LPL2020 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/lpl2020/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 14 Aug 2023 14:08:52 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 LPL තරග පාවාදුන් සචිත්‍ර ට විදෙස් ගමන් තහනමක් පනවයි ! Sri Lankan Spinner Sachithra Senanayake Banned From Overseas Travel https://lankansports.com/lpl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-%e0%b6%b4%e0%b7%8f%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb-%e0%b6%a7-%e0%b7%80%e0%b7%92/ Mon, 14 Aug 2023 14:05:46 +0000 https://lankansports.com/?p=17947 LPL තරග පාවාදුන් සචිත්‍ර ට විදෙස් ගමන් තහනමක් පනවයි ! 2020 වසරේ ලංකා ප්‍රීමියර් ලීග් පළමු LPL තරග තරග අදියරයේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් LPL තරග තරග පාවාදීමට පෙලඹවිම සම්බන්දයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරනය වි ඇති බැවින් ඔහුට එරෙහිව අපරාද චෝදනා ගොනු කරන ලෙස නීතිපති […]

The post LPL තරග පාවාදුන් සචිත්‍ර ට විදෙස් ගමන් තහනමක් පනවයි ! Sri Lankan Spinner Sachithra Senanayake Banned From Overseas Travel appeared first on 1XBet Sri Lanka.

]]>
LPL තරග පාවාදුන් සචිත්‍ර ට විදෙස් ගමන් තහනමක් පනවයි !

LPL තරග පාවාදුන් සචිත්‍ර ට විදෙස් ගමන් තහනමක් පනවයි ! Sri Lankan Spinner Sachithra Senanayake Banned From Overseas Travel
LPL තරග පාවාදුන් සචිත්‍ර ට විදෙස් ගමන් තහනමක් පනවයි ! Sri Lankan Spinner Sachithra Senanayake Banned From Overseas Travel

2020 වසරේ ලංකා ප්‍රීමියර් ලීග් පළමු LPL තරග තරග අදියරයේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් LPL තරග තරග පාවාදීමට පෙලඹවිම සම්බන්දයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරනය වි ඇති බැවින්

ඔහුට එරෙහිව අපරාද චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර ඇත.

LPL තරග පාවාදුන් සචිත්‍ර ට විදෙස් ගමන් තහනමක් පනවයි ! Sri Lankan Spinner Sachithra Senanayake Banned From Overseas Travel

එමෙන්ම අද ක්‍රීඩක සචිත්‍ර සේනානායකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවන්නට අද නියෝග කර තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post LPL තරග පාවාදුන් සචිත්‍ර ට විදෙස් ගමන් තහනමක් පනවයි ! Sri Lankan Spinner Sachithra Senanayake Banned From Overseas Travel appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි https://lankansports.com/lpl-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad/ Mon, 04 Jul 2022 13:48:57 +0000 https://lankansports.com/?p=11133 ලංකා ප්‍රිමියර් ලීගය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන ප්‍රමුඛතම දේශීය විස්සයි විස්ස ක්‍රිකට් ලීගය වන ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන ජූලි 5 වැනිදා (හෙට) පැවැත්වීමට නියමිතයි. තෙවැනි වරටත් උත්කර්ෂවත් ලෙස සංවිධානය කරනු ලබන 2022 LPL තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් 180ක් සහ දේශීය ක්‍රීඩකයින් (පළමු පෙළ, ජාත්‍යන්තර වරම් ලද මෙන්ම හිටපු ජාත්‍යන්තර වරම් ලද […]

The post LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි appeared first on 1XBet Sri Lanka.

]]>
ලංකා ප්‍රිමියර් ලීගය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන ප්‍රමුඛතම දේශීය විස්සයි විස්ස ක්‍රිකට් ලීගය වන ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන ජූලි 5 වැනිදා (හෙට) පැවැත්වීමට නියමිතයි.

තෙවැනි වරටත් උත්කර්ෂවත් ලෙස සංවිධානය කරනු ලබන 2022 LPL තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් 180ක් සහ දේශීය ක්‍රීඩකයින් (පළමු පෙළ, ජාත්‍යන්තර වරම් ලද මෙන්ම හිටපු ජාත්‍යන්තර වරම් ලද ක්‍රීඩකයින්) 173ක් සමඟින් සමස්ත ක්‍රීඩකයින් 353 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත්කරණය (Draft) හරහා ඉදිරිපත් කරන අතර මාර්ග ගත (Virtual) ක්‍රමයට සංවිධානය කරන මෙම වෙන්දේසිය සඳහා LPL පාලන කමිටු නිලධාරීන් සහ කණ්ඩායම් හිමිකරුවන් (කළමනාකරණ මණ්ඩලය සහ පුහුුණුකරුවන්) සහභාගී වීමට නියමිතයි.

සවස 5 සිට ආරම්භ වීමට නියමිත මෙම වෙන්දේසිය සඳහා වට 20ක් ඇතුළත් අතර ඒ සඳහා ‘‘International Ruby,’ ‘International Sapphire,’ ‘International Diamond ‘A,’ සහ ‘B,’ සහ International Platinum ලෙස ක්‍රීඩකයින් කාණ්ඩ ගත කර තිබෙනවා.

එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් වන අතර ඒ අතරට දේශීය ක්‍රීඩකයින් 14ක් සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතුයි.

අවශ්‍ය නම් පමණක්, කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 6 දෙනෙකු රඳවා තබා ගත හැකි අතර එහි දී මින් පෙර එම කණ්ඩායමේ සිටි දේශීය ක්‍රීඩකයින් 4 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු රඳවා තබා ගැනීමට හැකියාව පවතිනවා.

කණ්ඩායම් හිමිකරුවන් සඳහා වෙන්දේසියට පෙර Direct Sign යටතේ දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු කලින්ම කණ්ඩායම සඳහා ඇතුළත් කර ගත හැකි අතර ඉතිරි ක්‍රීඩකයින් සියලු දෙනා වෙන්දේසිය තුලින් තෝරා ගත යුතු වනවා.

