Mahelajayawardhana Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/mahelajayawardhana/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 30 Aug 2022 14:50:11 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ආසියනු කුසලාන ශ්‍රීලංකා සංචිතය අවසාන මොහොතේ දී වෙනසක් https://lankansports.com/2022-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b6%ba-%e0%b6%85/ Tue, 23 Aug 2022 12:48:41 +0000 https://lankansports.com/?p=11516 2022 ආසියානු කුසලානය සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ආසියානු කුසලානය සඳහා 17 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතය නම් කර තිබෙනවා. මීට පෙර නිවේදනය කළ 20 දෙනෙකුගේ සංචිතයට නම් කර සිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේගපන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර පුහුණුවීම්වල දී වම් කකුලට සිදු වූ ආබාධයක් නිසා ආසියානු කුසලානයට සහභාගී නොවන බවට වාර්තා වී තිබෙනවා. වේගපන්දු […]

The post ආසියනු කුසලාන ශ්‍රීලංකා සංචිතය අවසාන මොහොතේ දී වෙනසක් appeared first on 1XBet Sri Lanka.

]]>
2022 ආසියානු කුසලානය සංචිතය

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ආසියානු කුසලානය සඳහා 17 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතය නම් කර තිබෙනවා.

මීට පෙර නිවේදනය කළ 20 දෙනෙකුගේ සංචිතයට නම් කර සිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේගපන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර පුහුණුවීම්වල දී වම් කකුලට සිදු වූ ආබාධයක් නිසා ආසියානු කුසලානයට සහභාගී නොවන බවට වාර්තා වී තිබෙනවා.

වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, චමීර වෙනුවට සංචිතයට නම් කර ඇති අතර තේරීම් කමිටුව 20 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කළ ද,

එයින් තිදෙනෙකු සූදානමින් සිටින අතිරේක ක්‍රීඩකයන් ලෙස සංචාරය නොකර ශ්‍රී ලංකාවේ නැවතීමට නියමිතයි.

සූදානමින් සිටින ක්‍රීඩකයන්
  1. දිනේෂ් චන්දිමාල්
  2. නුවනිඳු ප්‍රනාන්දු
  3. නුවන් තුෂාර

අවසන් සංචිතය: දසුන් ශානක (නායක). චරිත් අසලංක (උපනායක), දනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා,

අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්, ඩිල්ශාන් මධුශංක, මතීෂ පතිරණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරග ගමන් මග 2023 සිට 2027 දක්වා. (lankansports.com)

2022 ආසියානු කුසලානය සංචිතය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ආසියනු කුසලාන ශ්‍රීලංකා සංචිතය අවසාන මොහොතේ දී වෙනසක් appeared first on 1XBet Sri Lanka.

]]>
තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් BBL වෙන්දේසියට. https://lankansports.com/%e0%b6%b6%e0%b7%92%e0%b6%9c%e0%b7%8a-%e0%b6%b6%e0%b7%91%e0%b7%82%e0%b7%8a-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b7%80/ Tue, 23 Aug 2022 12:10:06 +0000 https://lankansports.com/?p=11510 බිග් බෑෂ් ලීග් ක්‍රිකට් 2023 මෙම වසරේ පැවැත්වීමට නියමිත බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් කාණ්ඩගත කිරීම සඳහා තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සිය නාම යෝජනා ලබා දී තිබෙනවා. දඟපන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්, තුන් ඉරියව් ක්‍රීඩක රුවන්ත ප්‍රසාද් සහ දුෂාන් හේමන්ත එලෙස නාමයෝජනා ලද නවක ක්‍රීඩකයින් වෙනවා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කැපී පෙනෙන දඟපන්දු යවන්නෙකු […]

The post තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් BBL වෙන්දේසියට. appeared first on 1XBet Sri Lanka.

]]>
බිග් බෑෂ් ලීග් ක්‍රිකට් 2023

මෙම වසරේ පැවැත්වීමට නියමිත බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් කාණ්ඩගත කිරීම සඳහා තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සිය නාම යෝජනා ලබා දී තිබෙනවා.

දඟපන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්, තුන් ඉරියව් ක්‍රීඩක රුවන්ත ප්‍රසාද් සහ දුෂාන් හේමන්ත එලෙස නාමයෝජනා ලද නවක ක්‍රීඩකයින් වෙනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කැපී පෙනෙන දඟපන්දු යවන්නෙකු වන රමේෂ් මෙන්ඩිස්,

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග දෙකක් ක්‍රීඩා කරමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන රුවන්ත ප්‍රසාද් ශ්‍රී ලංකා දේශීය තරග පිටියේ Moors සහ පොලිස් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් දක්ෂතා දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 5ක් BBL වෙන්දේසියට.. » Lankan Sports

28 හැවිරිදි දුෂාන් හේමන්ත කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර,

දේශීය තරග බිමේ විස්සයි විස්ස තරග 41ක් නියෝජනය කරමින් ලකුණු 570ක් සහ කඩුලු 20ක් දවා ගැනීමට ඔහු සමත්ව තිබෙනවා.

මෙම ක්‍රීඩකයින්ට අමතරව දිනේෂ් චන්දිමාල්, ප්‍රභාත් ජයසූරිය, භානුක රාජපක්ෂ, ලක්ෂාන් සඳකැන්, සහ මහීෂ් තීක්ෂණ,

මෙවර බිග් බෑෂ් ලීගයේ ක්‍රීඩක කෙටුම්පත් කරණය සඳහා නාමයෝජනා ලබා දී තිබුණා.

මෙවර බිග් බෑෂ් ලීගයේ ක්‍රීඩක කෙටුම්පත් කරණය මෙම මස 28 වැනිදා පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් BBL වෙන්දේසියට. appeared first on 1XBet Sri Lanka.

