MLC Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/mlc/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 17 May 2023 13:20:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! – Due to WORLD CUP and LPL, Mathiesha Pathirana leaves the MLC tournament! https://lankansports.com/world-cup-%e0%b7%84%e0%b7%8f-lpl-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%b8%e0%b6%ad%e0%b7%93%e0%b7%81-mlc-t20-%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%ba/ Wed, 17 May 2023 13:09:52 +0000 https://lankansports.com/?p=16252 WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! MLC විස්සයි විස්ස ලීගය මේ දිනවල පැවැත්වෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය නියෝජනය කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීශ පතිරණ ඇමෙරිකානු MLC විස්සයි විස්ස ලීගය සඳහා Seattle Orcas කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව සිටි බව සඳහන්. කෙසේ නමුත් මීට දින කිහිපයකට ඉහතදී නම්කල ඇෆ්ගනිස්ථාන සංචාරය […]

The post WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! – Due to WORLD CUP and LPL, Mathiesha Pathirana leaves the MLC tournament! appeared first on 1XBet Sri Lanka.

]]>
WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි!

MLC විස්සයි විස්ස ලීගය

මේ දිනවල පැවැත්වෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය නියෝජනය කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීශ පතිරණ ඇමෙරිකානු MLC විස්සයි විස්ස ලීගය සඳහා Seattle Orcas කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව සිටි බව සඳහන්.

WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! - Due to WORLD CUP and LPL, Mathiesha Pathirana leaves the MLC tournament!
WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! – Due to WORLD CUP and LPL, Mathiesha Pathirana leaves the MLC tournament!

කෙසේ නමුත් මීට දින කිහිපයකට ඉහතදී නම්කල ඇෆ්ගනිස්ථාන සංචාරය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයටත්,

ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේ මූලික සංචිතයටත් නම් කල ඔහු එම MLC තරඟාවලියෙන් ඉවත්ව තිබෙන අතර,

WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! - Due to WORLD CUP and LPL, Mathiesha Pathirana leaves the MLC tournament!

ඒ එළඹෙන පන්දුවාර 50 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සහ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය කෙරෙහි අවධානය යොමුකිරීමේ අරමුණින්

මතිෂ පතිරණ ඉවත්ව තිබෙන බව අද පෙරවරුව වන විට විශ්වාසනීය ක්‍රීඩා ආරංචි මාර්ග රැසක් සඳහන් කර තිබුණි.

WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! - Due to WORLD CUP and LPL, Mathiesha Pathirana leaves the MLC tournament!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow ක

The post WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! – Due to WORLD CUP and LPL, Mathiesha Pathirana leaves the MLC tournament! appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19 https://lankansports.com/%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%85%e0%b6%b7%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8f%e0%b7%81-%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a/ Fri, 10 Feb 2023 12:36:49 +0000 https://lankansports.com/?p=14278 Major League Cricket 2023

The post ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19 appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම්.!

Major League Cricket 2023

ඇමරිකා එක්සත් ජනපදය විසින් නවතම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් (Major League Cricket – MLC නමින්) ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් සිටින අතර,

එහි ආරම්භය මෙම වසරේ මාර්තු 19 වැනිදා ඇමරිකාවේ හූස්ටන් හී පිහිටි NASA අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දී සිදු වනු ඇති බව Cricbuzz වෙබ් අඩවිය මගින් අණාවරණය කරනවා.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19
ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

මෙම තරගාවලිය මෙම වසරේ ජූලි මාසයේ දී කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් යුතුව දින 18ක් පුරාවට පැවැත්වීමට සැලසුම් සකස් කර ඇති අතර,

එම කණ්ඩායම් ඇමරිකාවේ New York, Washington DC, Dallas, San Francisco, Los Angeles සහ Seattle යන ප්‍රදේශ පාදක කර ගනිමින් නම් කිරීමට බලාපොරොත්තු වන බවත් දැන ගන්නට ලැබෙනවා.

එමෙන්ම මෙම තරගාවලියේ සියලු තරග ඇමරිකාවේ Dallas සහ Morrisville හී දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

ආරම්භ MLC තරගාවලියේ දී සෑම කණ්ඩායමකට ම තරග පහක් ක්‍රීඩා කිරීමට සිදු වන අතර,

කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් මිල දී ගැනීමට එක් කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් 750,000ක මුදලක්,

(ILT20 සහ SA20 තරගාවලිවල කණ්ඩායම්වලට ලැබුණු මුදලට ආසන්න අගයක්) හිමි වනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

මෙහි දී විශේෂයෙන්ම ශ්‍රී ලංකාව, පාකිස්තානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන රටවල ප්‍රබල ක්‍රීඩකයින් තරගාවලිය සඳහා සහභාගී කර ගැනීමේ බලාපොරොත්තු සහිතව ඔවුන් තරගාවලිය සඳහා සැලසුම් සකසා තිබෙනවා.

මාර්තු 19 දින හූස්ටන් හී අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියෙන් පසු ක්‍රීඩකයින් මෙහි එන තෙක් බලාපොරොත්තු සහගත ව බලා සිටිනවා.”

MLC තරගාවලියේ අධ්‍යක්ෂක Justin Geale විසින් සිය ඉදිරි සැලසුම් පිළිබඳ එසේ අණාවරණය කර තිබුණා.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

තරගාවලියේ දී එක් තරගයක් සඳහා කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 7 දෙනෙකු සහභාගී කර ගැනීමට අවස්ථාව හිමි වනු ඇති අතර,

ඇමරිකාව විසින් මීට පෙර විවිධ රටවලින් තෝරා ගෙන සිය රටේ ස්ථිර පදිංචිය ලබා දුන් ඇන්ජලෝ පෙරේරා, Corey Anderson, Sami Aslam, Unmukt Chand, Liam Plunkett වැනි අය දේශීය ක්‍රීඩකයින් ලෙස තරගාවලියට එකතු වනු ඇත.

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19 appeared first on 1XBet Sri Lanka.

]]>