මෙවර LPL තරගාවලිය ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ පළමු කොටස ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දීත්, දෙවැනි කොටස හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි appeared first on 1XBet Sri Lanka.

]]>
LPL තරගාවලියේ විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි https://lankansports.com/lpl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9/ Thu, 16 Jun 2022 15:27:25 +0000 https://lankansports.com/?p=11059 LANKA PREMIER LEAGUE- 2022 LPL තරගාවලියේ තුන්වැනි අදියර සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද (16) ආරම්භ කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. තරගාවලිය සඳහා ලියාපදිංචි වන ක්‍රීඩකයින් කාණ්ඩ කිහිපයක් යටතේ වර්ගීකරණය කිරීමට නියමිත අතර International Ruby, International Sapphire, International Diamond A, International Diamond B සහ International Platinum යනුවෙන් […]

The post LPL තරගාවලියේ විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
LANKA PREMIER LEAGUE- 2022

LPL තරගාවලියේ තුන්වැනි අදියර සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද (16) ආරම්භ කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

තරගාවලිය සඳහා ලියාපදිංචි වන ක්‍රීඩකයින් කාණ්ඩ කිහිපයක් යටතේ වර්ගීකරණය කිරීමට නියමිත අතර International Ruby, International Sapphire, International Diamond A, International Diamond B සහ International Platinum යනුවෙන් ඒ කාණ්ඩ නම් කර තිබෙනවා.

Ruby සහ Sapphire කාණ්ඩයේ ක්‍රීඩකයින් ලෙස තරගාවලියට එක්වන ක්‍රීඩකයින් ඔවුන්ගේ රටවල ජාතික ක්‍රිකට් පාලක මණ්ඩල වල ලියාපදිංචි වී ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයින් විය යුතුයි.

LPL ක්‍රීඩක වෙන්දේසියට එක්වන අනෙක් ජාත්‍යන්තර ක්‍රීඩකයින් ICCයේ අනුමත පූර්ණ සාමාජික හෝ අර්ධ සාමාජික රටවල ප්‍රධාන විස්සයි විස්ස තරගාවලි ක්‍රීඩා කරන හෝ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන ක්‍රීඩකයින් විය යුතුයි. ලියාපදිංචිය අවසන් කරන දිනය ලෙස ජුනි 23 වැනිදා ලෙස දන්වා තිබෙනවා.

තරගාවලිය ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ පළමු භාගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීත්, දෙවැනි භාගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ඇසුරින්.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

LPL තරගාවලියේ විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post LPL තරගාවලියේ විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
බාබර් විසින් බිඳ දැමූ කෝලිගේ වාර්තාව https://lankansports.com/%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b7%92%e0%b6%b3-%e0%b6%af%e0%b7%90%e0%b6%b8%e0%b7%96-%e0%b6%9a%e0%b7%9d%e0%b6%bd/ Thu, 09 Jun 2022 10:41:06 +0000 https://lankansports.com/?p=10983 එක දිගට ක්‍රීඩා කරන එක්දින ඉනිම් තුනක දී ශතක වාර්තා කිරීම යනු පසුකිරීමට අපහසු වාර්තාවකි. එහෙත් එය දෙවරක්ම සිදු කළ පාකිස්තාන පිතිකරු බාබර් අසාම් ඊයේ (08) විරාත් කෝලි සතු වූ වාර්තාවක් තමන් සතු කරගත්තේය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියක නිරත වන පාකිස්තානය වෙනුවෙන් පළමු තරගයේ දී රැස් කළ ලකුණු 103න් පසු ඔහු එම […]

The post බාබර් විසින් බිඳ දැමූ කෝලිගේ වාර්තාව appeared first on 1XBet Sri Lanka.

]]>
එක දිගට ක්‍රීඩා කරන එක්දින ඉනිම් තුනක දී ශතක වාර්තා කිරීම යනු පසුකිරීමට අපහසු වාර්තාවකි. එහෙත් එය දෙවරක්ම සිදු කළ පාකිස්තාන පිතිකරු බාබර් අසාම් ඊයේ (08) විරාත් කෝලි සතු වූ වාර්තාවක් තමන් සතු කරගත්තේය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියක නිරත වන පාකිස්තානය වෙනුවෙන් පළමු තරගයේ දී රැස් කළ ලකුණු 103න් පසු ඔහු එම වාර්තාව තමන්ගේ නමට ලියා ගත්තේය. එක්දින ක්‍රිකට් නායකයෙකු විසින් වේගයෙන්ම ලකුණු 1000 පසු කළ ක්‍රීඩකයා ලෙස බාබර් අසාම් ඉතිහාසගත විය.

ඔහුට ඒ සඳහා ගත වූයේ ඉනිම් 13ක් පමණි. මින් පෙර එම වාර්තාවේ හිමිකරු වූ හිටපු ඉන්දියානු නායක විරාත් කෝලි ඒ සඳහා ඉනිම 17ක් වැය කළේය.

මින් පෙර ඕස්ට්‍රේලියාවට එරෙහිව පිට පිටම ශතක දෙකක් වාර්තා කොට සිටි බාබර් ඊයේ තවත් ශතකයක් වාර්තා කළේය. ඒ එකදිගට වාර්තා කළ ඔහුගේ තෙවැනි එක්දින ශතකයයි. ඔහු විසින් එවැනි දස්කමක් පෑ දෙවැනි අවස්ථාව එයයි.

බාබර්ගේ ශතකයත් සමඟින් පාකිස්තානය කඩුලු 5කින් තරගය ජයග්‍රහණය කළේය. තරගාවලියේ 1-0ක් ලෙස ඉදිරිය ලබා සිටින්නේ පාකිස්තානයයි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

බාබර් විසින් බිඳ දැමූ කෝලිගේ වාර්තාව

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

The post බාබර් විසින් බිඳ දැමූ කෝලිගේ වාර්තාව appeared first on 1XBet Sri Lanka.

