා හට ලෝක ශූරතාවය අහිමි වුනා.

ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය
ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය

ඇමරිකානු ජාතික ෆ්‍රෑන්ක්ලින් තරග 22ක දී මෙතෙක් පරාජය වී ඇත්තේ එක් තරගයක් පමණයි. 29 හැවිරිදි ෆ්‍රෑන්ක්ලින් එය පරාජය වුනේ Dillian Whyteට (ඩිලියන් වයිට්) එරෙහිවයි.

ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය

තරගයට තම සූදානම ගැන ජෝෂුවා මෙලෙස අදහස් පළකළා.

“මානසිකවත් ශාරීරිකවත් මම සූදානම් කියලා දැනෙනවා. පුහුණුකරුවා සතුටු කරන්න මම හොඳ ප්‍රදර්ශනයක් කරන්න ඕන,එයා ඉහළින් හිතන නිසා,”ඔහු BBC වෙත පැවසුවා.

ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය

“ජෝෂුවා එයාගේ කාලේ පහුකළා. දැන් මගේ කාලය,ලෝකෙ හොල්ලන්න,”ෆ්‍රෑන්ක්ලින් පැවසුවේ එලෙසයි.

ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය
ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය -The return of Anthony Joshua appeared first on 1XBet Sri Lanka.

]]>
70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය.. 70th National and 38th Junior Badminton Championship https://lankansports.com/70-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b7%83%e0%b7%84-38-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%9a%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%a8/ Mon, 23 Jan 2023 13:31:00 +0000 https://lankansports.com/?p=13928 70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය දින 7ක් පුරාවට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය, වෙළඳසේවා ගෘහස්ථ ක්‍රීඩාංගණය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථාන ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති 70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවයේ අවසන් තරග ඊයේ (23) පැවැත්වුණා. තරගාවලියේ කනිෂ්ඨ අංශයේ නැගී එන ක්‍රීඩකයා සම්මානය ගම්පහ සුමේධ විදුහලේ යෝෂිත සිල්වා විසින් […]

The post 70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය.. 70th National and 38th Junior Badminton Championship appeared first on 1XBet Sri Lanka.

]]>
70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය

දින 7ක් පුරාවට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය, වෙළඳසේවා ගෘහස්ථ ක්‍රීඩාංගණය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථාන ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති 70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවයේ අවසන් තරග ඊයේ (23) පැවැත්වුණා.

70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය
70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය

තරගාවලියේ කනිෂ්ඨ අංශයේ නැගී එන ක්‍රීඩකයා සම්මානය ගම්පහ සුමේධ විදුහලේ යෝෂිත සිල්වා විසින් දිනා ගත් අතර නැගී එන ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තේ විදුර විදුහලේ අනුත්මි සූරියබණ්ඩාර විසිනුයි.

කනිෂ්ඨ අංශයේ පිරිමි සමස්ත ලංකා ශූරතාවය ලකුණු 59ක් දිනා ගත් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට හිමි වෙද්දී කනිෂ්ඨ බාලිකා ශූරතාවය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයට හිමි වුනා.

70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය

විවෘත කාණ්ඩයේ පිරිමි ඒකල ශූරතාවය සඳහා වූ අවසන් තරගයෙන් විරෙන් නෙත්තසිංහ 21-16ක් සහ 21-18ක් ලෙස පරදවමින් ජාතික කිරුළ රැක ගැනීමට වත්මන් ශූර බුවනෙක ගුණතිලක සමත් වුනා.

70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය

මධුශිකා බේරුවලගේ 21-08ක් සහ 21-16ක් ලෙසින් පරාජය කරමින් විවෘත කාන්තා ශූරතාවය දිනා ගැනීමට රනිත්මා ලියනගේ සමත් වුනා.

කාන්තා කාණ්ඩයේ යුගල ශූරතාවය කාවින්දි සිරිමාන්න සහ රනිත්මා ලියනගේ විසින් දිනා ගැනීමට සමත් වුනේ තරග වට 2-0ක් (21-09ක් සහ 21-14ක්) ලෙස අශිනි ගමගේ සහ දිල්රුක්ෂි බේරුවලගේ පරාජය කරමිනුයි.

70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය

මෙම තරගාවලියේ අවුරුදු 30ට වැඩි සහ 65ට වැඩි වයස් කාණ්ඩවල ඒකල, යුගල මිශ්‍ර තරග පැවැත්වූ අතර මෙම ජයග්‍රාහකයින්ට මුදල් ත්‍යාග,

පදක්කම් සහ සහතික පත් ප්‍රදානය ක්‍රීඩා අධ්‍යක්ෂක අමල් එදිරිසූරිය මහතා ප්‍රමුඛ ආරාධිත අමුත්තන් විසින් සිදු කෙරුණා.

70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය.. 70th National and 38th Junior Badminton Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්-Four medals for Sri Lanka in the World Carrom Championship https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%90%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%93-%e0%b7%81%e0%b7%8a/ Wed, 12 Oct 2022 13:21:11 +0000 https://lankansports.com/?p=12327 ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක් 08 වැනි ලෝක ශූරතා කැරම් තරගාවලිය පසුගිය දා මැලේසියාවේ දී නිමාවට පත් වූ අටවැනි ලෝක ශූරතා කැරම් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කමක් සහ ලෝක පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් වුනා. පදක්කම හතරක් දිනා ගත් එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම රිදී පදක්කම දිනා […]

The post ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්-Four medals for Sri Lanka in the World Carrom Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්

08 වැනි ලෝක ශූරතා කැරම් තරගාවලිය

පසුගිය දා මැලේසියාවේ දී නිමාවට පත් වූ අටවැනි ලෝක ශූරතා කැරම් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කමක් සහ ලෝක පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් වුනා.

පදක්කම හතරක් දිනා ගත් එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම රිදී පදක්කම දිනා දීමට සමත් වුනේ පිරිමි කණ්ඩායමයි.

පිරිමි යුගල ඉසව්ව නියෝජනය කළ නිශාන්ත ප්‍රනාන්දු සහ සහීඩ් හිල්මි විසින් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන්නේ බංග්ලාදේශ ක්‍රීඩකයින් තරග වට 2-1ක් ලෙස පරාජය කරමිනුයි

තරගාවලියේ ශ්‍රී ලංකාව දිනා ගත් අනෙක් ලෝකඩ පදක්කම දිනා ගත්තේ ස්විස් ලීග් ඉසව්ව නියෝජනය කළ සහීඩ් හිල්මි විසිනුයි.

ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්
ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්

එමෙන්ම මෙම තරගාවලිය පුරාවට වැඩිම Slams (තරගය ආරම්භ කළ පසු ප්‍රතිවාදියාට කිසිදු අවස්ථාවක් නොදී තරගය අවසන් කිරීම) වාර්තා කර නිශාන්ත ප්‍රනාන්දු විසින් වීම කැපී පෙනුණා. ඔහු තරගාවලිය පුරාවට වාර්තා කළ Slams ගණන 11ක්.