LUCKNOW_SUPER_GIANTS Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/lucknow_super_giants/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 02 May 2023 14:10:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 RCB පන්දු බලඇණිය Lucknow පිතිකරණ බලඇණිය දණ ගස්වයි-RCB defeat LSG while defending a total as low as 127 in match 43 of IPL 2023. https://lankansports.com/rcb-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b6%e0%b6%bd%e0%b6%87%e0%b6%ab%e0%b7%92%e0%b6%ba-lucknow-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b6%b6%e0%b6%bd/ Tue, 02 May 2023 13:56:41 +0000 https://lankansports.com/?p=15930 RCB පන්දු බලඇණිය Lucknow පිතිකරණ බලඇණිය දණ ගස්වයි Indian Premier League 2023 Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ තවත් උණුසුම් තරගයක් ඊයේ (01) ක්‍රියාත්මක වුනා. එහිදී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ සාම්ප්‍රදායික පස මිතුරන් දෙදෙනෙකු වන Virat Kohli ක්‍රීඩා කරන Royal Challengers Bangalore සහ Gautam Gambir උපදේශකත්වය දරන Lucknow Super Giants එකිනෙකා හා ගැටුනු අතර තරගය අවසානයේ ලකුණු […]

The post RCB පන්දු බලඇණිය Lucknow පිතිකරණ බලඇණිය දණ ගස්වයි-RCB defeat LSG while defending a total as low as 127 in match 43 of IPL 2023. appeared first on 1XBet Sri Lanka.

]]>
RCB පන්දු බලඇණිය Lucknow පිතිකරණ බලඇණිය දණ ගස්වයි

Indian Premier League 2023

Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ තවත් උණුසුම් තරගයක් ඊයේ (01) ක්‍රියාත්මක වුනා.

එහිදී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ සාම්ප්‍රදායික පස මිතුරන් දෙදෙනෙකු වන Virat Kohli ක්‍රීඩා කරන Royal Challengers Bangalore සහ Gautam Gambir උපදේශකත්වය දරන Lucknow Super Giants එකිනෙකා හා ගැටුනු අතර තරගය අවසානයේ ලකුණු 18ක ජයක් ලබා ගැනීමට බැංගලෝරය සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

RCB පන්දු බලඇණිය Lucknow පිතිකරණ බලඇණිය දණ ගස්වයි-RCB defeat LSG while defending a total as low as 127 in match 43 of IPL 2023.
RCB පන්දු බලඇණිය Lucknow පිතිකරණ බලඇණිය දණ ගස්වයි-RCB defeat LSG while defending a total as low as 127 in match 43 of IPL 2023.

එ අනුව පන්දුවට පහර දුන් Royal Challengers Bangalore කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 126ක් රැස් කිරීමට සමත් වුණා.

Royal Challengers Bangalore වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Faf du Plessis ලකුණු 44ක් වාර්තා කිරීමට සමත් වුනා.

RCB පන්දු බලඇණිය Lucknow පිතිකරණ බලඇණිය දණ ගස්වයි-RCB defeat LSG while defending a total as low as 127 in match 43 of IPL 2023.

Virat Kohli ලකුණු 31ක් රැස් කළ අතර Dinesh Karthik ලකුණු 16ක් රැස්කිරීමට සමත්වුණා.

ඒ අනුව ලකුණු 127ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Lucknow Super Giants පිතිකරුවන්ට නියමිත පන්දුවාර 19.5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 108ක් පමණයි

RCB පන්දු බලඇණිය Lucknow පිතිකරණ බලඇණිය දණ ගස්වයි-RCB defeat LSG while defending a total as low as 127 in match 43 of IPL 2023.

Lucknow Super Giants ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Krishnappa Gowtham ලකුණු 23ක් රැස් කළා.

පන්දු යැවීමේදී Josh Hazlewood සහ Karn Sharma කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

RCB පන්දු බලඇණිය Lucknow පිතිකරණ බලඇණිය දණ ගස්වයි-RCB defeat LSG while defending a total as low as 127 in match 43 of IPL 2023.

තරගයෙන් අනතුරුව ක්‍රිකට් පිටියේ සීතල යුද්ධයක් බවට පත්වී ඇති තරගයෙන් අනතුරුව ක්‍රිකට් පිටියේ සීතල යුද්ධයක් බවට පත්වී ඇති Kohli – Gambir සටන නැවතත් කරලියට පැමිණි අතර,

Kohli සමඟ සංවාදයකට මුලපිරූ Lucknow කණ්ඩායමේ ආරම්භක පිතිකරු Kyle Mayersව අතින් ඇද ඉවතට රැගෙන යාමට Gambir කටයුතු කළා.

RCB පන්දු බලඇණිය Lucknow පිතිකරණ බලඇණිය දණ ගස්වයි-RCB defeat LSG while defending a total as low as 127 in match 43 of IPL 2023.