]]>
සුජාන් ශ්‍රී ලංකාවේ ගෞරවය රැක ගනී https://lankansports.com/%e0%b7%83%e0%b7%94%e0%b6%a2%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%9c%e0%b7%9e%e0%b6%bb%e0%b7%80/ Thu, 09 Jun 2022 10:16:59 +0000 https://lankansports.com/?p=10979 2023 AFC ආසියානු කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය – තෙවැනි වටය 2023 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තෙවැනි වටයේ අද (08) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා ගෝල 3-0ක ජයක් ලබා ගන්නට සත්කාරක උස්බෙකිස්තානය සමත් වුනා. මෙම තරගය උස්බෙකිස්තානයේ Markaziy Stadium (Namangan) ක්‍රීඩාංගණයේ දී පැවති අතර වත්මන් පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව […]

The post සුජාන් ශ්‍රී ලංකාවේ ගෞරවය රැක ගනී appeared first on 1XBet Sri Lanka.

]]>
2023 AFC ආසියානු කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය – තෙවැනි වටය

2023 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තෙවැනි වටයේ අද (08) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා ගෝල 3-0ක ජයක් ලබා ගන්නට සත්කාරක උස්බෙකිස්තානය සමත් වුනා.

මෙම තරගය උස්බෙකිස්තානයේ Markaziy Stadium (Namangan) ක්‍රීඩාංගණයේ දී පැවති අතර වත්මන් පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව 205 වැනි ස්ථානයේ සහ Uzbekistanය 83 වැනි ස්ථානයේ පසුවුනා.

තරගය ආරම්භයේ සිටම උස්බෙකිස්තාන ක්‍රීඩකයින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර ඔවුන් ගෝලය වෙත එල්ල කළ පහරවල් කිහිපයක්ම නැවතී ගියේ සුජාන් පෙරේරාගේ අගනා ගෝල රැකීම නිසයි.

නමුත් තරගයේ 36 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව අසල දී හිමි වූ නිදහස් පහරක් සාර්ථකව ගෝලයේ දකුණු කෙළවරට එල්ල කරමින් පළමු ගෝලය වාර්තා කිරීමට උස්බෙකිස්තාන ක්‍රීඩක Jaloliddin Masharipov සමත් වුනා.

එම ගෝලයෙන් පසුව ද එල්ල කළ පහරවල් කිහිපයක්ම සුජාන්ගේ දක්ෂ ගෝල රැකීම හමුවේ වැළකී යාම නිසාවෙන් පළමු අර්ධය අවසන් වුනේ ගෝල 1-0ක් ලෙස සත්කාරක උස්බෙකිස්තානය පෙරමුණේ තබමිනුයි.

දෙවැනි අර්ධයට අවශ්‍ය ආරම්භය ලබා දෙමින් තරගයේ 48 වැනි මිනිත්තුවේ දී ලැබුණු නිදහස් පහරක් ගෝලයක් බවට පරිවර්තනයට කිරීමට Dostonbek Khamdamovට හැකි වුනේ සුජාන් පෙරේරාගේ දකුණු පස කෝණයෙන් ගෝලය දැල තුළට එල්ල කරමිනුයි.

තරගයේ 61 වැනි මිනිත්තුවේ දී ගෝලය වෙත එල්ල කළ පහරවල් කිහිපයක්ම වැළැක්වීමට සුජාන්ට හැකි වූවත් නැවත ලබා ගත් පන්දුව වේගවත් පහරක් මගින් ගෝලය තුළට එල්ල කිරීමට Farrukh Sayfievට හැකි වුනා.

තරගය පුරාවටම කිසිදු ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නොහැකි වූවත් සුජාන් පෙරේරාගේ විශිෂ්ට ගෝල රැකීම තරගය පුරාවටම කැපී පෙනුණා.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 00 – 03 උස්බෙකිස්තානය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

උස්බෙකිස්තානය: Jaloliddin Masharipov 36’, Dostonbek Khamdamov 48’, Farrukh Sayfiev 61’.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

සුජාන් ශ්‍රී ලංකාවේ ගෞරවය රැක ගනී

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

The post සුජාන් ශ්‍රී ලංකාවේ ගෞරවය රැක ගනී appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියාව එක් වෙනසක් සමඟ පිටියට https://lankansports.com/%e0%b6%95%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%83%e0%b6%9a%e0%b7%8a/ Wed, 08 Jun 2022 14:16:10 +0000 https://lankansports.com/?p=10971 ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (8) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. එහි දී කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායක Aaron Finch පළමුව පන්දු යැවීමට තීරණය කළා. දෙරට අතර ඊයේ (7) පැවැත්වුණු තරගයෙන් කඩුලු 10ක දැවැන්ත පරාජයක් ලබා ගැනීමට […]

The post ඕස්ට්‍රේලියාව එක් වෙනසක් සමඟ පිටියට appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (8) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

එහි දී කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායක Aaron Finch පළමුව පන්දු යැවීමට තීරණය කළා.

දෙරට අතර ඊයේ (7) පැවැත්වුණු තරගයෙන් කඩුලු 10ක දැවැන්ත පරාජයක් ලබා ගැනීමට සිදු වුන ශ්‍රී ලංකාවට මේ තරගාවලිය තුල තවදුරටත් රැඳී සිටීමට නම් අද තරගය ජයග්‍රහණය කිරීම ඉතාමත් වැදගත් වෙනවා.

පළමු විස්සයි විස්ස තරගයට සහභාගී වුනු ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර පළමු විස්සයි විස්ස තරගය අතරතුර ඇඟිල්ලක ආබාධයක් හට ගත් වේගපන්දු යවන ක්‍රීඩක Mitchell Starc වෙනුවට Jhye Richardson මේ තරගයට කැඳවා තිබෙනවා.

