MOHIT_SHARMA Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/mohit_sharma/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 30 May 2023 11:04:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ – Chennai Super Kings become champions for the 5th time https://lankansports.com/chennai-kings-5-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b7%80%e0%b6%bb%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%99%e0%b7%83-%e0%b6%85/ Tue, 30 May 2023 10:20:11 +0000 https://lankansports.com/?p=16484 Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ Indian Premier League 2023 අති උද්වේගකර තරග රැසකින් පිරුණු ඉතිහාසයේ සාර්ථකම Indian Premiere League තරගාවලියක් අද (30) අලුයම අවසන් වුනේ MS Dhoni නායකත්වය දරන Chennai Super Kings කණ්ඩායම 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගන්වමින් . ඔවුන් හමුවේ ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව අවසන් පන්දුවේ දී කඩුලු 5කින් […]

The post Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ – Chennai Super Kings become champions for the 5th time appeared first on 1XBet Sri Lanka.

]]>
Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ

Indian Premier League 2023

අති උද්වේගකර තරග රැසකින් පිරුණු ඉතිහාසයේ සාර්ථකම Indian Premiere League තරගාවලියක් අද (30) අලුයම අවසන් වුනේ MS Dhoni නායකත්වය දරන Chennai Super Kings කණ්ඩායම 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගන්වමින් .

ඔවුන් හමුවේ ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව අවසන් පන්දුවේ දී කඩුලු 5කින් පරාජය ලැබුවේ මෙවර ලකුණු සටහනේ ඉහළින්ම සිටි Gujarat Titans කණ්ඩායමයි.

Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ - Chennai Super Kings become champions for the 5th time
Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ – Chennai Super Kings become champions for the 5th time

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ CSK නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට GT වෙත ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි GT පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස් කළා.

අනතුරුව CSK පිතිකරුවන් පිටියට පිවිසියත් තරඟයට වර්ශාවෙන් බාදා ඇති වූ අතර තරඟය ආරම්භ වූයේ මධ්‍යම රාත්‍රී 12.10ටයි.

ඒ පන්දුවාර 15 තරඟයක් ලෙසින් වන අතර ජයග්‍රහණය සඳහා ලැබුනු ලකුණු 171ක දැවැන්ත ඉලක්කය සපුරා ගනිමින් ඉන්දියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම බවට පත් වෙමින්

5වන වරටත් ශූරතාවය ජයග්‍රහණය කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුණා.

Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ - Chennai Super Kings become champions for the 5th time

තරගයේ වීරයා සම්මානය අසීරු අභියෝගයක් හඹා යන හැටි Chennai කණ්ඩායමට ඉගැන්වූ Devon Conwayටත්,

තරගාවලියේ වීරයා සම්මානය තරග 17ක දී ලකුණු 890ක් ලබා ගත් Shubman Gillටත් හිමි වුනා.

Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ - Chennai Super Kings become champions for the 5th time

මේ අනුව මාස 2ක් පුරාවට ලොව පුරා ක්‍රිකට් පිපාසය සිඳවාලූ Indian Premiere League තරගාවලිය අවසන් වුනේ Dhoni ඇතුළු Chennai පවුලට පස්වැනි වරටත් කුසලානය හිමිකර දෙමිනුයි.

Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ - Chennai Super Kings become champions for the 5th time

තරගාවලියේ සෙසු සම්මාන පහත අයුරින් බෙදී ගියා.

  • හොඳම නැගී එන ක්‍රීඩකයා – Yashasvi Jaiswal
  • තරගාවලියේ උඩපන්දුව – Rashid Khan
  • ජීව ගුණය සුරැකි කණ්ඩායම – Delhi Capitals
  • දම් පැහැ හිස්වැස්ම – Mohommed Shami
  • තැඹිලි පැහැ හිස්වැස්ම – Shubman Gill

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ – Chennai Super Kings become champions for the 5th time appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ සැබෑ වෙයි! -Dasun’s IPL dream and GT Play-offs dream come true yesterday! https://lankansports.com/%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-ipl-%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-gt-play-offs-%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1/ Tue, 16 May 2023 12:24:19 +0000 https://lankansports.com/?p=16226 දසුන්ගේ IPL සිහිනයත්, GT Play-offs සිහිනයත් ඊයේ සැබෑ වෙයි! Indian Premier League 2023 ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක සහභාගි වූ මංගල IPL තරගය ඊයේ (15) අහමදාබාද් හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා Sunrisers Hyderabad කණ්ඩායමට එරෙහිව පැවති එම තරගය ලකුණු 34කින් ජය ගත් දසුන් ක්‍රීඩා කරන Gujarat Titans කණ්ඩායම Play-offs වටයට සුදුසුකම් […]

The post දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ සැබෑ වෙයි! -Dasun’s IPL dream and GT Play-offs dream come true yesterday! appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන්ගේ IPL සිහිනයත්, GT Play-offs සිහිනයත් ඊයේ සැබෑ වෙයි!