]]>
වර්ෂාවේ බාධා මැද යුපුන්ගෙන් හොඳ තරගයක් https://lankansports.com/%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%b6%e0%b7%8f%e0%b6%b0%e0%b7%8f-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e0%b6%ba%e0%b7%94%e0%b6%b4%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c/ Fri, 17 Jun 2022 09:38:32 +0000 https://lankansports.com/?p=11068 Oslo Diamond League 2022 මලල ක්‍රීඩා පිටියේ සුප්‍රකට තරගාවලියක් වන Oslo Diamond League 2022 තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් එහි මීටර් 100 ඉසව්ව පස්වැන්නා ලෙස අවසන් කරන්නට සමත් වුනේ ලොව ප්‍රබලතම ක්‍රීඩකයින් රැසක් සමඟ කරට කර සටනක් දෙමිනි. ශ්‍රී ලංකා වේලාවෙන් අද (17) අලුයම පැවති මෙම තරගයේ ආරම්භයට පෙර […]

The post වර්ෂාවේ බාධා මැද යුපුන්ගෙන් හොඳ තරගයක් appeared first on 1XBet Sri Lanka.

]]>
Oslo Diamond League 2022

මලල ක්‍රීඩා පිටියේ සුප්‍රකට තරගාවලියක් වන Oslo Diamond League 2022 තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් එහි මීටර් 100 ඉසව්ව පස්වැන්නා ලෙස අවසන් කරන්නට සමත් වුනේ ලොව ප්‍රබලතම ක්‍රීඩකයින් රැසක් සමඟ කරට කර සටනක් දෙමිනි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (17) අලුයම පැවති මෙම තරගයේ ආරම්භයට පෙර ඇද හැළුණු වර්ෂාව නිසාවෙන් ක්‍රීඩකයින්ට සුපුරුදු දස්කම්වලට පිවිසීමට නොහැකි වූ අතර යුපුන් තරගය අවසන් කිරීමට තත්පර 10.16ක කාලයක් ගත කළා.

එහි පළමු ස්ථානය තත්පර 10.05ක කාලයකින් ඉසව්ව අවසන් කළ සුපිරි ධාවන ශූර Andre De Grasse හට හිමි වූ අතර තත්පර 10.06ක කාලයකින් අවසන් කළ Reece Prescod දෙවැනි ස්ථානයත්, තත්පර 10.09ක කාලයකින් ඉසව්ව අවසන් කළ Akani Simbine තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

Yupun placed 5th in Oslo Diamond League finals

මෙම තරගය සඳහා මීටර් 100 ඉසව්ව නියෝජනය කරන ලොව ප්‍රබලම ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම සහභාගී වූවත්, ක්‍රීඩාංගණයේ පැවති අයහපත් කාලගුණය නිසාවෙන් කිසිවෙකුටත් තත්පර 10ට අඩුවෙන් තරගය අවසන් කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

මෙම තරගයේ ජයග්‍රහණයක් හිමි කර ගැනීමට යුපුන්ට නොහැකි වූවත් ‘ඩයමන්ඩ් ලීග්’ තරගාවලියෙන් හිමි වන ප්‍රසාද ලකුණු මත යුපුන්ට ලෝක වර්ගීකරණයේ පළමු 40 දෙනා අතරට පැමිණීමට හැකි වන අතර ඒ සමඟ ඔහුට ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ද ඉහළ යනු ඇත.

කෙටිදුර ධාවනයෙන් මෙරට මලල ක්‍රීඩාවේ පෙරළියක් ඇති කළ යුපුන් මෙම වසරේ දී මීටර් 100 ඉසව්ව තත්පර 10.06ක කාලයකින් අවසන් කරමින් තමන්ගේම දකුණු ආසියානු වාර්තාව අලුත් කිරීමට ද සමත් වුනා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

වර්ෂාවේ බාධා මැද යුපුන්ගෙන් හොඳ තරගයක්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post වර්ෂාවේ බාධා මැද යුපුන්ගෙන් හොඳ තරගයක් appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ ඕස්ට්‍රේලියාවට තියුණු පරාජයක් https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%ba%e0%b7%90%e0%b7%80%e0%b7%93%e0%b6%b8-%e0%b7%84%e0%b6%b8/ Fri, 17 Jun 2022 08:29:56 +0000 https://lankansports.com/?p=11064 ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර අද (16) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 26ක තියුණු ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. තියුණු සටනකින් අවසන් වූ පළමු තරගයේ ඕස්ට්‍රේලියාව ලැබූ ජයග්‍රහණය නිසාවෙන් තරගාවලියට අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය […]

The post ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ ඕස්ට්‍රේලියාවට තියුණු පරාජයක් appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර අද (16) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 26ක තියුණු ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

තියුණු සටනකින් අවසන් වූ පළමු තරගයේ ඕස්ට්‍රේලියාව ලැබූ ජයග්‍රහණය නිසාවෙන් තරගාවලියට අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වුනා.

පෙර තරගයේ දී  ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණයට විශාල සේවාවක් ඉටු කළ Ashton Agar සහ Marcus Stoinis ආබාධවලට ලක්වීම නිසාවෙන් ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර අද තරගය සඳහා Travis Head, Matthew Kuhnemann සහ Mitchell Swepson සංචිතයට කැඳවා තිබුණා.

එමෙන්ම පසුගිය තරගයේ දී ආබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හට ද මෙම තරගය අහිමි වූ අතර ඒ සඳහා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට එක් කර තිබුණා.

තරගය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම්:

  • ශ්‍රී ලංකාව: දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ.
  • ඕස්ට්‍රේලියාව: David Warner, Aaron Finch(c), Steven Smith, Marnus Labuschagne, Travis Head, Alex Carey, Glenn Maxwell, Pat Cummins, Mitchell Swepson, Matthew Kuhnemann, Josh Hazlewood

සිය කැඳවීමට සාධාරණයක් ඉටු කළ Matthew Kuhnemann පැතුම් නිශ්ශංකව ලකුණු 14කට දවා ගත්තේ ශ්‍රී ලංකා ආරම්භය ලකුණු 26කට සීමා කරමින්.

පෙර තරගයේ අර්ධ ශතකයක් වාර්තා කළ ධනුෂ්ක ගුණතිලක හට ද සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් Pat Cummins ඔහුව ලකුණු 18කට දවා ගන්නට සමත් වුනා.

