#mahelajayawardene Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/mahelajayawardene/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 14 Apr 2022 13:48:00 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 මුම්බායි තවත් පහලට! https://lankansports.com/%e0%b6%b8%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%8f%e0%b6%ba%e0%b7%92-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b6%bd%e0%b6%a7/ Thu, 14 Apr 2022 13:47:59 +0000 https://lankansports.com/?p=10256 පිට පිට පස්වැනි පරාජයට මුහුණ දෙමින් සිටින IPL ඉතිහාසයේ සාර්ථකම ෆ්රන්චයිසය ලෙස නම් දරන මුම්බායි පිලට ඉදිරි තරඟ සියල්ලම පාහේ ජයගැනීමට තරම් පහත මට්ටමකට වැටී ඇත. මේ වන ප්‍රසාද ලකුණු සටහනේ පහලම සිටින්නේ මුම්බායි කණ්ඩායමයි. මුම්බායි තවත් පහලට! : මේ සමඟම මෙවර IPL වෙන්දේසියේ නිවැරදි තීරණ ගත්තාද යැන්න අවදානයට ලක්ව ඇත. ඔවුන් ජෆ්රෝ ආචාර සහ […]

The post මුම්බායි තවත් පහලට! appeared first on 1XBet Sri Lanka.

]]>
පිට පිට පස්වැනි පරාජයට මුහුණ දෙමින් සිටින IPL ඉතිහාසයේ සාර්ථකම ෆ්රන්චයිසය ලෙස නම් දරන මුම්බායි පිලට ඉදිරි තරඟ සියල්ලම පාහේ ජයගැනීමට තරම් පහත මට්ටමකට වැටී ඇත. මේ වන ප්‍රසාද ලකුණු සටහනේ පහලම සිටින්නේ මුම්බායි කණ්ඩායමයි.

මුම්බායි තවත් පහලට! :

  • මේ සමඟම මෙවර IPL වෙන්දේසියේ නිවැරදි තීරණ ගත්තාද යැන්න අවදානයට ලක්ව ඇත. ඔවුන් ජෆ්රෝ ආචාර සහ ඉෂාන් කිෂාන් වෙනුවෙන් පමණක් රුපියල් කෝටි 23.25 (ඇමරිකානු ඩොලර් මිලියන 3.1) වියදම් කිරීම විවේචනයට ලක්ව ඇත. ඉන් අතරින් ජෆ්රෝ ආචර් ක්‍රීඩා කරන්නේද නැත. ඔවුන් ක්වින්ටන් ඩි කොක් සහ පාණ්ඩ්යා සොහොයුරන්ගේ හිඩැස් පිරවීමට නියමිත ක්‍රීඩකයන් තෝරා ගත්තාද යැන්නත් ප්‍රශ්නාර්ථයක් වී ඇත.

    කණ්ඩායමේ දක්ෂතාවයේ අඩුවක් පෙනෙන්නට නොතිබුණද කිසිදු අංශයක ස්ථාවර බවක් අපට දැනටත් දැකගැනීමට නොහැකි විය. නායක රෝහිතගේ අසාර්ථක බව ද මෙම පරාජයන්ට සෘජුව බලපාන අතර සාර්ථක එකම පිතිකරු වන්නේ සූර්ය කුමාර් යාදව් පමණි. නමුත් එහිදී ද ඔහුව පිටියට එවන ස්ථානය වෙනස් කොට ඔහුගේ කාර්යය වෙනස් කොට තිබුනද ඔහු අදාළ ස්ථානයට අනුකුලව ලකුණු රැස් කර සාර්ථකව කණ්ඩායමට අවශ්‍ය සේවය සපයයි. ඉෂාන් කිෂාන් ද විවිධ අවස්ථාන් වලදී ලකුණු රැස් කරමින් ලබාදුන් මුදලට යම් තාක් දුරක සදාරනත්වයක් පෙන්වා ඇත.

    පන්දු යැවීමේ අංශයේ ද උස මිටි කම් පැවතුනද, තනි බල ඇණියක් ලෙස සාර්ථකව ඇත. නමුත් පෙර වාරයේ සේවය සැපයු ට්‍රෙන්ට් බෝල්ට් ව මේ වාරයේ අහිමි කරගැනීමත්, ඔහු මේ වන විට ලකුණු සටහනේ ඉදිරියෙන් ම සිටින රාජස්ථාන් කණ්ඩායමේ පන්දු බල ඇණියේ ප්‍රධානම වේග පන්දු යවන්නා ලෙස මහඟු කාර්යයක් සිදු කිරීම මුම්බායි අයිතිකරුවන්ගේ සිත් වලට වේදනාවක් ගෙන එනවාට සැකයක් නැත.