Indian Premier League 2023

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක සහභාගි වූ මංගල IPL තරගය ඊයේ (15) අහමදාබාද් හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා

Sunrisers Hyderabad කණ්ඩායමට එරෙහිව පැවති එම තරගය ලකුණු 34කින් ජය ගත් දසුන් ක්‍රීඩා කරන Gujarat Titans කණ්ඩායම Play-offs වටයට සුදුසුකම් ලබා ගත් ප්‍රථම කණ්ඩායම බවටත් පත්වුනා.

දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ  සැබෑ වෙයි! -Dasun's IPL dream and GT Play-offs dream come true yesterday!
දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ සැබෑ වෙයි! -Dasun’s IPL dream and GT Play-offs dream come true yesterday!

ඊයේ දිනයේ ඉන්දීය ක්‍රීඩක Vijay Shankarට ඇතිව තිබෙන ආබාධ තත්ත්වය නිසා තරග 12ක් පුරාවට බංකුවට වී ඉවසීමෙන් බලා සිටි දසුන් ශානකට පිටිය මැදට පිවිසීමට වාසනාව හිමි වුනා.

දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ  සැබෑ වෙයි! -Dasun's IPL dream and GT Play-offs dream come true yesterday!

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Sunrisers කණ්ඩායම මුලින් පන්දු යැවීම තෝරා ගත්තේ යම්හෙයකින් මෙම තරගය පරාජය වුවහොත් ඔවුන් තරගාවලියෙන් ඉවත් වන පීඩනයත් සිතේ දරාගෙනයි.

එ අනුව පන්දුවට පහර දුන් Gujarat Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 188ක් රැස් කිරීමට සමත් වුණා.

Gujarat Titans වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Shubman Gill පන්දු 58කදී ලකුණු 101ක් වාර්තා කිරීමට සමත් වුනා.

Sai Sudharsan ලකුණු 47ක් රැස් කළ අතර Dasun Shanaka ලකුණු 9ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Bhuvneshwar Kumar කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් වූනා.

දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ  සැබෑ වෙයි! -Dasun's IPL dream and GT Play-offs dream come true yesterday!

ලකුණු 189ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 154ක් පමණයි

Sunrisers Hyderabad ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Heinrich Klaasen පන්දු 44ක් තුල ලකුණු 64ක් රැස් කල අතර Bhuvneshwar Kumar ලකුණු 27ක් රැස් කළා.

දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ  සැබෑ වෙයි! -Dasun's IPL dream and GT Play-offs dream come true yesterday!

පන්දු යැවීමේදී Mohammed Shami සහ Mohit Sharma කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් වුනා.

ප්‍රසාද ලකුණු සටහන පහතින්.

දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ  සැබෑ වෙයි! -Dasun's IPL dream and GT Play-offs dream come true yesterday!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහන දිනාගන්න

The post දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ සැබෑ වෙයි! -Dasun’s IPL dream and GT Play-offs dream come true yesterday! appeared first on 1XBet Sri Lanka.

]]>
රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans https://lankansports.com/%e0%b6%bb%e0%b7%81%e0%b7%93%e0%b6%a9%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-rajasthan-royals/ Mon, 17 Apr 2023 14:38:57 +0000 https://lankansports.com/?p=15564 රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් ! Indian Premier League 2023 Sanju Samson සහ Shimron Hetmyerගේ ප්‍රවේගකාරී පිතිකරණය නිසා ඊයේ (16) ගුජරාට් ටයිටන්ස් පරදවා කඩුලු 3ක විශිෂ්ට ජයක් තහවුරු කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් සමත් වුනා. ඒ ලකුණු සටහනේ පළමු ස්ථානය තවදුරටත් රැක ගනිමින්. ගුජරාට් මහගෙදර වන අහමදාබාද් හිදී පැවති මෙම තරගයේ කාසියේ […]

The post රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans appeared first on 1XBet Sri Lanka.

]]>
රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !

Indian Premier League 2023

Sanju Samson සහ Shimron Hetmyerගේ ප්‍රවේගකාරී පිතිකරණය නිසා ඊයේ (16) ගුජරාට් ටයිටන්ස් පරදවා කඩුලු 3ක විශිෂ්ට ජයක් තහවුරු කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් සමත් වුනා.