එම දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස් සමඟ තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 61ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ධනංජය දැවී ගියේ ලකුණු 34ක් වාර්තා කරගෙන සිටින විටයි.

ලකුණු 36ක් වාර්තා කරගෙන සිටි කුසල් මෙන්ඩිස් සහ ලකුණු 13ක් රැස් කරගෙන සිටි චරිත් අසලංක දවා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 130/5ක් බවට පත් කිරීමට Glenn Maxwellට හැකි වුනා.

චාමික කරුණාරත්න හට ද පිටියේ ස්ථාවර වීමට ඉඩ ලබා නොදුන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඔහුව නැවත ක්‍රීඩාගාරයට හරවා යවන විට ලකුණු 18ක් වාර්තා කරගෙන සිටියා.

ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට උත්සාහ කළ නායක දසුන් ශානක ද ලකුණු 34කට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම අසරණ කරමින්.

ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 7කට සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 20කට දවා ගැනීමට Pat Cummins සමත් වුනා.

ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 47.4ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 220ක් රැස් කරගෙන සිටින විට ඇද වැටුණු වර්ෂාව නිසාවෙන් තරගය නතර කිරීමට විනිසුරුවන් කටයුතු කළා.

එම වර්ෂාව පැයකට අධික කාලයක් පැවතීම නිසා ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීමට සිදු වූ අතර නැවත තරගය ආරම්භ වූ පසු ඕස්ට්‍රේලියා කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත හිමි වූ ඉලක්කය පන්දුවාර 43ක් තුළ ලකුණු 216ක්.

ඕස්ට්‍රේලියානු ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 39ක් වන විට නායක Aaron Finch ලකුණු 14කට දැවී ගියේ ධනංජය ද සිල්වාගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින්.

එම කඩුල්ලෙන් පසුව නැවතත් ක්‍රියාත්මක වූ ධනංජය ද සිල්වා විසින් තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාවට හිසරදයක් වූ David Warnerව ලකුණු 37කට පිටියෙන් ඉවත් කරන්නට සමත් වුනා.

පෙර තරගයේ අර්ධ ශතකයක් වාර්තා කළ Steven Smith ලකුණු 20ක් රැස් කරගෙන සිටිය දී දවා ගැනීමට චාමික කරුණාරත්න හට හැකි වූ අතර ඉන්පසු පිටියට පිවිසියේ තවත් ප්‍රබල පිතිකරුවෙකු වන Travis Head.

කණ්ඩායමට අවශ්‍යම වූ මොහොතේ ක්‍රියාත්මක වූ දුනිත් වෙල්ලාලගේ විසින් Marnus Labuschagne සහ Travis Head දවා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය පිළිබඳව තරමක බලාපොරොත්තු ගෙන එමිනුයි.

නමුත් ඉන්පසුව පිටියට පිවිසි Glenn Maxwell පෙර තරගයේ මෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අභියෝගය කරමින් වේගවත් ලකුණු 30ක් රැස් කරගත්ත ද, ඔහුව දවා ගැනීමට චාමික කරුණාරත්නට හැකි වුනා.

ලකුණු 15ක් රැස් කරගෙන සිටි Alex Carey දුවද්දී දැවී යාමකට හසු කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වීමෙන් අනතුරුව Pat Cummins දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් වුනේ දුනිත් වෙල්ලාලගේ රැක ගත් අගනා උඩපන්දුව නිසයි.

ඉන්පසු පිටියට පිවිසි Mitchell Swepson හට ද පිටියේ රැඳී සිටීමට අවස්ථාවක් ලබා නොදුන් චාමික කරුණාරත්න ඔහුව ලකුණු දෙකකට පිටියෙන් ඉවත් කළේ සිය තුන්වැනි කඩුල්ල දවා ගනිමින්.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙස Matthew Kuhnemann පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දමින් දවා ගෙන තරගයේ ජය තහවුරු කිරීමට දුෂ්මන්ත චමීර සමත් වුනා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ ඕස්ට්‍රේලියාවට තියුණු පරාජයක්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ ඕස්ට්‍රේලියාවට තියුණු පරාජයක් appeared first on 1XBet Sri Lanka.

]]>
සුජාන් ශ්‍රී ලංකාවේ ගෞරවය රැක ගනී https://lankansports.com/%e0%b7%83%e0%b7%94%e0%b6%a2%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%9c%e0%b7%9e%e0%b6%bb%e0%b7%80/ Thu, 09 Jun 2022 10:16:59 +0000 https://lankansports.com/?p=10979 2023 AFC ආසියානු කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය – තෙවැනි වටය 2023 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තෙවැනි වටයේ අද (08) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා ගෝල 3-0ක ජයක් ලබා ගන්නට සත්කාරක උස්බෙකිස්තානය සමත් වුනා. මෙම තරගය උස්බෙකිස්තානයේ Markaziy Stadium (Namangan) ක්‍රීඩාංගණයේ දී පැවති අතර වත්මන් පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව […]

The post සුජාන් ශ්‍රී ලංකාවේ ගෞරවය රැක ගනී appeared first on 1XBet Sri Lanka.

]]>
2023 AFC ආසියානු කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය – තෙවැනි වටය

2023 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තෙවැනි වටයේ අද (08) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා ගෝල 3-0ක ජයක් ලබා ගන්නට සත්කාරක උස්බෙකිස්තානය සමත් වුනා.

මෙම තරගය උස්බෙකිස්තානයේ Markaziy Stadium (Namangan) ක්‍රීඩාංගණයේ දී පැවති අතර වත්මන් පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව 205 වැනි ස්ථානයේ සහ Uzbekistanය 83 වැනි ස්ථානයේ පසුවුනා.

තරගය ආරම්භයේ සිටම උස්බෙකිස්තාන ක්‍රීඩකයින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර ඔවුන් ගෝලය වෙත එල්ල කළ පහරවල් කිහිපයක්ම නැවතී ගියේ සුජාන් පෙරේරාගේ අගනා ගෝල රැකීම නිසයි.