ක්‍රීඩාංගණය අවට කාලගුණ තත්වය මේ වන විට ඉතාමත් යහපත් මට්ටමක පවතින අතර ඉතාමත් උණුසුම් සහ සාර්ථක තරගයක් දැක බලා ගැනීමට ලෝක වාසී ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබෙනු ඇත.

දෙවැනි තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව – ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර
  • ඕස්ට්‍රේලියාව – Aaron Finch (නායක), David Warner, Mitchell Marsh, Glenn Maxwell, Steve Smith, Marcus Stoinis, Matthew Wade (කඩුලු රකින්නා), Ashton Agar, Jhye Richardson, Kane Richardson, Josh Hazlewood

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ඕස්ට්‍රේලියාව එක් වෙනසක් සමඟ පිටියට

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

The post ඕස්ට්‍රේලියාව එක් වෙනසක් සමඟ පිටියට appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රීඩිකා රසාංගිකා බහරේන්හි වැඩ පෙන්වයි https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b7%8f-%e0%b6%bb%e0%b7%83/ Wed, 23 Mar 2022 14:57:37 +0000 https://lankansports.com/?p=9879 හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩිකා රසාංගිකා බහරේන් කණ්ඩායම වෙනුවෙන් වාර්තාගත T20I තරඟාවලියකට සහභාගී වේ බහරේන් කාන්තා කණ්ඩායම සෞදි අරාබියට එරෙහිව ඔවුන්ගේ GCC කාන්තා T20 ශූරතා තරඟයේ වැඩිම කණ්ඩායම් එකතුව වාර්තා කළ අතර එහිදී ඔවුන් 318/1ක් ලබා ගත් අතර එය T20I තරගා වලියන්හි ඉහළම මුළු ලකුණු සංඛ්‍යාවයි. තරගය පැවැත්වුණේ ඕමානයේ අල් අමෙරත් ක්‍රීඩාංගණයේදීයි. ඕමානයේ පැවති වාර්තාගත තරගයට […]

The post ශ්‍රී ලංකා ක්‍රීඩිකා රසාංගිකා බහරේන්හි වැඩ පෙන්වයි appeared first on 1XBet Sri Lanka.

]]>
හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩිකා රසාංගිකා බහරේන් කණ්ඩායම වෙනුවෙන් වාර්තාගත T20I තරඟාවලියකට සහභාගී වේ

බහරේන් කාන්තා කණ්ඩායම සෞදි අරාබියට එරෙහිව ඔවුන්ගේ GCC කාන්තා T20 ශූරතා තරඟයේ වැඩිම කණ්ඩායම් එකතුව වාර්තා කළ අතර එහිදී ඔවුන් 318/1ක් ලබා ගත් අතර එය T20I තරගා වලියන්හි ඉහළම මුළු ලකුණු සංඛ්‍යාවයි. තරගය පැවැත්වුණේ ඕමානයේ අල් අමෙරත් ක්‍රීඩාංගණයේදීයි.

ඕමානයේ පැවති වාර්තාගත තරගයට 2008-2014 දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළ දීපිකා රසාංගිකා රංගනයෙන් දායක වූ අතර ඇය කාන්තා T20I තරගයකදී ලකුණු 150+ රැස් කළ පළමු ක්‍රීඩිකාව බවට පත්විය.

දැන් බහරේනය නියෝජනය කරන 38 හැවිරිදි ඇය පන්දු 66කදී හතරේ පහර 31ක් සමඟින් ලකුණු 161ක් රැස්කරමින් සිය වාර්තාවට එක්විය.

තරඟය අතරතුර බහරේනය බිඳ දැමූ තවත් වාර්තා කිහිපයක් මෙන්න:

සෞදි අරාබියට එරෙහිව නොදැවී ලකුණු 161ක් රැස්කරමින් රසාංගිකා කාන්තා විස්සයි20 ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. මීට පෙර හොඳම පන්දු යැවීම වූයේ ඇලිසා හීලි නොදැවී ලබාගත් ලකුණු 148යි.

බහරේන් සංචිතය කඩුල්ලකට සාමාන්‍ය ලකුණු (318/1) වාර්තාව ද බිඳ දැමීය. මීට පෙර මාලි කාන්තා කණ්ඩායමට එරෙහිව ටැන්සානියා කාන්තා කණ්ඩායම ලකුණු 285/1ක් ලබාගෙන තිබූ වාර්තාවයි.

බහරේන් කාන්තා කණ්ඩායම NRR 15.9 ක් සමඟ සම්පුර්ණ කරන ලද ඉනිමක ඉහළම ලකුණු අනුපාතයේ වාර්තාව ද බිඳ දැමීය.

රසාංගිකා හේරත් සහ තරංග ගජනායක එක්ව ලකුණු 255ක සබඳතාවයක් ගොඩනැගීමෙන් පසු දෙවැනි කඩුල්ල සඳහා ඉහළම සබඳතාවයේ වාර්තාව බිඳ හෙළීමට බහරේන් කාන්තා කණ්ඩායම සමත් විය.\

ශ්‍රී ලංකා ක්‍රීඩිකා රසාංගිකා බහරේන්හි වැඩ පෙන්වයි

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post ශ්‍රී ලංකා ක්‍රීඩිකා රසාංගිකා බහරේන්හි වැඩ පෙන්වයි appeared first on 1XBet Sri Lanka.

