Mujeeb_ur_Rahman Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/mujeeb_ur_rahman/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 07 Jun 2023 13:19:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory https://lankansports.com/%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%86%e0%b6%b0/ Wed, 07 Jun 2023 13:09:51 +0000 https://lankansports.com/?p=16661 තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද (7) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති තෙවැනි එක්දින තරගය කඩුලු 9කින් ජය ගත් ශ්‍රී ලංකාව 2-1ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගන්නට සමත් වුනා . කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. […]

The post තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory appeared first on 1XBet Sri Lanka.

]]>
තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට !

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද (7) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති තෙවැනි එක්දින තරගය කඩුලු 9කින් ජය ගත් ශ්‍රී ලංකාව 2-1ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගන්නට සමත් වුනා .

කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. පළමු තරග දෙකම එකම තණතීරුවක පැවැත්වුණු නමුත්, මේ තරගය අලුත්ම තණතීරුවක ක්‍රියාත්මක වුනා.

තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory
තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory

ශ්‍රී ලංකාව සිය ජයග්‍රාහී කණ්ඩායමේ වෙනස්කමක් සිදු කරමින් කසුන් රාජිත වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට කැඳවා තිබුණු අතර

ඇෆ්ගනිස්ථානය සිය ප්‍රධානතම දඟපන්දු තුරුම්පුව වන Rashid Khan සහ Gulbadin Naib කණ්ඩායමට කැඳවා තිබෙන්නේ Noor Ahmad සහ Azmatullah Omarzai වෙනුවටයි.

ඇෆ්ගනිස්තාන කන්ඩායම ලකුනු 116ක් ලබාගත්තා

ලකුණු 117ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු නිස්සංක සහ කරුණාරත්න පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක සුපිරි සහ වේගවත් ආරම්භක සබඳතාවයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය පහසු කළා.

තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory

අවසානයේ දී පන්දුවාර 16ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ශ්‍රී ලංකාව මේ ඉලක්කය හඹා ගොස් ඉතාමත් පහසුවෙන් තරගය ජය ගත්තා.

ඇෆ්ගනිස්ථානය 2023 ICC ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලබාගෙන තිබෙන කණ්ඩායමක් වන අතර

ඔවුන්ට එරෙහිව ලබා ගත් මේ තරගාවලි ජයග්‍රහණය එළඹෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් හොඳ මානසික සහනයක්.

අවසන් එක්දින තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා සම්මාන ද දිනා ගත්තා.

තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post තුන්වැනි එක්දින තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට ! Sri Lanka dominates the 3rd ODI! ? With a crushing victory appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ – Rashid is out for the first two ODIs against Sri Lanka https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%91/ Thu, 01 Jun 2023 12:08:05 +0000 https://lankansports.com/?p=16553 ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ හෙටින් (02) ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකට Rashid Khan ක්‍රීඩා නොකරන බව ESPN cricinfo වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා. ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නිත්‍ය සාමාජික Rashid Khanට ඇති වී ඇති පිට කොන්දේ ආබාධයක් නිසා ඔහු ව […]

The post ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ – Rashid is out for the first two ODIs against Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ

හෙටින් (02) ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකට Rashid Khan ක්‍රීඩා නොකරන බව ESPN cricinfo වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ - Rashid is out for the first two ODIs against Sri Lanka
ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ – Rashid is out for the first two ODIs against Sri Lanka

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නිත්‍ය සාමාජික Rashid Khanට ඇති වී ඇති පිට කොන්දේ ආබාධයක් නිසා ඔහු ව පළමු තරග දෙකෙන් ඉවත් කිරීමට පියවර ගත් බවත්,

ඔහු දැනට පූර්ණ වෛද්‍ය පරීක්ෂණ යටතේ සිටින බවත් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් නිවේදනය කර ඇති බවයි ESPN සඳහන් කරන්නේ.

