#live_cricket_match Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/live_cricket_match/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 31 Aug 2022 08:36:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 නාවික හමුදාවට කාන්තා ක්‍රිකට් ශූරතාවක්.. https://lankansports.com/a-womens-cricket-championship-for-the-navy/ Tue, 16 Aug 2022 13:38:13 +0000 https://lankansports.com/?p=11425 කාන්තා ක්‍රිකට් SLC ආරාධිත අන්තර් සමාජ කාන්තා T20 තරගාවලිය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (15) කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පැවති එම තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් ලබා ගත් නාවික හමුදාව ශූරතාවය දිනා ගන්නට සමත් […]

The post නාවික හමුදාවට කාන්තා ක්‍රිකට් ශූරතාවක්.. appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා ක්‍රිකට්

SLC ආරාධිත අන්තර් සමාජ කාන්තා T20 තරගාවලිය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (15) කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පැවති එම තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් ලබා ගත් නාවික හමුදාව ශූරතාවය දිනා ගන්නට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 121ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම දියත් කළ ගුවන් හමුදාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 113ක් පමණයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්__________________________

  • නාවික හමුදාව උමේෂා තිමාශිනි, ප්‍රසාදිනී වීරක්කොඩි (කඩුලු රකින්නිය), සත්‍ය සංදීපනී, හංසිමා කරුණාරත්න (නායිකාව), නිලක්ෂනා සඳමිණි, තාරිකා සෙව්වන්දි, මදුරි සමුදිකා, මෙනුකා හේරත්, චන්දිමා ගුණරත්න, චේතනා විමුක්ති, එච්. කේ. දැහැමි.
  • ගුවන් හමුදාව යසෝදා මෙන්ඩිස්, චමරි පොල්ගම්පොල, ලිහිණි අප්සරා, ඩිලානි මනෝදරා (කඩුලු රකින්නිය), මලකි මදාර, සඳුනි අබේවික්‍රම, ඉනෝශි ප්‍රනාන්දු, චතුරාණි ගුණවර්ධන (නායිකාව), හර්ෂනී විජේසූරිය, තාරුකා ෂෙහානි, රුචී සමරසිංහ.

පළමුව පන්දුවට පහර දුන් නාවික හමුදා කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 39ක් තුල දවා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් වුනා. අංක 4 පිතිකාරිණිය ලෙස පිටියට පැමිණි හංසිමා කරුණාරත්න (ලකුණු 25ක්) සහ නිලක්ෂනා සඳමිණි (ලකුණු 21ක්) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවයක් ගොඩනැංවූවා. එම සබඳතාවය මේ තරගය තුල නාවික හමුදා ඉනිමේ වාර්තා වුනු හොඳම සබඳතාවය වුනා.

ඔවුන්ගේ පසුපෙළ සවිමත් කළ මදුරි සමුදිකා පන්දු 14ක් තුල වේගවත් ලකුණු 23ක් ලබාගෙන නාවික හමුදා ලකුණු සටහන 121ක් දක්වා රැගෙන ගියා. නාවික හමුදාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ආරම්භක පිතිකාරිණිය ලෙස ක්‍රීඩා කළ උමේෂා තිමාශිනි පන්දු 28ක් තුල 4 පහර 4ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 30ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී රුචී සමරසිංහ ලකුණු 19කට කඩුලු 3ක් දවා ගන්නා විට හර්ෂනී විජේසූරිය ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 122ක ඉලක්කයක් හඹා ගිය ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පන්දුවාර 13කුත් එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 68ක් ලබාගෙන සිටියා.

නාවික හමුදාව

–121/6 (20):උමේෂා තිමාශිනි 30, හන්සිමා කරුණාරත්න 25, මදුරි සමුදිකා 23*, නිලක්ෂනා සඳමිණි 21, රුචී සමරසිංහ 3/19, හර්ෂනී විජේසූරිය 2/19

ගුවන් හමුදාව

–113/7 (20):ඩිලනි මනෝදරා 40, මදුරි සමුදිකා 2/21, සත්‍යා සංදීපනී 2/23

නාවික හමුදාවට ලකුණු 8ක තියුණු ජයක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post නාවික හමුදාවට කාන්තා ක්‍රිකට් ශූරතාවක්.. appeared first on 1XBet Sri Lanka.

