muttiah_muralitharan Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/muttiah_muralitharan/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 05 Mar 2024 07:39:33 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 මුරලි සහ ශේන්වෝන් හා සම වීමට Lyon සමත් වෙයි! Nathan Lyon matches Muralidaran and Shane Warne https://lankansports.com/%e0%b6%b8%e0%b7%94%e0%b6%bb%e0%b6%bd%e0%b7%92-%e0%b7%83%e0%b7%84-%e0%b7%81%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b7%9d%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8-%e0%b7%80%e0%b7%93/ Mon, 04 Mar 2024 11:03:19 +0000 https://lankansports.com/?p=21018 මුරලි සහ ශේන්වෝන් හා සම වීමට Lyon සමත් වෙයි! Nathan Lyon matches Muralidaran and Shane Warne
Australia Tour of New Zealand 2024

The post මුරලි සහ ශේන්වෝන් හා සම වීමට Lyon සමත් වෙයි! Nathan Lyon matches Muralidaran and Shane Warne appeared first on 1XBet Sri Lanka.

]]>
මුරලි සහ ශේන්වෝන් හා සම වීමට Lyon සමත් වෙයි!

Australia Tour of New Zealand 2024

නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර නවසීලන්තයේ වෙලිංග්ටන් හිදි පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Nathan Lyon විසින් මුත්තයියා මුරලිදරන් සහ Shane Warne පමණක් සතුව තිබූ විශේෂ වාර්තාවක් සම කිරීමට සමත් වුනා.

මුරලි සහ ශේන්වෝන් හා සම වීමට Lyon සමත් වෙයි! Nathan Lyon matches Muralidaran and Shane Warne
මුරලි සහ ශේන්වෝන් හා සම වීමට Lyon සමත් වෙයි! Nathan Lyon matches Muralidaran and Shane Warne

මෙහි දී තරගයේ පළමු ඉනිම සඳහා ඕස්ට්‍රේලියාව විසින් ලකුණු 383ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඕස්ට්‍රේලියානු ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Cameron Green ලකුණු 174ක් ලබා ගැනීමට සමත් වුනා. 

මේත් සමඟම 2006 වසරේ දී වෙලිංග්ටන් හිදී ම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු ටෙස්ට් තරගයක දී මුත්තයියා මුරලිදරන් විසින් නවසීලන්තයට එරෙහිව තරගයේ ඉනිම් දෙකේ දී කඩුලු 10ක් බිඳ හෙළීමට සමත් වීමෙන් පසුව

මුරලි සහ ශේන්වෝන් හා සම වීමට Lyon සමත් වෙයි! Nathan Lyon matches Muralidaran and Shane Warne

නැවතත් එවැනි දස්කමක් නවසීලන්තයේ දී සිදු කිරීමට සමත් වූ පළමු දඟපන්දු යවන්නා බවට පත් වීමට ද Nathan Lyonට හැකියාව ලැබුණා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post මුරලි සහ ශේන්වෝන් හා සම වීමට Lyon සමත් වෙයි! Nathan Lyon matches Muralidaran and Shane Warne appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්” – India vs Sri Lanka match ready to celebrate ‘Children’s Day’ project. https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%85/ Fri, 13 Oct 2023 09:27:27 +0000 https://lankansports.com/?p=18796 ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්” ICC World Cup 2023 අන්තර් ජාතික ක්‍රිකට් සභාව සහ යුනිසෙෆ් සංවිධානය (එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල) ඉන්දීය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල ‍සමග එක්ව දෙරට අතර නොවැම්බර් මස 2 වැනිදා මුම්බායිහිදී පැවැත්වෙන ලෝක කුසලාන තරගය ‘ළමුන් වෙනුවෙන් දිනයක්’ ව්‍යාපෘතිය සැමරීම සඳහා යොදා ගෙන තිබේ. ලොව පුරා […]

The post ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්” – India vs Sri Lanka match ready to celebrate ‘Children’s Day’ project. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්”

ICC World Cup 2023

අන්තර් ජාතික ක්‍රිකට් සභාව සහ යුනිසෙෆ් සංවිධානය (එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල) ඉන්දීය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල ‍සමග එක්ව දෙරට අතර නොවැම්බර් මස 2 වැනිදා මුම්බායිහිදී පැවැත්වෙන ලෝක කුසලාන තරගය ‘ළමුන් වෙනුවෙන් දිනයක්’ ව්‍යාපෘතිය සැමරීම සඳහා යොදා ගෙන තිබේ.

ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්" - India vs Sri Lanka match ready to celebrate 'Children's Day' project.
ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්” – India vs Sri Lanka match ready to celebrate ‘Children’s Day’ project.

ලොව පුරා සිටින සෑම දරුවකුටම ජීවත් වීමට සහ දියුණු වීමට බලාපොරොත්තු ඇති කිරීම සහ සහයෝගය ලබාදීම ‘ළමුන් වෙනුවෙන් දිනයක්’ ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.

ඒ අනුව ලොව පුරා සියලුම දරුවන්ට සමානව සැලකීම සංඛේතවත් කරමින් නොවැම්බර් මස 2 වැනිදා මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණය නිල් පැ‍හැයෙන් වර්ණවත් වනු ඇත.

ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්" - India vs Sri Lanka match ready to celebrate 'Children's Day' project.

ඒ සඳහා ප්‍රේක්ෂකයන්ට නිල් පැහැ එල්.ඊ.ඩී. අත් පළඳනාවක් ලබාදීමටත්, දෙවැනි ඉනිමේදී ක්‍රීඩාංගණය පුරා නිල් පැහැති ආලෝක සංදර්ශනයක් පැවැත්වීමටත් නියමිතය.

ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්" - India vs Sri Lanka match ready to celebrate 'Children's Day' project.

එහිදී ‘ළමුන් වෙනුවෙන් දිනයක්’ ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානයේ සහ අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ තානාපතිවරුන් වන සචින් තෙන්ඩුල්කාර් මහතා සහ මුත්තයියා මුරලිදරන් මහතා සමග දෙරටේ ක්‍රීඩකයන්ද එක්වනු ඇත.

ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්" - India vs Sri Lanka match ready to celebrate 'Children's Day' project.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්” – India vs Sri Lanka match ready to celebrate ‘Children’s Day’ project. appeared first on 1XBet Sri Lanka.

]]>
මෙවර ලෝක කුසලානය දිනන කණ්ඩායම ගැන මුරලිගෙන් අනාවැකියක්..!A prediction from Murali about the team that will win the World Cup 2022 https://lankansports.com/%e0%b6%b8%e0%b7%99%e0%b7%80%e0%b6%bb-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%b1-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a/ Mon, 26 Sep 2022 14:49:22 +0000 https://lankansports.com/?p=12059 මෙවර ලෝක කුසලානය දිනන කණ්ඩායම ගැන මුරලිගෙන් අනාවැකියක්. T20 World Cup 2022, Legends Cricket League ලබන මාසයේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දීය දඟපන්දු යවන්නන් කැපී පෙනෙන දස්කම් දක්වනු ඇති බවත්, එහෙත් තමන්ගේ මව්රටේ දී ම ක්‍රීඩා කිරීමට ලැබීමේ වාසිය නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලානය දිනා ගනු ඇති බවත් හිටපු […]

The post මෙවර ලෝක කුසලානය දිනන කණ්ඩායම ගැන මුරලිගෙන් අනාවැකියක්..!A prediction from Murali about the team that will win the World Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
මෙවර ලෝක කුසලානය දිනන කණ්ඩායම ගැන මුරලිගෙන් අනාවැකියක්.

T20 World Cup 2022, Legends Cricket League

ලබන මාසයේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දීය දඟපන්දු යවන්නන් කැපී පෙනෙන දස්කම් දක්වනු ඇති බවත්, එහෙත් තමන්ගේ මව්රටේ දී ම ක්‍රීඩා කිරීමට ලැබීමේ වාසිය නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලානය දිනා ගනු ඇති බවත් හිටපු විශිෂ්ට දඟපන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් විසින් අනාවැකි පළ කරනවා .

බොහෝ විට ඕස්ට්‍රේලියානු තණතිලි වේගපන්දු යවන්නන්ට සහාය පල කරත්,

මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට එන ඉන්දීය දඟපන්දු යවන්නන් තරග වෙනස් කළ හැකි මට්ටමේ දස්කම් දක්වනු ඇති බව මුරලිදරන් විසින් පවසා සිටිනවා.

