Mahela_jayawardhana Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/mahela_jayawardhana/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 13 Oct 2022 12:39:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 අවසන් මොහොතේ දකුණු අප්‍රිකානු සංචිතයේ වෙනසක් – A last-minute change in the South African squad https://lankansports.com/%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%ad%e0%b7%9a-%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%85%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb/ Thu, 13 Oct 2022 12:39:28 +0000 https://lankansports.com/?p=12338 අවසන් මොහොතේ දකුණු අප්‍රිකානු සංචිතයේ වෙනසක් විස්සයි විස්ස ලෝක කුසලානය 2022 ඉන්දියාව සමඟ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අතරතුර දී සිදු වූ ආබාධයක් නිසාවෙන් දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක Dwaine Pretoriusව විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ දකුණු අප්‍රිකානු සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. ඒ වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ Marco Jansenගේ නමයි. ආසන්න වසර […]

The post අවසන් මොහොතේ දකුණු අප්‍රිකානු සංචිතයේ වෙනසක් – A last-minute change in the South African squad appeared first on 1XBet Sri Lanka.

]]>
අවසන් මොහොතේ දකුණු අප්‍රිකානු සංචිතයේ වෙනසක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ඉන්දියාව සමඟ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අතරතුර දී සිදු වූ ආබාධයක් නිසාවෙන් දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක Dwaine Pretoriusව විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ දකුණු අප්‍රිකානු සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ Marco Jansenගේ නමයි.

ආසන්න වසර කිහිපය පුරාවට දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වූ Pretoriusගේ වම් කකුලේ මහපටැඟිල්ලේ ඇති වූ බිඳීමක් හේතුවෙන් මෙවර ලෝක කුසලානය ඔහුට අහිමී වී යන බවයි වාර්තා වෙන්නේ.

අවසන් මොහොතේ දකුණු අප්‍රිකානු සංචිතයේ වෙනසක්
අවසන් මොහොතේ දකුණු අප්‍රිකානු සංචිතයේ වෙනසක්

මේ නිසා 15 දෙනෙකුගෙන් යුත් දකුණු අප්‍රිකානු සංචිතයේ Pretoriusගෙන් ඇති වූ අඩුව පිරවීමට Marco Jansenව තෝරාගෙන තිබෙනවා.

Dwaine Pretorius of South Africa in bowling action during the ICC Men’s T20 World Cup match between South Africa and West Indies at Dubai International Stadium on October 26, 2021 in Dubai, United Arab Emirates.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අවසන් මොහොතේ දකුණු අප්‍රිකානු සංචිතයේ වෙනසක් – A last-minute change in the South African squad appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි -Vanidu is full of leadership qualities – Mahela Jayawardene https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b7%8f/ Wed, 12 Oct 2022 12:59:35 +0000 https://lankansports.com/?p=12319 වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි T20 World cup 2022 ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පසුගිය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ අතර, මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ දී ද විශාල කාර්‍යභාර්‍යයක් තම කණ්ඩායමට ඉටු කළා. මේ සියල්ලම ශ්‍රී ලංකාවේ නවතම සුපිරි තරුවකගේ ආගමනයක් […]

The post වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි -Vanidu is full of leadership qualities – Mahela Jayawardene appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි

T20 World cup 2022

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පසුගිය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ අතර, මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ දී ද විශාල කාර්‍යභාර්‍යයක් තම කණ්ඩායමට ඉටු කළා.

මේ සියල්ලම ශ්‍රී ලංකාවේ නවතම සුපිරි තරුවකගේ ආගමනයක් සිදු වීමේ ආරම්භක පියවර ලෙස හඳුන්වා දිය හැකි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් The ICC Review වැඩසටහන සමඟ එක් වෙමින් වනිඳු හසරංගගේ මේ නැගී සිටීම සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වන ලසිත් මාලිංග හා මොහු සමාන වන බවයි.

වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි

ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමේ දී පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද විශාල දායකත්වයක් ලබා දුන්නා.

වනිඳුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ නවතම සංධිස්ථානය ලෙස එම තරගාවලියේ වීරයා බවට පත් වීම හඳුන්වා දිය හැකි අතර, ඔහු අත්‍යාවශ්‍යම මොහොතේ දී තරග දිනවන්නෙක් ලෙස (player for the big occasion) කටයුතු කරන බවට කීර්ති නාමයක් දිනා ගනිමින් සිටී.

වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි

මහේල ජයවර්ධන පවසන්නේ මේ සියලු දක්ෂතා සමඟින් වනිඳුට නායකත්ව ගුණාංග ද ඇති බවයි.

“නායක හෝ උපනායක තනතුරක් නොමැතිව වුවද ,කණ්ඩායමේ සිටින නවක ක්‍රීඩකයින්ට නායකයකු මෙන් ගුරුහුරුකම් ලබා දීමට ඔහු ඇප කැප වී සිටිනවා , ”මහේල වනිඳුගේ නායකත්ව ලක්ෂණ පිළිබඳ පැහැදිලි කරමින් පවසා තිබුණා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි -Vanidu is full of leadership qualities – Mahela Jayawardene appeared first on 1XBet Sri Lanka.

]]>