නමුත් තරගයේ 36 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව අසල දී හිමි වූ නිදහස් පහරක් සාර්ථකව ගෝලයේ දකුණු කෙළවරට එල්ල කරමින් පළමු ගෝලය වාර්තා කිරීමට උස්බෙකිස්තාන ක්‍රීඩක Jaloliddin Masharipov සමත් වුනා.

එම ගෝලයෙන් පසුව ද එල්ල කළ පහරවල් කිහිපයක්ම සුජාන්ගේ දක්ෂ ගෝල රැකීම හමුවේ වැළකී යාම නිසාවෙන් පළමු අර්ධය අවසන් වුනේ ගෝල 1-0ක් ලෙස සත්කාරක උස්බෙකිස්තානය පෙරමුණේ තබමිනුයි.

දෙවැනි අර්ධයට අවශ්‍ය ආරම්භය ලබා දෙමින් තරගයේ 48 වැනි මිනිත්තුවේ දී ලැබුණු නිදහස් පහරක් ගෝලයක් බවට පරිවර්තනයට කිරීමට Dostonbek Khamdamovට හැකි වුනේ සුජාන් පෙරේරාගේ දකුණු පස කෝණයෙන් ගෝලය දැල තුළට එල්ල කරමිනුයි.

තරගයේ 61 වැනි මිනිත්තුවේ දී ගෝලය වෙත එල්ල කළ පහරවල් කිහිපයක්ම වැළැක්වීමට සුජාන්ට හැකි වූවත් නැවත ලබා ගත් පන්දුව වේගවත් පහරක් මගින් ගෝලය තුළට එල්ල කිරීමට Farrukh Sayfievට හැකි වුනා.

තරගය පුරාවටම කිසිදු ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නොහැකි වූවත් සුජාන් පෙරේරාගේ විශිෂ්ට ගෝල රැකීම තරගය පුරාවටම කැපී පෙනුණා.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 00 – 03 උස්බෙකිස්තානය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

උස්බෙකිස්තානය: Jaloliddin Masharipov 36’, Dostonbek Khamdamov 48’, Farrukh Sayfiev 61’.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

සුජාන් ශ්‍රී ලංකාවේ ගෞරවය රැක ගනී

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

The post සුජාන් ශ්‍රී ලංකාවේ ගෞරවය රැක ගනී appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියාව එක් වෙනසක් සමඟ පිටියට https://lankansports.com/%e0%b6%95%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%83%e0%b6%9a%e0%b7%8a/ Wed, 08 Jun 2022 14:16:10 +0000 https://lankansports.com/?p=10971 ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (8) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. එහි දී කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායක Aaron Finch පළමුව පන්දු යැවීමට තීරණය කළා. දෙරට අතර ඊයේ (7) පැවැත්වුණු තරගයෙන් කඩුලු 10ක දැවැන්ත පරාජයක් ලබා ගැනීමට […]

The post ඕස්ට්‍රේලියාව එක් වෙනසක් සමඟ පිටියට appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (8) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

එහි දී කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායක Aaron Finch පළමුව පන්දු යැවීමට තීරණය කළා.

දෙරට අතර ඊයේ (7) පැවැත්වුණු තරගයෙන් කඩුලු 10ක දැවැන්ත පරාජයක් ලබා ගැනීමට සිදු වුන ශ්‍රී ලංකාවට මේ තරගාවලිය තුල තවදුරටත් රැඳී සිටීමට නම් අද තරගය ජයග්‍රහණය කිරීම ඉතාමත් වැදගත් වෙනවා.

පළමු විස්සයි විස්ස තරගයට සහභාගී වුනු ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර පළමු විස්සයි විස්ස තරගය අතරතුර ඇඟිල්ලක ආබාධයක් හට ගත් වේගපන්දු යවන ක්‍රීඩක Mitchell Starc වෙනුවට Jhye Richardson මේ තරගයට කැඳවා තිබෙනවා.

ක්‍රීඩාංගණය අවට කාලගුණ තත්වය මේ වන විට ඉතාමත් යහපත් මට්ටමක පවතින අතර ඉතාමත් උණුසුම් සහ සාර්ථක තරගයක් දැක බලා ගැනීමට ලෝක වාසී ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබෙනු ඇත.

දෙවැනි තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව – ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර
  • ඕස්ට්‍රේලියාව – Aaron Finch (නායක), David Warner, Mitchell Marsh, Glenn Maxwell, Steve Smith, Marcus Stoinis, Matthew Wade (කඩුලු රකින්නා), Ashton Agar, Jhye Richardson, Kane Richardson, Josh Hazlewood

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ඕස්ට්‍රේලියාව එක් වෙනසක් සමඟ පිටියට

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

The post ඕස්ට්‍රේලියාව එක් වෙනසක් සමඟ පිටියට appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග RCB හි කොඳුනාරටිය https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-rcb-%e0%b7%84%e0%b7%92-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b3%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%bb%e0%b6%a7%e0%b7%92/ Mon, 11 Apr 2022 13:29:55 +0000 https://lankansports.com/?p=10206 2022 IPL ආරම්භයේදී RCB වෙත යොමු වුන ප්‍රභලම චෝදනාව වූයේ වසර 8 කට ආසන්න කාලයක් තම සේවය උපරිමෙන් සැපයූ යුශේන්ද්‍ර චහල් වෙනුවට වනිඳු හසරංග ඉන්දියානු රුපියල් කොටි 10 කට අධික මුදලකට මෙගා වෙන්දේසියේදී RCB විසින් මිලදී ගැනීමයි. වනිදු හසරංග RCB හි කොඳුනාරටිය: ප්‍රේක්ෂකයන් පමණක් නොව ඇතැම් ක්‍රිකට් විචාරකයන්ගේ ද දෝෂ දර්ශනය මෙම සිදුවීම නැති විය. […]

The post වනිදු හසරංග RCB හි කොඳුනාරටිය appeared first on 1XBet Sri Lanka.