]]>
ඔබේ පළමු තැන්පතුව මත 120% දක්වා ප්‍රසාද! https://lankansports.com/%e0%b6%94%e0%b6%b6%e0%b7%9a-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%94%e0%b7%80-%e0%b6%b8%e0%b6%ad-120-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%80/ Wed, 09 Mar 2022 11:22:57 +0000 https://lankansports.com/?p=9666 ලියාපදිංචි වී ඔබේ 1 වන තැන්පතුවට 120% දක්වා රු 41000 ප්‍රසාද දීමනාවක් ලබා ගන්න! ඔබේ පළමු තැන්පතුව මත 120% දක්වා ප්‍රසාද! ඔබේ ප්‍රසාද දීමනාව ලබා ගන්නේ කෙසේද? පළමුව 1xBet සමඟ ලියාපදිංචි වන්න. ලියාපදිංචි වන්න ලියාපදිංචි වීමේදී බෝනුස් ලබා ගැනීම සදහා අමතක නොකර 1XSL ප්‍රොමෝකෝඩය ඇතුලත් කරන්නමගේ ගිණුමේ ඇති සියලුම පුද්ගලික තොරතුරු ක්ෂේත්‍ර පුරවන්න ඔබේ ගිණුම […]

The post ඔබේ පළමු තැන්පතුව මත 120% දක්වා ප්‍රසාද! appeared first on 1XBet Sri Lanka.

]]>
ලියාපදිංචි වී ඔබේ 1 වන තැන්පතුවට 120% දක්වා රු 41000 ප්‍රසාද දීමනාවක් ලබා ගන්න!

ඔබේ පළමු තැන්පතුව මත 120% දක්වා ප්‍රසාද!

ඔබේ ප්‍රසාද දීමනාව ලබා ගන්නේ කෙසේද?

පළමුව 1xBet සමඟ ලියාපදිංචි වන්න.

ලියාපදිංචි වන්න

ලියාපදිංචි වීමේදී බෝනුස් ලබා ගැනීම සදහා අමතක නොකර 1XSL ප්‍රොමෝකෝඩය ඇතුලත්

  • කරන්නමගේ ගිණුමේ ඇති සියලුම පුද්ගලික තොරතුරු ක්ෂේත්‍ර පුරවන්න
  • ඔබේ ගිණුම ඉහළට ගන්න.
  • තැන්පතුවක් කළ පසු ප්‍රසාද දීමනාව ස්වයංක්‍රීයව ගනුදෙනුකරුගේ ගිණුමට බැර වේ (ප්‍රසාද මුදල 25000 ₽ නොඉක්මවිය යුතුය).

ප්‍රසාද දීමනාවේ ප්‍රමාණය තීරණය වන්නේ තැන්පතුවල ප්‍රමාණය අනුව ය:

  1. 100% – 9000 RUB දක්වා තැන්පතු සඳහා, ප්‍රසාද මුදල තැන්පතු මුදලට සමාන වේ.
  2. 110% – සිට තැන්පතු සඳහා9001 RUB දක්වා 14999 RUB.
  3. 115% – සිට තැන්පතු සඳහා15000 RUB දක්වා 19999 RUB.
  4. 120% – අවම වශයෙන් 20000 RUB ක තැන්පතු සඳහා (උපරිම ප්‍රසාද මුදල 25000 RUB වේ)..

ප්‍රසාද දීමනාව ලියාපදිංචි වූ දින සිට දින 30 ක් සඳහා වලංගු වේ. ඔබ තැන්පතුවක් කළ පසු, ප්‍රසාද දීමනාව නියමයන් සහ කොන්දේසි වලට අනුකූලව ඔට්ටු තැබිය යුතුය.

ප්‍රසාද දීමනා සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?

මෙමෙම ප්‍රසාද දීමනාව ලාංකික පාරිභෝගිකයින්ට ලබා ගත හැකිය.

නියමයන් සහ කොන්දේසි:

