#onlinesports Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/onlinesports/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 01 Aug 2022 13:42:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ එංගලන්තය හමුවේ පරාජය වේ.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb/ Mon, 01 Aug 2022 13:42:21 +0000 https://lankansports.com/?p=11243 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 එක්සත් රාජධානියේ බර්මින්ග්හැම් නුවර පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ තම පළමු තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එංගලන්ත ක්‍රීඩිකාවන් හමුවේ පරාජය වීමට සිදු වුනා. තරගාවලියේ සිව්වැනි තරගය ලෙසින් පැවති මෙම තරගය මෙරට වේලාවෙන් (31) උදෑසන අවසන් වූ අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජයට පත් වූයේ […]

The post ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ එංගලන්තය හමුවේ පරාජය වේ.. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

එක්සත් රාජධානියේ බර්මින්ග්හැම් නුවර පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ තම පළමු තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එංගලන්ත ක්‍රීඩිකාවන් හමුවේ පරාජය වීමට සිදු වුනා.

තරගාවලියේ සිව්වැනි තරගය ලෙසින් පැවති මෙම තරගය මෙරට වේලාවෙන් (31) උදෑසන අවසන් වූ අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජයට පත් වූයේ කඩුලු 5කින්.

බර්මින්ග්හැම් Edgbaston ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා .ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 106ක් පමණයි.

ඊට පිළිතුරු ලෙසින් එංගලන්ත කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 109ක් ලබා ගත්තා. ඒ තවත් පන්දු 17ක් ඉතිරිව තිබිය දී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ආරම්භයේ සිට ම පැවතියේ මන්දගාමී අයුරින්. පළමු කඩුල්ල ඉනිමේ පළමු පන්දුවේ දී ම දැවී ගිය පසු පිටියේ යම් ස්ථාවර බවක් ගොඩ ගැනීමට හසිනි පෙරේරා සහ නායිකා චමරි අතපත්තු සමත් වුනා. ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 33ක්.

හසිනි පෙරේරා පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17කට දැවී ගිය අතර ඉන්පසුව යැවුණ 10 වැනි පන්දුවේ දී චමරි අතපත්තුගේ ද ඉනිම නිමා වුනා. ඒ වෙද්දී චමරි ලබා සිටියේ ලකුණු 10ක් පමණයි. ඊට පන්දු 18ක් වැය ව තිබූ අතර හතරේ පහර 2ක් එම ඉනිමට ඇතුළත් වුනා.

අනතුරුව නිලක්ෂි ද සිල්වා සහ කවීෂා දිල්හාරි සිව්වැනි කඩුල්ලට ලකුණු 25ක් එක් කිරීමට සමත් වුනා. කවීෂා පන්දු 10ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 10ක් ලබා ගත් අතර ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වීමට නිලක්ෂි සමත් වුනා. ඇය පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.

  • ශ්‍රී ලංකාව –කඩුලු 9ක් දැවී 106 (20) හසිනි පෙරේරා 17, නිලක්ෂි ද සිල්වා 25, Issy Wong 2/10, Sophie Ecclestone 3/25, Freya Kemp 2/14
  • එංගලන්තය –කඩුලු 5ක් දැවී 109 (17.1) Alice Capsey 44, Maia Bouchier නොදැවී 21, ඕෂදී රණසිංහ 2/20, ඉනෝකා රණවීර 3/2

කාන්තා ක්‍රිකට් ඉසව්වේ ප්‍රසාද ලකුණු පුවරුව මේ වන විට දිස්වෙන ආකාරය

TeamsMWLTN/RPTTeamsMWLTN/RPT
1බාබර්ඩෝස්1100021එංගලන්තය110002
2ඕස්ට්‍රේලියාව1100022නවසීලන්තය110002
3ඉන්දියාව1010003ද. අප්‍රිකාව101000
4පාකිස්තානය1010004ශ්‍රී ලංකාව101000

(M – Match, W – Won, L – Lost, T- Tied N/R – No Results, PT – Points)

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අගෝස්තු 2 වැනිදා නවසීලන්ත සමඟ පැවැත්වීමට නියමිතයි.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත සමීප ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන lankan sports සූදානම්, රැඳී සිටින්න lankansports.com සමඟින්ම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ එංගලන්තය හමුවේ පරාජය වේ.. appeared first on 1XBet Sri Lanka.