මම ඉන්දියාව දඟපන්දු යවන්නන් තිදෙනෙකුගෙන් යුතුව ක්‍රීඩා කරනවා දැක තිබෙනවා. මෙම ඕස්ට්‍රේලියානු තණතිලිවල පන්දුව එතරම්ම දඟ කැවුණේ නැතත්, මෙවැනි තණතිලිවල පන්දු යැවීමට උචිත ආකාරයේ පන්දු යැවීමේ සංකලනයක් ඔවුන් සතු වන නිසා මෙම තරගාවලියේ විශාල වෙනසක් ඔවුන් විසින් සිදු කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

ඔහු විසින් මේ බව ප්‍රකාශ කර සිටියේ ANI පුවත් සේවය සමගින් සිදු කළ සංවාදයක දීයි.

ලෝක කුසලානය නිවසේ සිට සජීවීව නරඹන්න,

තරගය නරඹා මුදල් උපයන්න

දැන් 1Xbet සමඟ ගිණුමක් සාදන්න,

1Xbet ඔබට මුදල් ජයග්‍රහණ ලබා දීමට සූදානම්

මෙවර ලෝක කුසලානය දිනන කණ්ඩායම ගැන මුරලිගෙන් අනාවැකියක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මෙවර ලෝක කුසලානය දිනන කණ්ඩායම ගැන මුරලිගෙන් අනාවැකියක්..!A prediction from Murali about the team that will win the World Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
මුරලි සහ කළු Manipal Tigers කණ්ඩායමට.. https://lankansports.com/%e0%b6%b8%e0%b7%94%e0%b6%bb%e0%b6%bd%e0%b7%92-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a%e0%b7%85%e0%b7%94-manipal-tigers-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b6%a7/ Wed, 07 Sep 2022 15:26:34 +0000 https://lankansports.com/?p=11806 මුරලි සහ කළු Manipal Tigers කණ්ඩායමට /Legends ලීග් ක්‍රිකට් තරගාවලිය 2022 ලෝක ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ප්‍රවීණ ක්‍රීඩකයින් සඳහා පැවැත්වීමට නියමිත Legends ලීග් ක්‍රිකට් තරගාවලියේ Manipal Tigers සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන් සහ රොමේෂ් කළුවිතාරණ ගිවිසුම් ගත කරගෙන තිබෙනවා . මෑත කාලයේ තරමක් අවධානයක් දිනා ගත් Legends පිටියේ නවතම තරගාවලිය වන මෙය […]

The post මුරලි සහ කළු Manipal Tigers කණ්ඩායමට.. appeared first on 1XBet Sri Lanka.

]]>
මුරලි සහ කළු Manipal Tigers කණ්ඩායමට /Legends ලීග් ක්‍රිකට් තරගාවලිය 2022 ලෝක ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ප්‍රවීණ ක්‍රීඩකයින් සඳහා පැවැත්වීමට නියමිත Legends ලීග් ක්‍රිකට් තරගාවලියේ Manipal Tigers සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන් සහ රොමේෂ් කළුවිතාරණ ගිවිසුම් ගත කරගෙන තිබෙනවා . මෑත කාලයේ තරමක් අවධානයක් දිනා ගත් Legends පිටියේ නවතම තරගාවලිය වන මෙය මෙම මස 16 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉන්දීය හිටපු දඟපන්දු යවන ක්‍රීඩක Harbhajan Singh මූලිකත්වය දරන මෙම කණ්ඩායමට කොදෙව් දේශයේ බිහි වූ විශිෂ්ට නායකයෙකු මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Daren Sammy ද ඇතුළත්. තරගාවලිය සජීවී උනුසුම ඔබ වෙත ගෙන ඒමට1Xbet සූදානම්, ගෙදර ඉදන් තරගය නරබන ගමන් 1Xbet වෙතින් ත්‍යාග මුදල් දිනාගන්න අපිත් එක්ක රැදී සිටින්න, මුරලි සහ කළු Manipal Tigers කණ්ඩායමට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post මුරලි සහ කළු Manipal Tigers කණ්ඩායමට.. appeared first on 1XBet Sri Lanka.

]]>