oshada_fernando Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/oshada_fernando/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 22 Feb 2023 11:52:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Lions පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජය සමරති! – England Lions lose one-day series to Sri Lanka A after Colombo defeat https://lankansports.com/lions-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%8f-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-a-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8/ Wed, 22 Feb 2023 11:52:37 +0000 https://lankansports.com/?p=14459 Lions පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජය සමරති! එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 එංගලන්ත Lions කණ්ඩායමට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට අද (21) ශ්‍රී ලංකා A කණ්ඩායමට හැකි වුනා . ඒ තෙවැනි එක්දින තරගය කඩුලු 6කින් පහසුවෙන් ජය ගැනීමත් සමඟයි . අද පැවති තීරණාත්මක තරගයේ […]

The post Lions පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජය සමරති! – England Lions lose one-day series to Sri Lanka A after Colombo defeat appeared first on 1XBet Sri Lanka.

]]>
Lions පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජය සමරති!

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

එංගලන්ත Lions කණ්ඩායමට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට අද (21) ශ්‍රී ලංකා A කණ්ඩායමට හැකි වුනා .

ඒ තෙවැනි එක්දින තරගය කඩුලු 6කින් පහසුවෙන් ජය ගැනීමත් සමඟයි .

Lions පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජය සමරති! - England Lions lose one-day series to Sri Lanka A after Colombo defeat
Lions පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජය සමරති! – England Lions lose one-day series to Sri Lanka A after Colombo defeat

අද පැවති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ජය ගත්තේ Lions කණ්ඩායමයි. ඒ අනුව ඔවුන් දෙවරක් නොසිතාම මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා.

කෙසේ වපරාජය වීමට සුදුසු’ කාසියේ වාසියක් ලෙස හැඳින්විය හැක්කේ වැඩිකල් යන්නට පෙරම එංගලන්ත පිතිකරුවන්ට එම තීරණය වෙනස් කර ගැනීමට හැකි වූවා නම් සියදිවි නසා ගැනීමක් ලෙස දැනුණු නිසයි.

ශ්‍රී ලංකාව අද තරගය වෙනුවෙන් අත්හදා බැලූ ඉසිත විජේසුන්දර ශ්‍රී ලංකාවට පළමුවෙන්ම වාසනාව ගෙන ආවේ Jack Haynes ලකුණු 13කට ක්‍රීඩාගාරයට හරවා යවමින්.

ඉන්පසු පිටියට පිවිසි නායක Sam Hainට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටින්නට සහන් ආරච්චිගේ ඉඩ තැබුවේ නැහැ.

Lions පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජය සමරති! - England Lions lose one-day series to Sri Lanka A after Colombo defeat

ලකුණු 167ක පහසු ඉලක්කයක් හඹා ගොස් තරගාවලි ජය මුද්‍රා තැබීමේ අටියෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායමට එය සිතූ තරම් පහසු ඉලක්කයක් වුනේ නැහැ.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නිපුන් ධනංජය තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනේ පන්දු 76කින් නොදැවී ලකුණු 65ක් රැස් කරමින්. නිපුන්ගේ ඉනිම හතරේ පහර 4කින් හැඩවුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 101ට කඩුලු 4ක් බිඳ වැටුණු මොහොතේ සිට ජයග්‍රහණය දක්වාම නිපුන් සමඟ එකට සිටි සහන් ආරච්චිගේ තරගය නිමා වන විට නොදැවී ලකුණු 22ක් ලබා සිටියා.

Lions පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජය සමරති! - England Lions lose one-day series to Sri Lanka A after Colombo defeat

අද තරගයෙන් පසු පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී තරග තුනේම තරගයේ වීරයින් ප්‍රකාශයට පත් කෙරුණු අතර පළමු තරගයේ වීරයා ලෙස එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Saqib Mahmood,

දෙවැනි තරගයේ වීරයා ලෙස පා දඟපන්දු යවන ක්‍රීඩක දුශාන් විමුක්ති සහ තෙවැනි තරගයේ වීරයා ලෙස වමත් පිතිකරු නිපුන් ධනංජය සම්මාන දිනා ගත්තා.

තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ මෙම තරගාවලියේ විශිෂ්ටම සොයා ගැනීම වූ පා දඟපන්දුවේ මෙන්ම ගුග්ලි පන්දුවේ ද තියුණු දඟ කැවීමක් සහිත 28 හැවිරිදි ක්‍රීඩක දුශාන් විමුක්තියි.