]]>
2022 IPL ආරම්භයේදී RCB වෙත යොමු වුන ප්‍රභලම චෝදනාව වූයේ වසර 8 කට ආසන්න කාලයක් තම සේවය උපරිමෙන් සැපයූ යුශේන්ද්‍ර චහල් වෙනුවට වනිඳු හසරංග ඉන්දියානු රුපියල් කොටි 10 කට අධික මුදලකට මෙගා වෙන්දේසියේදී RCB විසින් මිලදී ගැනීමයි.

වනිදු හසරංග RCB හි කොඳුනාරටිය:

ප්‍රේක්ෂකයන් පමණක් නොව ඇතැම් ක්‍රිකට් විචාරකයන්ගේ ද දෝෂ දර්ශනය මෙම සිදුවීම නැති විය. එලෙස චෝදනා ලැබීමට ප්‍රධානම හේතු වුයෙ, RCB සතුව චහල් සිටීම සහ ඔහුගේ කාර්යය ද මැනවින් ඉටු කරමින් සිටීමත්, පෙර වසරේ ඩුබායි හි පැවති IPL 2021 දෙවන භාගයේ දී හසරංගව RCB විසින් මිලදී ගැනීමත්, එහිදී ක්‍රීඩා කළ තරඟ 2 ම කඩුළු රහිතව ලකුණු 60ක් ද ප්‍රතිවාදීන්ට ලබාදෙමින් අසාර්ථකව නිමා වීමයි.

කෙසේ සියල්ලන්ගේ ම විචාර සහ මත පුළුස්සා දමමින් මේ වන විට වනිඳු හසරංග RCB පිළේ ජයග්‍රාහී මාවතකට යොමු කරගෙන අති විශිෂ්ට ගමනක යමින් සිටින අතර උමේෂ් යාදෙව් ට පමණක් දෙවෙනි වෙමින් කඩුළු 8 ක් දවාගනිමින් වැඩිම කඩුළු බිඳ දැමූ පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයේ සිටී.

මොහුගේ කඩුලු දවාගැනීම ගැනීම අනෙකුත් පන්දුයවන්නන්ට වඩා අතිශයෙන් වෙනස් වේ. එනම් මොහු සාමානයෙන් දවගන්නා සියළු ක්‍රීඩකයන් එම ප්‍රතිවාදී පිළේ සිටින ප්‍රධාන පිතිකරුවන් වීමයි. ඒ අතරට කණ්ඩායම් නායකයින් ද වැඩිපුර අන්තර්ගත වේ. ඊට අමතරව වනිඳුට එරෙහිව විශාල පහරක් එල්ල කොට වැඩි වේලාවක් එම පිතිකරුට පිටියේ රැඳී සිටීමට ද වනිඳු අවකාශය නොදෙන බව මනාව පහිලි වූ කරුණක් විය.

මේ වන විට RCB කණ්ඩායමේ කශේරුකාවේ චරිතයට වනිඳු සාර්ථකව පන පොවමින් සිටී. මිට අමතරව දුෂ්මත චමීර සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයන් තම කණ්ඩායම් වල ප්‍රධාන ක්‍රීඩකයන්ගේ අඩු පාඩු පිරවීම සඳහා මුලදී භාවිතා වූ අතර මේ වන විට අදාළ ප්‍රධාන ක්‍රීඩකයන්ගේ පැමිණීමත් සමඟ කණ්ඩායම් ප්‍රධානින් දැඩි අපහසුතාවයකට පත්ව සිටින්නේ මෙම ලංකික ක්‍රීඩකයන් අතිශය දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමනිසා ඔවුන්ව කණ්ඩායමෙන් ඉවත්ව තැබීමට නොහැකි තත්වයක් උදා වී ඇති නිසයි.

BET SIGNALS – ගුජරාට් ටයිටන්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද?

වනිදු හසරංග RCB හි කොඳුනාරටිය

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post වනිදු හසරංග RCB හි කොඳුනාරටිය appeared first on 1XBet Sri Lanka.

]]>
BET SIGNALS – රෝයල් චැලෙන්ජර්ස්ද මුම්බායි ඉන්දියන්ස්ද? https://lankansports.com/bet-signals-%e0%b6%bb%e0%b7%9d%e0%b6%ba%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a0%e0%b7%90%e0%b6%bd%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a2%e0%b6%bb%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%af-%e0%b6%b8%e0%b7%94%e0%b6%b8/ Fri, 08 Apr 2022 15:36:52 +0000 https://lankansports.com/?p=10176 තරඟ අනාවැකි BET SIGNALS – රෝයල් චැලෙන්ජර්ස්ද මුම්බායි ඉන්දියන්ස්ද? මුම්බායි ඉන්දියන්ස් IPL 2022 හි ඔවුන්ගේ පළමු ජයග්‍රහණය දෙස බලා සිටී. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල සමග අයිපීඑල් 2022 තරගයේ 18 වැනි තරගය අප්‍රේල් 9 වැනිදා පූනේ හි මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කණ්ඩායම් දෙකම මෙම තරගයට පිවිසෙනුයේ එකිනෙකට වෙනස් වාසනාවන් මත ය. […]

The post BET SIGNALS – රෝයල් චැලෙන්ජර්ස්ද මුම්බායි ඉන්දියන්ස්ද? appeared first on 1XBet Sri Lanka.

]]>
තරඟ අනාවැකි

BET SIGNALS – රෝයල් චැලෙන්ජර්ස්ද මුම්බායි ඉන්දියන්ස්ද?

මුම්බායි ඉන්දියන්ස් IPL 2022 හි ඔවුන්ගේ පළමු ජයග්‍රහණය දෙස බලා සිටී.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල සමග අයිපීඑල් 2022 තරගයේ 18 වැනි තරගය අප්‍රේල් 9 වැනිදා පූනේ හි මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කණ්ඩායම් දෙකම මෙම තරගයට පිවිසෙනුයේ එකිනෙකට වෙනස් වාසනාවන් මත ය. RCB ඔවුන්ගේ අවසන් තරඟයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කළ අතර, MI කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව දැවැන්ත පරාජයක් අත්විඳින ලදී.