]]>
බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තවත් පියවරක් ඉදිරියට.. https://lankansports.com/%e0%b6%b6%e0%b7%90%e0%b6%a9%e0%b7%8a%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b7%9d-%e0%b6%ad%e0%b7%80/ Mon, 01 Aug 2022 13:24:35 +0000 https://lankansports.com/?p=11239 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඊයේ ඉන්දියාව හා පාකිස්තාන කණ්ඩායම් සමඟින් තරග වැදුණා. එහි දී ඉන්දියාව සමඟ පැවති මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව 5-0ක් ලෙසින් පරාජයකට පත් වෙන ඔවුන් පාකිස්තානය සමඟ 4-1ක් ලෙසින් ජයග්‍රහණය කරන්නට සමත් වුනා. ඒ අනුව තවදුරටත් පදක්කමක් කරා යෑමේ ගමනේ නිරත වීමට බැඩ්මින්ටන් කණ්ඩායම වාසනාව උදා කර ගත්තා. තරගාවලියේ වඩාත් […]

The post බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තවත් පියවරක් ඉදිරියට.. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඊයේ ඉන්දියාව හා පාකිස්තාන කණ්ඩායම් සමඟින් තරග වැදුණා. එහි දී ඉන්දියාව සමඟ පැවති මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව 5-0ක් ලෙසින් පරාජයකට පත් වෙන ඔවුන් පාකිස්තානය සමඟ 4-1ක් ලෙසින් ජයග්‍රහණය කරන්නට සමත් වුනා. ඒ අනුව තවදුරටත් පදක්කමක් කරා යෑමේ ගමනේ නිරත වීමට බැඩ්මින්ටන් කණ්ඩායම වාසනාව උදා කර ගත්තා.

තරගාවලියේ වඩාත් සටන්කාමී කණ්ඩායමක් ලෙසින් ඉන්දීය කණ්ඩායම හැඳින්විය හැකියි. 2018 යොවුන් ඔලිම්පික් උළෙලේ මිශ්‍ර කණ්ඩායම් රිදි පදක්කම්ලාභී කණ්ඩායමේ සාමාජිකයෙක් වූ Sen Lakshya ද එහි සිටිනවා. ඔහු වෙතින් අපේ අංක එකේ ක්‍රීඩක නිලූක කරුණාරත්න 18:21ක් සහ 5:21ක් ලෙසින් පරාජය වීම ඉන්දියාව හමුවේ පරාජය වීමට ප්‍රමුඛ හේතුව වුනා.

මේ පරාජයත් සමඟින් අනෙක් කිසිවෙක්ටත් ඉන්දියාව පරාජය කිරීමට හැකි වෙන්නේ නැහැ. එසේ වුනත් පාකිස්තානය සමඟ තරගය සම්පූර්ණයෙන් වෙනස් ආකාරයකට අවසන් කිරීමට අපේ ක්‍රීඩකයෝ සමත් වෙනවා .

ඒ අනුව පාකිස්තානය සමඟ මිශ්‍ර යුගල ඉසව්වට එක් වූ සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා පාකිස්තානයේ Irfan Saeed සහ Siddique Ghazala පහසුවෙන් ම පරාජය කළා. ඒ 2-0ක ජයග්‍රහණයක් වාර්තා කරමින්. ඔවුන් ලකුණු පුවරුව දිස් වුනේ 21:9ක් සහ 21:11ක් ලෙසයි.

අනතුරුව පිරිමි කේවල ඉසව්වට සහභාගී වූ නිලූක කරුණාරත්න Ali Muradට එරෙහිව 21:9ක් සහ 21:11ක් ලෙසින් පහසුවෙන් ම පරාජය කරමින් 2-0ක ජයග්‍රහණයක් වාර්තා කළා.

පිරිමි යුගල ඉසව්වට ද එක් වූ නිලුක කරුණාරත්න එහි දී සචින් ඩයස්

සමඟ එක් වෙමින් Ali Murad සහ Irfan Saeed පරාජය කළේ 2-0කින්. ලකුණු පුවරුව කියැවුණේ 21:15ක් සහ 21:13ක් ලෙසයි.

කාන්තා යුගල ඉසව්ව නියෝජනය කළ සුහස්නි විදානගේ සහ තිළිණි හෙන්දහේවා විසින් Shahzad Mahoor සහ Siddiqe Ghazala ට එරෙහිව 21:15ක් සහ 21:8ක් ලෙස තරග වට 2-0ක පහසු ජයක් ලබා ගත්තා .

මෙම ඉසව්වේ දී ශ්‍රී ලංකාව 4-1ක පහසු ජයක් වාර්තා කරද්දී, කාන්තා ඒකල ඉසව්වට සහභාගී වූ සුහස්නි විදානගේ 22:22ක් සහ 15:21ක් ලෙස Shahzad Mahoorට පරාජය වූවා .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තවත් පියවරක් ඉදිරියට.. appeared first on 1XBet Sri Lanka.

]]>