සටන නැවතත් කරලියට පැමිණි අතර Kohli සමඟ සංවාදයකට මුලපිරූ Lucknow කණ්ඩායමේ ආරම්භක පිතිකරු Kyle Mayersව අතින් ඇද ඉවතට රැගෙන යාමට Gambir කටයුතු කළා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post RCB පන්දු බලඇණිය Lucknow පිතිකරණ බලඇණිය දණ ගස්වයි-RCB defeat LSG while defending a total as low as 127 in match 43 of IPL 2023. appeared first on 1XBet Sri Lanka.

]]>
Rajasthan කන්ඩායමට මහගෙදරදීම Super Giants පහරදෙයි – RAJASTHAN ROYALS WERE DEFEATED BY LUCKNOW SUPER GIANTS BY 10 WICKETS https://lankansports.com/rajasthan-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b6%a7-%e0%b6%b8%e0%b7%84%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b6%af%e0%b7%93%e0%b6%b8-super-giants-%e0%b6%b4%e0%b7%84/ Thu, 20 Apr 2023 11:15:25 +0000 https://lankansports.com/?p=15650 Rajasthan කන්ඩායමට මහගෙදරදීම Super Giants පහරදෙයි මෙවර Indian Premiere League තරගාවලියේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙකක් වන Rajasthan Royals සහ Lucknow Super Giants අතර තරගය ඊයේ (19) රාත්‍රියේ ක්‍රියාත්මක වුනා. එහි දී පහසු ජයක් කරා යමින් සිටි Rajasthan කණ්ඩායමට අවසානයේ ලකුණු 10ක අනපේක්ෂිත පරාජයක් භාර ගැනීමට සිදු වුනා. තරගය ක්‍රියාත්මක වුනේ Rajasthan මහගෙදරදීම බඳු වූ Jaipur […]

The post Rajasthan කන්ඩායමට මහගෙදරදීම Super Giants පහරදෙයි – RAJASTHAN ROYALS WERE DEFEATED BY LUCKNOW SUPER GIANTS BY 10 WICKETS appeared first on 1XBet Sri Lanka.

]]>
Rajasthan කන්ඩායමට මහගෙදරදීම Super Giants පහරදෙයි

මෙවර Indian Premiere League තරගාවලියේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙකක් වන Rajasthan Royals සහ Lucknow Super Giants අතර තරගය ඊයේ (19) රාත්‍රියේ ක්‍රියාත්මක වුනා.

එහි දී පහසු ජයක් කරා යමින් සිටි Rajasthan කණ්ඩායමට අවසානයේ ලකුණු 10ක අනපේක්ෂිත පරාජයක් භාර ගැනීමට සිදු වුනා.

තරගය ක්‍රියාත්මක වුනේ Rajasthan මහගෙදරදීම බඳු වූ Jaipur හිදීයි.

කණ්ඩායම් දෙකේ නායකයින් වන KL Rahul සහ Sanju Samson කාසියේ වාසිය උරගා බැලීමේ දී එය හිමි වුනේ Rajasthan කණ්ඩායමටයි. ඔවුන් මුලින් පන්දු යැවීම තෝරා ගත්තා.

Rajasthan කන්ඩායමට මහගෙදරදීම Super Giants පහරදෙයි -  RAJASTHAN ROYALS WERE DEFEATED BY LUCKNOW SUPER GIANTS BY 10 WICKETS
Rajasthan කන්ඩායමට මහගෙදරදීම Super Giants පහරදෙයි – RAJASTHAN ROYALS WERE DEFEATED BY LUCKNOW SUPER GIANTS BY 10 WICKETS

මේ අනුව ඉනිම අරඹන්නේ Lucknow Super නායක KL Rahul සහ කොදෙව් ක්‍රීඩක Kyle Mayers අතින්. මෙම සබඳතාවය ලකුණු 82ක් දක්වාම දළුලා වැඩුණා.

නමුත් 11 වැනි පන්දුවාරයෙන් පසු Lucknow Super ඉනිමේ කඩුලු බිඳ වැටීම ආරම්භ වූ අතර මැදපෙළ පිතිකරුවන් වන Ayush Badoni සහ Deepak Hooda ඊයේ සාර්ථක වුනේ නැහැ.

Rajasthan කන්ඩායමට මහගෙදරදීම Super Giants පහරදෙයි -  RAJASTHAN ROYALS WERE DEFEATED BY LUCKNOW SUPER GIANTS BY 10 WICKETS

මේ නිසාම Lucknow Super කණ්ඩායමට තමන්ට නියමිත පන්දුවාර 20 තුල දී කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 154ක් පමණයි.Rajasthan කන්ඩායමට මහගෙදරදීම Super Giants පහරදෙයි

Rajasthan කන්ඩායමට මහගෙදරදීම Super Giants පහරදෙයි -  RAJASTHAN ROYALS WERE DEFEATED BY LUCKNOW SUPER GIANTS BY 10 WICKETS

Ravichandran Ashwin ලකුණු 23කට තම පන්දුවාර කෝටාව නිමා කරමින් කඩුලු 2ක් දවා ගත්තේ විශිෂ්ට පන්දු යැවීමක් සනිටුහන් කරමින්.

