mahendra_singh_dhoni Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/mahendra_singh_dhoni/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 24 Apr 2023 12:59:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ අංක 1ට – Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table https://lankansports.com/chennai-super-kings-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b7%8f%e0%b6%af-%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%b1%e0%b7%94-%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1%e0%b7%9a-%e0%b6%85%e0%b6%82/ Mon, 24 Apr 2023 12:56:13 +0000 https://lankansports.com/?p=15747 Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ අංක 1ට Indian Premier League 2023 2023 IPL තරගාවලියේ 33 වැනි තරගය ලෙස පැවැත්වුණු Chennai – Kolkata ගැටුමෙන් ලකුණු 49ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම ඊයේ (23) සමත් වුනා . මෙම තරගයේ දී ද චෙන්නායි වෙනුවෙන් විශිෂ්ට පන්දු කරණයක නිරත වීමට මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ දෙදෙනාම […]

The post Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ අංක 1ට – Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table appeared first on 1XBet Sri Lanka.

]]>
Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ අංක 1ට

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ 33 වැනි තරගය ලෙස පැවැත්වුණු Chennai – Kolkata ගැටුමෙන් ලකුණු 49ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම ඊයේ (23) සමත් වුනා .

මෙම තරගයේ දී ද චෙන්නායි වෙනුවෙන් විශිෂ්ට පන්දු කරණයක නිරත වීමට මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ දෙදෙනාම සමත් වීමත් විශේෂත්වයක්.

කොල්කටාවේ Eden Gardens ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Kolkata නායක Nitish Rana විසින් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 235ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

Chennai Super Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Ajinkya Rahane පන්දු 29කදී ලකුණු 71ක් වාර්තා කිරීමට සමත් වුනා.

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

Devon Conway ලකුණු 56ක් රැස් කළ අතර Shivam Dube ලකුණු 50ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Kulwant Khejroliya කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 236ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි

Kolkata Knight Riders පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 186ක් පමණයි

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jason Roy පන්දු 6ක් තුල වෙගවත් ලකුණු 61ක් රැස් කල අතර Rinku Singh ලකුණු 53ක් රැස් කළා.

පන්දු යැවීමේදී Maheesh Theekshana සහ Tushar Deshpande කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වු අතර මතිෂ පතිරණ එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

ඒ සමගම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පැමිණීමට Chennai Super Kings සමත් වූ අතර නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්.

Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ  අංක 1ට - Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ අංක 1ට – Chennai Super Kings (CSK) moved to the top of the IPL 2023 table appeared first on 1XBet Sri Lanka.

]]>
Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්! A gift from Messi to Dhoni’s daughter! https://lankansports.com/messi%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-dhoni%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%9d%e0%b6%ab%e0%b7%92%e0%b6%a7-%e0%b6%ad%e0%b7%91%e0%b6%9c%e0%b7%8a%e0%b6%9c%e0%b6%9a%e0%b7%8a/ Wed, 28 Dec 2022 12:37:00 +0000 https://lankansports.com/?p=13597 Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්! FIFA World Cup 2022 මෙවර පාපන්දු ලෝක ශූරයින් බවට පත් වූ ආජන්ටිනා කණ්ඩායමේ සුපිරි තරුව Lionel Messi විසින් හිටපු ඉන්දීය නායක MS Dhoniගේ දියණිය වෙත සිය අත්සන සහිත ත්‍යාගයක් එවා තිබෙනවා . ලෝක පූජිත පාපන්දු තරුවක් වන Lionel Messiගේ කුසලාන එකතුවේ තිබුණු එකම අඩුව වූ පාපන්දු ලෝක කුසලානයත් සිය කුසලාන ගොන්න […]

The post Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්! A gift from Messi to Dhoni’s daughter! appeared first on 1XBet Sri Lanka.

]]>
Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!

FIFA World Cup 2022

මෙවර පාපන්දු ලෝක ශූරයින් බවට පත් වූ ආජන්ටිනා කණ්ඩායමේ සුපිරි තරුව Lionel Messi විසින් හිටපු ඉන්දීය නායක MS Dhoniගේ දියණිය වෙත සිය අත්සන සහිත ත්‍යාගයක් එවා තිබෙනවා .

ලෝක පූජිත පාපන්දු තරුවක් වන Lionel Messiගේ කුසලාන එකතුවේ තිබුණු එකම අඩුව වූ පාපන්දු ලෝක කුසලානයත් සිය කුසලාන ගොන්න අතරට එකතු කර ගැනීමට ඔහු පසුගිය දෙසැම්බර් 18 වැනිදා සමත් වූ අතර,

ප්‍රංශයට එරෙහිව අවසන් මහා තරගයේ මෙන්ම, සමස්ත තරගාවලිය පුරාවටම විශිෂ්ට දස්කම් දැක්වීම ද Messi සමත් වුනා.

Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!
Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!

ලොව පුරා විසිරී සිටින Messi රසිකයින් මෙම ජයග්‍රහණයත් සමඟින් ප්‍රීතී ප්‍රමෝදයට පත් වූ අතර,

ඉන්දීය පාපන්දු ලෝලීන් ද ඒ අතර කැපී පෙනෙන ලෙස මෙම ජයග්‍රහණය සමරනු ලැබුවා

“Greatest Of All Time” නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය (lankansports.com)

මේ අතර Messiගෙන් ද ඔහුගේ සමහර ප්‍රේක්ෂකයින් වෙත ත්‍යාග ලැබුණා. ඊයේ (27) Messi වෙතින් එසේ ත්‍යාග ලැබුවේ හිටපු ඉන්දීය නායක MS Dhoniගේ දියණිය වන Ziva Singh Dhoni විසිනුයි.

Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!

ඇයට “මේ  Ziva වෙනුවෙන්”යන පාඨය සමඟින් Messiගේ අත්සන සහිත ජර්සියක් එවා තිබූ අතර, එහි ඡායාරූපයක් Ziva Singh Dhoniගේ Instagram පිටුවේ මෙසේ පළ කර තිබුණා.

Messiගෙන් Dhoniගේ දෝණිට තෑග්ගක්!

මේ අතර ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව නැවතත් Lionel Messi ලබන වසරේ ජනවාරි මුල සිට සිය ක්‍රීඩා සමාජය වන,

PSG සමඟ එක් වීමට නියමිත බව ද වාර්තා වනවා.