Mexico_football Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/mexico_football/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 13 Dec 2022 13:24:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ “වයිකිං අත්පොළසන් නද” “Viking Applause” of Moroccans Resurrecting Atlas Lions https://lankansports.com/%e0%b6%87%e0%b6%a7%e0%b7%8a%e0%b6%bd%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b6%bd%e0%b7%92-%e0%b6%b4%e0%b6%ab-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a/ Tue, 13 Dec 2022 13:24:41 +0000 https://lankansports.com/?p=13297 ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ “වයිකිං අත්පොළසන් නද” FIFA World Cup 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දුර්වලයෙක් ලෙසින් සලකනු ලැබූ Atlas Lions නමින් හැඳින්වෙන මොරොක්කෝ ජාතික පාපන්දු කණ්ඩායම දැන් කටාර් 2022 ලෝක කුසලාන පාපන්දු තරග බිම ආක්‍රමණය කර තිබෙන්නේ මහා කුණාටුවක් ලෙසින්. ක්‍රිස්ටිආනෝ රොනල්ඩෝගේ පෘතුගාල කණ්ඩායම පරාජය කරමින් මොරොක්කෝ කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ […]

The post ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ “වයිකිං අත්පොළසන් නද” “Viking Applause” of Moroccans Resurrecting Atlas Lions appeared first on 1XBet Sri Lanka.

]]>
ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ “වයිකිං අත්පොළසන් නද”

FIFA World Cup 2022

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දුර්වලයෙක් ලෙසින් සලකනු ලැබූ Atlas Lions නමින් හැඳින්වෙන මොරොක්කෝ ජාතික පාපන්දු කණ්ඩායම දැන් කටාර් 2022 ලෝක කුසලාන පාපන්දු තරග බිම ආක්‍රමණය කර තිබෙන්නේ මහා කුණාටුවක් ලෙසින්.

ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ "වයිකිං අත්පොළසන් නද"
ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ “වයිකිං අත්පොළසන් නද”

ක්‍රිස්ටිආනෝ රොනල්ඩෝගේ පෘතුගාල කණ්ඩායම පරාජය කරමින් මොරොක්කෝ කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිස සිටින්නේ,

වසර 92ක ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ අවසාන කණ්ඩායම් හතරට පිවිසීමට සමත් වූ පළමු අප්‍රිකානු සහ පළමු මුස්ලිම් රට ලෙසින් ඉතිහාසගත වෙමින්.

මෙතෙක් ආ සාර්ථක ගමනේ දී ඔවුන් ලොව අංක 2ට ශ්‍රේණිගතව සිටින බෙල්ජියම,

අංක 7ට ශ්‍රේණිගතව සිටින ස්පාඤ්ඤය සහ අංක 9ට ශ්‍රේණිගතව සිටින පෘතුගාලය පරාජය කර තිබෙන්නේ එක ම එක ගෝලයක් හෝ ලබා නොදෙමින් වීම සුවිශේෂත්වයක්.

ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ "වයිකිං අත්පොළසන් නද"

පෘතුගාලය ගෝල 1-0කින් අර්ධ අවසන් පූර්ව තරගයේ පරාජය කළ මොරොක්කෝ කණ්ඩායම දැන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සෑම දෙනාම ආදරය කරන කණ්ඩායමක් බවට පත්ව සිටිනවා.

ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ "වයිකිං අත්පොළසන් නද"

“Viking clap” – “වයිකිං අත්පොළසන” ලෙසින් හැඳින්වෙන මොරොක්කානු ක්‍රීඩාලෝලීන් විසින් මෙවර ලෝක කුසලාන තරගාවලිය දීප්තිමත් කර තිබෙන මේ අත්පොළසන,

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග වදින තම කණ්ඩායමට ඔවුන්ගේ තිබෙන දැඩි ආශාව සහ ඇල්ම ප්‍රදර්ශනය කරන සංකේතාත්මක මූර්තියක්.

මෙවර තරගාවලියේ සිටින වැඩියෙන් ම ප්‍රාණවත් ක්‍රීඩාලෝලී පිරිසක් ලෙසින් ගැනිය හැකි මොරොක්කානුවන් ඔවුන්‌ගේ ඒකාකාර බෙර රිද්මයෙන් ,

Atlas Lions කණ්ඩායම වෙනුවෙන් ඔවුන්ගේ ලෝක කුසලාන තරග හතරේ දී ම නිරන්තරයෙන් ප්‍රීති ඝෝෂා නගා තිබෙනවා.

ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ "වයිකිං අත්පොළසන් නද"

දැඩි බලපෑමක් ඇති කිරීමට සමත් මේ ඝෝෂාකාරී දර්ශනය ඒ තරගාවලියට කොතරම් හැඟීම්බර මුහුණුවරක් එක් කළා ද කිවතොත් ප්‍රංශ ක්‍රීඩාලෝලීන් සහ ක්‍රීඩකයන් ද ඔවුන්ගේ තරගවලින් පසුව මෙය රඟන්නට පටන් ගත්තා.

ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ "වයිකිං අත්පොළසන් නද"

මොරොක්කානු දිරිය පාපන්දු ක්‍රීඩකයන් ලෝක පාපන්දු කුසලානය රැක ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින ප්‍රංශය ට එරෙහිව 2022 ලෝක කුසලාන පාපන්දු අවසන් පූර්වතරගයට පිවිසෙන,

දෙසැම්බර් 15 වැනි දිනයේත් තරගය පැවැත්වෙන Al Bayt ක්‍රීඩාංගණය ‘වයිකිං අත්පොළසන’ නමැති අකුණු හඬින් ගිගුරුම් දෙනු ඇත.

