live_cricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/live_cricket/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 03 Oct 2022 12:22:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 129ක් මරු තුරුලට රැගෙන ගිය ඉන්දුනීසියානු පාපන්දු තරගය-Soccer stadium crush in Indonesia leaves 125 dead https://lankansports.com/129%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b6%bb%e0%b7%94-%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%bd%e0%b6%a7-%e0%b6%bb%e0%b7%90%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%89%e0%b6%b1/ Mon, 03 Oct 2022 12:00:12 +0000 https://lankansports.com/?p=12143 129ක් මරු තුරුලට රැගෙන ගිය ඉන්දුනීසියානු පාපන්දු තරගය ඉන්දුනීසියාවේ පාපන්දු ක්‍රීඩාංගණයක පැවති තරගයක් අතරවාරයේ සිදු වූ නොසන්සුන්තාවයකින් 129ක් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව එරට බලධාරීන් පවසා තිබෙනවා. කඳුළු ගෑස් භාවිතයෙන් තත්ත්වය සමනය කිරීමට ද පොලිසිය උත්සහ දරා තිබුණා, මෙය ඉන්දුනීසියාවේ Malangm නගරයේ පාපන්දු ක්‍රීඩාංගණයක දී සිදු වූ අතර එය ලොව ක්‍රීඩාංගණයක සිදු වූ භයානකම අනතුරක් ලෙස […]

The post 129ක් මරු තුරුලට රැගෙන ගිය ඉන්දුනීසියානු පාපන්දු තරගය-Soccer stadium crush in Indonesia leaves 125 dead appeared first on 1XBet Sri Lanka.

129ක් මරු තුරුලට රැගෙන ගිය ඉන්දුනීසියානු පාපන්දු තරගය

ඉන්දුනීසියාවේ පාපන්දු ක්‍රීඩාංගණයක පැවති තරගයක් අතරවාරයේ සිදු වූ නොසන්සුන්තාවයකින් 129ක් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව එරට බලධාරීන් පවසා තිබෙනවා.

කඳුළු ගෑස් භාවිතයෙන් තත්ත්වය සමනය කිරීමට ද පොලිසිය උත්සහ දරා තිබුණා,

මෙය ඉන්දුනීසියාවේ Malangm නගරයේ පාපන්දු ක්‍රීඩාංගණයක දී සිදු වූ අතර එය ලොව ක්‍රීඩාංගණයක සිදු වූ භයානකම අනතුරක් ලෙස සැලකෙනවා.

Persebaya Surabaya කණ්ඩායමට එරෙහිව ගෝල 3-2ක් ලෙස තරගය පරාජය වීමෙන් අනතුරුව Arema FC ප්‍රේක්ෂකයන් මෙලෙස Kanjuruhan පාපන්දු ක්‍රීඩාංගණයට කඩා වැදී තිබෙනවා.

සිද්ධිය ‘කෝළහලයක්’ ගණයට වැටෙන නොසන්සුතාවක් ලෙස පොලිසිය විසින් ප්‍රකාශ කර ඇති අතර,

නිලධාරීන් දෙදෙනෙකු මරා දැමීමෙන් පසු රසිකයන්ට නැවත ප්‍රේක්ෂකාගාරයට යන ලෙස දැනුම් දෙන අතරතුර කඳුළු ගෑස් භාවිතා කළ බව ඔවුන් පවසා සිටියා.

129ක් මරු තුරුලට රැගෙන ගිය ඉන්දුනීසියානු පාපන්දු තරගය-Soccer stadium crush in Indonesia leaves 125 dead

වින්දිතයන් බොහෝ දෙනෙකු පාගා දමා හෝ ගෙල සිර කර මරා දමා ඇති බව පොලිසිය සඳහන් කරා.

නැගෙනහිර Java පොලිස් ප්‍රධානී Nico Afinta පැවසුවේ පිටවීමේ දොරටුවලට දිවයාමෙදී බොහෝ දෙනෙකු තෙරපීමට ලක්වීමෙන් මිය ගොස් ඇති බවයි.

ආරම්භයේ දී 127 දෙනෙකු මරුමුවට පත්වූ බව ඔවුන් ප්‍රකාශ කළ අතර පසුව එය 129ක් දක්වා ඉහළ ගියා.

රෝහල් අධ්‍යක්ෂකවරයෙක් පැවසූ අන්දමට මිය ගිය අයගෙන් එක අයෙක් 5 හැවිරිදි දරුවෙකු වීම විශේෂත්වයක්.

129ක් මරු තුරුලට රැගෙන ගිය ඉන්දුනීසියානු පාපන්දු තරගය

129ක් මරු තුරුලට රැගෙන ගිය ඉන්දුනීසියානු පාපන්දු තරගය-Soccer stadium crush in Indonesia leaves 125 dead

පාපන්දු ලෝක කුසලානය 2022 ආරම්භක දිනය වෙනස් වෙයි.. (lankansports.com)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 129ක් මරු තුරුලට රැගෙන ගිය ඉන්දුනීසියානු පාපන්දු තරගය-Soccer stadium crush in Indonesia leaves 125 dead appeared first on 1XBet Sri Lanka.