]]>
ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට https://lankansports.com/%e0%b6%86%e0%b6%bb%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%ad-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%ba%e0%b7%92-20-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%9a%e0%b7%94/ Tue, 16 Aug 2022 11:37:15 +0000 https://lankansports.com/?p=11413 ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‌ය විසින් සංවිධානය කරන ලද ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී බ්ලූස් පිල කඩුලු 7 කින් පරාජය කළ රෙඩ්ස් කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ […]

The post ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට appeared first on 1XBet Sri Lanka.

]]>
ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‌ය විසින් සංවිධානය කරන ලද ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී බ්ලූස් පිල කඩුලු 7 කින් පරාජය කළ රෙඩ්ස් කණ්ඩායම ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 10 ක ත්‍යාගයකටද හිමිකම් කීය .

පන්දු යවන්නන්ගේ දක්ෂතා මත ලකුණු 137 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා ගත් රෙඩ්ස් කණ්ඩඩායම පන්දුවාර 16.5 ක් අවසනදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. නායකත්වයේ ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 56 ක් ලබා ගත්තේ සිය ඉනිම නොබිඳී පවත්වාගනිමිනි.

පළමු කඩුල්ල වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ සමග එක්වූ මෙන්ඩිස් පන්දු 29 කදී වේගවත් ලකුණු 49 ක් එක් කළහ. ඉන් නොනැවතුණු රෙඩ්ස් නායකයා වනිඳු හසරංග සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 36 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් රෙඩ්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම පමණක් කඩුලු 2 ක් දවා ගත් නමුත් ඔහුට එරෙහිව ලකුණු 34 ක් ලබා ගැනීමට රෙඩ්ස් පිතිකරුවෝ සමත්වූහ .

රෙඩ්ස් පන්දු යවන්නන් අතර මහීීෂ් තීක්ෂන කැපී පෙනුණු අතර ඔහු පන්දුවාර 4 කදී ලකුණු 22 කට කඩුලු 2 ක් දවා ගත්තේය. ඔහුට අමතරව අසිත ප්‍රනාන්දු ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තේය. බ්ලූස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ අෂේන් බණ්ඩාර පන්දු 30 කදී ලකුණු 40 ක් රැස් කළේ හතරේ පහර 4 ක් ද ඉනිමට ඇතුළත් කර ගනිමිනි. හේ ඉනිම හමාර වන තෙක්ම කඩුල්ලේ රැදී සිටියද සෙසු පිතිකරුවන්ගේ ලැබිය යුතු දායකත්වය අවම මට්ටමක නිසා සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට බ්ලූස් පිලට නෙ‌ොහැකි විය. බණ්ඩාර අමතරව ළහිරු උදාර ලකුණු 37 ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 25 ක් රැස් කළහ.

ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය.

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්

දක්ෂතම පන්දු යවන්නා ප්‍රවීන් ජයවික්‍රම (තරග 4 යි කඩුලු 7 යි)

දක්ෂ තම පිතිකරුවා කුසල් මෙන්ඩිස් (තරග 4 යි ලකුණු 206 යි)

තරගාවලියේ වීරයා අසිත ප්‍රනාන්දු (තරග 4 යි කඩුලු 10 යි)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ආරාධිත විස්සයි-20 ශූරතාව කුසල්ගේ රෙඩ්ස් පිලට appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා IPL තරගාවලියට දින වෙන්කෙරේ.. https://lankansports.com/%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-ipl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b7%80%e0%b7%99%e0%b6%b1/ Mon, 15 Aug 2022 12:32:59 +0000 https://lankansports.com/?p=11384 කාන්තා IPL තරගාවලියට දින ලබන වසරේ මාර්තු මාසය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාන්තා අදියර සඳහා වෙන් කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත . ඉන්දීය ක්‍රිකට් බලධාරීන් මෙම තරගාවලිය සඳහා කාන්තා දේශීය පිටියේ කාලසටහන දැනටමත් සකස් කර තිබෙනවා. 2018 වසරේ සිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කාන්තා තරගාවලියක් පැවැත්වීමට කටයුතු කළ අතර 2021 වසරේ දී […]

The post කාන්තා IPL තරගාවලියට දින වෙන්කෙරේ.. appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා IPL තරගාවලියට දින

ලබන වසරේ මාර්තු මාසය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාන්තා අදියර සඳහා වෙන් කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත .

ඉන්දීය ක්‍රිකට් බලධාරීන් මෙම තරගාවලිය සඳහා කාන්තා දේශීය පිටියේ කාලසටහන දැනටමත් සකස් කර තිබෙනවා.

2018 වසරේ සිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කාන්තා තරගාවලියක් පැවැත්වීමට කටයුතු කළ අතර 2021 වසරේ දී කොරෝනා වසංගතය නිසා එය පැවැත්වීමට හැකි වුනේ නැහැ.

පළමුවෙන් කණ්ඩායම් දෙකක තරගාවලියක් ලෙස පැවති එය පසුව විදෙස් ක්‍රීඩිකාවන් ද සහභාගී කර ගනිමින් කණ්ඩායම් තුනක තරගාවලියක් ලෙස පැවැත්වුනා.

නමුත් මෙම වසරේ පෙබරවාරි මාසයේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Sourav Ganguly ප්‍රකාශ කළේ, ලබන වසරේ දී කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වෙන බවයි .

කාන්තා IPL තරගාවලියට දින

එමෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah ද කණ්ඩායම් පහක හෝ හයක කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීගයක් පිළිබඳව ඉඟි පළකර තිබුණා.

“මට ලැබුණු ප්‍රතිචාර ගැන මම පුදුමයට පත්වෙලා ඉන්නේ.

දැනට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් මෙම තරගාවලියේ කණ්ඩායම් මිල දී ගන්න උවමනාවෙන් ඉන්නේ,” යැයි ඔහු ප්‍රකාශ කර තිබුණා.

මෙම තරගාවලියේ කණ්ඩායම් මිල දී ගැනීමේ දී අනුගමනය කරන පියවර සහ තරගාවලිය පිළිබඳව තීරණ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන වාර්ෂික සභා රැස්වීමේ දී තීරණය කිරීමට නියමිත බව වාර්තා වනවා .

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලයේ දියුණුව නිසාවෙන් කාන්තා ඉන්දීය ප්‍රිමියර් තරගාවලිය සඳහා වැඩි උද්‍යෝගයක් මතුව ඇති අතර ඔවුන් නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී ඔවුන් රිදී පදක්කම දිනා ගත්තා.

ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සිය සහයෝගය පළ කර ඇති අතර මාස කිහිපයකට පෙර විශ්‍රාම ගත් Mithali Raj ද මෙම තරගාවලියට ක්‍රීඩා කිරීම පිළිබඳව ප්‍රකාශ කර ඇත.

කාන්තා IPL තරගාවලියට දින

Cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post කාන්තා IPL තරගාවලියට දින වෙන්කෙරේ.. appeared first on 1XBet Sri Lanka.

]]>
රන් පදක්කමින් පසු මෙග් ලැනින්ග් සමුගනීවි ද? https://lankansports.com/%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b8%e0%b7%99%e0%b6%9c%e0%b7%8a-%e0%b6%bd%e0%b7%90/ Fri, 12 Aug 2022 13:04:26 +0000 https://lankansports.com/?p=11366 රන් පදක්කමින් පසු මෙග් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Meghann “Meg” Lanning (මෙග් ලැනින්ග්) යම් කාලයකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වීමට තීරණය කොට තිබෙනවා. පසුගිය දා නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනුවේ ඇගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි. ඇයට පෞද්ගලික හේතූන් මත නිවාඩුවක් අවශ්‍ය බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කළ […]

The post රන් පදක්කමින් පසු මෙග් ලැනින්ග් සමුගනීවි ද? appeared first on 1XBet Sri Lanka.