  1. පාරිභෝගිකයින්ට හිමිවන්නේ එක් ප්‍රසාද දීමනාවක් පමණි. මෙම ප්‍රසාද දීමනාව සක්‍රිය කිරීමට අවශ්‍ය අවම තැන්පතුව වේ 100 ₽.
% තැන්පතු ප්‍රමාණය, රුප්‍රසාද මුදල, රු
100%14700 දක්වා 9000 දක්වා
110%15000 සිට 25500 දක්වා25500 දක්වා
115%25500 සිට 33000 දක්වා33000 දක්වා
120%33000 සිට41000 දක්වා
  1. ඔවුන්ගේ ගිණුමට තැන්පතුවක් කිරීමට පෙර, ගනුදෙනුකරුවන් මගේ ගිණුම් කොටසේ ‘ගිණුම් සැකසීම්’ පිටුවෙන් හෝ කෙලින්ම ‘තැන්පතු’ පිටුවෙන් ක්‍රීඩා ඔට්ටු ප්‍රසාද දීමනාවක් ලබා ගැනීමට එකඟ විය යුතුය. පළමු තැන්පතුව සිදු කළ පසු මෙම ප්‍රසාද දීමනාව ස්වයංක්‍රීයව ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට බැර කරනු ලැබේ, ගිණුම් විස්තර සම්පුර්ණයෙන්ම සම්පුර්ණ කර දුරකථන අංකයක් සක්‍රිය කර තිබේ නම්.
  2. ඔබේ ප්‍රසාද දීමනාව මුදවා ගන්නේ කෙසේද?:
  3. ප්‍රසාද දීමනාව ඔට්ටු ඇල්ලූ බව සලකනු ලබන්නේ නියමිත මුදල සඳහා ඔට්ටු සියල්ල පියවීමෙන් පසුව පමණි.
  4. පිරිනැමීමේ සියලු අවශ්‍යතා සපුරාලීමට පෙර මුදල් ආපසු ගැනීමක් කළ නොහැක (උපග්‍රන්ථයේ * දක්වා ඇති කොන්දේසි හැරුණු විට)
  5. ගිණුමෙන් මුදල් ආපසු ගැනීමට පෙර (හෝ ඒවා කැසිනෝවට මාරු කිරීමට පෙර) පඩිපාලක අවශ්‍යතාවය සම්පුර්ණයෙන්ම සම්පූර්ණ කළ යුතුය, එසේ නොමැතිනම් ඒ සමඟ කරන ඕනෑම බෝනස් හෝ ජයග්‍රහණ අහිමි වනු ඇත.
  6. ව්‍යතිරේකයකින් තොරව cryptoමුදල් සඳහා සියලුම ප්‍රසාද වර්ග අක්‍රීය කර ඇත.
  7. මෙම දීමනාව වෙනත් ප්‍රවර්ධන හෝ විශේෂ දීමනා සමඟ ඒකාබද්ධව භාවිතා කළ නොහැක.
  8. 1xBet හට ඉල්ලුමේ කොන්දේසි සංශෝධනය කිරීමට, ඉල්ලුම අවලංගු කිරීමට හෝ අලුත් කිරීමට හෝ පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම වේලාවක සහභාගී වීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් ඇත.
  9. 1xBet පාරිභෝගිකයින්ට මෙම හෝ වෙනත් ඕනෑම දීමනාවක් සඳහා සහභාගී වීමට ඉඩ දීම සීමා කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම කළ හැකිය.
  10. 1xBet ඕනෑම හේතුවක් නිසා පාරිභෝගික ගනුදෙනු වාර්තා සහ ලොග් සමාලෝචනය කිරීමේ අයිතිය රඳවා තබා ගනී. එවැනි සමාලෝචනයක් මත, ගනුදෙනුකරුවෙකු 1xBet, එහි අභිමතය පරිදි, අනිසි ලෙස සලකන උපාය මාර්ග භාවිතා කරන බව පෙනේ නම්, 1xBet ප්‍රසාද වැඩසටහනට සහභාගී වීමට සහ ඔවුන්ගේ ප්‍රසාද දීමනාව අවලංගු කිරීමට එම පාරිභෝගිකයාට ඇති අයිතිය අවලංගු කිරීමේ අයිතිය රඳවා තබා ගනී.
  11. ගනුදෙනුකරුවකු, පවුලක්, ලිපිනයක්, හවුල් පරිගණකයක්, හවුල් IP ලිපිනයක් සහ විද්‍යුත් තැපැල් ලිපිනය, බැංකු ගිණුම් විස්තර, ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සහ ගෙවීම් පද්ධති ගිණුම ඇතුළු ඕනෑම සමාන ගිණුම් විස්තරයකට අවසර දී ඇත්තේ එක් ප්‍රසාද දීමනාවක් පමණි. මෙම ප්‍රසාද දීමනාව වැරදි ලෙස භාවිතා කිරීම ගිණුමක් වැසීමට තුඩු දෙනු ඇත.
  12. ගනුදෙනුකරුවන් ඔවුන්ගේ අනන්‍යතාවය (KYC) වලංගු කිරීම සඳහා අවශ්‍ය විටෙක හැඳුනුම්පත් ලේඛන ලබා දිය යුතුය. ඉල්ලූ විට මෙම ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමෙන් ප්‍රසාද දීමනා/ජයග්‍රහණ අහිමි වේ. ඕනෑම වේලාවක ගනුදෙනුකරුවන් තම හැඳුනුම්පත තබාගෙන සිටින බවට ඡායාරූප සාක්ෂි සපයන ලෙස (පාරිභෝගිකයාගේ මුහුණ ඡායාරූපයේ පැහැදිලිව දැකිය යුතුය) හෝ දුරකථන මාර්ගයෙන් හඳුනාගැනීමේ ක්‍රියාවලියට භාජනය වන ලෙස ඉල්ලා සිටීමේ අයිතිය සමාගම සතුය.
  13. 1xBet තමන් වංචාවට හෝ මුදල් විශුද්ධිකරණයට ගොදුරු වූ බව විශ්වාස කරන්නේ නම්, ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වසා දමා ඉතිරි මුදල කැටි කිරීමට සමාගමට අයිතියක් ඇත.
  14. ප්‍රසාද දීමනාව මුදවා ගත් පසු, ඔබේ ප්‍රධාන ගිණුමට ඉතිරි ප්‍රසාද අරමුදල් සමඟ බැර කරනු ලැබේ, එය ආරම්භක ප්‍රසාද මුදල ඉක්මවා නොයනු ඇත. එය මුදවා ගැනීමෙන් පසු, ප්‍රසාද ගිණුමේ ශේෂය අවම කොටස් ප්‍රමාණයට වඩා අඩු නම්, ප්‍රසාද දීමනාව නැති වී යයි සලකනු ලැබේ.
  15. ආපසු ගෙවන ඔට්ටු ඇල්ලීමේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා ගණන් නොගනී.
  16. ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ඉතිරි කිරීමේ ගිණුමේ ශේෂය අවම වශයෙන් ප්‍රසාද මුදල මෙන් දෙගුණයක් නම් (ප්‍රසාද මුදල ආපසු ගැනීම සහ ජයග්‍රහණ සඳහා අවසර නැත).
  17. ඉතිරි ගිණුමේ ශේෂය ප්‍රසාද මුදලට වඩා අඩු නම් සහ නොවිසඳුණු ඔට්ටු තිබේ නම් මුදල් ආපසු ගැනීම කළ නොහැක.
  18. ප්‍රසාද දීමනාව ලියාපදිංචි වී දින 30 ක් ඇතුළත භාවිතා කළ යුතුය. දින 30 කට පසු ප්‍රසාද දීමනාව සහ ප්‍රසාද දීමනාවෙන් ලබාගත් සියලු ජයග්‍රහණ අවලංගු වේ.
  19. මගේ ගිණුමේ “ප්‍රසාද දීමනා සඳහා සහභාගී වන්න” ටික් කිරීමෙන් ගනුදෙනුකරුවන්ට ප්‍රසාද දීමනා ලබා ගත යුතුය.

ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ඉතිරි ගිණුම් ශේෂය ප්‍රසාද මුදලට වඩා වැඩි නම් දීමනාවේ අවශ්‍යතා සම්පුර්ණයෙන්ම ඉටු කිරීමට පෙර ප්‍රසාද දීමනාව ප්‍රතික්ෂේප කළ හැකිය. ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ තැන්පතුවල ඉතිරි මුදල ආපසු ලබා ගත හැකිය. මෙම අවස්ථාවේ දී, සියලු ජයග්‍රහණ සහ ප්‍රසාද මුදල අහිමි වනු ඇත.

