#livescore Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/livescore/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 31 Aug 2022 08:32:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 යන එන මං නැතිවූ “රොනල්ඩෝ..” https://lankansports.com/%e0%b6%ba%e0%b6%b1-%e0%b6%91%e0%b6%b1-%e0%b6%b8%e0%b6%82-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%96-%e0%b6%bb%e0%b7%9c%e0%b6%b1%e0%b6%bd%e0%b7%8a%e0%b6%a9%e0%b7%9d/ Fri, 19 Aug 2022 11:39:27 +0000 https://lankansports.com/?p=11457 ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් Manchester United (මැන්චෙස්ටර් යුනයිටඩ්) පාපන්දු කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ පෘතුගාල ජාතික Cristiano Ronaldo ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මීළඟට ඇතුළත් වන කණ්ඩායම ගැන නිශ්චිත අදහසකින් තොරව සිටින බව සඳහන් වනවා. මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම මේ වන විට ඇද වැටී ඇති තත්වය සලකා බැලීමේ දී, චැම්පියන්ස් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන්නට නම් තමන් පැහැදිලිවම යුනයිටඩ් කණ්ඩායමෙන් ඉවත් […]

The post යන එන මං නැතිවූ “රොනල්ඩෝ..” appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ්

Manchester United (මැන්චෙස්ටර් යුනයිටඩ්) පාපන්දු කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ පෘතුගාල ජාතික Cristiano Ronaldo ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මීළඟට ඇතුළත් වන කණ්ඩායම ගැන නිශ්චිත අදහසකින් තොරව සිටින බව සඳහන් වනවා.

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම මේ වන විට ඇද වැටී ඇති තත්වය සලකා බැලීමේ දී, චැම්පියන්ස් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන්නට නම් තමන් පැහැදිලිවම යුනයිටඩ් කණ්ඩායමෙන් ඉවත් වන බව ඔහුට වැටහී ඇතුවාට සැකයක් නැහැ.

යුනයිටඩ් කණ්ඩායම ද පවසන්නේ කණ්ඩායමේ චිත්ත ධෛර්යයට ඔහුගේ රැඳී සිටීම යහපත්ව බලපාන බැවින් ඔහුට ඉවත් වීමට ඉඩ ලබා දෙන බවයි.

එමෙන්ම

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ඔහු මෙවර ඇතුළත් වුනේ 2021 දීයි. ඒ, අදාළ කණ්ඩායම (Man U) සමඟින් ඔහුගේ දෙවැනි කාල පරිච්ඡේදය ගත කිරීම වෙනුවෙන්.

එහෙත් කණ්ඩායමේ කළමනාකාරිත්වයේ ඇති ගැටලු නිසා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එහි රැඳී සිටියේ එතරම් සතුටකින් නොවේ.

වාර්තා වන පරිදි Atletico Madrid (ඇට්ලටිකෝ මැඩ්රිඩ්), Sporting Lisbon (ස්පෝටින්ග් ලිස්බන්), Borussia Dortmund (බොරුෂියා ඩෝට්මුන්ඩ්) වැනි කණ්ඩායම් ඔහු හා සාකච්ඡා පවත්වා ඇති නමුත්,

මෙතෙක් තමන් කුමන කණ්ඩායමකට කැමැත්ත දක්වන්නේ ද යන්න ක්‍රිස්ටියානෝ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් පවසා නැහැ.

මේ වන විටත් එංගලන්ත ප්‍රීමියර් ලීගයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වන්නේ රොනාල්ඩෝ.

එහෙත් පෙර පැවති පරිදි ඔහු පසුපසින් කණ්ඩායම් පැමිණීම නැවතී තිබීම කැපී පෙනෙනවා.

පා පන්දුවෙන් ලොව හොල්ලන ශ්‍රී ලාංකික රුවැත්තිය​..​ » Lankan Sports

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post යන එන මං නැතිවූ “රොනල්ඩෝ..” appeared first on 1XBet Sri Lanka.