    මුම්බායි මීට පෙරත් මේ තත්ත්වය තිබුණා. 2014 දී ද ඔවුන් ඔවුන්ගේ පළමු තරග පහ පරාජය වූ නමුත් ජයග්රහණ හතක් පමණක් සමඟින් සහ ශුද්ධ ලකුණු අනුපාතය සමඟින් අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේ එවකට IPL හි කණ්ඩායම් අටක් සිටි බැවිනි. ඔවුන්ට සිත ගත හැක්කේ 2011 සමය , එය කණ්ඩායම් 10 ක IPL තරඟාවලියක් වූ අතර, කණ්ඩායම සිව්වන ස්ථානයට පත් විය (කොල්කටා නයිට් රයිඩර්ස්) තරඟ අටක් ජයග්රහණය කිරීමෙන් පසු අවසන් පූර්ව වටයට පිවිසියේය. මුම්බායි කණ්ඩායමට ඔවුන්ගේ ඉතිරි තරඟ නවයෙන් අටක් පමණක් ජයග්රහණය කිරීමෙන් පසු සමාන මාර්ගයක යාමට සහ සුදුසුකම් ලැබීමට නම්, ඔවුන්ට තවත් බොහෝ ප්රතිඵල ඔවුන්ගේ මාර්ගයට යාමට අවශ්ය වනු ඇත, එමඟින් ඔවුන් ජයග්රහණය කළ යුතු තත්වයකට පත් කරයි.

BET SIGNALS – රාජස්ථාන් රෝයල්ස්ද ගුජරාට් ටයිටන්ස්ද?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

මුම්බායි තවත් පහලට!


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post මුම්බායි තවත් පහලට! appeared first on 1XBet Sri Lanka.

]]>
මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි https://lankansports.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%9a%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-icc-%e0%b6%ad%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb-%e0%b6%ba%e0%b7%85%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a/ Mon, 11 Apr 2022 13:43:02 +0000 https://lankansports.com/?p=10209 ICC විධායක කමිටු හමුව ඊයේ (10) ඩුබායි හිදී නිමාව දුටු අතර එහි දී ICC ක්‍රිකට් කමිටුව (පිරිමි) සඳහා නව පත් කිරීම් කිහිපයක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අනුමැතිය හිමි වුනා. මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි: ඒ අනුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන යළිත් එම කමිටුවට පත් කිරීමට ඔවුන් පියවර ගෙන […]

The post මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
ICC විධායක කමිටු හමුව ඊයේ (10) ඩුබායි හිදී නිමාව දුටු අතර එහි දී ICC ක්‍රිකට් කමිටුව (පිරිමි) සඳහා නව පත් කිරීම් කිහිපයක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අනුමැතිය හිමි වුනා.

මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි:

ඒ අනුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන යළිත් එම කමිටුවට පත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. හිටපු ක්‍රීඩකයින්ගේ නියෝජනයක් ලෙසයි මහේල ජයවර්ධන මහතා මෙම කමිටුවේ කටයුතු කරන්නේ.

ඔහුට අමතරව නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු Gary Stead ජාතික කණ්ඩායම් පුහුණුකරුවන්ගේ නියෝජිතයෙකු ලෙස ද ICC ක්‍රිකට් කමිටුව සඳහා පත් කර තිබෙන බව ICCය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර සිටියා.

ඊට අමතරව විනිසුරුවරුන් නියෝජනය කරමින් 2011 වසරේ සිට ජාත්‍යන්තර තරගවල විනිසුරුවරයෙක් ලෙස කටයුතු කර තිබෙන Joel Wilson, ක්‍රිකට් ආයතන නියෝජනය කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් Jay Shah සහ මාලිබෝන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් (MCC) Jamie Cox පත් කර තිබෙනවා.

ICC ක්‍රිකට් කමිටුව (පිරිමි) වෙනුවෙන් පත්වුණු නව කමිටුව,

  • Mahela Jayawardene – Past Player representative (නැවත පත්කිරීමක්)
  • Gary Stead – National Team Coach representative
  • Jay Shah – Member Board representative
  • Joel Wilson – ICC Elite Panel Umpire
  • Jamie Cox – MCC Representative

දෙස් විදෙස් කෙළිබිමේ තවත් තතු ඔබ වෙත රැගෙන ඒමට Lankansports සූදානම්, රැඳී සිටින්න Lankansports සමඟම.

BET SIGNALS – ගුජරාට් ටයිටන්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි

Sri Lankans in the IPL 2022; Squad predictions


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
මහේලගේ කණසල්ල! https://lankansports.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%9a%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ab%e0%b7%83%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd/ Mon, 28 Mar 2022 14:47:17 +0000 https://lankansports.com/?p=9978 මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන පිළිගත්තේ IPL තරඟාවලියේ තවත් තරඟ වාරයක් පරාජයෙන් තොරව ආරම්භ කිරීම සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ආරම්භක තරඟය ක්‍රීඩා කර පරාජයට පත්වීමෙන් පසුව කණ්ඩායම තරමක් කලකිරීමට පත්ව ඇති බවයි. මහේලගේ කණසල්ල! මන්දගාමී ආරම්භකයින් ලෙස ප්‍රසිද්ධියක් උසුලන මුම්බායි පිලට මාර්තු 27 වැනිදා කඩුලු හතරක පරාජයක් ලැබීම ඔවුන් 2013 වසරේ සිට ම […]

The post මහේලගේ කණසල්ල! appeared first on 1XBet Sri Lanka.