ඒ ලකුණු සටහනේ පළමු ස්ථානය තවදුරටත් රැක ගනිමින්.

ගුජරාට් මහගෙදර වන අහමදාබාද් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගන්නේ රාජස්ථාන් නායකයායි.

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans
රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

ඒ අනුව ඔහු මුලින් පිත්ත අතට ගැනීමට ගුජරාට් කණ්ඩායමට යෝජනා කළා.

ඊයේ ගුජරාට් පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 5කට සීමා වෙන්නේ Wriddhiman Saha වේලාසන දැවී යාම නිසයි.

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

පවර්ප්ලේ පන්දුවාර නිමා වීමටත් පෙරම Sai Sudharsan දුවද්දී දැවී ගියේ ලකුණු 20කටයි.

මේ අනුව Ashwinගේ පළමු පන්දුවාරයට ලකුණු 10ක් උදුරා ගත්තත්, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට පවර්ප්ලේ අවස්ථාව නිමා වෙද්දී කඩුලු 2ක් දැවී රැස් කිරීමට හැකිව තිබුණේ ලකුණු 42ක් පමණයි. 

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

ඊයේ Pandya, IPL පිටියේ ලකුණු 2000ක් සහ කඩුලු 50ක් බිඳ හෙළු ක්‍රීඩකයින් සුළුතරය අතරට පිවිසීමට ද සමත් වුනා.

ඔහුට පෙර එම ලැයිස්තුවට ඇතුළත් වී සිටියේ Shane Watson, Kieron Pollard, Ravindra Jadeja, Jacques Kallis සහ Andre Russell යන විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයින් පස්දෙනා පමණයි.

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

Abhinav Manohar ඉනිමේ අවසන් කොටසේ දී පන්දු 13කින් ලබා ගත් ලකුණු 27ත් සමඟ ගුජරාට් ටයිටන්ස් තමන්ට නියමිත පන්දුවාර 20 තුල දී කඩුලු 7කට ලකුණු 177ක් ලබා ගැනීමට සමත් වුනා.

රාජස්ථාන් ඉනිමේ කඩුලු 4ක් ලකුණු 55ක් තුල බිඳ වැටී තරග ප්‍රතිඵලය ඕනෑම දිශාවකට ගසාගෙන යා හැකි මෙම තීරණාත්මක අවස්ථාවේ දී

Sanju Samson සහ Shimron Hetmyer අතරේ ලකුණු 59ක වේගවත් සබඳතාවයක් වර්ධනය වුනා.

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

තමන්ට සිටි දරුණුම ප්‍රතිවාදියා වන Rashid Khanව ඊයේ Sanju Samson දමනය කරන්නේ 13 වැනි පන්දුවාරයේ දී ඔහුට පිට පිටම හයේ පහර 3ක් එල්ල කරමින්.

මේ නිසා අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා රාජස්ථානයට අවශ්‍ය වුනේ ලකුණු 7ක් පමණයි.

තරගයේ වීරයා ලෙස කොදෙව් ප්‍රහාරක පිතිකරු Shimron Hetmyer සම්මාන දිනා ගත්තා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans appeared first on 1XBet Sri Lanka.

]]>
ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali. https://lankansports.com/iceman-gujarat-titans-%e0%b6%a2%e0%b6%ba-%e0%b6%ad%e0%b7%84%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba%e0%b7%92/ Fri, 14 Apr 2023 12:38:31 +0000 https://lankansports.com/?p=15512 ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි Indian Premier League 2023 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඉතාමත් අවධානයෙන් බලා සිටි තරගයක් ඊයේ (13) මොහාලි හිදී ක්‍රියාත්මක වුනා. ඒ භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ දසුන් ශානක මෑතකදී එක්වුනු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගයයි. එහි අවසන් පන්දුවාරයේ දී කඩුලු 6ක තියුණු ජයක් ලබන්නට […]

The post ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali. appeared first on 1XBet Sri Lanka.

]]>
ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි

Indian Premier League 2023

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඉතාමත් අවධානයෙන් බලා සිටි තරගයක් ඊයේ (13) මොහාලි හිදී ක්‍රියාත්මක වුනා.

ඒ භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ දසුන් ශානක මෑතකදී එක්වුනු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගයයි.

එහි අවසන් පන්දුවාරයේ දී කඩුලු 6ක තියුණු ජයක් ලබන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හැකිවුනා.