]]>
නාවික හමුදාවට කාන්තා ක්‍රිකට් ශූරතාවක්.. https://lankansports.com/a-womens-cricket-championship-for-the-navy/ Tue, 16 Aug 2022 13:38:13 +0000 https://lankansports.com/?p=11425 කාන්තා ක්‍රිකට් SLC ආරාධිත අන්තර් සමාජ කාන්තා T20 තරගාවලිය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (15) කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පැවති එම තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් ලබා ගත් නාවික හමුදාව ශූරතාවය දිනා ගන්නට සමත් […]

The post නාවික හමුදාවට කාන්තා ක්‍රිකට් ශූරතාවක්.. appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා ක්‍රිකට්

SLC ආරාධිත අන්තර් සමාජ කාන්තා T20 තරගාවලිය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (15) කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පැවති එම තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් ලබා ගත් නාවික හමුදාව ශූරතාවය දිනා ගන්නට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 121ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම දියත් කළ ගුවන් හමුදාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 113ක් පමණයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්__________________________

  • නාවික හමුදාව උමේෂා තිමාශිනි, ප්‍රසාදිනී වීරක්කොඩි (කඩුලු රකින්නිය), සත්‍ය සංදීපනී, හංසිමා කරුණාරත්න (නායිකාව), නිලක්ෂනා සඳමිණි, තාරිකා සෙව්වන්දි, මදුරි සමුදිකා, මෙනුකා හේරත්, චන්දිමා ගුණරත්න, චේතනා විමුක්ති, එච්. කේ. දැහැමි.
  • ගුවන් හමුදාව යසෝදා මෙන්ඩිස්, චමරි පොල්ගම්පොල, ලිහිණි අප්සරා, ඩිලානි මනෝදරා (කඩුලු රකින්නිය), මලකි මදාර, සඳුනි අබේවික්‍රම, ඉනෝශි ප්‍රනාන්දු, චතුරාණි ගුණවර්ධන (නායිකාව), හර්ෂනී විජේසූරිය, තාරුකා ෂෙහානි, රුචී සමරසිංහ.

පළමුව පන්දුවට පහර දුන් නාවික හමුදා කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 39ක් තුල දවා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් වුනා. අංක 4 පිතිකාරිණිය ලෙස පිටියට පැමිණි හංසිමා කරුණාරත්න (ලකුණු 25ක්) සහ නිලක්ෂනා සඳමිණි (ලකුණු 21ක්) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවයක් ගොඩනැංවූවා. එම සබඳතාවය මේ තරගය තුල නාවික හමුදා ඉනිමේ වාර්තා වුනු හොඳම සබඳතාවය වුනා.

ඔවුන්ගේ පසුපෙළ සවිමත් කළ මදුරි සමුදිකා පන්දු 14ක් තුල වේගවත් ලකුණු 23ක් ලබාගෙන නාවික හමුදා ලකුණු සටහන 121ක් දක්වා රැගෙන ගියා. නාවික හමුදාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ආරම්භක පිතිකාරිණිය ලෙස ක්‍රීඩා කළ උමේෂා තිමාශිනි පන්දු 28ක් තුල 4 පහර 4ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 30ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී රුචී සමරසිංහ ලකුණු 19කට කඩුලු 3ක් දවා ගන්නා විට හර්ෂනී විජේසූරිය ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 122ක ඉලක්කයක් හඹා ගිය ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පන්දුවාර 13කුත් එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 68ක් ලබාගෙන සිටියා.

නාවික හමුදාව

–121/6 (20):උමේෂා තිමාශිනි 30, හන්සිමා කරුණාරත්න 25, මදුරි සමුදිකා 23*, නිලක්ෂනා සඳමිණි 21, රුචී සමරසිංහ 3/19, හර්ෂනී විජේසූරිය 2/19

ගුවන් හමුදාව

–113/7 (20):ඩිලනි මනෝදරා 40, මදුරි සමුදිකා 2/21, සත්‍යා සංදීපනී 2/23

නාවික හමුදාවට ලකුණු 8ක තියුණු ජයක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post නාවික හමුදාවට කාන්තා ක්‍රිකට් ශූරතාවක්.. appeared first on 1XBet Sri Lanka.