ඔබේ පළමු තැන්පතුව මත 120% දක්වා ප්‍රසාද!

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post ඔබේ පළමු තැන්පතුව මත 120% දක්වා ප්‍රසාද! appeared first on 1XBet Sri Lanka.

]]>
X2 Wednesday Promotion! https://lankansports.com/x2-wednesday-promotion-3/ Tue, 08 Mar 2022 11:53:57 +0000 https://lankansports.com/?p=9652 X2 Wednesday Promotion සමග එකතු වී බදාදාටත් BONUS දිනාගන්න! X2 Wednesday Promotion යනු LUCKY FRIDAY පිරිනැමීමට ඒකාබද්දව ඇති තවත් බෝනුස් වැඩසටහනක් .ඔබ මෙම සතියේ සිකුරාදා LUCKY FRIDAY ප්‍රසාද දීමනාව ලබා ගත්තානම් පසු සතියේ සදුදා සහ අගහරුවාදා ඔට්ටු තබා යලි බදාදා දවසේ යුරෝ 100 දක්වා තැන්පතු කර ප්‍රසාද දීමනාව ලබාගන්න. X2 Wednesday Promotion! ඔබේ ප්‍රසාද දීමනාව […]

The post X2 Wednesday Promotion! appeared first on 1XBet Sri Lanka.

]]>
X2 Wednesday Promotion සමග එකතු වී බදාදාටත් BONUS දිනාගන්න!

X2 Wednesday Promotion යනු LUCKY FRIDAY පිරිනැමීමට ඒකාබද්දව ඇති තවත් බෝනුස් වැඩසටහනක් .ඔබ මෙම සතියේ සිකුරාදා LUCKY FRIDAY ප්‍රසාද දීමනාව ලබා ගත්තානම් පසු සතියේ සදුදා සහ අගහරුවාදා ඔට්ටු තබා යලි බදාදා දවසේ යුරෝ 100 දක්වා තැන්පතු කර ප්‍රසාද දීමනාව ලබාගන්න.

X2 Wednesday Promotion!

ඔබේ ප්‍රසාද දීමනාව ලබා ගන්නේ කෙසේද?

  1. 1xBet වෙබ් අඩවියට පිවිසෙන්න
  2. ඔබ 11.03.2022 හි “ලකී සිකුරාදා” පිරිනැමීමට සහභාගී වී ඔබේ ප්‍රසාද දීමනාව ලබාගෙන මුදවා ගෙන තිබිය යුතුය.
  3. 1.40 හෝ ඊට වැඩි පරතරයක් ඇති ඕනෑම ක්‍රීඩා ඉසව්වක් සඳහා 14.03.2022 මත ඔට්ටු 5 ක් සහ 15.03.2022 මත ඕනෑම ඔට්ටු 5 ක් තබන්න. එක් එක් දින දෙකේ ඔබේ ඔට්ටු වල ඒකාබද්ධ කොටස් ප්‍රමාණය සිකුරාදා ඔබට ලැබුණු ප්‍රසාද දීමනාවට සමාන විය යුතුය.
  4. බදාදා යුරෝ 100 දක්වා තැන්පතුවක් කරන්න, 16.03.2022, ඔබේ ගිණුමට ප්‍රසාද දීමනාවක් ලබා ගන්න.
  5. ඔබ 11.03.2022 සිට 16.03.2022 දක්වා කාල සීමාව තුළ මුදල් ආපසු ලබා ගත්තේ නම්, ප්‍රසාද දීමනාව 16.03.2022 මත ඔබේ ගිණුමට බැර නොවේ.
  6. ඔබට සක්‍රීය බෝනස් කිසිවක් නොතිබිය යුතුය 16.03.2022.

ප්‍රසාද දීමනා සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?

ප්‍රසාද දීමනාව ලොව ඕනෑම තැනක සිට 1xBet පාරිභෝගිකයින්ට ලබා ගත හැකිය.තාමත් ලියාපදිංචි වී නැද්ද?? කරදර නොවන්න! ලියාපදිංචි වන්න සහ “වාසනාවන්ත සිකුරාදා” පිරිනැමීමට සහභාගී වන්න!