පන්ජාබ් කිංග්ස් හමුවේ කඩුලු 5ක පරාජයක් ලැබූ බැංගලෝර් පිල අඛණ්ඩ තරග දෙකක් ජයගෙන විශිෂ්ට තත්ත්වයක සිටී. අනෙක් අතට, මුම්බායි පිල පිළිවෙලින් දිල්ලි කැපිටල්ස්, රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව පරාජයන් අත්විඳිමින් තම ලකුණු සංඛ්‍යාවට පළමු ලකුණු එකතු කර ගැනීමට මංමුලා සහගතව බලා සිටී. RCB නැවතත් ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීම සඳහා ඔවුන්ගේ ශක්තිමත් මැදපෙළ මත විශ්වාසය තබන අතර, MI ඒකකයක් ලෙස ක්ලික් කිරීමට බලාපොරොත්තු වනු ඇත.

පෙරදසුන
තරඟ විස්තර

Royal Challengers Bangalore vs Mumbai Indians, Match 18, IPL 2022

ස්ථානය: මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, පූනේ

දිනය සහ වේලාව: අප්රේල් 9, 7:30 ප.ව

සජීවී ප්‍රවාහය: 1xlanka.com

තණතීරු වාර්තාව:

පිතිකරුවන් පූනේ කඩුල්ල මත විනෝද වීමට බලා සිටිනු ඇත. කෙසේ වෙතත්, පන්දු යවන්නන්ගේ ඉලක්කය වේලාසනින් වේගවත් කඩුලු. තරඟය ඉදිරියට යන විට ආර්ද්‍රතාවය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර එමඟින් පන්දු යවන්නන්ට පන්දුව වියළිව තබා ගැනීමට අපහසු වනු ඇත. එබැවින් කාසියේ වාසිය දිනා ගන්නා නායකයා පළමුව පන්දු යැවීමට බලාපොරොත්තු වේ.

RCB vs MI සඳහා විය හැකි ක්‍රීඩා කරන XIs

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
Faf du Plessis (c), Anuj Rawat, Virat Kohli, Glenn Maxwell, Dinesh Karthik (wk), David Willey, වනිඳු හසරංග, Shahbaz Ahmed, Harshal Patel, Mohammed Siraj, Akash Deep

මුම්බායි ඉන්දියන්ස්
Rohit Sharma (c), Ishan Kishan (wk), Dewald Brevis, Suryakumar Yadav, Tilak Varma, Kieron Pollard, Fabian Allen, Murugan Ashwin, Jasprit Bumrah, Tymal Mills, Jaydev Unadkat

තරගයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් විය හැක්කේ :

තරගයේ හොඳම පිතිකරුවා විය හැකිය: දිනේෂ් කාර්තික්
දිනේෂ් කාර්තික් මේ දක්වා තරඟාවලියේ RCB හි වඩාත්ම ස්ථාවර පිතිකරුවා විය. ඔහු පරිපූර්ණ ලෙස අවසන් කරන්නෙකුගේ භූමිකාව ඉටු කර ඇති අතර පසුගිය තරඟ දෙකේදී බැංගලෝර් කණ්ඩායමට අවසන් රේඛාව පසු කිරීමට උදව් කර ඇත. මැදපෙළ සංවේදනය 204.5 පහර අනුපාතයකින් පිටවීම් තුනකින් ලකුණු 90 ක් රැස් කර ඇති අතර අවස්ථා තුනේදීම නොදැවී රැඳී සිටියේය.

තරගයේ හොඳම පන්දු යවන්නා විය හැකිය: හර්ෂල් පටෙල්
පසුගිය වාරයේ පර්පල් කැප් ජයග්‍රාහකයා වූයේ හර්ෂල් පටෙල්ය. ඔහු මෙවරද කඩුලු සටහනේ නිරතව සිටියි. මධ්‍යම වේග පන්දු යවන්නා මේ වන විට පිටවීම් තුනකින් හිස්කබල් හතරක් ඔහුගේ නමට ලියාපදිංචි කර ඇත. ඔහු සිය ඕවර හතරෙන් KKR ට එරෙහිව ලකුණු 2/11 කින් අවසන් කළේ 2.8 ක ආර්ථික වේගයකින්. ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නා මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව විශිෂ්ට දස්කම් දැක්වීමට බලාපොරොත්තු වේ.

සියලු විචාරයන්ට අනුව තරගය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ජය ගැනීමට වැඩි අවස්ථාවක් ඇත මෙය හුදෙක් විචාරක අදහස සහ ක්‍රීඩාවේ අවිනිශ්ෂිත භාවය සමග වෙනස් වීමට සුළු අවස්ථාවක් ඇත.

BET SIGNALS – රෝයල් චැලෙන්ජර්ස්ද මුම්බායි ඉන්දියන්ස්ද?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post BET SIGNALS – රෝයල් චැලෙන්ජර්ස්ද මුම්බායි ඉන්දියන්ස්ද? appeared first on 1XBet Sri Lanka.

]]>
අවසන් සුදුසුකම් ලැබීමේ තරඟ වලින් පසු එක්සත් ජනපදය සහ මෙක්සිකෝව ලෝක කුසලානයට සුදුසුකම් ලබයි! https://lankansports.com/%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b7%83%e0%b7%94%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bd%e0%b7%90%e0%b6%b6%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%ad/ Thu, 31 Mar 2022 12:01:54 +0000 https://lankansports.com/?p=10058 2018 දී සුදුසුකම් ලැබීමට අපොහොසත් වීමෙන් පසු එක්සත් ජනපදය නැවත තරඟාවලියට පැමිණෙන අතර මෙක්සිකෝව අඛණ්ඩව අටවන වරටත් සුදුසුකම් ලැබීය. අවසන් සුදුසුකම් ලැබීමේ තරඟ වලින් පසු එක්සත් ජනපදය සහ මෙක්සිකෝව ලෝක කුසලානයට සුදුසුකම් ලබයි!2018 දී සුදුසුකම් ලැබීමට අපොහොසත් වීමෙන් පසු එක්සත් ජනපදය නැවත තරඟාවලියට පැමිණෙන අතර මෙක්සිකෝව අඛණ්ඩව අටවන වරටත් සුදුසුකම් ලැබීය. එක්සත් ජනපදය සහ මෙක්සිකෝව […]

The post අවසන් සුදුසුකම් ලැබීමේ තරඟ වලින් පසු එක්සත් ජනපදය සහ මෙක්සිකෝව ලෝක කුසලානයට සුදුසුකම් ලබයි! appeared first on 1XBet Sri Lanka.

