Nambia Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/nambia/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 11 Oct 2022 12:56:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්-Chris Gayle predicts the finalists of ICC Men’s T20 World Cup 2022.. https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba/ Tue, 11 Oct 2022 12:56:20 +0000 https://lankansports.com/?p=12308 ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක් විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022 එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක මොනවා ද යන්න බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු Chris Gayle විසින් අනුමාන කර තිබෙනවා. මේ වන විටත් මෙවර ලෝක කුසලානය පිළිබඳ පෙරැයීම් තැනින් තැනින් ඇසෙන්නට පටන් ගෙන හමාරයි. […]

The post ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්-Chris Gayle predicts the finalists of ICC Men’s T20 World Cup 2022.. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක මොනවා ද යන්න බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු Chris Gayle විසින් අනුමාන කර තිබෙනවා.

මේ වන විටත් මෙවර ලෝක කුසලානය පිළිබඳ පෙරැයීම් තැනින් තැනින් ඇසෙන්නට පටන් ගෙන හමාරයි.

එම අනාවැකි ගොන්න අතරට තමන්ගේ අනාවැකියත් එක් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු Chris Gayle විසින් පියවර ගත්තේ ඕස්ට්‍රේලියාව සමඟින් තමන්ගේ කණ්ඩායම (බටහිර ඉන්දීය කොදෙව්වන්) මෙවර අවසන් තරගයට ක්‍රීඩා කරන බවට නිර්භීත අනාවැකියක් පවසමිනුයි

“මම හිතන්නේ මෙවර අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වේවි,” යනුවෙන් Dainik Jagran පුවත්පතට අදහස් දක්වමින් Gayle පවසා සිටියා.

ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්
ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්

“බටහිර ඉන්දීය කොදෙව්වන්ට එය අසීරු ගමනක් වේවි, මොකද ඔවුන්ට ඉන්නේ නව නායකයෙක් ඒ වගේම Kieron Pollard, Andre Russell සහ Bravo යන අයත් මෙවර කණ්ඩායමේ නැහැ,”යනුවෙන් ඔහු පවසා තිබුණා.

ඔබ ගේල්ගේ අනුමානය සමග එකගද?

ආසියානු කුසලානයට සමගාමීව1Xbet හරහා මුදලින් ත්‍යාග දිනාගත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපගේ හදපිරි සතුට ප්‍රකාශ කර සිටිනවා..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන Gayle ගෙන් අනාවැකියක්-Chris Gayle predicts the finalists of ICC Men’s T20 World Cup 2022.. appeared first on 1XBet Sri Lanka.

]]>
T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු.Let’s earn money from home with T20 World Cup https://lankansports.com/t20-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb-%e0%b6%89/ Fri, 23 Sep 2022 13:51:42 +0000 https://lankansports.com/?p=12047 T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු 2022 පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානය(ICC Men’s T20 World Cup) ඔක්තෝබර් 16 වැනිදා නිල වශයෙන් ආරම්භ වීමට නියමිත අතර, මෙවර ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන මෙම තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 16ක් තරග වැදීමට නියමිතයි. මේ වන විට එම කණ්ඩායම් 16 ම තමන්ගේ සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත් කර අවසන්. […]

The post T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු.Let’s earn money from home with T20 World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු

2022 පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානය(ICC Men’s T20 World Cup) ඔක්තෝබර් 16 වැනිදා නිල වශයෙන් ආරම්භ වීමට නියමිත අතර, මෙවර ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන මෙම තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 16ක් තරග වැදීමට නියමිතයි.

මේ වන විට එම කණ්ඩායම් 16 ම තමන්ගේ සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත් කර අවසන්.

මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී මූලික වටය සහ සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටය ලෙස කොටස් දෙකකින් යුතුව සමස්ත තරග 45ක් පැවැත්වීමට නියමිතයි.

මූලික වටයේ දී A සහ B ලෙස කාණ්ඩ දෙකකින් කණ්ඩායම් අටක් තරග වදින අතර, ඒ ඒ කාණ්ඩවල ප්‍රථම ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම්, සුපිරි කණ්ඩායම් 12 තරග වටයට මුහුණ දීමට නියමිතයි.

ශ්‍රී ලංකාව

දසුන් ශානක (නායක), දනුශ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීශ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර (ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව), ලහිරු කුමාර (ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව), ඩිල්ශාන් මදුශංක, ප්‍රමෝද් මදුශාන්.

අතිරේක– අශේන් බණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම, දිනේශ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු

තරගාවලියේ ආරම්භයත් සමගම නිවසේ සිටම තරග සජීවීව නරබන ගමන් ,තරගාවලියේ විවිධ ඉසව් වලට ඔට්ටු තබන්න ඒ හරගා මුදලින් ත්‍යාග දිනන්න ඔබට 1xbet අවස්ථාව ලබාදීලා තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව පිලිබද තිබෙන දැනුම සහ හැකියාව භාවිතා කරලා ඔබට පුලුවන් තරගාවලියට සමගාමීව විවිධ තරග ඉසව් යටතේ ඔබගේ ඔට්ටුව තබන්න,

එහිදී විවිද ප්‍රමානයේ වටිනාකම් වලින් ඔබට ජයග්‍රහන ලබාගත හැකියි..

  • තරගයේ කාසියේ වාසිය දිනාගැනීම
  • පළමු පන්දුව
  • දෙවන පන්දුව
  • පලමු කඩුල්ල බිද වැටීම
  • පලමු කඩුල්ල බිදින්නේ කවුද?
  • තරගය ජයගන්නා කන්ඩායම
  • තරගයේ වීරයා
  • තරගාවලියේ වීරයා
  • හොදම පන්දු යවන්නා
  • වැඩිම කඩුලු ලාභියා
  • දක්ශතම කඩුලු රකින්නා
  • වැඩිම දුවද්දී දැවීයෑම් ඇති කන්ඩායම

ඉහත සදහන් කල ඔට්ටු ක්‍රම කිහිපයක් පමනි එම අංශ යටතේ ඔට්ටු තැබිය හැක,

පහත සදහන් පරිදි වෙබ් අඩවියේ ක්‍රීඩා යටතේ ඔබට T20 ලෝක කුසලාන තරගාවලිය දැකගැනීමට පුලුවන්

T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු

තරගාවලියේ සජීවී උනුසුම විදගන්න 1xbetසමග රැදී සිටින්න,තරග ආරම්භයට පෙර 1xbetගිනුමක් සාදා ඔබේ මුදල දිනාගැනීමට සූදානම් වී සිටින්න.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post T20 ලෝක කුසලානයත් එක්ක ගෙදර ඉදන් ඇතිවෙන්න සල්ලි හොයමු.Let’s earn money from home with T20 World Cup appeared first on 1XBet Sri Lanka.

]]>