#NBA#BASKETBALL Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/nbabasketball/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 03 Jun 2022 13:42:50 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 NBA හි පළමු ක්‍රියාකාරී බිලියනපතියා ලෙබ්රෝන්. https://lankansports.com/nba-%e0%b7%84%e0%b7%92-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%93-%e0%b6%b6%e0%b7%92%e0%b6%bd%e0%b7%92/ Fri, 03 Jun 2022 13:42:49 +0000 https://lankansports.com/?p=10921 Forbes (ෆෝබ්ස්) හි පළමු ක්‍රියාකාරී NBA බිලියනපතියා බවට පත්වීමට Lakers කණ්ඩායමේ ලෙබ්රෝන් ජේම්ස් සමත්ව තිබෙනවා. මෙතෙක් NBA පිටියෙන් බිලියනපතියන් බිහි වුනේ ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවයි. ලොව වැඩිම වැටුපක් ලබන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට ඔහු පත්ව ඇතැයි ෆෝබ්ස් සඟරාව පවසනවා. එහි පළමු තැන ගෙන ඇත්තේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී. NBA හි MVP (Most Valuable Player […]

The post NBA හි පළමු ක්‍රියාකාරී බිලියනපතියා ලෙබ්රෝන්. appeared first on 1XBet Sri Lanka.

]]>
Forbes (ෆෝබ්ස්) හි පළමු ක්‍රියාකාරී NBA බිලියනපතියා බවට පත්වීමට Lakers කණ්ඩායමේ ලෙබ්රෝන් ජේම්ස් සමත්ව තිබෙනවා. මෙතෙක් NBA පිටියෙන් බිලියනපතියන් බිහි වුනේ ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවයි.

ලොව වැඩිම වැටුපක් ලබන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට ඔහු පත්ව ඇතැයි ෆෝබ්ස් සඟරාව පවසනවා. එහි පළමු තැන ගෙන ඇත්තේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී.

NBA හි MVP (Most Valuable Player – වටිනාම ක්‍රීඩකයා) යන සම්මානය සිව්වතාවක් දිනා ඇති ලෙබ්රෝන් පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 121.2ක ආදායමක් ක්‍රීඩාව තුළින් ද, ඉන් පිටතින් ඇ.ඩො. මිලියන 80ක මුදලක් ද උපයා ගෙන තිබෙනවා. ඉන් වැඩි ප්‍රමාණයක් වෙළඳ දැන්වීම් සහ සන්නාම ප්‍රවර්ධනයන් තුළින් උපයා ගත් මුදල්.

ඒත් සමඟින් ඔහුගේ මුළු වත්කම් වල ප්‍රමාණය ඇ.ඩො. බිලියනය ඉක්මවා තිබෙනවා. බිලියනයක් යනු මිලියන 1000ක අගයක්.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

NBA හි පළමු ක්‍රියාකාරී බිලියනපතියා ලෙබ්රෝන්.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

The post NBA හි පළමු ක්‍රියාකාරී බිලියනපතියා ලෙබ්රෝන්. appeared first on 1XBet Sri Lanka.

]]>