]]>
2018 දී සුදුසුකම් ලැබීමට අපොහොසත් වීමෙන් පසු එක්සත් ජනපදය නැවත තරඟාවලියට පැමිණෙන අතර මෙක්සිකෝව අඛණ්ඩව අටවන වරටත් සුදුසුකම් ලැබීය.

අවසන් සුදුසුකම් ලැබීමේ තරඟ වලින් පසු එක්සත් ජනපදය සහ මෙක්සිකෝව ලෝක කුසලානයට සුදුසුකම් ලබයි!2018 දී සුදුසුකම් ලැබීමට අපොහොසත් වීමෙන් පසු එක්සත් ජනපදය නැවත තරඟාවලියට පැමිණෙන අතර මෙක්සිකෝව අඛණ්ඩව අටවන වරටත් සුදුසුකම් ලැබීය.

එක්සත් ජනපදය සහ මෙක්සිකෝව ඔවුන්ගේ අවසන් සුදුසුකම් ලැබීමේ තරඟ වලින් පසුව කටාර්හි පැවැත්වෙන පිරිමි පාපන්දු ලෝක කුසලානයට යන දෙකම.

බදාදා කොස්ටාරිකාව හමුවේ ගෝල 2-0 ක පරාජයක් ලැබුවද, එක්සත් ජනපද කණ්ඩායම උතුරු, මධ්‍යම ඇමරිකාව සහ කැරිබියන් සංගමයේ පාපන්දු (CONCACAF) හි සමස්ත තුන්වන ස්ථානයට පත් වූ අතර, ආරම්භ වන ක්‍රීඩාවේ ඉහළම මට්ටමේ ඉසව්ව සඳහා ඔවුන්ගේ ටිකට් පත සහතික කළේය. නොවැම්බර්.

සඳුදා පැනමාවට එරෙහිව 5-1 ක ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් කළේ 2018 වසරේ රුසියාවේ පැවති අවසන් ලෝක කුසලානය අහිමි වූ එක්සත් ජනපදයට සුදුසුකම් ලැබීමට නම් ගෝල හයකට වඩා පරාජය වීම වළක්වා ගැනීමට අවශ්‍ය වූ බවයි.

“අපි තරඟකරුවන්, මචන්. අපි පරාජයට අකමැතියි. මම කලකිරීමට පත් වූ මොහොතේ,” , “ගිලී යාමට” සුදුසුකම සඳහා ටිකක් ගත වූ බවයි.

“මෙය මට සැමවිටම වීමට අවශ්‍ය ඕනෑම දෙයක් වන අතර දැන් හැඟීම් ටිකක් පිස්සු ය,” ඔහු තවදුරටත් පැවසීය.

මෙක්සිකෝව අවසන් මහා තරගයට

බදාදා මෙක්සිකෝ නගරයේ ඇස්ටෙකා ක්‍රීඩාංගනයේ කුඩා නාට්‍යයක් ද පැවතියේ මෙක්සිකෝව එල් සැල්වදෝරය ගෝල 2-0 කින් පරාජය කළ බැවිනි.

බලාපොරොත්තු සුන්කරමින් සුදුසුකම් ලැබීමේ ව්‍යාපාරයක් පසුකරමින් සිටි මෙක්සිකෝව තරගයට පිවිසියේ සමස්ථ තෙවැනි ස්ථානයටය. ස්වයංක්‍රීය සුදුසුකම් වලින් ඉවත් වීමට නම්, මෙක්සිකෝවට එක්සත් ජනපදය පරාජය කිරීමට එල් සැල්වදෝරය සහ කොස්ටාරිකාවට පරාජය වීමට අවශ්‍ය වනු ඇත.

එම ඉසව්වේ දී පවා, මෙක්සිකෝව සහ කොස්ටාරිකාව ලකුණු 28කින් සම වනු ඇත, එනම් තරගයට අවතීර්ණ වීමට +3 ගෝලයක් තිබූ කොස්ටාරිකාවට ලබා දීමට ප්‍රතිඵල මෙක්සිකෝවේ +7 ගෝල අවකලනය ප්‍රමාණවත් ලෙස ඉවත් කිරීමට සිදුවනු ඇත. දාරය.

36 වසරක ලෝක කුසලානයට සුදුසුකම් නොලබමින් සිටි කැනඩාව ජැමෙයිකාවට එරෙහිව ගෝල 4-0ක ජයග්‍රහණයක් ලබා ගනිමින් කලාපයේ පළමු ස්ථානය ලබා ගැනීමට කැනඩාව ඉරිදා සමත් වීමෙන් පසුව සුදුසුකම් ලැබීමේ අවසන් වටය පැමිණියේය.

රටවල් අටකින් සමන්විත වටයේ සිවුවැනි ස්ථානයට පත්වූ කොස්ටාරිකා පිල, ඕෂනියා කලාපයේ ජයග්‍රාහකයා වන නවසීලන්තය සමඟ කටාර්හිදී එකම තරගයකදී මුහුණ දෙන්නේ තරගාවලියට ක්‍රීඩා කරන්නේ කුමන කණ්ඩායමද යන්නයි.

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post අවසන් සුදුසුකම් ලැබීමේ තරඟ වලින් පසු එක්සත් ජනපදය සහ මෙක්සිකෝව ලෝක කුසලානයට සුදුසුකම් ලබයි! appeared first on 1XBet Sri Lanka.