]]>
රන් පදක්කමින් පසු මෙග්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Meghann “Meg” Lanning (මෙග් ලැනින්ග්) යම් කාලයකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වීමට තීරණය කොට තිබෙනවා.

පසුගිය දා නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනුවේ ඇගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි.

ඇයට පෞද්ගලික හේතූන් මත නිවාඩුවක් අවශ්‍ය බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. එහෙත් එම නිවාඩුව අවසන් වන කාලය නිශ්චිත නොවන බව ද සඳහන් වනවා.

ඒත් සමඟින් ඇය ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ Hundred තරගාවලියෙන් ද ඇය ඉවත් වී තිබෙනවා. ඇය ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායම නියෝජනය කිරීමටයි නියමිතව තිබුණේ.

කාර්යබහුල වසර කිහිපයකින් පස්සේ මම මං ගැන හිතන්න ඉඩ සහ කාලය ලැබෙන පරිදි පියවරක් පසුපසට ගන්න මම තීරණය කරලා තියෙනවා.”ඇගේ ප්‍රකාශයේ එසේ සටහන්.

ලබා දුන් සහායට මම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ මගේ ක්‍රීඩිකාවන්ටත් කෘතගුණවේදී වෙනවා. මගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න යැයි ඉල්ලා සිටිනවා.”,ඇය වැඩිදුරටත් සටහන් කොට තිබුණා.

ක්‍රිකට් ඕස්ට්‍රේලියා (CA) හි කාර්ය සාධන ප්‍රධානි ෂෝන් ෆ්ලෙග්ලර් පැවසුවේ,

විවේකයක් අවශ්‍ය බව හඳුනා ගැනීම ගැන අපට මෙග් ගැන ආඩම්බරයි. මේ කාලයේ දී ඇයට සහාය වෙන්න අප තීරණය කළා.”යනුවෙන්.

අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසිද්ධිය අපේ ප්‍රමුඛ කාර්යභාරයයි. අපි මෙග් එක්ක,ඇයට සහාය වීම සඳහා වැඩකරනවා. ඇයට අවශ්‍ය කාලය ලබා දෙනවා.”,ඔහු වැඩිදුරටත් පැවසුවා.

මෙග් ලැනින්ග් කාන්තා ක්‍රිකට් වල ලොව ප්‍රබල පිතිකාරිණියක්. එක්දින තරග 100ක දී 53.1ක සාමාන්‍යයක් සහිතව ලකුණු 4463ක් ලබාගෙන සිටින ඇය විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 124ක දී ලකුණු 36.5ක සාමාන්‍යයක් සහිතව ලකුණු 3211ක් ලබාගෙන සිටිනවා.

රන් පදක්කමින් පසු මෙග්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post රන් පදක්කමින් පසු මෙග් ලැනින්ග් සමුගනීවි ද? appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් ඕමානයේ දී.. https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a/ Thu, 11 Aug 2022 12:52:42 +0000 https://lankansports.com/?p=11356 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය 2022 2022 ආසියානු කුසලාන තරගාවලියට අදාළව පැවැත්වීමට නියමිත සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අගෝස්තු 20 වැනිදා සිට 24 වැනිදා දක්වා ඕමානයේ දී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. මේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා හොංකොං, කුවේට්, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් තරග […]

The post ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් ඕමානයේ දී.. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක්

ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය 2022

2022 ආසියානු කුසලාන තරගාවලියට අදාළව පැවැත්වීමට නියමිත සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අගෝස්තු 20 වැනිදා සිට 24 වැනිදා දක්වා ඕමානයේ දී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

මේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා හොංකොං, කුවේට්, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් තරග කිරීමට නියමිතව තිබෙනවා.

ලීග් තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත 2022 ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ගනු ඇත.

ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාව යන ICC පූර්ණ සාමාජික ආසියානු රටවල් මේ වන විටත් ආසියානු කුසලාන තරගාවලිය සඳහා සෘජු සුදුසුකම් ලබාගෙන අවසන්.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක්

2022 ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තරග කාලසටහන