Nilufer_ibrahim Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/nilufer_ibrahim/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 20 Feb 2023 14:01:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!! https://lankansports.com/%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%bd-%e0%b6%ba%e0%b6%bd%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb/ Mon, 20 Feb 2023 14:01:04 +0000 https://lankansports.com/?p=14396 Nippon Paint අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය 2022/23

The post රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!! appeared first on 1XBet Sri Lanka.

]]>
රග්බි කිරුල යලිත් මහනුවරට

Nippon Paint අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය 2022/23

දේශීය රග්බි පිටියේ ශූරයින් තමන් බව තවදුරටත් තහවුරු කරමින් 2022/23 Nippon Paint අන්තර් සමාජ රග්බි ශූරතාවය අපරාජිතව ජයග්‍රහණය කිරීමට මහනුවර කණ්ඩායමට හැකි වුනා.

ඒ සමඟින් අඛණ්ඩව 08 වැනි වතාවටත් ලීග් රග්බි ශූරතාවය ඔවුන් සතු වූ අතර ඔවුන් මෙම කිරුළ දිනා ගත් 23 වැනි වතාව මෙය වීම ද විශේෂත්වයක්.

රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!!
රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!

Kandy SC vs CR&FC

පසුගිය සතියේ දැක්වූ දස්කම් නිසා මෙවර කිරුළේ ජයග්‍රහණය තහවුරු කර ගනිමින් මහනුවර ක්‍රීඩකයින් තරගයට අවතීර්ණ වුනා.

රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!!

නමුත් ඔවුන්ට දැඩි අභියෝගයක් වෙමින් පළමු අර්ධයේ ආධිපත්‍ය රඳවා ගැනීමට CR&FC ක්‍රීඩකයින්ට හැකි වීම විශේෂත්වයක්.

ඒ අනුව තරගයේ ලකුණු 10-00ක පෙරමුණක් හිමි වුනේ CR&FC ක්‍රීඩකයින් හටයි

  • අවසන් ලකුණු තත්වය: Kandy SC 29 – 10 CR&FC

Air Force SC v Police SC

රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!!

පොලිස් ක්‍රීඩකයින් ලකුණු 11-5කින් පරාජය කරමින් පලඟ ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වුනා.

පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ලකුණු ලබා ගැනීම දඬුවම් පහරකින් ආරම්භ කිරීමට ගුවන් හමුදා ක්‍රීඩක නුවන් පෙරේරාට හැකි වුනා.

  • අවසන් ලකුණු තත්වය: Air Force SC 11 – 05 Police SC

Army SC v CH&FC

රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!!

පනාගොඩ පැවති මෙම තරගයෙන් CH&FC ක්‍රීඩකයින්ට ලකුණු 60-12ක දැවැන්ත පරාජයක් අත්කර දීමට යුද හමුදා ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගයේ පළමු අර්ධය ලකුණු 24 -7ක් ලෙස යුද හමුදාව පෙරමුණේ පසු වූ අතර දෙවැනි අර්ධයේ දී CH&FC එක් උත්සාහක දිනුමක් වාර්තා කරද්දී ගුවන් හමුදාව උත්සාහක දිනුම් හයක් වාර්තා කළා.

CH&FC වෙනුවෙන් වාර්තා වූ උත්සාහක දිනුම් දෙකම වාර්තා කළේ උදාර ජයපාලයි.

  • අවසන් ලකුණු තත්වය : Army SC 60 – 12 CH&FC SC

Navy SC v Havelock SC

රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!!

නාවික ක්‍රීඩකයින් දැක්වූ දස්කම් නිසා පරාජයකින් තරග වාරය අවසන් කිරීමට Havelock ක්‍රීඩකයින්ට සිදු වුනා.

තරගයේ සම්පූර්ණ කාලය අවසන් වන තුරු Havelock ක්‍රීඩකයින් වාර්තා කළේ දඬුවම් පහර දෙකක් පමණක් වන අතර නාවික හමුදාව උත්සාහක දිනුම් හතරක් වාර්තා කළා.