මේ මොහොතේ ඔවුන්ට පහසු ජයක් ලැබෙන බව පෙන්නුම් කළත්, නායක Sanju Samson සහ ප්‍රහාරක පිතිකරු Hetmyer ඉක්මනින් දැවී යාම කණ්ඩායමේ සැලසුම් කණපිට හැරෙව්වා.

තරග සමයේ ඉහළ ලකුණු සංඛ්‍යා වාර්තා කරමින් රිද්මයේ සිටින Rajasthan පිතිපෙළ මෙම ලකුණු ප්‍රමාණය පහසුවෙන්ම හඹා යනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළා.

සිතූ අයුරින්ම ඔවුන් ඉනිම ආරම්භ කරන්නේ පළමු කඩුල්ලට ලකුණු 87ක් එක් කරමින්

Rajasthan කන්ඩායමට මහගෙදරදීම Super Giants පහරදෙයි -  RAJASTHAN ROYALS WERE DEFEATED BY LUCKNOW SUPER GIANTS BY 10 WICKETS

Rajasthan වරුන්ට අවසන් පන්දුවාරය වෙනුවෙන් ලකුණු 19ක් අවශ්‍ය වූ අතර එහි දී ඔවුන්ට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 8ක් පමණයි.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ලකුණු 28කට කඩුලු 2ක් දවා ගනිමින් පිත්තෙන් ලකුණු 21කුත් රැස් කරනු ලැබූ Marcus Stoinisයි.

මේ අනුව තවමත් ප්‍රසාද ලකුණු 8ක් ලබා Rajasthan Royals අංක එකේ රැඳී සිටියත් Lucknow කණ්ඩායම ද ඔවුන්ට දෙවැනි වන්නේ දල ලකුණු වේගය අතින් පමණයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Rajasthan කන්ඩායමට මහගෙදරදීම Super Giants පහරදෙයි – RAJASTHAN ROYALS WERE DEFEATED BY LUCKNOW SUPER GIANTS BY 10 WICKETS appeared first on 1XBet Sri Lanka.

]]>
RCB ක්‍රීඩකයන්ට මන්කාඩ් අමතක කල LSG සුපිරි හඹායෑම.! Lucknow Super Giants pull off thrilling win after dramatic finish. https://lankansports.com/rcb-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%a9%e0%b7%8a-%e0%b6%85%e0%b6%b8%e0%b6%ad/ Tue, 11 Apr 2023 12:34:44 +0000 https://lankansports.com/?p=15412 RCB ක්‍රීඩකයන්ට මන්කාඩ් අමතක කල LSG සුපිරි හඹායෑම.! Indian Premier League 2023 බැංගලෝරය සතු සුපිරි පිතිකරණ ත්‍රිත්වය වන Kohli, Glenn Maxwell සහ Faf Du Plessisගේ නම් වල මුලකුරු එක් කරමින් ඉන්දීය ප්‍රේක්ෂකයින් ඔවුන්ව හඳුන්වන්නේ ජනප්‍රිය සිනමාපටයක නම වන KGF ලෙසයි. ඊයේ (10) ඔවුන් තිදෙනාම අර්ධ ශතක වාර්තා කරමින් ලබා දුන් ලකුණු 200කට අධික ඉලක්කය Nicholas […]

The post RCB ක්‍රීඩකයන්ට මන්කාඩ් අමතක කල LSG සුපිරි හඹායෑම.! Lucknow Super Giants pull off thrilling win after dramatic finish. appeared first on 1XBet Sri Lanka.

]]>
RCB ක්‍රීඩකයන්ට මන්කාඩ් අමතක කල LSG සුපිරි හඹායෑම.!

Indian Premier League 2023

බැංගලෝරය සතු සුපිරි පිතිකරණ ත්‍රිත්වය වන Kohli, Glenn Maxwell සහ Faf Du Plessisගේ නම් වල මුලකුරු එක් කරමින් ඉන්දීය ප්‍රේක්ෂකයින් ඔවුන්ව හඳුන්වන්නේ ජනප්‍රිය සිනමාපටයක නම වන KGF ලෙසයි.

ඊයේ (10) ඔවුන් තිදෙනාම අර්ධ ශතක වාර්තා කරමින් ලබා දුන් ලකුණු 200කට අධික ඉලක්කය Nicholas Pooranගේ අතිප්‍රවේගකාරී අර්ධ ශතකයේ උදව්වෙන් හඹා යාමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට හැකි වුනා. ඒ තරගයේ අවසන් පන්දුවේ දීයි.