නියමයන් සහ කොන්දේසි

• පිරිනැමීම ක්‍රියාත්මක වන්නේ 04.03.2022 සිට 09.03.2022 දක්වා පමණි.
• ගනුදෙනුකරුවකුට හිමිවන්නේ එක් ප්‍රසාද දීමනාවක් පමණි. ප්‍රසාද දීමනා තැන්පතු මුදලින් 100% ට සමාන නමුත් යූරෝ 100 නොඉක්මවිය යුතුය. ප්‍රසාද දීමනාව සක්‍රීය කිරීම සඳහා අවශ්‍ය අවම තැන්පතුව €1 කි.
• ගනුදෙනුකරුගේ පුද්ගලික තොරතුරු මගේ ගිණුමේ සම්පුර්ණයෙන්ම සම්පුර්ණ කර ඇති අතර ඔවුන්ගේ දුරකථන අංකය සක්‍රීය කර තිබේ නම්, තැන්පතුව සිදු කළ පසු ප්‍රසාද දීමනාව ස්වයංක්‍රීයව බැර වේ.
• මගේ ගිණුම් කොටසේ ‘ගිණුම් සැකසීම්’ පිටුවේ ක්‍රීඩා ඔට්ටු ප්‍රසාද දීමනා සඳහා සහභාගී වීමට ඔබ එකඟ විය යුතුය.
• ප්‍රසාද දීමනාව මුදවා ගැනීම සඳහා, ප්‍රසාද දීමනාව ලැබී පැය 24 ක් ඇතුලත ගනුදෙනුකරුවන් සමුච්චිත ඔට්ටු වල ප්‍රසාද මුදල මෙන් තුන් ගුණයක් ගෙවිය යුතුය, එසේ නොමැතිනම් ප්‍රසාද දීමනාව අහිමි වනු ඇත. සෑම සමුච්චකාරක ඔට්ටුවකට අවම වශයෙන් සිදුවීම් තුනක්වත් තිබිය යුතුය. එක් එක් සමුච්චය තුළ අවම වශයෙන් සිදුවීම් තුනක් වත් 1.40 හෝ ඊට වැඩි විය යුතුය. මෙම සියලු සිදුවීම්වල ආරම්භක දිනයන් මෙම දීමනාවේ වලංගු කාලයට වඩා පසු නොවිය යුතුය. ඔට්ටු ඇල්ලීමක් සාදන්න, කොටස් ප්‍රමාණයක් ඇතුළත් කරන්න, ප්‍රසාද ගිණුමක් තෝරා “ඔට්ටුවක් තබන්න” ඔබන්න.
• ප්‍රසාද දීමනාව ගෙවනු ලබන්නේ නිශ්චිත මුදල සඳහා ඔට්ටු ඇල්ලීමෙන් පසුව පමණි.
• මුදවා ගත් ප්‍රසාද දීමනාව ඉතිරි ප්‍රසාද අරමුදල් ලෙස ගනුදෙනුකරුගේ ගිණුමට බැර කරනු ලබන අතර ආරම්භක ප්‍රසාද මුදල ඉක්මවා යා නොහැක. ප්‍රසාද මුදල මුදවා ගැනීමෙන් පසු ඉතිරිව ඇති අවම කොටස් ප්‍රමාණයට වඩා ඉතිරිව ඇති ප්‍රසාද ගිණුමේ ශේෂය අඩු නම්, ප්‍රසාද දීමනාව අහිමි වූ බව සලකනු ලැබේ.
• පිරිනැමීමේ සියලු අවශ්‍යතා සපුරාලීමට පෙර මුදල් ආපසු ගැනීමක් කළ නොහැක.
• ගනුදෙනුකරුවන්ට සිය ගිණුමෙන් සියලුම අරමුදල් ආපසු ලබා ගැනීමට පෙර ප්‍රසාද දීමනාව සම්පූර්ණයෙන් ගෙවිය යුතුය, එසේ නොමැතිනම් මෙම අරමුදල් භාවිතා කර ලබාගත් ප්‍රසාද දීමනා හෝ ජයග්‍රහණ අහිමි වනු ඇත.
• ව්‍යතිරේකයකින් තොරව cryptoමුදල් සඳහා සියලුම ප්‍රසාද වර්ග අක්‍රීය කර ඇත.
• මෙම දීමනාව වෙනත් ප්‍රවර්ධන හෝ විශේෂ දීමනා සමඟ ඒකාබද්ධව භාවිතා කළ නොහැක.
• 1xBet හට මෙම දීමනාවේ කොන්දේසි සංශෝධනය කිරීමට සහ මෙම ප්‍රවර්ධනය අවලංගු කිරීමට හෝ අලුත් කිරීමට මෙන්ම පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම වේලාවක මෙම දීමනාවට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් ඇත.
• 1xBet ඕනෑම හේතුවක් නිසා පාරිභෝගික ගනුදෙනු වාර්තා සහ ලොග් සමාලෝචනය කිරීමේ අයිතිය රඳවා තබා ගනී. එවැනි සමාලෝචනයක් මත, ගනුදෙනුකරුවෙකු 1xBet, එහි අභිමතය පරිදි, අනිසි ලෙස සලකන උපාය මාර්ග භාවිතා කරන බව පෙනේ නම්, 1xBet ප්‍රසාද වැඩසටහනට සහභාගී වීමට සහ ඔවුන්ගේ ප්‍රසාද දීමනාව අවලංගු කිරීමට එම පාරිභෝගිකයාට ඇති අයිතිය අවලංගු කිරීමේ අයිතිය රඳවා තබා ගනී.
• ගනුදෙනුකරුවකු, පවුලක්, ලිපිනයක්, හවුල් පරිගණකයක්, හවුල් IP ලිපිනයක් සහ විද්‍යුත් තැපැල් ලිපිනය, බැංකු ගිණුම් විස්තර, ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සහ ගෙවීම් පද්ධති ගිණුම ඇතුළු ඕනෑම සමාන ගිණුම් විස්තරයකට අවසර දී ඇත්තේ එක් ප්‍රසාද දීමනාවක් පමණි. මෙම ප්‍රසාද දීමනාව වැරදි ලෙස භාවිතා කිරීම ගිණුමක් වැසීමට තුඩු දෙනු ඇත.
• ගනුදෙනුකරුවන් ඔවුන්ගේ අනන්‍යතාවය (KYC) වලංගු කිරීම සඳහා අවශ්‍ය විටෙක හැඳුනුම්පත් ලේඛන ලබා දිය යුතුය. ඉල්ලූ විට මෙම ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමෙන් ප්‍රසාද දීමනා/ජයග්‍රහණ අහිමි වේ. ඕනෑම වේලාවක ගනුදෙනුකරුවන් තම හැඳුනුම්පත තබාගෙන සිටින බවට ඡායාරූප සාක්ෂි සපයන ලෙස (පාරිභෝගිකයාගේ මුහුණ ඡායාරූපයේ පැහැදිලිව දැකිය යුතුය) හෝ දුරකථන මාර්ගයෙන් හඳුනාගැනීමේ ක්‍රියාවලියට භාජනය වන ලෙස ඉල්ලා සිටීමේ අයිතිය සමාගම සතුය.
• 1xBet තමන් වංචාවට හෝ මුදල් විශුද්ධිකරණයට ගොදුරු වූ බව විශ්වාස කරන්නේ නම්, ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වසා දමා ඉතිරි මුදල කැටි කිරීමට සමාගමට අයිතියක් ඇත.
• ආපසු ගෙවන ඔට්ටු ඇල්ලීමේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා ගණන් නොගනී.
• මෙම නියමයන් සහ කොන්දේසි සාමාන්‍ය 1xBet නියමයන් හා කොන්දේසි වල කොටසකි.