ඔහු තරග 3 අවසන් වන විට එංගලන්ත කණ්ඩායමේ කඩුලු 11ක්ම බිඳ දමා අවසන්ව තිබුණා.

Lions පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජය සමරති! - England Lions lose one-day series to Sri Lanka A after Colombo defeat

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Lions පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජය සමරති! – England Lions lose one-day series to Sri Lanka A after Colombo defeat appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව.. Nishan Madushka continues magical record run with unbeaten 207 in helping Sri Lanka A to 580/3 https://lankansports.com/%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%bd%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94/ Fri, 03 Feb 2023 11:33:19 +0000 https://lankansports.com/?p=14132 එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව.. එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 දරුණු පරාජයක් කරා ගමන් ගනිමින් තිබූ ශ්‍රී ලංකා A සහ එංගලන්ත Lions කණ්ඩායම් අතර පළමු නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (02) ශ්‍රී ලංකා පිතිකරුවන් සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කර දැමුවා. එහි දී මොරටු මහා විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තැබූ 23 හැවිරිදි නිශාන් මදුශ්ක […]

The post එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව.. Nishan Madushka continues magical record run with unbeaten 207 in helping Sri Lanka A to 580/3 appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව..

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

දරුණු පරාජයක් කරා ගමන් ගනිමින් තිබූ ශ්‍රී ලංකා A සහ එංගලන්ත Lions කණ්ඩායම් අතර පළමු නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (02) ශ්‍රී ලංකා පිතිකරුවන් සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කර දැමුවා.

එහි දී මොරටු මහා විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තැබූ 23 හැවිරිදි නිශාන් මදුශ්ක දිනය පුරාවටම නොදැවී සිටිමින් විශිෂ්ට ද්විත්ව ශතකයකින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම සැරසුවා.

එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව
එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව

තරගයේ පළමු දිනය මුළුමනින්ම වරද්දා ගත් නිසා ශ්‍රී ලංකාව මීට දින දෙකකට පෙර සිටියේ අතිශයින්ම අවදානම් අඩියකයි. එහි දී කාසියේ වාසිය දිනා පිතිකරණය තෝරා ගත් ඔවුන් ලකුණු 136ක් තුල දී සියල්ලන් දැවී ගියා. Matthew Fisherගේ වේගපන්දුවට කඩුලු 5ක් බිලි වුනා.

එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව

සම්පූර්ණයෙන්ම වෙනස් තණතිල්ලක පිතිකරණයේ යෙදෙන අයුරක් පෙන්වූ එංගලන්ත Lions කණ්ඩායම තම මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 467ක් එක්කාසු කළා.

ඒ වෙනුවෙන් Tom Haines ශතකයකින් ආධාර කළා. යොවුන් ක්‍රීඩක අම්ශි ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 බැගින් බිඳ දැම්මා.

එංගලන්ත ලයන්ස් පිළ පළමු දිනයේදීම 113 කින් පෙරමුණට (lankansports.com)

ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි (lankansports.com)

මේ අනුව ලකුණු 331ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා A කණ්ඩායමට තිබුණේ සුළුපටු පීඩනයක් නම් නොවෙයි.

නමුත් පළමු කඩුල්ලටම ලකුණු 203ක් එකතු කරමින් දරුණු පරාජයක අඳුරු සෙවණැලි ඈතට පා කර හැරීමට නිශාන් මදුශ්ක සහ ඕෂධ ප්‍රනාන්දු සමත් වුනා.

එංගලන්ත ලයන්ස්වරුන්ට තරු පෙන්වූ මොරටුවේ අරටුව

ඊයේ දිනයේ ඕෂධ ලකුණු 114ක සුපිරි ඉනිමක් ක්‍රීඩා කළේ හතරේ පහර 18ක් සමඟයි. දිනය අවසන් වන විට ශ්‍රී ලංකා A කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 228ක් ලබා සිටියා.

තෙවැනි දිනයේ දිවා විවේකය සඳහා තරගය නතර කරන මොහොත දක්වාම ශ්‍රී ලංකාවට අහිමි වුනේ එක් කඩුල්ලක් පමණයි.

එහි දී නිශාන් මදුශ්ක සමඟින් ලකුණු 119ක සබඳතාවයකට උර දුන් ලක්ෂිත මානසිංහ ලකුණු 73 දී දැවී ගියා.

තවමත් 23 වැනි වියේ පසුවන කොළඹ නාලන්ද විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ලක්ෂිත මානසිංහ අද හතරේ පහර 11කින් සහ හයේ පහර 2කින් තම ඉනිම හැඩ වැඩ ගැන්වූවා.