එය ඔවුන් ජයග්‍රහනය කරා රැගෙනයන එකම අවිය වීමට ද නොහැක්කක් නොමැත

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඇට්ලස් සිංහයන් යලි පණ ගන්වන මොරොක්කානුවන්ගේ “වයිකිං අත්පොළසන් නද” “Viking Applause” of Moroccans Resurrecting Atlas Lions appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්තය, සෙනගාලය, ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට -England, Senegal, America and the Netherlands have qualified for the Super 16 https://lankansports.com/%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba-%e0%b7%83%e0%b7%99%e0%b6%b1%e0%b6%9c%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba-%e0%b6%87%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80/ Wed, 30 Nov 2022 12:24:09 +0000 https://lankansports.com/?p=13090 එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට පාපන්දු ලෝක කුසලානය 2022 මේ දිනවල කටාර් හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ (29) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට නෙදර්ලන්තය, සෙනගාලය, ඇමරිකා එක්සත් ජනපදය සහ එංගලන්තය සමත් වුනා . ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය තරගාවලියේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සඳහා කණ්ඩායම් දෙකටම තීරණාත්මක වූ මේ තරගයේ පළමු […]

The post එංගලන්තය, සෙනගාලය, ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට -England, Senegal, America and the Netherlands have qualified for the Super 16 appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

පාපන්දු ලෝක කුසලානය 2022

මේ දිනවල කටාර් හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ (29) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට නෙදර්ලන්තය, සෙනගාලය, ඇමරිකා එක්සත් ජනපදය සහ එංගලන්තය සමත් වුනා .

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට
එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

තරගාවලියේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සඳහා කණ්ඩායම් දෙකටම තීරණාත්මක වූ මේ තරගයේ පළමු ගෝලය වාර්තා කළේ ඇමරිකාවයි.

38 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ගෝලය තුළට සාර්ථකව යොමු කරමින් එම ගෝලය වාර්තා කළේ ඇමරිකා ක්‍රීඩක Christian Pulisic විසිනුයි.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

පළමු අර්ධයේ අතිරේක කාලයේ දී ඇමරිකාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට Timothy Weahට හැකි වූවත් එය ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් නිසාවෙන් අවලංගු වුනා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

අවසන් ලකුණු තත්වය: ඉරානය 00 – 01 ඇමරිකාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • ඇමරිකාව: Christian Pulisic 38’

එංගලන්තය සහ වේල්ස්

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

B කාණ්ඩයෙන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගන්නා අනෙක් කණ්ඩායම තේරීම සඳහා වූ මෙම තරගයෙන් ගෝල 3-0ක ජයක් ලබා ගැනීමට ප්‍රබල එංගලන්තයට හැකි වුනා.

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට (lankansports.com)

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ (lankansports.com)

තරගය ආරම්භයේ සිටම වේල්ස් ක්‍රීඩකයින්ට දැඩි අභියෝගයක් එල්ල කරමින් ක්‍රීඩා කිරීමට එංගලන්තයට හැකි වූවත්,

පළමු අර්ධයේ දී ගෝලයක් වාර්තා කරමින් තරගයට පිවිසීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වෙද්දී හිමි වූ නිදහස් පහරක් ඉතා අලංකාර පහරකින් ගෝලයට එල්ල කරමින් තරගයේ ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට එංගලන්ත ක්‍රීඩක Marcus Rashfordට හැකි වුනා.

තරගය අවසන් වන තුරුම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට වේල්ස් ක්‍රීඩකයින්ට නොහැකි වූ නිසා එංගලන්තයට පහසු ජයක් හිමි වුනා.

අවසන් ලකුණු තත්වය: එංගලන්තය 03 – 00 වේල්ස්

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

එංගලන්තය: Marcus Rashford 50’ & 68’, Phil Foden 52’

කටාර් සහ නෙදර්ලන්තය

සහභාගී වූ තරග දෙකම පරාජයට පත් වූ සත්කාරක කටාර් රාජ්‍යයට තරගාවලියේ ඉදිරිය අහිමිව තිබූ නමුත් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට නෙදර්ලන්තයට මෙම තරගය වැදගත් වුනා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

තරගය ආරම්භයේ සිටම සිය ප්‍රබලත්වය පෙන්නුම් කළ නෙදර්ලන්තය වෙනුවෙන් 26 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් දඬුවම් රාමුවේ සිට ගෝලයේ දකුණු කෙළවරට එල්ල කරමින් ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට Cody Gakpoට හැකි වුනා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

නෙදර්ලන්තයට එරෙහිව කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කටාර් ක්‍රීඩකයින්ට නොහැකි වූ නිසා සහභාගී වූ තරග සියල්ල පරාජයට පත් වෙමින් ගෝල කුසලාන ගමන අවසන් කිරීමට සත්කාරකයින්ට සිදු වුනා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

අවසන් ලකුණු තත්වය: නෙදර්ලන්තය 02 – 00 කටාර්

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

නෙදර්ලන්තය : Cody Gakpo 26’. Frenkie de Jong 49’

සෙනගාලය සහ ඉක්වදෝරය

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

තරගාවලියේ මීළඟ වටය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීම සඳහා කණ්ඩායම් දෙකටම මෙම තරගය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වුනා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ඉක්වදෝරයට නොහැකි වීම නිසාවෙන් සෙනගාලයට තරගයට ජය ගනිමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුනා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

අවසන් ලකුණු තත්වය:ඉක්වදෝරය 01 – 02 සෙනගාලය

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

  • ඉක්වදෝරය: Moises Caicedo 67’
  • සෙනගාලය: Ismaila Sarr 44’(P), Ismaila Sarr 70’