]]>
රන් පදක්කමින් පසු මෙග් ලැනින්ග් සමුගනීවි ද? https://lankansports.com/%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b8%e0%b7%99%e0%b6%9c%e0%b7%8a-%e0%b6%bd%e0%b7%90/ Fri, 12 Aug 2022 13:04:26 +0000 https://lankansports.com/?p=11366 රන් පදක්කමින් පසු මෙග් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Meghann “Meg” Lanning (මෙග් ලැනින්ග්) යම් කාලයකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වීමට තීරණය කොට තිබෙනවා. පසුගිය දා නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනුවේ ඇගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි. ඇයට පෞද්ගලික හේතූන් මත නිවාඩුවක් අවශ්‍ය බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කළ […]

The post රන් පදක්කමින් පසු මෙග් ලැනින්ග් සමුගනීවි ද? appeared first on 1XBet Sri Lanka.

]]>
රන් පදක්කමින් පසු මෙග්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Meghann “Meg” Lanning (මෙග් ලැනින්ග්) යම් කාලයකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වීමට තීරණය කොට තිබෙනවා.

පසුගිය දා නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනුවේ ඇගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි.

ඇයට පෞද්ගලික හේතූන් මත නිවාඩුවක් අවශ්‍ය බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. එහෙත් එම නිවාඩුව අවසන් වන කාලය නිශ්චිත නොවන බව ද සඳහන් වනවා.

ඒත් සමඟින් ඇය ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ Hundred තරගාවලියෙන් ද ඇය ඉවත් වී තිබෙනවා. ඇය ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායම නියෝජනය කිරීමටයි නියමිතව තිබුණේ.

කාර්යබහුල වසර කිහිපයකින් පස්සේ මම මං ගැන හිතන්න ඉඩ සහ කාලය ලැබෙන පරිදි පියවරක් පසුපසට ගන්න මම තීරණය කරලා තියෙනවා.”ඇගේ ප්‍රකාශයේ එසේ සටහන්.

ලබා දුන් සහායට මම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ මගේ ක්‍රීඩිකාවන්ටත් කෘතගුණවේදී වෙනවා. මගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න යැයි ඉල්ලා සිටිනවා.”,ඇය වැඩිදුරටත් සටහන් කොට තිබුණා.

ක්‍රිකට් ඕස්ට්‍රේලියා (CA) හි කාර්ය සාධන ප්‍රධානි ෂෝන් ෆ්ලෙග්ලර් පැවසුවේ,

විවේකයක් අවශ්‍ය බව හඳුනා ගැනීම ගැන අපට මෙග් ගැන ආඩම්බරයි. මේ කාලයේ දී ඇයට සහාය වෙන්න අප තීරණය කළා.”යනුවෙන්.

අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසිද්ධිය අපේ ප්‍රමුඛ කාර්යභාරයයි. අපි මෙග් එක්ක,ඇයට සහාය වීම සඳහා වැඩකරනවා. ඇයට අවශ්‍ය කාලය ලබා දෙනවා.”,ඔහු වැඩිදුරටත් පැවසුවා.

මෙග් ලැනින්ග් කාන්තා ක්‍රිකට් වල ලොව ප්‍රබල පිතිකාරිණියක්. එක්දින තරග 100ක දී 53.1ක සාමාන්‍යයක් සහිතව ලකුණු 4463ක් ලබාගෙන සිටින ඇය විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 124ක දී ලකුණු 36.5ක සාමාන්‍යයක් සහිතව ලකුණු 3211ක් ලබාගෙන සිටිනවා.

රන් පදක්කමින් පසු මෙග්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post රන් පදක්කමින් පසු මෙග් ලැනින්ග් සමුගනීවි ද? appeared first on 1XBet Sri Lanka.

]]>