]]>
මහේලගේ කණසල්ල! https://lankansports.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%9a%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ab%e0%b7%83%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd/ Mon, 28 Mar 2022 14:47:17 +0000 https://lankansports.com/?p=9978 මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන පිළිගත්තේ IPL තරඟාවලියේ තවත් තරඟ වාරයක් පරාජයෙන් තොරව ආරම්භ කිරීම සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ආරම්භක තරඟය ක්‍රීඩා කර පරාජයට පත්වීමෙන් පසුව කණ්ඩායම තරමක් කලකිරීමට පත්ව ඇති බවයි. මහේලගේ කණසල්ල! මන්දගාමී ආරම්භකයින් ලෙස ප්‍රසිද්ධියක් උසුලන මුම්බායි පිලට මාර්තු 27 වැනිදා කඩුලු හතරක පරාජයක් ලැබීම ඔවුන් 2013 වසරේ සිට ම […]

The post මහේලගේ කණසල්ල! appeared first on 1XBet Sri Lanka.

]]>
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන පිළිගත්තේ IPL තරඟාවලියේ තවත් තරඟ වාරයක් පරාජයෙන් තොරව ආරම්භ කිරීම සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ආරම්භක තරඟය ක්‍රීඩා කර පරාජයට පත්වීමෙන් පසුව කණ්ඩායම තරමක් කලකිරීමට පත්ව ඇති බවයි.

මහේලගේ කණසල්ල!

මන්දගාමී ආරම්භකයින් ලෙස ප්‍රසිද්ධියක් උසුලන මුම්බායි පිලට මාර්තු 27 වැනිදා කඩුලු හතරක පරාජයක් ලැබීම ඔවුන් 2013 වසරේ සිට ම සෑම තරඟ වාරයකම ඔවුන්ගේ ආරම්භක තරගය පරාජය වූ පිට පිට 10 වැනි අවස්ථාව විය.

පන්දු 48කදී නොදැවී ලකුණු 81ක් රැස්කළ ඉෂාන් කිෂාන්ගේ පන්දුවට පහර දීම හමුවේ මුම්බායි පිල ලකුණු 177/5ක් ලබාගත්තේය. කෙසේ වෙතත්, ලකුණු 178ක හඹායාමකදී එක් අවස්ථාවකදී 72/5ක් ලෙසින් පසුවූ අවස්ථාවක Axar Patel සහ Lalit Yadav එක්ව අගනා ලකුණු 75ක් පන්දු 30 කින් ලබාගැනීම තරඟය උදුයටිකරු කළ අවස්ථාව ලෙස පෙනී යයි.

ජයවර්ධන පෙන්වා දුන්නේ කණ්ඩායමට තරගයේ අවස්ථා තිබූ නමුත් පන්දු යැවීමේ දී ස්ථාවර නොවීම සහ ප්‍රතිවාදීන්ට ලකුණු ලබා ගැනීමට පහසු අවස්ථා ලබා දීම අවසානයේ ඔවුන්ට හානියක් වූ අතර කැපිටල්ස් කණ්ඩායම පන්දු 10ක් ඉතිරිව තිබියදී තරගය ජය ගත් බවයි.

පන්දු යැවීම අනුව අපි හොඳින් ක්‍රීඩා කළ නමුත් ස්ථාවරත්වයක් තිබුණේ නැහැ: මහේල ජයවර්ධන

“මම හිතන්නේ අපි හොඳ දේවල් ගොඩක් කළා, ධනාත්මක දේවල් ගොඩක් තියෙනවා – [අපි] හොඳින් පන්දුවට පහර දුන්නා, අපි පුවරුවේ ලකුණු ගත්තා, [අපි] සමහරවිට ලකුණු 10-15ක් අඩුයි, එහෙම හොඳින් කරලත් පරාජය වීම සම්බන්දයෙන් තමයි අපි කණස්සල්ලට පත් වෙන්නේ., නමුත් එය පළමු තරගය, ඉතින් පොඩි තැතියක් තිබුණා”

ජයවර්ධන MI TV වෙත පැවසීය.

“විශේෂයෙන්ම ලකුණු 90කට පමණ පස් දෙනෙකු දැවී යාමෙන් පසුව, අක්සාර් සහ ලලිත් ඉතා හොඳින්, අවස්ථාවට අනුකූලව ක්‍රිකට් පිතිකරණයේ යෙදුණා.”

පන්දු යැවීමේ විනය නොමැතිකම නිසා මුම්බායි කණ්ඩායමට හොඳ කාලයක් ක්‍රීඩාවේ පාලනය තිබියදීත් ඔවුන්ගේ ගමන අහිමි වූ ආකාරය ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“පන්දු යැවීම අනුව අපි හොඳින් ක්‍රීඩා කළ නමුත් ස්ථාවරත්වයක් තිබුණේ නැහැ. අපි පහසු 4 පහරවල් ගොඩක් දුන්නා. විශේෂයෙන්ම ඕවරයේ අන්තිම පන්දුවේ හයේ හතර පාරවල්, අපි අඩුම තරමේ ඕවර නවයක් දහයක් ම එලෙස ඔවුන්ට දුන්නා. මම හිතන්නේ අපට දියුණු කිරීමට, ඉදිරියට සාකච්ඡා කිරීමට බොහෝ ක්ෂේත්‍ර තිබේ. සමස්තයක් ලෙස ගත් කල, එය හොඳ තරඟයක් වූ නමුත් මුළු කණ්ඩායමම තරමක් කලකිරීමට පත්ව ඉන්නේ පරාජය හේතුවෙන්, ”

ඔහු වැඩිදුරටත් පැවසීය.

මුම්බායි පිල මීළඟට රාජස්ථාන් රෝයල්ස් පිලට එරෙහිව අපේ‍්‍රල් 2 වැනිදා DY Patil ස්පෝර්ට්ස් ඇකඩමියේදී තරග වදින අතර දිල්ලි පිල ගුජරාට් ටයිටන්ස් පිලට එරෙහිව එදිනම පූනේහි MCA හිදී තරග වදිනු ඇත.