RCB ක්‍රීඩකයන්ට මන්කාඩ් අමතක කල LSG සුපිරි හඹායෑම.! Lucknow Super Giants pull off thrilling win after dramatic finish.
RCB ක්‍රීඩකයන්ට මන්කාඩ් අමතක කල LSG සුපිරි හඹායෑම.! Lucknow Super Giants pull off thrilling win after dramatic finish.

අයිපීඑල් ඉතිහාසයේ කණ්ඩායමක් සතු ඉහළම ප්‍රේක්ෂක පසුබිම හිමි කණ්ඩායම වන රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් පිල තම ප්‍රියතම ක්‍රීඩාංගණය වන

බැංග්ලෝර් හි චින්නස්වාමි පිටියේදී කාසියේ වාසිය පරාජය වීමෙන් අනතුරුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිවිසි අතර නායක ඩුප්ලෙසිස් සමඟින් එක්වූ විරාට් කෝලි ලකුණු 96 ක සබඳතාවක් ගොඩනඟමින්

ඉනිමට සාර්ථක ආරම්භයක් එක් කල අතර විරාට් කෝලි ලකුණු 61 ක් රැස් කලේ පන්දු 44 කදී හයේ පහර 4 ක් හා හතරේ පහර 4 ක් එල්ල කරමිනි.

විරාට් ගේ දැවී යාමෙන් පසු ඉන් අනතුරුව නායක ඩු ප්ලෙසිස් සමඟින් පිටියේ එක්වූ ග්ලේන් මැක්ස්වෙල්

ලකුණු 115 ක සබඳතාවක් එක්කල අතර නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 2 ක් දැවී ලකුණු 212 ක් රැස් කරන්නට බැංග්ලෝර් පිල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 213 ක ඉලක්කයක් හඹායන්නට පටියට පිවිසි ලක්නව් පිල එතරම් සාර්ථක ආරම්භයක් ලබාගන්නට අපොහොසත් වූ අතර,

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සබඳතාවක් එක් කල ස්ටොයිනස්-රාහුල් සුසංයෝගය එක් කල ලකුණු සංඛ්‍යාව 76

RCB ක්‍රීඩකයන්ට මන්කාඩ් අමතක කල LSG සුපිරි හඹායෑම.! Lucknow Super Giants pull off thrilling win after dramatic finish.

ස්ටොයිනස්ගේ දැවී යාමෙන් පසු පිටියේ බැංගලෝර් පිල ස්ථාවර වන බවක් දක්නට ලැබුණ මුත් යොවුන් ක්‍රීඩක බිශ්නෝයි හා නිකලොස් පූරන්ගේ වේගවත් ලකුණු 85 ක සබඳතාව හමුවේ

බැංග්ලෝර් පන්දුයවන්නන් පසුබසින ආකාරයක් දක්නට ලැබුණු අතර තරඟයේ වීරයා සම්මානයට පවා හිමිකම් කියූ ඉනිම දියත් කල

නිකොලොස් පූරන් පන්දු 19 කදී හතරේ පහර 4 ක් හා හයේ පහර 7 ක් එල්ලකරමින් ලකුණු 62 ක් රැස් කලේය.

RCB ක්‍රීඩකයන්ට මන්කාඩ් අමතක කල LSG සුපිරි හඹායෑම.! Lucknow Super Giants pull off thrilling win after dramatic finish.
RCB ක්‍රීඩකයන්ට මන්කාඩ් අමතක කල LSG සුපිරි හඹායෑම.! Lucknow Super Giants pull off thrilling win after dramatic finish.

ඉනිමේ අවසන් භාගයේදී යලිත් තරඟයට තරමක් අවතීර්ණ වූ බැංග්ලෝර් කණ්ඩායම තරඟයේ අවසන් පන්දුවේදී පරාජය කරන්නට ලක්ණව් පිල සමත් වූයේ එක් කඩුල්ලක ජයක් හිමි කරගනිමින් .

RCB ක්‍රීඩකයන්ට මන්කාඩ් අමතක කල LSG සුපිරි හඹායෑම.! Lucknow Super Giants pull off thrilling win after dramatic finish.

දුවද්දී දවාගැනීමේ ක්‍රමය වන මණ්කාඩ් ක්‍රමයේ මූල දර්ම පවා නිසි පරිදි නොවීම හේතුවෙන් තරඟය සුපිරි පන්දුවාරයක් දක්වා

රැගෙන යන්නට තිබුණු අවස්ථාවද හර්ශල් පටෙල් මගහැරගත්තේ ලක්නව් ජයග්‍රහණයට ප්‍රභල මුක්කුවක් ගසමිනි.