oneday Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/oneday/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 27 Dec 2022 13:26:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Kohliගෙන් Mehidyට සිහිවටනයක්.. A souvenir from Kohli to a Bangladesh player Mehidy https://lankansports.com/kohli%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-mehidy%e0%b6%a7-%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b7%80%e0%b6%a7%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-a-souvenir-from-kohli-to-mehidy/ Tue, 27 Dec 2022 13:26:58 +0000 https://lankansports.com/?p=13581 Kohliගෙන් Mehidyට සිහිවටනයක්.. ඉන්දීය කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022 ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ඉන්දීය සුපිරි ක්‍රීඩක Virat Kohli විසින් තරගයේ දස්කම් දැක්වූ බංග්ලාදේශ ක්‍රීඩක Mehidy Hasan Miraz හට සිහිවටනයක් ලබා දී තිබුණා. ඉතා තියුණු සටනකින් අවසන් වූ මෙම දෙවැනි ටෙස්ට් තරගය Ravichandran Ashwin සහ Shreyas Iyerගේ පිතිකරණ දස්කම් නිසා, කඩුලු තුනකින් […]

The post Kohliගෙන් Mehidyට සිහිවටනයක්.. A souvenir from Kohli to a Bangladesh player Mehidy appeared first on 1XBet Sri Lanka.

]]>
Kohliගෙන් Mehidyට සිහිවටනයක්..

ඉන්දීය කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ඉන්දීය සුපිරි ක්‍රීඩක Virat Kohli විසින් තරගයේ දස්කම් දැක්වූ බංග්ලාදේශ ක්‍රීඩක Mehidy Hasan Miraz හට සිහිවටනයක් ලබා දී තිබුණා.

ඉතා තියුණු සටනකින් අවසන් වූ මෙම දෙවැනි ටෙස්ට් තරගය Ravichandran Ashwin සහ Shreyas Iyerගේ පිතිකරණ දස්කම් නිසා,

කඩුලු තුනකින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායමට හැකි වූ අතර Mehidy එහි දී කඩුලු පහක් දවා ගත්තා.

Kohliගෙන් Mehidyට සිහිවටනයක්..           A souvenir from Kohli to a Bangladesh player Mehidy
Kohliගෙන් Mehidyට සිහිවටනයක්-A souvenir from Kohli to Mehidy

එම තරගයෙන් පසුව Kohli සිය ක්‍රීඩා ජර්සියක් Mehidy Hasan වෙත ලබා දීමට කටයුතු කර තිබූ අතර එය Mehidy Hasan විසින් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා.

“විශිෂ්ට ක්‍රීඩකයෙකුගෙන් ලැබූ අමතක නොවන සිහිවටනයක්,”යැයි එහි සඳහන් වුනා.

ඉන්දීය දෙවැනි ඉනිමේ දී Mehidy Hasan දවා ගත් කඩුලු පහ අතරට Kohliගේ කඩුල්ල ද ඇතුළත් වූ අතර ඔහුව දවා ගැනීමෙන් පසුව බංග්ලාදේශ ක්‍රීඩකයින් සිදු කළ සැමරීමක් නිසා Kohli යම් වචන හුවමාරුවක් සිදු කරනු ද දක්නට ලැබුණා.

Kohliගෙන් Mehidyට සිහිවටනයක්..           A souvenir from Kohli to a Bangladesh player Mehidy

නමුත් තරගයෙන් පසුව මෙම සිහිවටනය ලබා දෙමින් සැබෑ ක්‍රීඩාශීලීත්වය Kohli විසින් පෙන්නුම් කළා.

Kohliගෙන් Mehidyට සිහිවටනයක්..           A souvenir from Kohli to a Bangladesh player Mehidy
Times of India ඇසුරිනි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Kohliගෙන් Mehidyට සිහිවටනයක්.. A souvenir from Kohli to a Bangladesh player Mehidy appeared first on 1XBet Sri Lanka.

]]>
විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට-Inter University cricket championship to Ja’pura.. https://lankansports.com/%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%93%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a/ Tue, 27 Dec 2022 12:31:12 +0000 https://lankansports.com/?p=13573 විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් තරගාවලිය 2022 2022 අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයෝ පසුගියදා සමත් වුනා. ඒ මොරටු විශ්වවිද්‍යාලය සමඟ පැවති අවසන් මහා තරගයේ දී කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් හිමි කර ගනිමින් මෙවර තරගාවලිය සඳහා විශ්වවිද්‍යාලයීය කණ්ඩායම් 16ක් සහභාගී වූ අතර ඔවුන් කාණ්ඩ 4ක් යටතේ ශූරතාවට තරග වැදුණා. […]

The post විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට-Inter University cricket championship to Ja’pura.. appeared first on 1XBet Sri Lanka.

