LPL_new_logo Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/lpl_new_logo/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 21 Oct 2022 12:43:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 LPL තරගාවලියට නව ලාංඡනයක් -New Logo for Lanka Premier League 2022 https://lankansports.com/lpl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b1%e0%b7%80-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%a1%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-new-logo-for-lanka-p/ Fri, 21 Oct 2022 12:43:28 +0000 https://lankansports.com/?p=12485 LPL තරගාවලියට නව ලාංඡනයක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022 දේශීය ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම විස්සයි විස්ස ලීග් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය සඳහා නව ලාංඡනයක් (logo) හඳුන්වා දීමට එහි සංවිධායකයින් කටයුතු කර තිබෙනවා. තරගාවලිය සඳහා නව ලාංඡනයක් නිර්මාණය කිරීම සඳහා තරගයක් සංවිධායකයින් විසින් පැවැත්වූ අතර එහි දී තරුණයෙකු කළ නිර්මාණයකින් මෙම නව ලාංඡනය […]

The post LPL තරගාවලියට නව ලාංඡනයක් -New Logo for Lanka Premier League 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
LPL තරගාවලියට නව ලාංඡනයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

දේශීය ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම විස්සයි විස්ස ලීග් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය සඳහා නව ලාංඡනයක් (logo) හඳුන්වා දීමට එහි සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.

තරගාවලිය සඳහා නව ලාංඡනයක් නිර්මාණය කිරීම සඳහා තරගයක් සංවිධායකයින් විසින් පැවැත්වූ අතර එහි දී තරුණයෙකු කළ නිර්මාණයකින් මෙම නව ලාංඡනය තෝරා ගැනීමට කටයුතු කර තිබුණා.

මෙම නව ලාංඡනය සුපුරුදු පරිදි සිංහ සංකේතය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය කර ඇති අතර එයින් ජාතියේ ධෛර්යය, අධිෂ්ඨානය, නිර්භීතකම සහ ශක්තිය නිරූපණය කරයි.

එහි ඇති බහුවර්ණ ක්‍රිකට් මංගල්‍යයක ආරම්භය නිවේදනය කරනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ රසිකයන්ට පමණක් නොව ලොව පුරා රසිකයන්ට විනෝදාස්වාදය, ප්‍රබෝධය සහ වින්දනය ගෙන එන බවයි.

LPL තරගාවලියට නව ලාංඡනයක්
LPL තරගාවලියට නව ලාංඡනයක්

මෙම නව ලාංඡනය නුවර පදිංචි 24 හැවිරිදි මියුලික වීරමන්ත්‍රී විසින් නිර්මාණය කර ඇති අතර,

තරගයෙන් ජයග්‍රහණය කිරීම නිසා ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමරිකානු ඩොලර් 1,000ක ත්‍යාගයක් ද ලබා දී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post LPL තරගාවලියට නව ලාංඡනයක් -New Logo for Lanka Premier League 2022 appeared first on 1XBet Sri Lanka.

]]>