LPL Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/lpl/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 07 May 2024 11:39:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 විදේශීය ක්‍රීඩකයන් 600ක් සමග එල්.පී.එල්. වෙන්දේසිය 21 දා  -LPL Auction on 21st with 600 foreign players. https://lankansports.com/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b7%93%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-600%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8/ Tue, 07 May 2024 11:24:06 +0000 https://lankansports.com/?p=21815 විදේශීය ක්‍රීඩකයන් 600ක් සමග එල්.පී.එල්. වෙන්දේසිය 21 දා -LPL Auction on 21st with 600 foreign players.

The post විදේශීය ක්‍රීඩකයන් 600ක් සමග එල්.පී.එල්. වෙන්දේසිය 21 දා  -LPL Auction on 21st with 600 foreign players. appeared first on 1XBet Sri Lanka.

]]>
විදේශීය ක්‍රීඩකයන් 600ක් සමග එල්.පී.එල්. වෙන්දේසිය 21 දා

එල්.පී.එල් තරගාවලියේ පස්වැනි අදියර සඳහා ක්‍රීඩකයන් වෙන්දේසිය මේ මස 21 වැනිදා මධ්‍යාහ්න 12.00 සිට කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වෙයි.

විදේශීය ක්‍රීඩකයන් 600ක් සමග එල්.පී.එල්. වෙන්දේසිය 21 දා  -LPL Auction on 21st with 600 foreign players.
විදේශීය ක්‍රීඩකයන් 600ක් සමග එල්.පී.එල්. වෙන්දේසිය 21 දා  -LPL Auction on 21st with 600 foreign players.

මෙවර තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන් 600 කට ආසන්න පිරිසක් ලියාපදිංචි වී සිටින නමුත් ඔවුන් අතුරින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්‍ෂා කරන මට්ටමේ නොමැති බවද වාර්තාවේ.

විදේශීය ක්‍රීඩකයන් 600ක් සමග එල්.පී.එල්. වෙන්දේසිය 21 දා  -LPL Auction on 21st with 600 foreign players.

ලියාපදිංචි වූ ප්‍රධාන ක්‍රීඩකයින් අතර

  • Tamim Iqbal, Tim Southee, Rassie Van Der Dussen, Jimmy Neesham, Mushfiqur Rahim, Reeza Hendricks, Rilee Rossouw, Shai Hope, Taskin Ahmed, Lungi Ngidi වේ. Naseem Shah,
  • Rahmanullah Gurbaz, Najmul Hossain Shanto, Colin Munro, Ish Sodhi, Mark Chapman, Jason Behrendorff, Andre Fletcher, Oshane Thomas, Keemo Paul සහ Fabian Allen.

ඔවුන්ට අමතරව

  • Usman Khawaja, Tabraiz Shamsi, Evin Lewis, Mujeeb Ur Rahman, Noor Ahmad, Reece Topley, Iftikar Ahmad,
  • Mohammad Nawaz, Gulbadin Naib, සහ Ibrahim Zadran ද ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් අතර වේ.
විදේශීය ක්‍රීඩකයන් 600ක් සමග එල්.පී.එල්. වෙන්දේසිය 21 දා  -LPL Auction on 21st with 600 foreign players.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

RR vs MI Match Prediction! – Who will win today’s IPL match-අද ජයග්‍රහනය කාටද?

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post විදේශීය ක්‍රීඩකයන් 600ක් සමග එල්.පී.එල්. වෙන්දේසිය 21 දා  -LPL Auction on 21st with 600 foreign players. appeared first on 1XBet Sri Lanka.

]]>
බැටිං සුපිරි “බාබර්ට” බෙටිං අරහං ලු !- Babar Azam takes stand against betting company logo on LPL jersey https://lankansports.com/%e0%b6%b6%e0%b7%90%e0%b6%a7%e0%b7%92%e0%b6%82-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b6%e0%b7%99%e0%b6%a7%e0%b7%92/ Fri, 07 Jul 2023 13:54:38 +0000 https://lankansports.com/?p=17244 බැටිං සුපිරි බාබර්ට බෙටිං අරහං ලු ! එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2023 සංස්කරණයේ Colombo Strikers කණ්ඩායමේ නායක Babar Azam, ඔහුගේ ආගමික විශ්වාසයන් හේතුවෙන් ඔට්ටු ඇල්ලීමේ සමාගමක ලාංඡනය සහිත ජර්සියක් පැළඳ නොගන්නා බව කණ්ඩායම් කළමනාකාරිත්වයට දන්වා තිබේ. LPL ෆ්‍රැන්චයිස් ඔට්ටු ඇල්ලීමේ සමාගමක් සමඟ හවුල්කාරිත්වයකට එළඹ ඇති බව වාර්තා වේ, LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් […]

The post බැටිං සුපිරි “බාබර්ට” බෙටිං අරහං ලු !- Babar Azam takes stand against betting company logo on LPL jersey appeared first on 1XBet Sri Lanka.

]]>
බැටිං සුපිරි බාබර්ට බෙටිං අරහං ලු !

එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2023 සංස්කරණයේ Colombo Strikers කණ්ඩායමේ නායක Babar Azam, ඔහුගේ ආගමික විශ්වාසයන් හේතුවෙන් ඔට්ටු ඇල්ලීමේ සමාගමක ලාංඡනය සහිත ජර්සියක් පැළඳ නොගන්නා බව කණ්ඩායම් කළමනාකාරිත්වයට දන්වා තිබේ.

බැටිං සුපිරි "බාබර්ට" බෙටිං අරහං ලු !- Babar Azam takes stand against betting company logo on LPL jersey
බැටිං සුපිරි “බාබර්ට” බෙටිං අරහං ලු !- Babar Azam takes stand against betting company logo on LPL jersey

LPL ෆ්‍රැන්චයිස් ඔට්ටු ඇල්ලීමේ සමාගමක් සමඟ හවුල්කාරිත්වයකට එළඹ ඇති බව වාර්තා වේ,

LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට (lankansports.com)

නමුත් බාබර් අසාම් ඔවුන්ගේ ලාංඡනය ඔහුගේ කමිසයේ ප්‍රදර්ශනය කිරීම ප්‍රතික්ෂේප කර ඇත. බැටිං සුපිරි “බාබර්ට” බෙටිං අරහං ලු !

බැටිං සුපිරි "බාබර්ට" බෙටිං අරහං ලු !- Babar Azam takes stand against betting company logo on LPL jersey
බැටිං සුපිරි “බාබර්ට” බෙටිං අරහං ලු !- Babar Azam takes stand against betting company logo on LPL jersey

බලයලත් කළමනාකාරිත්වය ඔහුගේ ඉල්ලීමට ගරු කර එය ඔවුන්ගේ ගිවිසුමට ඇතුළත් කර ඇත.

තම මව සහ සමහර සගයන් සමඟ හජ් වන්දනාවට සහභාගී වී මෑතකදී නැවත පකිස්ථානයට පැමිණි බබාර් අසාම් දැන් ශ්‍රී ලංකාව සමඟ තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියට සූදානම් වීම සඳහා කරච්චි හි පුහුණු කඳවුරට එක්වී තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post බැටිං සුපිරි “බාබර්ට” බෙටිං අරහං ලු !- Babar Azam takes stand against betting company logo on LPL jersey appeared first on 1XBet Sri Lanka.

]]>
LPL තරගාවලියට නව ලාංඡනයක් -New Logo for Lanka Premier League 2022 https://lankansports.com/lpl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b1%e0%b7%80-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%a1%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-new-logo-for-lanka-p/ Fri, 21 Oct 2022 12:43:28 +0000 https://lankansports.com/?p=12485 LPL තරගාවලියට නව ලාංඡනයක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022 දේශීය ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම විස්සයි විස්ස ලීග් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය සඳහා නව ලාංඡනයක් (logo) හඳුන්වා දීමට එහි සංවිධායකයින් කටයුතු කර තිබෙනවා. තරගාවලිය සඳහා නව ලාංඡනයක් නිර්මාණය කිරීම සඳහා තරගයක් සංවිධායකයින් විසින් පැවැත්වූ අතර එහි දී තරුණයෙකු කළ නිර්මාණයකින් මෙම නව ලාංඡනය […]

The post LPL තරගාවලියට නව ලාංඡනයක් -New Logo for Lanka Premier League 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
LPL තරගාවලියට නව ලාංඡනයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

දේශීය ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම විස්සයි විස්ස ලීග් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය සඳහා නව ලාංඡනයක් (logo) හඳුන්වා දීමට එහි සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.

තරගාවලිය සඳහා නව ලාංඡනයක් නිර්මාණය කිරීම සඳහා තරගයක් සංවිධායකයින් විසින් පැවැත්වූ අතර එහි දී තරුණයෙකු කළ නිර්මාණයකින් මෙම නව ලාංඡනය තෝරා ගැනීමට කටයුතු කර තිබුණා.

මෙම නව ලාංඡනය සුපුරුදු පරිදි සිංහ සංකේතය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය කර ඇති අතර එයින් ජාතියේ ධෛර්යය, අධිෂ්ඨානය, නිර්භීතකම සහ ශක්තිය නිරූපණය කරයි.

එහි ඇති බහුවර්ණ ක්‍රිකට් මංගල්‍යයක ආරම්භය නිවේදනය කරනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ රසිකයන්ට පමණක් නොව ලොව පුරා රසිකයන්ට විනෝදාස්වාදය, ප්‍රබෝධය සහ වින්දනය ගෙන එන බවයි.

LPL තරගාවලියට නව ලාංඡනයක්
LPL තරගාවලියට නව ලාංඡනයක්

මෙම නව ලාංඡනය නුවර පදිංචි 24 හැවිරිදි මියුලික වීරමන්ත්‍රී විසින් නිර්මාණය කර ඇති අතර,

තරගයෙන් ජයග්‍රහණය කිරීම නිසා ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමරිකානු ඩොලර් 1,000ක ත්‍යාගයක් ද ලබා දී තිබෙනවා.