]]>
විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට

අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් තරගාවලිය 2022

2022 අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයෝ පසුගියදා සමත් වුනා.

ඒ මොරටු විශ්වවිද්‍යාලය සමඟ පැවති අවසන් මහා තරගයේ දී කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් හිමි කර ගනිමින්

මෙවර තරගාවලිය සඳහා විශ්වවිද්‍යාලයීය කණ්ඩායම් 16ක් සහභාගී වූ අතර ඔවුන් කාණ්ඩ 4ක් යටතේ ශූරතාවට තරග වැදුණා.

විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට
විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට

එහි දී A කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත් වුනේ අපරාජිතව සිටමින්.

B කාණ්ඩයෙන් අපරාජිතව සිටිමින් පෙරමුණ ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සමත් වුනා.

C කාණ්ඩයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පෙරමුණ ගනිද්දී, D කණ්ඩයෙන් සබරගමුව විශ්වවිද්‍යාලය ඉදිරියට පැමිණියා.

විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට

එම ලැයිස්තුවලින් දෙවැනි ස්ථානයට පත් වෙමින් අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට පිළිවෙළින් වයඹ, යාපනය, රජරට සහ මොරටුව විශ්වවිද්‍යාල සමත් වුනා.

ඔවුන් අතර පැවති අර්ධ අවසන් පූර්ව තරගවල දී ඉදිරියට යෑමට සමත් වුනේ යාපනය විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලයයි.

විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට

තරගාවලියේ හොඳම පන්දු යැවීමේ ගෞරවය හිමි වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ වමතින් දඟපන්දු යැවූ වසන්තන් ජතුශාන්ට.

ඔහු රුහුණු විශ්වවිද්‍යාලයට එරෙහිව ලකුණු 9කට ලබා ගත් කඩුලු 7ක් ලබා ගනිමින් එම අසුන වෙන්කර ගන්නවා.

විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට-Inter University cricket championship to Ja’pura.. appeared first on 1XBet Sri Lanka.

]]>
Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද? Will Hardik Pandya bring a new team to the India Srilanka clash? https://lankansports.com/hardik-pandya-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b8%e0%b6%a7-%e0%b6%b1%e0%b7%80-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a/ Mon, 26 Dec 2022 13:09:03 +0000 https://lankansports.com/?p=13565 Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද? Sri Lanka Tour of India 2023 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා Hardik Pandya ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයක් නම් කරනු ඇති බවට මේ වන විට විවිධ ආරංචි පැතිර යමින් පවතිනවා. ඉන්දීය කණ්ඩායම ඊයේ (25) දිනයේ දී 2022 […]

The post Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද? Will Hardik Pandya bring a new team to the India Srilanka clash? appeared first on 1XBet Sri Lanka.

]]>
Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

Sri Lanka Tour of India 2023

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා Hardik Pandya ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයක් නම් කරනු ඇති බවට මේ වන විට විවිධ ආරංචි පැතිර යමින් පවතිනවා.

ඉන්දීය කණ්ඩායම ඊයේ (25) දිනයේ දී 2022 වසරට නියමිතව තිබූ ක්‍රිකට් කාලසටහන නිමා කරමින් බංග්ලාදේශයට එරෙහිව කඩුලු තුනක ජයග්‍රහණයක් වාර්තා කළ අතර,

ඔවුන්ගේ 2023 ක්‍රිකට් තරග කාලසටහන ආරම්භ වීමට නියමිත ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයෙනුයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරය තීන්දුයි (lankansports.com)

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?
Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තවමත් එම තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිතය නම් කර නොමැති අතර තේරීම් කමිටු ප්‍රධානී විසින් ක්‍රීඩකයින් විඩාවට පත් නොවන අයුරින්,

සීමිත පන්දුවාර කණ්ඩායම් දෙකක් තෝරා ගැනීමට අදහස් කරන බවට ද මීට පෙර පවසා තිබුණා.

නමුත් ඒ කිසිවක් තවමත් නිල වශයෙන් ම අවසන් කර නැහැ.

නමුත් Star Sport රූපවාහිනී නාලිකාව නම් ඉදිරියේ වෙන්න තියෙන දේවල් ගැන කලින් ම දැනුවත් වෙලා තියෙනවා!

