nternational_cricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/nternational_cricket/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 16 Dec 2022 12:07:33 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම-High demand for Wanidu and Bhanuka from Pakistan Super League https://lankansports.com/%e0%b6%b4%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%a7-%e0%b7%83%e0%b7%84-%e0%b6%b7/ Fri, 16 Dec 2022 12:07:32 +0000 https://lankansports.com/?p=13351 පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම PSL 2023 ඊයේ (15) පැවති PSL (පාකිස්තාන ප්‍රිමියර් ලීගය) ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ භානුක රාජපක්ෂ ඉහළම මිල කාණ්ඩය යටතේ වෙන්දේසි වී තිබෙනවා. 8 වැනි PSL තරගාවලිය වෙනුවෙන් ඊයේ පැවති මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී Platinum කාණ්ඩය යටතේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙක් ලැයිස්තු ගත කර තිබුණා (වනිඳු […]

The post පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම-High demand for Wanidu and Bhanuka from Pakistan Super League appeared first on 1XBet Sri Lanka.

]]>
පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම

PSL 2023

ඊයේ (15) පැවති PSL (පාකිස්තාන ප්‍රිමියර් ලීගය) ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ භානුක රාජපක්ෂ ඉහළම මිල කාණ්ඩය යටතේ වෙන්දේසි වී තිබෙනවා.

8 වැනි PSL තරගාවලිය වෙනුවෙන් ඊයේ පැවති මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී Platinum කාණ්ඩය යටතේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙක් ලැයිස්තු ගත කර තිබුණා (වනිඳු හසරංග, භානුක රාජපක්ෂ සහ දසුන් ශානක).

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම
පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම

ඒ අතරින් වෙන්දේසියේ දී පළමු විදේශීය ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංගව Quetta Gladiators කණ්ඩායම විසින් තෝරාගත් අතර,

පසුව භානුක රාජපක්ෂව Peshawar Zalmi කණ්ඩායම මගින් තෝරා ගත්තා.

ඊට අමතර Platinum කාණ්ඩය නියෝජනය කරමින් පාකිස්තාන ක්‍රීඩකයින් ලෙස Naseem Shah සහ Fakhar Zamanව තෝරා ගනිද්දී,

විදෙස් ක්‍රීඩකයින් ලෙස David Miller, Alex Hales, Matthew Wade, Rovman Powell, Imran Tahir, Rahmanullah Gurbaz, Josh Little යන ක්‍රීඩකයින් කණ්ඩායම් 6 මගින් තෝරා ගත්තා.

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම

තරගාවලිය 8 වැනි අදියර ලබන වසරේ පෙබරවාරි 9 වැනිදා සිට ආරම්භ කිරීමට දැනට සැලසුම් කර තිබෙනවා.

එළඹෙන PSL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීම1xbet ට සූදානම්, රැඳී සිටින්න

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම-High demand for Wanidu and Bhanuka from Pakistan Super League appeared first on 1XBet Sri Lanka.

]]>