]]>
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන පිළිගත්තේ IPL තරඟාවලියේ තවත් තරඟ වාරයක් පරාජයෙන් තොරව ආරම්භ කිරීම සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ආරම්භක තරඟය ක්‍රීඩා කර පරාජයට පත්වීමෙන් පසුව කණ්ඩායම තරමක් කලකිරීමට පත්ව ඇති බවයි.

මහේලගේ කණසල්ල!

මන්දගාමී ආරම්භකයින් ලෙස ප්‍රසිද්ධියක් උසුලන මුම්බායි පිලට මාර්තු 27 වැනිදා කඩුලු හතරක පරාජයක් ලැබීම ඔවුන් 2013 වසරේ සිට ම සෑම තරඟ වාරයකම ඔවුන්ගේ ආරම්භක තරගය පරාජය වූ පිට පිට 10 වැනි අවස්ථාව විය.

පන්දු 48කදී නොදැවී ලකුණු 81ක් රැස්කළ ඉෂාන් කිෂාන්ගේ පන්දුවට පහර දීම හමුවේ මුම්බායි පිල ලකුණු 177/5ක් ලබාගත්තේය. කෙසේ වෙතත්, ලකුණු 178ක හඹායාමකදී එක් අවස්ථාවකදී 72/5ක් ලෙසින් පසුවූ අවස්ථාවක Axar Patel සහ Lalit Yadav එක්ව අගනා ලකුණු 75ක් පන්දු 30 කින් ලබාගැනීම තරඟය උදුයටිකරු කළ අවස්ථාව ලෙස පෙනී යයි.

ජයවර්ධන පෙන්වා දුන්නේ කණ්ඩායමට තරගයේ අවස්ථා තිබූ නමුත් පන්දු යැවීමේ දී ස්ථාවර නොවීම සහ ප්‍රතිවාදීන්ට ලකුණු ලබා ගැනීමට පහසු අවස්ථා ලබා දීම අවසානයේ ඔවුන්ට හානියක් වූ අතර කැපිටල්ස් කණ්ඩායම පන්දු 10ක් ඉතිරිව තිබියදී තරගය ජය ගත් බවයි.

පන්දු යැවීම අනුව අපි හොඳින් ක්‍රීඩා කළ නමුත් ස්ථාවරත්වයක් තිබුණේ නැහැ: මහේල ජයවර්ධන

“මම හිතන්නේ අපි හොඳ දේවල් ගොඩක් කළා, ධනාත්මක දේවල් ගොඩක් තියෙනවා – [අපි] හොඳින් පන්දුවට පහර දුන්නා, අපි පුවරුවේ ලකුණු ගත්තා, [අපි] සමහරවිට ලකුණු 10-15ක් අඩුයි, එහෙම හොඳින් කරලත් පරාජය වීම සම්බන්දයෙන් තමයි අපි කණස්සල්ලට පත් වෙන්නේ., නමුත් එය පළමු තරගය, ඉතින් පොඩි තැතියක් තිබුණා”

ජයවර්ධන MI TV වෙත පැවසීය.

“විශේෂයෙන්ම ලකුණු 90කට පමණ පස් දෙනෙකු දැවී යාමෙන් පසුව, අක්සාර් සහ ලලිත් ඉතා හොඳින්, අවස්ථාවට අනුකූලව ක්‍රිකට් පිතිකරණයේ යෙදුණා.”

පන්දු යැවීමේ විනය නොමැතිකම නිසා මුම්බායි කණ්ඩායමට හොඳ කාලයක් ක්‍රීඩාවේ පාලනය තිබියදීත් ඔවුන්ගේ ගමන අහිමි වූ ආකාරය ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“පන්දු යැවීම අනුව අපි හොඳින් ක්‍රීඩා කළ නමුත් ස්ථාවරත්වයක් තිබුණේ නැහැ. අපි පහසු 4 පහරවල් ගොඩක් දුන්නා. විශේෂයෙන්ම ඕවරයේ අන්තිම පන්දුවේ හයේ හතර පාරවල්, අපි අඩුම තරමේ ඕවර නවයක් දහයක් ම එලෙස ඔවුන්ට දුන්නා. මම හිතන්නේ අපට දියුණු කිරීමට, ඉදිරියට සාකච්ඡා කිරීමට බොහෝ ක්ෂේත්‍ර තිබේ. සමස්තයක් ලෙස ගත් කල, එය හොඳ තරඟයක් වූ නමුත් මුළු කණ්ඩායමම තරමක් කලකිරීමට පත්ව ඉන්නේ පරාජය හේතුවෙන්, ”

ඔහු වැඩිදුරටත් පැවසීය.

මුම්බායි පිල මීළඟට රාජස්ථාන් රෝයල්ස් පිලට එරෙහිව අපේ‍්‍රල් 2 වැනිදා DY Patil ස්පෝර්ට්ස් ඇකඩමියේදී තරග වදින අතර දිල්ලි පිල ගුජරාට් ටයිටන්ස් පිලට එරෙහිව එදිනම පූනේහි MCA හිදී තරග වදිනු ඇත.

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post මහේලගේ කණසල්ල! appeared first on 1XBet Sri Lanka.

]]>