1Xbet සමග හොදම ක්‍රීඩකයා වී IPHONE 13PRO MAX සහ තවත් වටිනා ත්‍යාග රැසක් දිනාගන්න-Be the best player with 1Xbet and win IPHONE 13PRO MAX and many other valuable prizes https://lankansports.com/1xbet-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b7%84%e0%b7%9c%e0%b6%af%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b7%8f-%e0%b7%80%e0%b7%93-iphone-13pro-max-%e0%b7%83/ Fri, 30 Sep 2022 13:20:52 +0000 https://lankansports.com/?p=12124 1Xbet සමග හොදම ක්‍රීඩකයා වී IPHONE 13PRO MAX සහ තවත් වටිනා ත්‍යාග රැසක් දිනාගන්න 1Xbet එක්ක මාසයක් පුරා වැඩිපුරම ඔට්ටු අල්ලන ක්‍රීඩකයා වී ඉතා වටිනා ත්‍යාග රැසක් දිනාගන්න ඔබත් කැමතිද. ක්‍රීඩා කරනවට අමතරව ක්‍රීඩා කරලා ජයග්‍රහන ලබනවට අමතරව 1Xbet තුල හොදටම ක්‍රීඩා කරලා වැඩිම ලකුනු ලබාගෙන තියෙන ක්‍රීඩකයන් තෝරලා ඔවුන්ට විශේශ ත්‍යාග ලබාදෙන්න 1Xbet සූදානම්. […]

The post 1Xbet සමග හොදම ක්‍රීඩකයා වී IPHONE 13PRO MAX සහ තවත් වටිනා ත්‍යාග රැසක් දිනාගන්න-Be the best player with 1Xbet and win IPHONE 13PRO MAX and many other valuable prizes appeared first on 1XBet Sri Lanka.

1Xbet සමග හොදම ක්‍රීඩකයා වී IPHONE 13PRO MAX සහ තවත් වටිනා ත්‍යාග රැසක් දිනාගන්න

1Xbet එක්ක මාසයක් පුරා වැඩිපුරම ඔට්ටු අල්ලන ක්‍රීඩකයා වී ඉතා වටිනා ත්‍යාග රැසක් දිනාගන්න ඔබත් කැමතිද.

ක්‍රීඩා කරනවට අමතරව ක්‍රීඩා කරලා ජයග්‍රහන ලබනවට අමතරව 1Xbet තුල හොදටම ක්‍රීඩා කරලා වැඩිම ලකුනු ලබාගෙන තියෙන ක්‍රීඩකයන් තෝරලා ඔවුන්ට විශේශ ත්‍යාග ලබාදෙන්න 1Xbet සූදානම්.

කරන්න තියෙන්නෙ සුලු දෙයයි…

සහභාගී වන්නේ කොහොමද?

• 1xBet වෙබ් අඩවියට ලියාපදිංචි වන්න හෝ ලොග් වන්න.
• Accumulator වැනි ඔට්ටු තබන්න. වැඩි odds, accumulator හි වැඩි තරග සහ ඔට්ටු ප්‍ රමාණය විශාල වන තරමට ජයග්‍රහණය කිරීමේ අවස්ථා වැඩි වේ!
• මාසයක් තුළ අනෙක් සියල්ලන්ට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් උපයා ගන්න.
• තරඟාවලි ඉහළට ගොස් සෑම මසකම පුදුමාකාර ත්‍යාග දිනා ගන්න !

ජයග්‍රාහකයින්ට ලැබෙන ත්‍යාග මෙසේ වේ..

පළමු ස්ථානයට ගොස් මාසයේ ඔබේ සුපිරි ත්‍යාගයක් තෝරන්න

Apple iPhone 13 Pro Max 512Gb හෝ Samsung Galaxy Z Fold3 512GB. ඔබ කැමතිම එක තෝරාගන්න.

වෙනත් ත්‍යාග:

• 2 ස්ථානය: Apple WATCH Series 7 (1 ජයග්‍රාහකයා)
• 3 ස්ථානය: Apple AirPods Pro (1 ජයග්‍රාහකයා)
• 4 – 5 ස්ථානය: 100 ලකී රෝදයේ භ්‍රමණය
• 6 -10 ස්ථානය: 10000 ලකුණු

ඔබටත් පුලුවන් මේ ත්‍යාග අතරින් එකක් ඔබේ කරගන්න,,වැඩි වැඩියෙන් වෙබ් අඩවියේ ක්‍රීඩා කරන්නම,ඔබේ ලකුනු ප්‍රමානය වැඩිකරගන්න

තරගයට ඇතුලත්වෙලා ජයග්‍රහනයක් ලබාගන්න, අපි සූදානම් ඔබට සුබපතන්න.

