MRF_tyre_icc_ranking Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/mrf_tyre_icc_ranking/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 12 Oct 2022 12:59:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි -Vanidu is full of leadership qualities – Mahela Jayawardene https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b7%8f/ Wed, 12 Oct 2022 12:59:35 +0000 https://lankansports.com/?p=12319 වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි T20 World cup 2022 ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පසුගිය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ අතර, මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ දී ද විශාල කාර්‍යභාර්‍යයක් තම කණ්ඩායමට ඉටු කළා. මේ සියල්ලම ශ්‍රී ලංකාවේ නවතම සුපිරි තරුවකගේ ආගමනයක් […]

The post වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි -Vanidu is full of leadership qualities – Mahela Jayawardene appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි

T20 World cup 2022

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පසුගිය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ අතර, මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ දී ද විශාල කාර්‍යභාර්‍යයක් තම කණ්ඩායමට ඉටු කළා.

මේ සියල්ලම ශ්‍රී ලංකාවේ නවතම සුපිරි තරුවකගේ ආගමනයක් සිදු වීමේ ආරම්භක පියවර ලෙස හඳුන්වා දිය හැකි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් The ICC Review වැඩසටහන සමඟ එක් වෙමින් වනිඳු හසරංගගේ මේ නැගී සිටීම සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වන ලසිත් මාලිංග හා මොහු සමාන වන බවයි.

වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි

ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමේ දී පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද විශාල දායකත්වයක් ලබා දුන්නා.

වනිඳුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ නවතම සංධිස්ථානය ලෙස එම තරගාවලියේ වීරයා බවට පත් වීම හඳුන්වා දිය හැකි අතර, ඔහු අත්‍යාවශ්‍යම මොහොතේ දී තරග දිනවන්නෙක් ලෙස (player for the big occasion) කටයුතු කරන බවට කීර්ති නාමයක් දිනා ගනිමින් සිටී.

වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි

මහේල ජයවර්ධන පවසන්නේ මේ සියලු දක්ෂතා සමඟින් වනිඳුට නායකත්ව ගුණාංග ද ඇති බවයි.

“නායක හෝ උපනායක තනතුරක් නොමැතිව වුවද ,කණ්ඩායමේ සිටින නවක ක්‍රීඩකයින්ට නායකයකු මෙන් ගුරුහුරුකම් ලබා දීමට ඔහු ඇප කැප වී සිටිනවා , ”මහේල වනිඳුගේ නායකත්ව ලක්ෂණ පිළිබඳ පැහැදිලි කරමින් පවසා තිබුණා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි -Vanidu is full of leadership qualities – Mahela Jayawardene appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට -Vanidu Hasaranga moves up to third position in ICC rankings.. https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%ab%e0%b7%92%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a%e0%b7%92/ Thu, 06 Oct 2022 12:25:38 +0000 https://lankansports.com/?p=12204 වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට ICC විසින් ඊයේ (05) දිනයේ දී යාවත්කාලීන කරන ලද ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (MRF Tyres ICC Rankings) හි විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානය තෙක් නැවත ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටිනවා. දකුණු අප්‍රිකානු දඟපන්දු යවන Tabraiz Shamsi ස්ථාන දෙකකින් පහළ […]

The post වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට -Vanidu Hasaranga moves up to third position in ICC rankings.. appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට

ICC විසින් ඊයේ (05) දිනයේ දී යාවත්කාලීන කරන ලද ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (MRF Tyres ICC Rankings) හි විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානය තෙක් නැවත ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටිනවා.

දකුණු අප්‍රිකානු දඟපන්දු යවන Tabraiz Shamsi ස්ථාන දෙකකින් පහළ බසිද්දී එහි වාසිය සමඟින් එක් ස්ථානය බැගින් පෙරට ඒමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සමඟින් ඕස්ට්‍රේලියාවේ Adam Zampa සමත් වී තිබෙනවා.

මෙවර ICC ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දහය තුල පැහැදිලි වෙනසක් ඇති වී ඇත්තේ විස්සයි විස්ස තරග රටාවේ පමණක් වන අතර,

2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට දින ලං වන නිසා අනෙකුත් තරග රටාවන්ට අදාල තරග ප්‍රමාණය අවම වීම මෙයට හේතුව ලෙස සඳහන් කළ හැකිය.

The Hundred ක්‍රිකට් තරගාවලිය (lankansports.com)

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ ද සිය හත්වැනි ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට සමත්ව සිටිනවා.

වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට

මෙම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දහයේ රැඳී ඇති එකම වේගපන්දු යවන්නා Josh Hazlewood පමණක් වීම විශේෂයෙන්ම සඳහන් කළ යුතු සිදු වීමක්.

වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට

මෙම මස 16 වැනිදා ආරම්භ වීමට නියමිත 2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා අනුව මෙම ශ්‍රේණිගත කිරීම්වල පැහැදිලි වෙනසක් වෙතැයි අනුමාන කළ හැකි අතර,

ඒ පිළිබඳ මෙන්ම අනෙකුත් සියලු උණුසුම් ක්‍රීඩා තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට1Xbet සූදානම්,

රැඳී සිටින්න Lankan sports සමඟින්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට -Vanidu Hasaranga moves up to third position in ICC rankings.. appeared first on 1XBet Sri Lanka.

]]>