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

ඊයේ බංග්ලාදේශ කණ්ඩායම සමඟ තරගය ජයග්‍රහණය කිරීමෙන් පැය කිහිපයක් ගෙවී යද්දී Star Sport නාලිකාව මගින් “Hardik ‘Raj’” යන උධෘත පාඨය සඳහන් කරමින් වීඩියෝ පටයක් Twitter හරහා නිකුත් කර තිබුණා.

එම වීඩියෝ පටය අවසානයේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ Hardik Pandya දෙපසින් සිටින පෝස්ටරයක් ප්‍රදර්ශනය වී තිබෙනවා.

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

ආසියානු ශූරයින් සමඟ සටනට Hardik Pandya යටතේ ඉන්දීය කණ්ඩායම සූදානම් බව පවසමින් පළ කර තිබූ වීඩියෝව පසුව ඔවුන් විසින් ඉවත් කර ගෙන තිබුණා.

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

එමෙන්ම ඉන්දීය තේරීම් කමිටුව මීට පෙර ප්‍රකාශ කළේ Virat Kohli ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරගාවලියෙන් විවේක ගැන්වෙනු ඇති බවයි.

ඉන්දු-ලංකා විස්සයි විස්ස තරගාවලිය ජනවාරි 03 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර, එක්දින තරගාවලිය ජනවාරි 12 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද? Will Hardik Pandya bring a new team to the India Srilanka clash? appeared first on 1XBet Sri Lanka.

]]>
මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්.. Mickey Arthur accepts Pakistan’s invitation, https://lankansports.com/%e0%b6%b8%e0%b7%92%e0%b6%9a%e0%b7%93-%e0%b6%86%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b4%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1-%e0%b6%86%e0%b6%bb%e0%b7%8f%e0%b6%b0%e0%b6%b1/ Mon, 26 Dec 2022 12:42:10 +0000 https://lankansports.com/?p=13557 මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම් මීට දින කිහිපයකට ඉහතදී පකිස්තානු ක්‍රිකට් සභාපති ධුරයේ වැඩ භාර ගත් නජාම් සේති පකිස්තානු ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා මිකී ආතර් යලි එක් කරගැනීමේ දැඩි අභිලාශයකින් පසුවන බව පකිස්ථාන මාධ්‍ය වාර්ථා රැසක් වාර්තා කර තිබුනා . මේ අතර […]

The post මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්.. Mickey Arthur accepts Pakistan’s invitation, appeared first on 1XBet Sri Lanka.

]]>
මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්

මීට දින කිහිපයකට ඉහතදී පකිස්තානු ක්‍රිකට් සභාපති ධුරයේ වැඩ භාර ගත් නජාම් සේති පකිස්තානු ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා මිකී ආතර් යලි එක් කරගැනීමේ දැඩි අභිලාශයකින් පසුවන බව පකිස්ථාන මාධ්‍ය වාර්ථා රැසක් වාර්තා කර තිබුනා .

මේ අතර වත්මන් ඩර්බිශයර් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර්ද එම ඉල්ලීම පිළිබඳව කැමැත්තකින් පසුවන බවවාර්තා වනවා .

මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී  ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්
මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්

එහි ප්‍රථිපලයක් වශයෙන් වත්මන් ප්‍රධාන පුහුණුකරු වන සක්ලේන් මුශ්ටාක්ගේ ධුර කාලය හෙටින් ආරම්භ වන පකිස්තානු-නවසීලන්ත ටෙස්ට් හා එක්දින තරඟාවලියෙන් පසු,

මිකී ආතර්ගේ පත් වීම නිළවශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානමින් සිටින බවද ඔවුන් අද මාධ්‍ය වෙත සඳහන් කර තිබුනා.

Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු! (lankansports.com)

පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස (lankansports.com)

මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී  ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්

මීට පෙර මිකී ආතර් පකිස්තානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය හෙබවූ අතර එම

කාලසීමාව තුලදී සෆ්‍රාස් අහමඩ් යටතේ පකිස්තානු කණ්ඩායම යලිත් සන්නද්ධ කල අතර,එහි ප්‍රථිපලයක් වශයෙන් 2017 ශූරයින්ගේ කුසලානයේදී පකිස්තානය ශූරතාවයද හිමිකරගන්නට සමත් වීමද කැපී පෙනේ .

මිකී ආතර් පකිස්ථාන ආරාධනය පිලිගනී  ,දින 30 ක්තුල පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට සූදානම්
SOUTHAMPTON, ENGLAND – JUNE 26: Mickey Arthur of Sri Lanka gestures before the third T20 International between England and Sri Lanka at the Ageas Bowl on June 26, 2021 in Southampton, England.