සැප්තැම්බර් මාසයේ ජයග්‍රහනය කල ක්‍රීඩකයන් කිහිපදෙනෙක් පහත දැක්වේ

1Xbet සමග හොදම ක්‍රීඩකයා වී IPHONE 13PRO MAX සහ තවත් වටිනා ත්‍යාග රැසක් දිනාගන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 1Xbet සමග හොදම ක්‍රීඩකයා වී IPHONE 13PRO MAX සහ තවත් වටිනා ත්‍යාග රැසක් දිනාගන්න-Be the best player with 1Xbet and win IPHONE 13PRO MAX and many other valuable prizes appeared first on 1XBet Sri Lanka.

සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට-Naseem Shah diagnosed with pneumonia.. https://lankansports.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1-%e0%b7%80%e0%b7%9a%e0%b6%9c%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af/ Thu, 29 Sep 2022 14:31:49 +0000 https://lankansports.com/?p=12119 සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට නිව්මෝනියා (Pneumonia) තත්වයක් ඇති වීම නිසාවෙන් පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Naseem Shah රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා. අඟහරුවාදා (27) රාත්‍රියේ දී වේගපන්දු යවන්නා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ඔහුට එංගලන්තය සමඟ පැවැත්වෙන ඉතිරි තරග අහිමි වීමේ අවදානමක් ද මතුව තිබෙනවා . පාකිස්තාන “Naseem Shahගේ වෛද්‍ය වාර්තා සලකා […]

The post සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට-Naseem Shah diagnosed with pneumonia.. appeared first on 1XBet Sri Lanka.

සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට

නිව්මෝනියා (Pneumonia) තත්වයක් ඇති වීම නිසාවෙන් පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Naseem Shah රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

අඟහරුවාදා (27) රාත්‍රියේ දී වේගපන්දු යවන්නා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ඔහුට එංගලන්තය සමඟ පැවැත්වෙන ඉතිරි තරග අහිමි වීමේ අවදානමක් ද මතුව තිබෙනවා .

පාකිස්තාන “Naseem Shahගේ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් පසුව ඉතිරි තරග සඳහා ඔහුගේ සහභාගීත්වය ගැන තීරණයක් ගන්නවා ,” යැයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා .

සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට

සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post සුපිරි පාකිස්තාන වේගපන්දු යවන්නා රෝහලට-Naseem Shah diagnosed with pneumonia.. appeared first on 1XBet Sri Lanka.

අබුඩාබි T10 ලීගයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්-7 players from Sri Lanka for Abu Dhabi T10 League. https://lankansports.com/%e0%b6%85%e0%b6%b6%e0%b7%94%e0%b6%a9%e0%b7%8f%e0%b6%b6%e0%b7%92-t10-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b6%ba%e0%b6%a7-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f/ Tue, 27 Sep 2022 13:11:29 +0000 https://lankansports.com/?p=12071 අබුඩාබි T10 ලීගයට ශ්‍රීලංකාවෙන් ක්‍රීඩකයන් 7ක් අබුඩාබි T10 ලීගය 2022 2022 වසරේ නොවැම්බර් 23 සිට දෙසැම්බර් 4 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අබුඩාබි T10 ක්‍රිකට් ලීගයේ ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම ඊයේ (26) පැවැත්වුනා. ඒ අනුව මෙවර අබුඩාබි T10 ලීගයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්. ඊයේ දිනයේ දී පැවැත්වුණු […]

The post අබුඩාබි T10 ලීගයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්-7 players from Sri Lanka for Abu Dhabi T10 League. appeared first on 1XBet Sri Lanka.

අබුඩාබි T10 ලීගයට ශ්‍රීලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්

අබුඩාබි T10 ලීගය 2022

2022 වසරේ නොවැම්බර් 23 සිට දෙසැම්බර් 4 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අබුඩාබි T10 ක්‍රිකට් ලීගයේ ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම ඊයේ (26) පැවැත්වුනා.

ඒ අනුව මෙවර අබුඩාබි T10 ලීගයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්.

ඊයේ දිනයේ දී පැවැත්වුණු ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මිල දී ගැනීමට පිළිවෙළින් Northern Warriors සහ Morrisville SAMP Army යන කණ්ඩායම් සමත් වුනා.

අබුඩාබි T10 ලීගයට ශ්‍රීලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්..

ඔවුන් දෙදෙනා හැරෙන්නට මෙවර තරගාවලිය නියෝජනය කරනු ලබන අනෙකුත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5 දෙනා

(දසුන් ශානක, වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ) තරගාවලියේ අවසන් කෙටුම්පත් කිරීමට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් මිලට ගෙන තිබීම විශේෂත්වයක් වුනා.

තරගාවලිය සජීවීව නරබන්න,තරගය නරබන ගමන් ගෙදරට වෙලා ඇතිවෙන්න සල්ලි හොයන්න දැන්ම 1Xbet ගිනුමක් හදලා රෙජිස්ටර් වෙන්න,1Xbet සූදානම් තරගය නරබන ඔබට මුදලින් ජයග්‍රහන ලබාදෙන්න.