#onlinmoney Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/onlinmoney/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 27 Sep 2022 13:36:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Warne මට වඩා දක්ෂයි – මුරලි “Warne is better than me” – Murali https://lankansports.com/warne-%e0%b6%b8%e0%b6%a7-%e0%b7%80%e0%b6%a9%e0%b7%8f-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%94%e0%b6%bb%e0%b6%bd%e0%b7%92-warne-is-better-than-m/ Tue, 27 Sep 2022 13:36:20 +0000 https://lankansports.com/?p=12079 Warne මට වඩා දක්ෂයි Legends League Cricket Tournament 2022 මුත්තයියා මුරලිදරන් සහ Shane Warne යනු ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම දඟපන්දු යවන්නන් දෙපළ බව සැකයකින් තොරවම කිව හැකි කරුණක්. නමුත් ඔවුන් දෙපළ අතරින් වඩාත්ම දක්ෂයා කවුරුන් ද යන්න පිළිබඳව අදටත් වාද විවාද ඇති වෙනවා. ටෙස්ට් ක්‍රිකට් වල වැඩිම කඩුලු ලෙස කඩුලු 800ක් බිඳ හෙළමින් මුරලි […]

The post Warne මට වඩා දක්ෂයි – මුරලි “Warne is better than me” – Murali appeared first on 1XBet Sri Lanka.

]]>
Warne මට වඩා දක්ෂයි

Legends League Cricket Tournament 2022

මුත්තයියා මුරලිදරන් සහ Shane Warne යනු ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම දඟපන්දු යවන්නන් දෙපළ බව සැකයකින් තොරවම කිව හැකි කරුණක්.

නමුත් ඔවුන් දෙපළ අතරින් වඩාත්ම දක්ෂයා කවුරුන් ද යන්න පිළිබඳව අදටත් වාද විවාද ඇති වෙනවා.

ටෙස්ට් ක්‍රිකට් වල වැඩිම කඩුලු ලෙස කඩුලු 800ක් බිඳ හෙළමින් මුරලි ප්‍රථම ස්ථානයේ පසු වෙද්දී ඔහුට කඩුලු 92ක් පිටුපසින් සිටිමින් Shane Warne එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

Legends League Cricket තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමට එක් වූ මාධ්‍ය හමුවක දී මුත්තයියා මුරලිදරන් විසින් තමන්ගේ ප්‍රතිවාදී කඩුලු දඩයම් කරන්නා වූ Shane Warne පිළිබඳ මතකය අවදි කරනු ලැබුවා.

ඔබේ කැමතිම ක්‍රීඩකයා ක්‍රීඩා කරන තරග ඉසව්වකදී ඔහුට ඔට්ටුවක් අල්ලන්න 1Xbet තුලින් පුලුවන්,

කැමතිම ක්‍රීඩකයා,දක්ශත්ම ක්‍රීඩකයා නම් කරලා මුදල් ජයග්‍රහන ලබාගන්න,1Xbet සමග දැන්ම එකතුවන්න

“මම හිතන්නේ ඔහු මට වඩා දක්ෂයි. අපි ක්‍රීඩා කරන කාලයේ මම ඔහු දිහා බලලා බොහෝ දේවල් ඉගෙන ගත්තා.

අපි හැමෝටම ඔහු නැති අඩුව ඉතාම තදින් දැනෙනවා.”

මුරලි, Warne ගේ අහිමි වීම පිළිබඳ සංවේදී වෙමින් ප්‍රකාශ කර සිටියා.

Warne මට වඩා දක්ෂයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Warne මට වඩා දක්ෂයි – මුරලි “Warne is better than me” – Murali appeared first on 1XBet Sri Lanka.

]]>
ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට https://lankansports.com/%e0%b6%86%e0%b6%bb%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%ad-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%ba%e0%b7%92-20-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%9a%e0%b7%94/ Tue, 16 Aug 2022 11:37:15 +0000 https://lankansports.com/?p=11413 ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‌ය විසින් සංවිධානය කරන ලද ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී බ්ලූස් පිල කඩුලු 7 කින් පරාජය කළ රෙඩ්ස් කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ […]

The post ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට appeared first on 1XBet Sri Lanka.

]]>
ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‌ය විසින් සංවිධානය කරන ලද ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී බ්ලූස් පිල කඩුලු 7 කින් පරාජය කළ රෙඩ්ස් කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 10 ක ත්‍යාගයකටද හිමිකම් කීය .

පන්දු යවන්නන්ගේ දක්ෂතා මත ලකුණු 137 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා ගත් රෙඩ්ස් කණ්ඩඩායම පන්දුවාර 16.5 ක් අවසනදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. නායකත්වයේ ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 56 ක් ලබා ගත්තේ සිය ඉනිම නොබිඳී පවත්වාගනිමිනි.

පළමු කඩුල්ල වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ සමග එක්වූ මෙන්ඩිස් පන්දු 29 කදී වේගවත් ලකුණු 49 ක් එක් කළහ. ඉන් නොනැවතුණු රෙඩ්ස් නායකයා වනිඳු හසරංග සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 36 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් රෙඩ්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම පමණක් කඩුලු 2 ක් දවා ගත් නමුත් ඔහුට එරෙහිව ලකුණු 34 ක් ලබා ගැනීමට රෙඩ්ස් පිතිකරුවෝ සමත්වූහ .

රෙඩ්ස් පන්දු යවන්නන් අතර මහීීෂ් තීක්ෂන කැපී පෙනුණු අතර ඔහු පන්දුවාර 4 කදී ලකුණු 22 කට කඩුලු 2 ක් දවා ගත්තේය. ඔහුට අමතරව අසිත ප්‍රනාන්දු ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තේය. බ්ලූස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ අෂේන් බණ්ඩාර පන්දු 30 කදී ලකුණු 40 ක් රැස් කළේ හතරේ පහර 4 ක් ද ඉනිමට ඇතුළත් කර ගනිමිනි. හේ ඉනිම හමාර වන තෙක්ම කඩුල්ලේ රැදී සිටියද සෙසු පිතිකරුවන්ගේ ලැබිය යුතු දායකත්වය අවම මට්ටමක නිසා සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට බ්ලූස් පිලට නෙ‌ොහැකි විය. බණ්ඩාර අමතරව ළහිරු උදාර ලකුණු 37 ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 25 ක් රැස් කළහ.

ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය.

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්

දක්ෂතම පන්දු යවන්නා ප්‍රවීන් ජයවික්‍රම (තරග 4 යි කඩුලු 7 යි)

දක්ෂ තම පිතිකරුවා කුසල් මෙන්ඩිස් (තරග 4 යි ලකුණු 206 යි)

තරගාවලියේ වීරයා අසිත ප්‍රනාන්දු (තරග 4 යි කඩුලු 10 යි)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට appeared first on 1XBet Sri Lanka.

]]>