ඊයේ තරගය වෙනුවෙන් Sikandar Raza වෙනුවට භානුක රාජපක්ෂව කණ්ඩායමට කැඳවීමට පංජාබ් කළමනාකාරීත්වය තීරණය කර තිබුනා.

කෙසේ නමුත් දසුන් ශානකට ඊයේ තරගයේ ඉඩක් වෙන්වී තිබුනේ නැහැ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ගුජරාට් නායකයා මුලින් පන්දු යැවීම තෝරා ගැනීමත් සමඟ තරගය ආරම්භ වුනා.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.
ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

එහිදී පසුගිය තරග වලදී අමුතුම ආකාරයේ ප්‍රවේගකාරී ඉනිම් දියත් කළ Prabshimran Singh දෙවැනි පන්දුවේදීම Mohommed Shamiට ගොදුරු වීම පංජාබයට ගෙන ආවේ අමතර පීඩනයක්. 

සාමාන්‍යයෙන් මෙවන් මන්දගාමී ඉනිම් වලට ප්‍රිය නොකරන භානුක ඊයේ ක්‍රීඩා කළ ඉනිම විස්තර විචාරකයින්ගේ පවා උසුළු විසුළු වලට ලක්වුනා.

භානුක තම ඉනිම අතරේ එල්ල කළේ එකම එක හතරේ පහරක් පමණයි.

මේ අනුව Liam Livingston ගේ සම්ප්‍රාප්තියත් සමඟ භානුකගේ ස්ථානය අභියෝගයට ලක් වීමට ඉඩ තිබෙනවා.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

Matthew Short පන්දු 24කින් අත දිගහැර ලකුණු 36ක් ලබා ගත්තත් ඔහුගේ කෙරුම්කාරකම් තිබුනේ Rashid Khan පන්දුව අතට ගන්නා තෙක් පමණයි.

ඉනිමේ අවසන් කොටසේදී Shahrukh Khan ක්‍රීඩා කළ ඉනිම පංජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 153ක් දක්වා ඉදිරියට රැගෙන ආවා.

භානුක වැනිම මන්දගාමී ආරම්භයක් ලබාගත් Sam Curran අවසානයේ පන්දු 20කින් ලකුණු 20ක් ලබාගත්තා

පසුගිය දින වලදී IPL පිටියේ දකින්නට ලැබුනු ලකුණු 200කට ආසන්න හඹා යෑම් සමඟ සැසඳීමේදී ඊයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ඉතා සුළුවෙන් සැලකිය හැකියි.

පළමු කඩුල්ලටම වේගවත් ලකුණු 48ක් රැස් කරමින් ඔවුන් ඒ වෙනුවෙන් ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්තා.

එක් අවස්ථාවක ගුජරාට් ඉනිම පන්දුවාර 14.1ක් අවසානයේ ලකුණු 106ට කඩුලු 2ක් ලෙස දිස්වූ නිසා

මෙම තරගය අවසන් පන්දුවාරය තෙක් ඇදී යනු ඇතැයි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුනේ නැහැ. නමුත් Hardik Pandya ලකුණු 8කට දැවී යාමත් සමඟ ගුජරාට් ඉනිමත් සෑහෙන දුරකට මන්දගාමී වුනා.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

මේ අනුව ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු 2ට ලකුණු 4ක් ලබා ගැනීමට අවශ්‍ය කළා.

මේ මොහොතේ පිටියට පිවිසියේ මෙවන් අවස්ථා සඳහා විශේෂඥයෙකු වන පීඩනය උපරිම විටත් අසාමාන්‍ය ලෙස තැන්පත් බවක් පෙන්වීම නිසා “ICEMAN” ලෙස විරුදාවලී ලත් Rahul Tewatiaයි.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

ඔහු කඩුල්ල කරා එන පන්දුව ගැන කිසිදු තැකීමක් නොකර දණ නමා එය ශෝට් ෆයින්-ලෙග් කලාපයට ඉහළින් හතරේ සීමාවට යොමුකළේ ගුජරාට් ජය තහවුරු කරමින්.

තරගයේ වීරයා ලෙස Mohit Sharmaට සම්මාන හිමිවුනා.

ICEMAN GUJARAT TITANS ජය තහවුරු කරයි-Rahul Tewatia star as Gujarat Titans stun Punjab Kings by six wickets at Mohali.

ඊයේ දිනයේ ලැබූ පරාජයත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ සෑහෙන ඉදිරියෙන් සිටි පංජාබ් කිංග්ස් කණ්ඩායම මේ වනවිට අංක 6 දක්වා පල්ලම් බැස තිබෙනවා. 