ඒ අනුව ඔහු නැවතත් ජුනි මස 07 වැනි දා පැවැත්වීමට නියමිත තරගාවලියේ තෙවන එක්දින තරගය සඳහා සහභාගී වනු ඇති බව අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ - Rashid is out for the first two ODIs against Sri Lanka

මෙම තරගාවලියේ පැවැත්වීමට නියමිත එක්දින තරග තුන ම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 02 (හෙට), 04 සහ 07 යන දින වල පැවැත්වෙන අතර,

මෙම තරගාවලියෙන් පසු ඇෆ්ගනිස්තාන කණ්ඩායම බංග්ලාදේශය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීම සඳහා (14) පිටත් ව යාමට නියමිතයි.

දෙරට අතර පළමු එක්දින තරගය හෙට උදෑසන 10.00 ට ආරම්භ වීමට නියමිතයි.

ESPN cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ – Rashid is out for the first two ODIs against Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානෙට එන ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ – Afghanistan announces 15-member squad for T20 World Cup 2022 https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b7%99%e0%b6%a7-%e0%b6%91%e0%b6%b1-%e0%b6%87%e0%b7%86%e0%b7%8a%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a/ Fri, 16 Sep 2022 13:30:42 +0000 https://lankansports.com/?p=11973 ලෝක කුසලානෙට එන ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 2022 වසරේ ඔක්තෝබර් 16 වැනිදා ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ඇෆ්ගනිස්තාන සංචිතය පසුගිය දා නම් කෙරුණා. එයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්. පසුගිය දා අවසන් වූ 2022 ආසියානු කුසලානයේ දී ඇෆ්ගනිස්තානයට නායකත්වය දුන් මොහොමඩ් නබි නැවතත් […]

The post ලෝක කුසලානෙට එන ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ – Afghanistan announces 15-member squad for T20 World Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානෙට එන ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

2022 වසරේ ඔක්තෝබර් 16 වැනිදා ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ඇෆ්ගනිස්තාන සංචිතය පසුගිය දා නම් කෙරුණා.

එයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්.

පසුගිය දා අවසන් වූ 2022 ආසියානු කුසලානයේ දී ඇෆ්ගනිස්තානයට නායකත්වය දුන් මොහොමඩ් නබි නැවතත් නායකත්වයට පත්ව සිටිනවා.

දඟපන්දු යවන ක්‍රීඩක Qais Ahmed නැවතත් ඇෆ්ගනිස්ථාන සංචිතයට කැඳවා ඇති අතර Afsar Zazai, Sharafuddin Ashraf, Rahmat Shah සහ Gulbadin Naib සංචිතයේ අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර ඇති අත

කණ්ඩායමේ සෙසු සාමාජිකයින් හුරුපුරුදු නම් වලින් සමන්විත වනවා.

“ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඉතාමත් වැදගත් තරගාවලියක්. ඒ තරගාවලියට හොඳින් දේවල් ගොඩනඟා ගැනීමට ආසියානු කුසලානය කණ්ඩායමට ඉතා හොඳ අවස්ථාවක්”,

ඇෆ්ගනිස්ථාන ප්‍රධාන තේරීම් කමිටු Noor Malikzai පවසා සිටියා.

ලෝක කුසලානෙට එන ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ

ඇෆ්ගනිස්ථානය නම් කළ විස්සයි ලෝක කුසලාන සංචිතය:

  • Mohammad Nabi (නායක), Najibullah Zadran (උපනායක), Rahmanullah Gurbaz (කඩුළු රකින ක්‍රීඩක), Azmatullah Omarzai, Darwish Rasooli, Farid Ahmad Malik, Fazal Haq Farooqi, Hazratullah Zazai, Ibrahim Zadran, Mujeeb ur Rahman, Naveen ul Haq, Qais Ahmad, Rashid Khan, Salim Safi, Usman Ghani

T20 ලෝක කුසලානය ආරම්භයත් සමඟම ඔබට නිවසේ සිටම ක්‍රීඩා කර 1Xbet හරහා මුදල් ඉපයීමේ අවස්ථාවද ලැබේ.

ප්‍රියතම කණ්ඩායම, ප්‍රියතම ක්‍රීඩකයා, ජයග්‍රාහී කණ්ඩායම, ඕනෑම ඉසව්වක් සමඟ ඔට්ටු තබා මුදල් ත්‍යාග දිනා ගන්න 1Xbet හා එක්වන්න.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ලෝක කුසලානෙට එන ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ – Afghanistan announces 15-member squad for T20 World Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>