තරගයේ සම්පූර්ණ කාලය අවසන් වන තුරු Havelock ක්‍රීඩකයින් වාර්තා කළේ දඬුවම් පහර දෙකක් පමණක් වන අතර නාවික හමුදාව උත්සාහක දිනුම් හතරක් වාර්තා කළා.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට (lankansports.com)

නාවික හමුදාව වෙනුවෙන් හර්ෂ මදුරංග, තිළිණ වීරසිංහ, ධනංජය සෙනවිරත්න සහ දේශාන් විමුක්ති උත්සාහක දිනුම් වාර්තා කළා.

මෙම පරාජයත් සමඟ සුපිරි වටයේ සහභාගී වූ සියලු තරග පරාජයට පත් වෙමින් අසාර්ථක තරග වාරයක් අවසන් කිරීමට Havelock ක්‍රීඩකයින්ට සිදු වුනා.

අවසන් ලකුණු තත්වය

  • : Navy SC 26 – 06 Havelock SC
රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post රග්බි කිරුල යලිත් මහනුවරට -Rugby crown again for Kandy..!! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට-Sri Lankan rugby players to the fourth place https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a/ Mon, 14 Nov 2022 14:36:28 +0000 https://lankansports.com/?p=12827 ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2022 රග්බි තහනම නිසා ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර අහිමි වීමෙන් පසුව දෙවැනි අදියර සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම මෙම අදියර සිව්වැන්නා ලෙස අවසන් කළා. එමෙන්ම ශ්‍රී ලංකා රග්බි සත් සාමාජික කාන්තා කණ්ඩායම ද මෙම තරගාවලියට සහභාගී වූ අතර […]

The post ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට-Sri Lankan rugby players to the fourth place appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2022

රග්බි තහනම නිසා ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර අහිමි වීමෙන් පසුව දෙවැනි අදියර සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම මෙම අදියර සිව්වැන්නා ලෙස අවසන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකා රග්බි සත් සාමාජික කාන්තා කණ්ඩායම ද මෙම තරගාවලියට සහභාගී වූ අතර ඔවුන් එය අවසන් කළේ Plate අනුශූරයින් ලෙසයි.

තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග වැදි ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික කණ්ඩායම ආරම්භක තරගයේ දී ප්‍රබල හොංකොං කණ්ඩායම හමුවේ පරාජය ලැබුවත් චීනය සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් පරදවමින් කාණ්ඩයේ දෙවැන්නා ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට

පිරිමි කුසලානය සඳහා වූ අවසන් තරගයේ දී තියුණු සටනකින් පසුව සත්කාරක දකුණු කොරියාව ලකුණු 12-19ක් ලෙස පරදවමින් දෙවැනි අදියරේ ශූරයින් වීමට හොංකොං ක්‍රීඩකයින්ට හැකි වූ අතර,

ඔවුන්ට මෙවර සත් සාමාජික ශූරයින් වීමට අවසන් අදියරේ දී පළමු කණ්ඩායම් හතර අතර සිටීම පමණක් ප්‍රමාණවත්.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් තරගාවලියේ මූලික වටයේ දී චීනය, හොංකොං සහ කසකස්තාන කණ්ඩායම් හමුවේ සියලුම තරග පරාජයට පත් වුනා.

එම තරග සියල්ලේම ඔවුන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වූ අතර තරග අවසන් වුනේ 55-00ක්, 47–00ක් සහ 46-00ක් ලෙසයි.

2022 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි සහ අවසන් අදියර මෙම මස26 සහ 27 දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට-Sri Lankan rugby players to the fourth place appeared first on 1XBet Sri Lanka.

]]>
සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට-SL Sevens rugby teams to Korea.. https://lankansports.com/%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%92%e0%b6%9a-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba/ Fri, 11 Nov 2022 11:50:58 +0000 https://lankansports.com/?p=12792 සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2022 මේ මස 12 සහ 13 යන දිනවල දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි රග්බි කණ්ඩායම් කොරියාව වෙත ගොස් තිබෙනවා. ආසියානු සහ ලෝක රග්බි සම්මේලන විසින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට පනවා […]

The post සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට-SL Sevens rugby teams to Korea.. appeared first on 1XBet Sri Lanka.

]]>
සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2022

මේ මස 12 සහ 13 යන දිනවල දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි රග්බි කණ්ඩායම් කොරියාව වෙත ගොස් තිබෙනවා.

ආසියානු සහ ලෝක රග්බි සම්මේලන විසින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට පනවා ඇති තහනම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තායිලන්තයේ දී පැවති මෙම තරගාවලියේ පළමු අදියරට සහභාගී වීමට අවසර හිමි වුනේ නැහැ.

නමුත් එම සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ප්‍රධානී සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ආසියානු රග්බි සම්මේලනයේ සභාපති Qais Al Dhalai සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව,

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම්වලට ජාතික ඔලිම්පික් ධජය යටතේ තරග වැදීමට අවසර ලබා දුන්නා.

තරගාවලියේ පළමු අදියර ක්‍රීඩා කිරීමට නොහැකි වූවත්, අනෙක් අදියරවලට සහභාගී වීමට අවසර ලැබීම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රබල කණ්ඩායම් සමඟ ක්‍රීඩා කර අත්දැකීම් ලබා ගැනීමට හොඳ අවස්ථාවක්.

සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට
සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට

නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ පිරිමි සත් සාමාජික රග්බි කණ්ඩායමට ආකාශ් මධුශංක,

දර්ශන දාබරේ සහ රිචඩ් ධර්මපාල යන ක්‍රීඩකයින් කැඳවා ඇති අතර සමස්ත කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 12ක්.

තරගාවලියට සහභාගී වන පිරිමි කණ්ඩායමේ නායකත්වය ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින් දරන අතර ප්‍රධාන පුහුණුකරු ලෙස Nilufer Ibrahim සහ කළමනාකරු ලෙස එස්. කේ. පිටිගල කටයුතු කරයි.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර එම කාණ්ඩය සඳහා හොංකොං, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ චීනය ඇතුළත්.

ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි (lankansports.com)

Sri Lanka’s Betting and Casino News and Promotions | 1XBet Sri Lan (lankansports.com)

තරගාවලියේ පළමු දින වන 12 වැනිදා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ලීග් වටයේ තරග 3කට සහභාගී වීමට නියමිතයි.

සත් සාමාජික රග්බි කණ්ඩායම් කොරියාවට

පිරිමි සංචිතය :

රිචර්ඩ් ධර්මපාල, තරින්ද රත්වත්ත, කවිඳු පෙරේරා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, නිගෙල් රත්වත්ත, මිතුන් හපුගොඩ, අදීශ වීරතුංග, ආකාශ් මධුශංක, චතුර සෙනවිරත්න , අංජුල හෙට්ටිආරච්චී, රමේෂ් ප්‍රනාන්දු, දර්ශන දාබරේ

මෙම තරගාවලියේ කාන්තා අදියරේ ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර එම කාණ්ඩයට හොංකොං, චීනය සහ කසකස්තානය ඇතුළත්.

කාන්තා සංචිතය :

ජයන්ති කුමාරි, එස්. එච්. කුමාරි, දිලිනි කාංචනා, ශානිකා මදුමාලි, චාරුනී තීක්ෂණා, දුලානි පල්ලේකොන්දගේ, අයේෂා පෙරේරා, උමයංගනා තත්සරණි, පොල්හේවගේ දිලානි, චමෝද්‍යා මදුමාලි, රන්දිකා කුමුදුමාලි.